Preferential Votes ❌ General Election 2024

gama22

Well-known member
  • Anith paksa wala un kukko wage inna one neda dan.. Un mona kiwwath 2/3 n one hupptak sammatha karaganna puluwan dan munta.
    ඒක වෙනවා බන් විපක්ෂයේ ඉන්න උන් ඔය ගාන ගත්තා නම් . මේ මිනිසුන්ගේ විශ්වාසය... හැබැයි මෙයාලා අර පාරෙම යන්න ගියොත් මහජනතාව කොහෙන් කෙලවර වෙයිද දන්නෑ... එහෙම වෙයි කියලා හිතන්නේ නෑ මොකද මහ පොලොවේ ජනතාව අතර හිටිය මිනිස්සු තමා මේ....
     
    • Like
    Reactions: lgayyamp

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
    එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 14ක් හිමිවිය.
    ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රි ධුර 4ක් හිමිව තිබේ.

    ජාතික ජන බලවේගය

    1. හරිනි අමරසූරිය -655,289
    2. චතුරංග අබේසිංහ -127,166
    3. සුනිල් වටගල -125,700
    4. ලක්ෂ්මන් නිපුනආරච්චි - 96,273
    5. අරුණ පනාගොඩ -91,081
    6. එරංග ගුණසේකර -85,180
    7. හර්ෂණ නානායක්කාර - 82,275
    8. කෞෂල්‍යා ආරියරත්න - 80,814
    9. අසිත නිරෝෂණ -78,990
    10. මොහොමඩ් රිස්වි සාලි - 73,018
    11. සුසන්ත දොඩාවත්ත - 65,391
    12. චන්දන සූරියආරච්චි - 63,387
    13. සමන්මලී ගුණසිංහ - 59,657
    14. දේවානන්ද සුරවීර - 54,680

    සමගි ජන බලවේගය
    1. සජිත් ප්‍රේමදාස - 145,611
    2. හර්ෂ ද සිල්වා - 81,473
    3. මුජිබර් රහුමාන් - 43,737
    4. එස්. එම්. මරික්කාර් - 41,482
    ko ban Ketape???
     
    • Like
    Reactions: lgayyamp

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    ඒක වෙනවා බන් විපක්ෂයේ ඉන්න උන් ඔය ගාන ගත්තා නම් . මේ මිනිසුන්ගේ විශ්වාසය... හැබැයි මෙයාලා අර පාරෙම යන්න ගියොත් මහජනතාව කොහෙන් කෙලවර වෙයිද දන්නෑ... එහෙම වෙයි කියලා හිතන්නේ නෑ මොකද මහ පොලොවේ ජනතාව අතර හිටිය මිනිස්සු තමා මේ....
    hmmm ow ithin wipakse kiyalath ithin hoda un inne poddai. anith un parana horuma thama
     
    • Like
    Reactions: lgayyamp

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113

    Harini breaks Mahinda’s record :love:


    Dr. Harini Amarasuriya, the Prime Ministerial candidate from the National People’s Power (NPP) for the 2024 general election, has emerged as the top candidate in the Colombo district, securing over 655,289 preferential votes.
    Every year someone brakes someone’s record because of the new votes are coming in
     
    • Like
    Reactions: lgayyamp

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,547
    14,424
    113
    ko ban Ketape???
    මිනිහා ඉන්නේ 15 වෙනි තැනට. තව ජන්ද 1500 ක් වගේ ගත්තා නං 14 වෙනියට එන්න තිබ්බ.

    hgj.jpg
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Pora nam paw ban
    සජිත් වගේ මීහරකෙක් ඉස්සර කරන් දුවන්න කලින් උන් හිතන්න ඕනි බන්, උන්ට කෙලවෙන්න ලොකුම හේතුව සජිත්.

    ***හර්ශ ඇතුලේ
     
    • Like
    Reactions: lgayyamp

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,482
    3,531
    113
    කොලොම්පුරේ
    Digamadulla District

    NPP04 seats
    Wasantha Piyathissa – 71,120
    Manjula Ratnayake – 50,838
    Priyantha Wijeratne – 41,313
    Muthumenike Rathwatte – 32,145

    ACMC - 01 seat
    M.M Thahir – 14,511

    SLMC - 01 seat
    Meerasahibu Uthumalebbe – 13,016

    ITAK - 01 seat
    Kavindran Kodeeswaran – 11,962

    Gampaha District

    NPP - 16 seats
    Vijitha Herath – 716,715
    Anil Jayantha – 162,433
    Mahinda Jayasinghe – 137,315
    Krishantha Silva – 121,825
    M.H. Mohomed Muneer – 109,815
    R.A. Ashoka Ranwala – 109,332
    N.D. Wijesinghe – 83,061
    Ruwan Malapagama – 78,673
    Lasith Bhashana – 65,391
    Prageeth Maduranga – 63,387
    Sudarshana Champika – 70,373
    J.A. Ruwanthilake – 68,210
    W.A.H. Sujeewa – 66,737
    Upali Priyantha – 60,595
    Priyan Fernando – 57,634
    Chaminda Lalith Kumara – 53,451

    SJB – 03 seats
    Harshana Rajakaruna – 67,004
    Kavinda Jayawardena – 37,597
    WMM Amila – 23,699

    Minister Vijitha Herath sets a new record with 716,715 votes in Gampaha, breaking PM Dr. Harini Amarasuriya’s earlier record of 655,289 in Colombo—the highest ever for a single parliamentary candidate!
    ------ Post added on Nov 16, 2024 at 12:42 AM
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,786
    21,810
    113
    ගම මහනුවරයි
    Digamadulla District

    NPP04 seats
    Wasantha Piyathissa – 71,120
    Manjula Ratnayake – 50,838
    Priyantha Wijeratne – 41,313
    Muthumenike Rathwatte – 32,145

    ACMC - 01 seat
    M.M Thahir – 14,511

    SLMC - 01 seat
    Meerasahibu Uthumalebbe – 13,016

    ITAK - 01 seat
    Kavindran Kodeeswaran – 11,962

    Gampaha District

    NPP - 16 seats
    Vijitha Herath – 716,715
    Anil Jayantha – 162,433
    Mahinda Jayasinghe – 137,315
    Krishantha Silva – 121,825
    M.H. Mohomed Muneer – 109,815
    R.A. Ashoka Ranwala – 109,332
    N.D. Wijesinghe – 83,061
    Ruwan Malapagama – 78,673
    Lasith Bhashana – 65,391
    Prageeth Maduranga – 63,387
    Sudarshana Champika – 70,373
    J.A. Ruwanthilake – 68,210
    W.A.H. Sujeewa – 66,737
    Upali Priyantha – 60,595
    Priyan Fernando – 57,634
    Chaminda Lalith Kumara – 53,451

    SJB – 03 seats
    Harshana Rajakaruna – 67,004
    Kavinda Jayawardena – 37,597
    WMM Amila – 23,699

    Minister Vijitha Herath sets a new record with 716,715 votes in Gampaha, breaking PM Dr. Harini Amarasuriya’s earlier record of 655,289 in Colombo—the highest ever for a single parliamentary candidate!
    ------ Post added on Nov 16, 2024 at 12:42 AM
    horata lakshayakma deela ...
    673eec1fb7b4c.image.jpg
     
    • Wow
    Reactions: lgayyamp