Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Prayer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජේසුස් වහන්සේ ගේ ශුද්ධ වූ රුධිරයේ බලමහිමයෙන් ආරක්ෂාව අයදින යැදුම

ජේසු සමිදුනි,ඔබගේ බලමහිමය විශ්වාස කරමින් මම මේ මොහොතේ සිට මාගේත් මාගේ පවුලේ සැමගේත් හිස සිට දෙපතුල දක්වා ඔබ වහන්සේ ගේ ශුද්ධ වූ රුධිරයේ ආරක්ෂාවට යටත්කර ගනිමි. එමගින් මම මාගේත් මාගේ පවුලේ සැමගේත් පුර්ණ ආරක්ෂාව සනාථ කරගනිමි. ජේසු සමිදුනි අද දින නපුරන්, පවින්,පවට ලැදිමින්, සාතන්ගේ ප්‍රහාර හා රවටිලිවලින්, අදුරට ඇති බියෙන් අසනීපයෙන්, රෝග පීඩා වලින් සැකයෙන්,කෝපයෙන්, සියලු අවහිර බාධාවලින් හා ඔබගේ දේව රාජ්‍යට අයත් නොවන සියළුම පාපී දෙයින් මා මුදා ගනු මැනවි ! ජේසු සමිදුනි,ශුධත්මයේ ශක්තියෙන් පුරවාලනු මැනවි. මට ඥාණාලෝකය දුන මැනවි ! එහියින්,නිවැරදි දේ කිරීම සාධාරණ කොටගෙන ඔබ වහන්සේ ගේ මහිමයේ අද දින මම දිවි ගෙවමි.

ජේසුනි... මම ඔබට ප්‍රසංශා කරමි...... ජේසුනි... මම ඔබට ස්තුති කරමි.

ජේසුනි... මම ඔබට ප්‍රේම කරමි...... ජේසුනි... මම ඔබව පසසමි.......

මට සියල්ල ඇතිසැටියෙන් පෙන්වා දෙන මාගේ ඉලක්කය කරා ලගාවිය මාර්ගය පෙන්වන, මට සිදුවූ වරද අමතක කර දමා සමාවිමේ දිව්‍යම වරප්‍රසාද ලබාදෙන සෑම තැන්හිම මා තුල මගේ ජවය වන ශුද්ධාත්මයාණෙනි මම මේ කෙටි දෙබසින් ඔබ වහන්සේට සියල්ල සදහා ස්තුති දීමට කැමැත්තෙමි. ද්රටව්ය මය ආශාවෝ කෙතෙක් ඉහළ වුවත් කිසිදා ඔබගේ වෙන්වී සිටීමට අකමැති බව නැවත ද ස්ථිර ලෙස ප්රත්යෝක්ෂ කරමි.

ඔබ වහන්සේගේ සදාතන මහිමය තුල මා මාගේ ආදරය දිනු අය සමග වාසය කරන්නට කැමැත්තෙමි.

(ඔබගේ ඉල්ලීම සදහන් කරන්න)

ශුද්ධාත්මයාණෙනි මා හා මාගේ ආදරය දිනු අය කෙරෙහි ඔබ දක්වන කරුණාවට ස්තුති වේවා/ආමේන්.

[QUOTE="gceal, post: 11007641, member: 31213"] [CENTER][COLOR="Navy"][SIZE="4"][COLOR="Teal"][SIZE="5"][U]ජේසුස් වහන්සේ ගේ ශුද්ධ වූ රුධිරයේ බලමහිමයෙන් ආරක්ෂාව අයදින යැදුම[/U][/SIZE][/COLOR] ජේසු සමිදුනි,ඔබගේ බලමහිමය විශ්වාස කරමින් මම මේ මොහොතේ සිට මාගේත් මාගේ පවුලේ සැමගේත් හිස සිට දෙපතුල දක්වා ඔබ වහන්සේ ගේ ශුද්ධ වූ රුධිරයේ ආරක්ෂාවට යටත්කර ගනිමි. එමගින් මම මාගේත් මාගේ පවුලේ සැමගේත් පුර්ණ ආරක්ෂාව සනාථ කරගනිමි. ජේසු සමිදුනි අද දින නපුරන්, පවින්,පවට ලැදිමින්, සාතන්ගේ ප්‍රහාර හා රවටිලිවලින්, අදුරට ඇති බියෙන් අසනීපයෙන්, රෝග පීඩා වලින් සැකයෙන්,කෝපයෙන්, සියලු අවහිර බාධාවලින් හා ඔබගේ දේව රාජ්‍යට අයත් නොවන සියළුම පාපී දෙයින් මා මුදා ගනු මැනවි ! ජේසු සමිදුනි,ශුධත්මයේ ශක්තියෙන් පුරවාලනු මැනවි. මට ඥාණාලෝකය දුන මැනවි ! එහියින්,නිවැරදි දේ කිරීම සාධාරණ කොටගෙන ඔබ වහන්සේ ගේ මහිමයේ අද දින මම දිවි ගෙවමි. ජේසුනි... මම ඔබට ප්‍රසංශා කරමි...... ජේසුනි... මම ඔබට ස්තුති කරමි. ජේසුනි... මම ඔබට ප්‍රේම කරමි...... ජේසුනි... මම ඔබව පසසමි....... මට සියල්ල ඇතිසැටියෙන් පෙන්වා දෙන මාගේ ඉලක්කය කරා ලගාවිය මාර්ගය පෙන්වන, මට සිදුවූ වරද අමතක කර දමා සමාවිමේ දිව්‍යම වරප්‍රසාද ලබාදෙන සෑම තැන්හිම මා තුල මගේ ජවය වන ශුද්ධාත්මයාණෙනි මම මේ කෙටි දෙබසින් ඔබ වහන්සේට සියල්ල සදහා ස්තුති දීමට කැමැත්තෙමි. ද්රටව්ය මය ආශාවෝ කෙතෙක් ඉහළ වුවත් කිසිදා ඔබගේ වෙන්වී සිටීමට අකමැති බව නැවත ද ස්ථිර ලෙස ප්රත්යෝක්ෂ කරමි. ඔබ වහන්සේගේ සදාතන මහිමය තුල මා මාගේ ආදරය දිනු අය සමග වාසය කරන්නට කැමැත්තෙමි. (ඔබගේ ඉල්ලීම සදහන් කරන්න) ශුද්ධාත්මයාණෙනි මා හා මාගේ ආදරය දිනු අය කෙරෙහි ඔබ දක්වන කරුණාවට ස්තුති වේවා/ආමේන්. [/SIZE][/COLOR] [IMG]http://www.turnbacktogod.com/wp-content/uploads/2008/10/jesus-with-children-1211.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom