Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Praveena⚽ Friendzone🌚
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගෙ ජීවිතේ මට ලැබුනු වටිනාම තෑග්ග..

මීට අවුරුදු 07 කට කලින් එයාගෙ එකම crush එක ,

මට මෙයාව මුනගැහෙන්නෙ හරි අහම්බෙන් , ඒකත් රගර් match එක බලන්න අපේ ground එකට ආපුවම , දැකපු පලවෙනි දවසෙ පොඩ්ඩක් හිනා උනාට කතා කරන්න ගියෙ නැහැ . දෙවෙනි දවසෙත් මුනගැහෙන්නෙත් රගර් match එක දවසේ , එදා මෙයා චොකලට් , ටිපිටිප් ගෙනත් තිබුනා , ඉතිං මටත් ඒවා දුන්නා. මං මෙයා එක්ක කතා නොකලට ඒවා කෑවා එදා දවසත් ගෙවුනා... මෙයා ආයෙම දවසක් අපේ football match එකක් බලන්න ඇවිත් තිබුනා.. එදා මංම මෙයා එක්ක මුලින් හිනා වුනා වගෙත් මතකයි. කොහොම කොහොම හරි අපි දෙන්නට දෙන්නා මුනගැහුනාම වැඩි කතා බහක් නැතත් හිනා වෙලා හරි හිටියා... ඔහොම ඉන්න කොට තමයි අරගලේ පටන් ගන්නෙ , ඉතිං මට ආයෙම මෙයාව හම්බෙන්නෙ අරගලේදී, පලවෙනි දවසෙ ඉදන් මාත් එක්කම හිටියා, මාව එතනදි බලාගත්තෙ හරියම මං එයාගෙ බිරිද වගෙ, එයාගෙම නංගි, අක්කව බලාගන්නවා වගේ. හරිම ආදරණීය කෙනෙක්.

ටික ටික කාලෙත් එක්ක එයයි මායි ගොඩක් ලං උනා, අදහස් වලින් සහ මගෙ විකාර වැඩ වලින්ම, මං යන්නෙ කොහෙද මේ මැට්ටා මගෙ පස්සෙන්මයි , හරියට මාව කවුරු හරි උස්සන් යයි කියලා, පුදුම ආරක්ෂාවක් දැනුනෙ මට.... මං දන්නවා මං ගොඩාක් වාසනාවන්ත කෙනෙක් ඔයාව මට ලැබෙන්න..

වෙලාවකට මට තනි කමක් පාලුවක් දැනුනාම , ප්‍රශ්නයක් ආපුවාම, ප්‍රැක්ටිස් එක හරියට කරගන්න බැරි උන දවස් තිබුනාම, කවුරුම හරි කෙනෙක් මගෙ හිත රිද්දුවාම call කරලා අඩලා ඇති අනන්ත අප්‍රමානව. ඒ හැම මොහොතෙම කියපු එකම වචනෙ මැණික අඩන්න එපා හිත හයියකරගනින් කිව්වා.

මට ආමාරුම තැන්වලදි ඔයා හැමදාම මාව අල්ලන් හිටියා.. කොතනකදිවත් මාව වැටෙන්න දුන්නෙ නැහැ ...

සමහර දවස් වලට මං ඔහේ තනියම කියව කියව පාරේ නට නට යන කොට ඔහේ මගෙ පිටිපස්සට වෙලා බලන් ඉදලා තියෙනවා. මං දන්නවා මගේ සතුට ඔයා හැම මොහොතෙම බලාපොරොත්තු වෙනවා කියලා

මං ඔයා ගැන අද හැමෝටම කිව්වෙ ඔයාගේ ලස්සනම දවසේ..

මට වගේම හැම ගැහැනු ලමයෙකුටම ඔයා වගේ කෙනෙක් හමුවෙනවානම් ඒ අය හරිම වාසනාවන්තයි ..

ඉතිං මට ඔයාලට මේක කියන්න බැරි උනානේ

අවුරුදු 07 කට කලින් එයාගෙ crush එක මංලු , හැබැයි මේ දැන් එයා මගේ මේ ලෝකෙ ඉන්න එකම හොදම යාළුවා..

ඉතිං තවත් මොකටද මට ප්‍රේමවන්තයෙක් මේ ඉන්නේ හොදම කෙනා. ( දැන්වත් මට කොල්ලෙක් හොයන එක නවත්තන්න )

කවදාහරි දවසක මං විවාහ වෙලා යයි. ඒත් කවමදාකවත් මේ යාලුකම නවතින්නෙ නැහැ ,

ජීවිතේ හරි ලස්සනයි තමන්ට හොදම යලුවෙක් ඉන්නවනම්,

ඉතිං

Hasaruwan ඔයාට සුබ උපන්දිනයක් වේවා.. හැමදාම අර ඇද දත් ටික එලියට දාලා හිනාවෙලා සතුටින් ඉන්න.. ඉක්මනින් රට ගිහින් මට චොකලට් ගොඩක් එවන්න..

ආදරෙයි

( crush එක අද හොදම යාළුවා )

[MEDIA=facebook]type=p;user=100047618432161[/MEDIA]

[ATTACH=full]180107[/ATTACH]

[QUOTE="chathura414, post: 28018459, member: 496798"] මගෙ ජීවිතේ මට ලැබුනු වටිනාම තෑග්ග.. මීට අවුරුදු 07 කට කලින් එයාගෙ එකම crush එක , මට මෙයාව මුනගැහෙන්නෙ හරි අහම්බෙන් , ඒකත් රගර් match එක බලන්න අපේ ground එකට ආපුවම , දැකපු පලවෙනි දවසෙ පොඩ්ඩක් හිනා උනාට කතා කරන්න ගියෙ නැහැ . දෙවෙනි දවසෙත් මුනගැහෙන්නෙත් රගර් match එක දවසේ , එදා මෙයා චොකලට් , ටිපිටිප් ගෙනත් තිබුනා , ඉතිං මටත් ඒවා දුන්නා. මං මෙයා එක්ක කතා නොකලට ඒවා කෑවා🤣 එදා දවසත් ගෙවුනා... මෙයා ආයෙම දවසක් අපේ football match එකක් බලන්න ඇවිත් තිබුනා.. එදා මංම මෙයා එක්ක මුලින් හිනා වුනා වගෙත් මතකයි. කොහොම කොහොම හරි අපි දෙන්නට දෙන්නා මුනගැහුනාම වැඩි කතා බහක් නැතත් හිනා වෙලා හරි හිටියා... ඔහොම ඉන්න කොට තමයි අරගලේ පටන් ගන්නෙ , ඉතිං මට ආයෙම මෙයාව හම්බෙන්නෙ අරගලේදී, පලවෙනි දවසෙ ඉදන් මාත් එක්කම හිටියා, මාව එතනදි බලාගත්තෙ හරියම මං එයාගෙ බිරිද වගෙ, එයාගෙම නංගි, අක්කව බලාගන්නවා වගේ. හරිම ආදරණීය කෙනෙක්. ටික ටික කාලෙත් එක්ක එයයි මායි ගොඩක් ලං උනා, අදහස් වලින් සහ මගෙ විකාර වැඩ වලින්ම, මං යන්නෙ කොහෙද මේ මැට්ටා මගෙ පස්සෙන්මයි , හරියට මාව කවුරු හරි උස්සන් යයි කියලා, පුදුම ආරක්ෂාවක් දැනුනෙ මට.... මං දන්නවා මං ගොඩාක් වාසනාවන්ත කෙනෙක් ඔයාව මට ලැබෙන්න.. ............... වෙලාවකට මට තනි කමක් පාලුවක් දැනුනාම , ප්‍රශ්නයක් ආපුවාම, ප්‍රැක්ටිස් එක හරියට කරගන්න බැරි උන දවස් තිබුනාම, කවුරුම හරි කෙනෙක් මගෙ හිත රිද්දුවාම call කරලා අඩලා ඇති අනන්ත අප්‍රමානව. ඒ හැම මොහොතෙම කියපු එකම වචනෙ මැණික අඩන්න එපා හිත හයියකරගනින් කිව්වා. මට ආමාරුම තැන්වලදි ඔයා හැමදාම මාව අල්ලන් හිටියා.. කොතනකදිවත් මාව වැටෙන්න දුන්නෙ නැහැ ... සමහර දවස් වලට මං ඔහේ තනියම කියව කියව පාරේ නට නට යන කොට ඔහේ මගෙ පිටිපස්සට වෙලා බලන් ඉදලා තියෙනවා. මං දන්නවා මගේ සතුට ඔයා හැම මොහොතෙම බලාපොරොත්තු වෙනවා කියලා❤️ මං ඔයා ගැන අද හැමෝටම කිව්වෙ ඔයාගේ ලස්සනම දවසේ.. මට වගේම හැම ගැහැනු ලමයෙකුටම ඔයා වගේ කෙනෙක් හමුවෙනවානම් ඒ අය හරිම වාසනාවන්තයි .. ඉතිං මට ඔයාලට මේක කියන්න බැරි උනානේ🙊 අවුරුදු 07 කට කලින් එයාගෙ crush එක මංලු , හැබැයි මේ දැන් එයා මගේ මේ ලෝකෙ ඉන්න එකම හොදම යාළුවා.. ඉතිං තවත් මොකටද මට ප්‍රේමවන්තයෙක් මේ ඉන්නේ හොදම කෙනා. ( දැන්වත් මට කොල්ලෙක් හොයන එක නවත්තන්න 🥺) කවදාහරි දවසක මං විවාහ වෙලා යයි. ඒත් කවමදාකවත් මේ යාලුකම නවතින්නෙ නැහැ , ජීවිතේ හරි ලස්සනයි තමන්ට හොදම යලුවෙක් ඉන්නවනම්, ඉතිං Hasaruwan ඔයාට සුබ උපන්දිනයක් වේවා.. හැමදාම අර ඇද දත් ටික එලියට දාලා හිනාවෙලා සතුටින් ඉන්න.. ඉක්මනින් රට ගිහින් මට චොකලට් ගොඩක් එවන්න..🥰 ආදරෙයි ❤️ ( crush එක අද හොදම යාළුවා ) [MEDIA=facebook]type=p;user=100047618432161[/MEDIA] [ATTACH type="full" alt="FB_IMG_1659083792624.jpg"]180107[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom