Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Premarital sex
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Premarital sex

Pre marital sex හෝ මොනම ආකාරයක Sex කියන්නේ FB එකේ මහ ඉහලින් වර්ණනා කරන, පෙන්නන්න හදන දේවල්. ඉන් බොහොමයක් කියෙව්වම ලැජ්ජ හිතෙනවා. මොකද බොහෝ විට ඒව ලියන්නෙ හොඳට sex කරන්න නොදන්න බව කෑ ගහල අනිත් අයට කියන මිනිස්සු ගැහැණු කියල එයාලගේ වචන වලින්ම පේන්න තියන නිසා.

ආච්චි මිනිබිරීගෙන් අහනව "ඔයාල sex කලාද? නැතිනම් කොහොමද ඔයාල ගැලපෙනව කියල දන්නේ" කියල.

සමහරු කියනව "sex කරල බලන්න විවාහයේදී කේන්දර බලනවට වඩා" කියල.

මේ හුඟ දෙනා sex කරපු නැති අය. නැත්නම් පරාද අය. මේව වැරදි නැතත් නිකන් පොර කතා

Sex කියන්නෙත් අනිත් දේවල් වගේම වෙනස් වෙන දෙයක්. ඒක අද තියන විදිහට වඩා හෙට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්.

Sex life එකේ මුල් කාලෙ sex කියන දෙයකට වඩා තියෙන්නේ experimentation එකක්. එතනදි ඔයාට හොඳ solid experience එකක් එක පාරටම ලබා ගන්න අමාරුයි. ඒත් එහෙම තියෙද්දිත් සම්බන්ධතාවයක් ඉදිරියට තල්ලු වෙන්නේ ආදරය නිසා.

හනිමූන් එකේදී 30% අයට යම් කිසි ලිංගික දුබලතාවක් ඇති වෙනවා,ඒ එම පුද්ගලයා තම සහකරු හොඳට දැන සිටියත්. ඉතින් premarital sex වලින් ඔයාගේ sex life එක තීරණය කරන්න එපා.

බැන්දම මිනිස්සු sex කරමින් ඉන්න ඕන කියල දෙයක් නෑ. ඒක එක එක්කෙනා ගේ තේරීමක්. අනිත් එක්කෙනා sex සම්බන්ධයෙන් දැන් හිතන්නේ මොකක්ද කියල තේරුම් අරගෙන ඒකට ප්‍රතිචාර දැක්වීම තමයි හොඳ. ඒකට ආදරය සහ බැඳීම ඕන. අභ්‍යාසය ඕන. ඒ අත්දැකීම ඒ දෙදෙනාටම අනන්‍ය වෙන්න ඕන.

Sex දිනෙන් දින වෙනස් වෙවී යන අරුමැසි දෙයක්. දවස දවස එය වෙනස් කර ගන්න ඔයා ගන්න උත්සහයම තමයි sex. ඒ උත්සාහයේ හැම පියවරක්ම ඔයා විඳගන්න ඕන.

උදාහරණයක් කිව්වොත් ඔයා ඇඳුමක් අලුතින් අරන් වැඩට ඇඳගෙන යනව වගේ. මුලින්ම ඒ ඇඳුම ගැන සිතිවිල්ලම සතුටක්. මිලට ගද්දී වෙන සතුටක්. ඇඳගෙන යද්දී වෙන සතුටක් ඊලඟ මාසෙ තව එකක්.... ඒ වගේ.

සමහරුන්ට මලක් දැක්කත් මතක් වෙන්නේ කාන්තා බාහිර ලිංගික අවයව. ඒක හරි දුබලතාවක්. ඒව හොයල post කරන එක බැරි series එකේ කථාංගයක්. එහෙම වුනොත් ඔබේ අනිත් වැඩ කටයුතුවල දියුණුවට එය බාධාවක්.

Sex කියන්නේ එවැනි ඕලාරික දෙයක් නෙවෙයි.

Sex act එකක් ගත්තොත් සිතුවිල්ලේ ඉඳන් පටන් අරගෙන ඉදිරියට ගලා යන්න බැරිනම් එය ඔබගේ රස වින්දනයේ දුබලතාවක්. හොඳ රසවින්දනයක් නැති වුනොත් එතන හොඳ ප්‍රතිඵලයක් නෑ. හොඳට මතක තබාගත යුතු දෙයක් වන්නේ රසවින්දනය යනු පුහුණු කර ගත යුතු, ගත හැකි දෙයක් බවයි. එයට උත්සාහ කිරීම වටිනවා.

අනික එක එක අවස්ථාවේදී පුද්ගලයාගේ sex අවශ්‍ය තාවයත් වෙනස්. වෙලාවකට ආදරය නිසා, ආසාව නිසා වගේම stress එක පිට කරගන්න, තරහ පිටකර ගන්න කෙනෙක් sex කරනව වෙන්න පුළුවන්.

Sex අපි වගේමයි වෙනස් වෙනවා. අපේ රූපය, බර, රැකියාව, හැකියාවන්, අධ්‍යාත්මය වෙනස් වෙනව වගේම sex වෙනස් වෙනවා.

ඒ වෙනසට ගරු කරන්න.

එහි රසය නොනැසී දීර්ඝ කාලයක් වින්දනයට නම් කාලය හා අවබෝධයත් විවෘත මනසත් අවශ්‍යයි. මොකද අපි ජීවිතේ වැඩිම කලක් ජීවත් වෙන්නේ sex වලට නිරාවරණය වී නිසයි. එය අප වෙත කොයි මොහොතේ හෝ කඩා පනින්නට හෝ අප වෙත බඩගාගෙන එන්න ඉඩ තියනවා. අපිට ඒ සඳහා සූදානම්ව සිටිය හැකියි.

Sex කියන්නේ දිනන්නම තියෙන ක්‍රීඩාවක් නෙවෙයි. (මම අද දුන්නා මාර ගේමක් වගේ)

ඒ නිසා ඒකෙදි වැදගත් perform කරන විදිහයි. එතකොට ඒක sex partners ලා අතර සාමූහික දෙයක් හෙවත් partnership එකක් බවට පත්වෙනවා. Win Win situation එකක්.

එක්කෙනෙක්ට දැනෙන්න ඕනෙ මේ මොහොතේ අනිත් කෙනාට මොනවද ලබාදෙන්න ඕනෙ කියල.

එයා කල්පනාකාරී වෙන්න ඕන ඊලඟ පියවර මොකක්ද කියල.

මේ පියවරෙන් ඊලඟ පියවරට යන සුමුදුම (smooth) විදිහ මොකක්ද කියල.

ටික දවසක් පුහුණු වෙද්දී (ඔබට ඇති කර ගැනීමට අවශ්‍ය නම්), මේ හැකියාවන් ස්වභාවිකවම දියුණු වෙනවා. ඒත් ඒ සඳහා ආරම්භයේ දී ගත කරන කාලය ඒ දෙදෙනා මෙම අදාල හැකියාවන් සොයම්න් ගත කරන internship එකක් කියලයි මම හඳුන්වන්නේ.

අන්න ඒකට මිනිස්සු කියනව mutual understanding කියල.

ඔයාගේ අද sex වලින් ඔයාගේ හෙට උදේ sex එක තීරණය කරන්න පුලුවන් නම් ඔයා fail.

Sex වල රසම කෑල්ල තියෙන්නේ foreplay එකේ බව මතක තියාගන්න.

හදිසියකට ඇස් වලින් sex කරන්න ඉගෙන ගන්න.

[QUOTE="IMUNA, post: 29825627, member: 392391"] Premarital sex ============ Pre marital sex හෝ මොනම ආකාරයක Sex කියන්නේ FB එකේ මහ ඉහලින් වර්ණනා කරන, පෙන්නන්න හදන දේවල්. ඉන් බොහොමයක් කියෙව්වම ලැජ්ජ හිතෙනවා. මොකද බොහෝ විට ඒව ලියන්නෙ හොඳට sex කරන්න නොදන්න බව කෑ ගහල අනිත් අයට කියන මිනිස්සු ගැහැණු කියල එයාලගේ වචන වලින්ම පේන්න තියන නිසා. ආච්චි මිනිබිරීගෙන් අහනව "ඔයාල sex කලාද? නැතිනම් කොහොමද ඔයාල ගැලපෙනව කියල දන්නේ" කියල. සමහරු කියනව "sex කරල බලන්න විවාහයේදී කේන්දර බලනවට වඩා" කියල. මේ හුඟ දෙනා sex කරපු නැති අය. නැත්නම් පරාද අය. මේව වැරදි නැතත් නිකන් පොර කතා Sex කියන්නෙත් අනිත් දේවල් වගේම වෙනස් වෙන දෙයක්. ඒක අද තියන විදිහට වඩා හෙට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. Sex life එකේ මුල් කාලෙ sex කියන දෙයකට වඩා තියෙන්නේ experimentation එකක්. එතනදි ඔයාට හොඳ solid experience එකක් එක පාරටම ලබා ගන්න අමාරුයි. ඒත් එහෙම තියෙද්දිත් සම්බන්ධතාවයක් ඉදිරියට තල්ලු වෙන්නේ ආදරය නිසා. හනිමූන් එකේදී 30% අයට යම් කිසි ලිංගික දුබලතාවක් ඇති වෙනවා,ඒ එම පුද්ගලයා තම සහකරු හොඳට දැන සිටියත්. ඉතින් premarital sex වලින් ඔයාගේ sex life එක තීරණය කරන්න එපා. බැන්දම මිනිස්සු sex කරමින් ඉන්න ඕන කියල දෙයක් නෑ. ඒක එක එක්කෙනා ගේ තේරීමක්. අනිත් එක්කෙනා sex සම්බන්ධයෙන් දැන් හිතන්නේ මොකක්ද කියල තේරුම් අරගෙන ඒකට ප්‍රතිචාර දැක්වීම තමයි හොඳ. ඒකට ආදරය සහ බැඳීම ඕන. අභ්‍යාසය ඕන. ඒ අත්දැකීම ඒ දෙදෙනාටම අනන්‍ය වෙන්න ඕන. Sex දිනෙන් දින වෙනස් වෙවී යන අරුමැසි දෙයක්. දවස දවස එය වෙනස් කර ගන්න ඔයා ගන්න උත්සහයම තමයි sex. ඒ උත්සාහයේ හැම පියවරක්ම ඔයා විඳගන්න ඕන. උදාහරණයක් කිව්වොත් ඔයා ඇඳුමක් අලුතින් අරන් වැඩට ඇඳගෙන යනව වගේ. මුලින්ම ඒ ඇඳුම ගැන සිතිවිල්ලම සතුටක්. මිලට ගද්දී වෙන සතුටක්. ඇඳගෙන යද්දී වෙන සතුටක් ඊලඟ මාසෙ තව එකක්.... ඒ වගේ. සමහරුන්ට මලක් දැක්කත් මතක් වෙන්නේ කාන්තා බාහිර ලිංගික අවයව. ඒක හරි දුබලතාවක්. ඒව හොයල post කරන එක බැරි series එකේ කථාංගයක්. එහෙම වුනොත් ඔබේ අනිත් වැඩ කටයුතුවල දියුණුවට එය බාධාවක්. Sex කියන්නේ එවැනි ඕලාරික දෙයක් නෙවෙයි. Sex act එකක් ගත්තොත් සිතුවිල්ලේ ඉඳන් පටන් අරගෙන ඉදිරියට ගලා යන්න බැරිනම් එය ඔබගේ රස වින්දනයේ දුබලතාවක්. හොඳ රසවින්දනයක් නැති වුනොත් එතන හොඳ ප්‍රතිඵලයක් නෑ. හොඳට මතක තබාගත යුතු දෙයක් වන්නේ රසවින්දනය යනු පුහුණු කර ගත යුතු, ගත හැකි දෙයක් බවයි. එයට උත්සාහ කිරීම වටිනවා. අනික එක එක අවස්ථාවේදී පුද්ගලයාගේ sex අවශ්‍ය තාවයත් වෙනස්. වෙලාවකට ආදරය නිසා, ආසාව නිසා වගේම stress එක පිට කරගන්න, තරහ පිටකර ගන්න කෙනෙක් sex කරනව වෙන්න පුළුවන්. Sex අපි වගේමයි වෙනස් වෙනවා. අපේ රූපය, බර, රැකියාව, හැකියාවන්, අධ්‍යාත්මය වෙනස් වෙනව වගේම sex වෙනස් වෙනවා. ඒ වෙනසට ගරු කරන්න. එහි රසය නොනැසී දීර්ඝ කාලයක් වින්දනයට නම් කාලය හා අවබෝධයත් විවෘත මනසත් අවශ්‍යයි. මොකද අපි ජීවිතේ වැඩිම කලක් ජීවත් වෙන්නේ sex වලට නිරාවරණය වී නිසයි. එය අප වෙත කොයි මොහොතේ හෝ කඩා පනින්නට හෝ අප වෙත බඩගාගෙන එන්න ඉඩ තියනවා. අපිට ඒ සඳහා සූදානම්ව සිටිය හැකියි. Sex කියන්නේ දිනන්නම තියෙන ක්‍රීඩාවක් නෙවෙයි. (මම අද දුන්නා මාර ගේමක් වගේ) ඒ නිසා ඒකෙදි වැදගත් perform කරන විදිහයි. එතකොට ඒක sex partners ලා අතර සාමූහික දෙයක් හෙවත් partnership එකක් බවට පත්වෙනවා. Win Win situation එකක්. එක්කෙනෙක්ට දැනෙන්න ඕනෙ මේ මොහොතේ අනිත් කෙනාට මොනවද ලබාදෙන්න ඕනෙ කියල. එයා කල්පනාකාරී වෙන්න ඕන ඊලඟ පියවර මොකක්ද කියල. මේ පියවරෙන් ඊලඟ පියවරට යන සුමුදුම (smooth) විදිහ මොකක්ද කියල. ටික දවසක් පුහුණු වෙද්දී (ඔබට ඇති කර ගැනීමට අවශ්‍ය නම්), මේ හැකියාවන් ස්වභාවිකවම දියුණු වෙනවා. ඒත් ඒ සඳහා ආරම්භයේ දී ගත කරන කාලය ඒ දෙදෙනා මෙම අදාල හැකියාවන් සොයම්න් ගත කරන internship එකක් කියලයි මම හඳුන්වන්නේ. අන්න ඒකට මිනිස්සු කියනව mutual understanding කියල. ඔයාගේ අද sex වලින් ඔයාගේ හෙට උදේ sex එක තීරණය කරන්න පුලුවන් නම් ඔයා fail. Sex වල රසම කෑල්ල තියෙන්නේ foreplay එකේ බව මතක තියාගන්න. හදිසියකට ඇස් වලින් sex කරන්න ඉගෙන ගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom