Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pray for France
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට ඒක තේරුම් ගන්නවත් බැරිද බන්. හොඳම උදාහරණයක් ගෙන දක්වන්නම්. උබලගේ අල්ලපු ගෙදර මිනිහා හැමදාම බීලා ඇවිත් ළමයින්ටයි ගෑනිටයි තඩි බානවා , කුණු හරුප කියා කියා බනිනවා. හැමදාම වෙන නිසා ඒක උබලට ගානක් නැහැ. ඕනෙනම් ඕක ඇහුන පළමු වෙනි දවසේ උබලට ලොකු දුකක් ඇති වෙයි ඒ ළමයින් ගැන. වයිෆ් ගැන. නමුත් එය කාලයත් සමග එක දිගට සිද්ද වෙන නිසා ඒක සාමාන්‍ය තත්වයක් බවට පත් වෙනවා.

නමුත් ඊට එහා ගෙදර තියෙන්නේ ගොඩක් සාමකාමී තත්වයක්. රණ්ඩුවක් වෙන්නෙම නැති තරම්. ඔන්න එක දවසක් ඒ ගෙදර මිනිහා එයාගේ වයිෆ්ට තඩි බානවා. එතකොට උබල ගොඩක් කම්පාවට පත් වෙනවා. ඒ ගෑනිව බේර  ගන්න බලනවා. බැරිමනම් අඩුම තරමේ 119 එකට හරි ඇමතුමක් දෙනවා. ඇයි එයා ගැන උබලට ලොකු දුකක්. අර බේබද්දගෙන් ගුටි කන ළමයිනුත් ගෑනිත් පව් නැද්ද. ඇයි උබල ඒගොල්ලන්ව බේර ගන්න උත්සහ නොකරන්නේ.

ඔව් ඒක වෙන්න පුළුවන්.

අවස්ථාවට ගැලපෙන්නේ නැති උත්තරයක්.

මම කලිනුත් කිවුවා වගේ සාමකාමී රටක ඔය වගේ සිද්දියක් උනොත් ලොකු ෂෝක් එකක්. අපි හිතමු ඉදිරියට විටෙන් විට බෝම්බ පිපුරුණා කියල . ( එහෙම නොවෙවයි කියා ප්‍රර්ථනා කරමු ) එතකොට කවුරුත් ඔය වගේ ප්‍රේ ෆොර් ෆ්රාන්ස් කියල ඉමේජ් එක මැරූ කරන්නේ නැහැ. එක එතකොට සාමාන්‍ය තත්වයක් බවට පත් වෙනවා. ප්‍රංශය ත්‍රස්තවාදය  හැදුවේ නැහැ ඒවා ට්‍රික්ස්. අභ්‍යන්තර ගැටුමක් හදලා ඉස්ලාම අන්තවාදය විනාශ කරන්න ක්‍රමයක්. ඕනෑම රටක් විවිද ක්රමයන් අනුගමනය කරනවා. නමුත් එවන් අතුරු ප්‍රතිපල ලැබෙනවා. අපි බෙහෙතක් බිවුවමත් ඒවායේ අතුරු ආබාධ තියනවා නේ.

ඔව් ලංකාවේ ගොඩක් අය මාරු කලේ රැල්ලට වෙන්න පුළුවන්.

උබේ ප්‍රශ්නෙට සැහෙන තරමේ පිළිතුරු ඉහල සඳහහන් කරලා තියනවා.

එහෙම කුකුල් කරමල් වලට සමාන කිරීමක් නැහැ බන්. මම මෙතන පැහැදිලි කලේ සමාජයේ තියන තත්වය. ඕනෑම දෙයක් නිරන්තරයෙන් සිද්දවෙනවා නම් එය සමනය තත්වයක් වෙනවා කියල කියන එකයි.

[QUOTE="Anti BBS, post: 19290734, member: 525431"] [SIZE=4] උබට ඒක තේරුම් ගන්නවත් බැරිද බන්. හොඳම උදාහරණයක් ගෙන දක්වන්නම්. උබලගේ අල්ලපු ගෙදර මිනිහා හැමදාම බීලා ඇවිත් ළමයින්ටයි ගෑනිටයි තඩි බානවා , කුණු හරුප කියා කියා බනිනවා. හැමදාම වෙන නිසා ඒක උබලට ගානක් නැහැ. ඕනෙනම් ඕක ඇහුන පළමු වෙනි දවසේ උබලට ලොකු දුකක් ඇති වෙයි ඒ ළමයින් ගැන. වයිෆ් ගැන. නමුත් එය කාලයත් සමග එක දිගට සිද්ද වෙන නිසා ඒක සාමාන්‍ය තත්වයක් බවට පත් වෙනවා.[/SIZE] [SIZE=4] නමුත් ඊට එහා ගෙදර තියෙන්නේ ගොඩක් සාමකාමී තත්වයක්. රණ්ඩුවක් වෙන්නෙම නැති තරම්. ඔන්න එක දවසක් ඒ ගෙදර මිනිහා එයාගේ වයිෆ්ට තඩි බානවා. එතකොට උබල ගොඩක් කම්පාවට පත් වෙනවා. ඒ ගෑනිව [/SIZE][SIZE=4][SIZE=4]බේර [/SIZE] ගන්න බලනවා. බැරිමනම් අඩුම තරමේ 119 එකට හරි ඇමතුමක් දෙනවා. ඇයි එයා ගැන උබලට ලොකු දුකක්. අර බේබද්දගෙන් ගුටි කන ළමයිනුත් ගෑනිත් පව් නැද්ද. ඇයි උබල ඒගොල්ලන්ව බේර ගන්න උත්සහ නොකරන්නේ.[/SIZE] [SIZE=4] ඔව් ඒක වෙන්න පුළුවන්.[/SIZE] [SIZE=4]අවස්ථාවට ගැලපෙන්නේ නැති උත්තරයක්.[/SIZE] [SIZE=4]මම කලිනුත් කිවුවා වගේ සාමකාමී රටක ඔය වගේ සිද්දියක් උනොත් ලොකු ෂෝක් එකක්. අපි හිතමු ඉදිරියට විටෙන් විට බෝම්බ පිපුරුණා කියල . ( එහෙම නොවෙවයි කියා ප්‍රර්ථනා කරමු ) එතකොට කවුරුත් ඔය වගේ ප්‍රේ ෆොර් ෆ්රාන්ස් කියල ඉමේජ් එක මැරූ කරන්නේ නැහැ. එක එතකොට සාමාන්‍ය තත්වයක් බවට පත් වෙනවා. ප්‍රංශය [COLOR=Indigo]ත්‍රස්තවාදය [/COLOR] හැදුවේ නැහැ ඒවා ට්‍රික්ස්. අභ්‍යන්තර ගැටුමක් හදලා ඉස්ලාම අන්තවාදය විනාශ කරන්න ක්‍රමයක්. ඕනෑම රටක් විවිද ක්රමයන් අනුගමනය කරනවා. නමුත් එවන් අතුරු ප්‍රතිපල ලැබෙනවා. අපි බෙහෙතක් බිවුවමත් ඒවායේ අතුරු ආබාධ තියනවා නේ.[/SIZE] [SIZE=4]ඔව් ලංකාවේ ගොඩක් අය මාරු කලේ රැල්ලට වෙන්න පුළුවන්.[/SIZE] [SIZE=4]උබේ ප්‍රශ්නෙට සැහෙන තරමේ පිළිතුරු ඉහල සඳහහන් කරලා තියනවා. [/SIZE] [SIZE=4] එහෙම කුකුල් කරමල් වලට සමාන කිරීමක් නැහැ බන්. මම මෙතන පැහැදිලි කලේ සමාජයේ තියන තත්වය. ඕනෑම දෙයක් නිරන්තරයෙන් සිද්දවෙනවා නම් එය සමනය තත්වයක් වෙනවා කියල කියන එකයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom