Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pray for France
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස් වල සමහර අය ෆේස් බුකියේ ප්‍රොෆයිල් එකට ප්‍රංශ කොඩිය දාගෙන ඉන්නවා. මේක ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ සියලුම රටවල ෆේස් බුක් සාමාජිකයින් බොහොමයක් මේ කොඩිය තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක ලෙස වෙනස් කොට ගෙන තියනවා. නමුත් ලංකාවේ සමහර පිරිස් මෙය විවේචනයට ලක් කරනවා. මෙන්න මේකට හේතුව.

මේකයි මෙතන තියන වෙනස. කට්ටිය හෝ පටේට එක එක දේවල් කියලා විවිධ විවේචනය කරනවා.

ලංකාවේ මිනිස්සු මැරෙනකොට කවුරුවත් ප්‍රේ ෆොර් ලංකා කියල කිවුවේ නැහැ. එක ඇත්ත. නමුත් මොකද එකට හේතුව ලංකාව යුද්ධයක් පැවතුන රටක්. නිතර නිතරම බෝම්බ පිපුරුනා . මිනිස්සු මැරුණා. ඉතින් එක කාටවත් ගානක් නැහැ. මේක සාමාන්‍ය තත්වයක් බවට පත්වුනා. ඒ වෙලාවට අනේ අපොයි කියල ඉන්නවා . දවස් දෙක තුනක් යනකොට ඒක අමතක වෙනවා. අර කතාවට කියන්නනේ නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියලා.

නමුත් ප්‍රංශය කියන රට ගොඩක් සාමකාමී වාතාවරණයක් තිබ්බ රටක්. එහෙම තත්වයක පැවතුන රටක එක සැරේටම බෝම්බයක් පිපිරිලා ජිවිත විනාශයක් වෙනකොට එතන ලෝකයේම අවධානය යොමු වෙනවා. මිනිස්සු තුල විශාල කම්පනයක් දුකක් මතුවෙනවා. එතුලින් තමයි ඔය Pray for France කියන දේ මතුවුනේ.

වෙනවට කියනවා නොවෙයි උදාහරණයකට අපි හිතමු ලංකාවේ බෝම්බයක් පිරිලා හෙට අනිද්දා මිනිස්සු මැරුණා කියලා. එතකොටත් ලෝකේ මිනිස්සු කියයි ප්‍රේ ෆොර් ශ්‍රී ලංකා කියලා. දැන් ලංකාවේ බෝම්බයක් පිපුරුණා කියන්නේ සාමාන්‍ය තත්වයක් නොවෙයි.

කොහොම උනත් මරුනේ අහිංසක මිනිස්සු. අපි කරන්න ඕනේ ඉස්ලාම් අන්තවාදය විනාශ කරලා දන්නා ලෝකේ සියලුම රටවල් එකට එකතු වීම. එහෙම නැතුව මරුන මිනිස්සුන්ට ප්‍රේ කරන්න එපා කියනවනම් ඌ උගේ හිතේ කිසිම තෙතමනයක් නැති සක්කිලියෙක්.

[QUOTE="Anti BBS, post: 19290522, member: 525431"] [SIZE=4][IMG]http://www.crossed-flag-pins.com/Friendship-Pins/France/Flag-Pins-France-Sri-Lanka.jpg[/IMG] මේ දවස් වල සමහර අය ෆේස් බුකියේ ප්‍රොෆයිල් එකට ප්‍රංශ කොඩිය දාගෙන ඉන්නවා. මේක ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ සියලුම රටවල ෆේස් බුක් සාමාජිකයින් බොහොමයක් මේ කොඩිය තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක ලෙස වෙනස් කොට ගෙන තියනවා. නමුත් ලංකාවේ සමහර පිරිස් මෙය විවේචනයට ලක් කරනවා. මෙන්න මේකට හේතුව. මේකයි මෙතන තියන වෙනස. කට්ටිය හෝ පටේට එක එක දේවල් කියලා විවිධ විවේචනය කරනවා. ලංකාවේ මිනිස්සු මැරෙනකොට කවුරුවත් ප්‍රේ ෆොර් ලංකා කියල කිවුවේ නැහැ. එක ඇත්ත. නමුත් මොකද එකට හේතුව ලංකාව යුද්ධයක් පැවතුන රටක්. නිතර නිතරම බෝම්බ පිපුරුනා . මිනිස්සු මැරුණා. ඉතින් එක කාටවත් ගානක් නැහැ. මේක සාමාන්‍ය තත්වයක් බවට පත්වුනා. ඒ වෙලාවට අනේ අපොයි කියල ඉන්නවා . දවස් දෙක තුනක් යනකොට ඒක අමතක වෙනවා. අර කතාවට කියන්නනේ නිතර දකින කුකුලගේ කරමලේ සුදුයි කියලා. නමුත් ප්‍රංශය කියන රට ගොඩක් සාමකාමී වාතාවරණයක් තිබ්බ රටක්. එහෙම තත්වයක පැවතුන රටක එක සැරේටම බෝම්බයක් පිපිරිලා ජිවිත විනාශයක් වෙනකොට එතන ලෝකයේම අවධානය යොමු වෙනවා. මිනිස්සු තුල විශාල කම්පනයක් දුකක් මතුවෙනවා. එතුලින් තමයි ඔය Pray for France කියන දේ මතුවුනේ. වෙනවට කියනවා නොවෙයි උදාහරණයකට අපි හිතමු ලංකාවේ බෝම්බයක් පිරිලා හෙට අනිද්දා මිනිස්සු මැරුණා කියලා. එතකොටත් ලෝකේ මිනිස්සු කියයි ප්‍රේ ෆොර් ශ්‍රී ලංකා කියලා. දැන් ලංකාවේ බෝම්බයක් පිපුරුණා කියන්නේ සාමාන්‍ය තත්වයක් නොවෙයි. කොහොම උනත් මරුනේ අහිංසක මිනිස්සු. අපි කරන්න ඕනේ ඉස්ලාම් අන්තවාදය විනාශ කරලා දන්නා ලෝකේ සියලුම රටවල් එකට එකතු වීම. එහෙම නැතුව මරුන මිනිස්සුන්ට ප්‍රේ කරන්න එපා කියනවනම් ඌ උගේ හිතේ කිසිම තෙතමනයක් නැති සක්කිලියෙක්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom