Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Premium Tools / Plugins දීලා දැමීම. Part I
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Premium Tools / Plugins දීලා දැමීම. Part I

හොදයි යාලුවනේ.. ගොඩාක් වැඩ අධික කාලයක් ගෙවිලා ගියා ඉතින්..

පහුගිය දවස් 3නටම නිදා ගන්න ලැබුනේ ඇත්තටම පැය 24කටත් අඩු කාලයක් වගේ.  ට්‍රිප් එක නිසා Earnings පැත්ත ප්‍රස්ථාරිකව සුලු වැටීමක් වෙලා තිබුන නිසා ඒවා නැවත ට්‍රැක් එකට ගන්න ටිකක් මහන්සි වෙන්න වුනා.

ඒ කතා ඇති. PM නම් ගොඩාක් තියනවා. ඒ හැම එකකටම හෙමිහිට Reply කරනවා අනිවාර්යයෙන්.

හරි. අද ඔයාලට මම දෙනවා දැනට Internet Marketing කරන අයට ප්‍රයෝජනවත් වේවි කියලා හිතන Tools , Plugins සෙට් එකක්. යාලුවෙක්ට දෙන්නයි මේ ටික Upload කලේ.

ඉතින් ඒක Upload කරලා Download Links ටික නිකන් අයින් කරනවාට වඩා මෙතන ඉන්න අයට දෙන එක හොදයි කියලා හිතුන නිසා දානවා. දෙයක් කරගන්න අවශ්‍ය අය වැඩක් ගනිවී කියන විශ්වාසය ඇතුව. මේ හැම Tool/ Plugin එකක්ම මම පාවිච්චි කරපු සහ සමහර ඒවා දැනටත් පාවිච්චි කරන තමයි.

ඒ වගේම මේ Collection එකේ ගොඩාක් ඒවා මම සමහර සොෆ්ට්වෙයාර් මිලදී ගනිද්දී Bonus වශයෙන් ලැබුන ඒවා. සමහර ඒවා වල අලුත් Version 1.0කින් විතර Update වෙලා තියෙන්නේ. ඔයාලට පුලුවන් ඒක Update කරගන්න. ඒ දේවල් මේ Tool/ Plugins පාවිච්චි කරද්දී බාධාවක් වෙන්නේ නැහැ.

මේවාට අදාල Instruct වීඩියෝස් ඕන තරම් YouTube එකේ තියනවා. ඒවා බලන්න. හොයාගන්න අපහසු කෙනෙක් ඉන්නවානම් කියන්න. හොයලා දෙන්නම්. මේ දේවල් තේරෙන්නේ නැති අයටත් මේ Tools/ Plugins set එකෙන් වැඩක් ගන්න ඕන කියලා හිතෙනවානම් විතරක් PM එකක් දාන්න. නැත්නම් Skype එකට PM එකක් දාන්න.

සමාවෙන්න ඕන මම මේ ඔක්කොම Upload කරේ Pack 4කට. ඉතින් ඔයාලට අවශ්‍ය එක තෝරා ගැනීමේදී යම් අපහසුතාවයක් ඇති වුනොත් මාගේ බලවත් කනගාටුව ඒ වෙනුවෙන් ප්‍රකාශ කරන්න කැමතියි.

හරි මෙතනින් බලන්න.

Set 1

Set 2

Set 3

Set 4

Set 5

Set 6

.....පසුව ලියමි.....

Amazon Affiliate කරන්න කැමති අය සහ දැනට කරන අයට ඉතාමත් වැදගත් වෙන සහ තමන්ගේම කියලා Amazon Affiliate Store හදාගෙන ඉදිරියට යන්න කැමති අය විශේෂ දෙයක් බලාපොරොත්තු වෙන්න. ඒ වගේම ඒක මීට ගිය දෙසැම්බර් වල යාලුවෙක් මගෙන් කල ඉල්ලීමක්. එයාගේ ඇඩ්රස් එකට එකකට දාලා මේක යවන්න හිටියේ. ඒත් වැඩ අධික කම නිසා ඒක කරන්න පුලුවන් වුනේ නැහැ. එයා වෙනුවෙන් මම ඒක දෙනවා.

හැබැයි ඒකත් මම පාවිච්චි කරන එකක් තමයි. බලාගෙන යනකොට මම දෙන්නේ ඔක්කොම මම පාවිච්චි කරපුවා නේද.. ඒකට කමක් නෑ. කවුරුහරි ගොඩ යනවානම් එච්චරයි.

හැබැයි ඒක දෙන්නේ නම් සිමා සහිතව!. මොකද ලයිසන්ස් ගන්න ටිකක් අමාරුයි Vendorට කියලා. මොනවාවුනත් ඒ අතරතුරේ Amazon Affiliate ගැන ටිකක් දන්න අය තමන්ගේ දැනුම තව වැඩි කරගන්න. පුලුවන් ඉක්මනින් මන් ඒ ත්‍රෙඩ් එක දාන්නම්.

මට තරගකරුවන් ඉන්න තරමට මම කැමතියි. ඒක මට සතුටක්. ඊටත් වඩා සතුටක් කවුරුහරි කෙනෙක් මේ දේවල් වලින් ගොඩ යනවා දකින එක. හැබැයි මම හැමදාමත් කියනවා වගේ මේ දේවල් දෙන්නේ එක බොත්තමක් ඔබලා එක පැයකින් ලක්ෂපතියෙක් වෙන්න හිතන අයට නම් නෙවෙයි කියන එක මතක තියාගන්න.

ගොඩාක් දවස්වලට මම එකක් දෙනකොට වටිනාකම් එක්කම නේ දාන්නේ. ඒත් අද Prices දාන්න යන්නේ නැහැ. මොකද මම වටිනාකම කියනවාට වඩා දකින අයම ඒක තෙරුම් ගනිවි කියලා හිතෙනවා මට.

මිල ගනන් හදලා බලන්න යන්නේ නැතුව ඉක්මනින් බාගන්න. මොකද Download Links වැඩි දවසක් තියන්න නම් අමාරුයි.!

පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.

Link1

Virus total Link

Link2

Virus total Link

Link3

Virus total Link

Link4

Virus total Link

අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතෙනවානම් Bump එකක් දාගෙන යන්න.

ඉක්මනින් ආයේ මුනගැහෙමු.

PM වලට හෙමිහිට උත්තර දෙනවා. එකක්වත් මග අරින්නේ නම් නැහැ.

බොහෝම ස්තූතියි හැමෝටම!

[QUOTE="Tharuroxforjustice, post: 21150005, member: 560898"] [b]Premium Tools / Plugins දීලා දැමීම. Part I[/b] [CENTER][SIZE=5]හොදයි යාලුවනේ.. ගොඩාක් වැඩ අධික කාලයක් ගෙවිලා ගියා ඉතින්.. පහුගිය දවස් 3නටම නිදා ගන්න ලැබුනේ ඇත්තටම පැය 24කටත් අඩු කාලයක් වගේ. :dull: ට්‍රිප් එක නිසා Earnings පැත්ත ප්‍රස්ථාරික[/SIZE][SIZE=5][SIZE=5]ව [/SIZE][/SIZE][SIZE=5]සුලු වැටීමක් වෙලා තිබුන නිසා ඒවා නැවත ට්‍රැක් එකට ගන්න ටිකක් මහන්සි වෙන්න වුනා. ඒ කතා ඇති. PM නම් ගොඩාක් තියනවා. ඒ හැම එකකටම හෙමිහිට Reply කරනවා අනිවාර්යයෙන්. හරි. අද ඔයාලට මම දෙනවා දැනට Internet Marketing කරන අයට ප්‍රයෝජනවත් වේවි කියලා හිතන Tools , Plugins සෙට් එකක්. යාලුවෙක්ට දෙන්නයි මේ ටික Upload කලේ. ඉතින් ඒක Upload කරලා Download Links ටික නිකන් අයින් කරනවාට වඩා මෙතන ඉන්න අයට දෙන එක හොදයි කියලා හිතුන නිසා දානවා. දෙයක් කරගන්න අවශ්‍ය අය වැඩක් ගනිවී කියන විශ්වාසය ඇතුව. මේ හැම Tool/ Plugin එකක්ම මම පාවිච්චි කරපු සහ සමහර ඒවා දැනටත් පාවිච්චි කරන තමයි. ඒ වගේම මේ Collection එකේ ගොඩාක් ඒවා මම සමහර සොෆ්ට්වෙයාර් මිලදී ගනිද්දී Bonus වශයෙන් ලැබුන ඒවා. සමහර ඒවා වල අලුත් Version 1.0කින් විතර Update වෙලා තියෙන්නේ. ඔයාලට පුලුවන් ඒක Update කරගන්න. ඒ දේවල් මේ Tool/ Plugins පාවිච්චි කරද්දී බාධාවක් වෙන්නේ නැහැ. මේවාට අදාල Instruct වීඩියෝස් ඕන තරම් YouTube එකේ තියනවා. ඒවා බලන්න. හොයාගන්න අපහසු කෙනෙක් ඉන්නවානම් කියන්න. හොයලා දෙන්නම්. මේ දේවල් තේරෙන්නේ නැති අයටත් මේ Tools/ Plugins set එකෙන් වැඩක් ගන්න ඕන කියලා හිතෙනවානම් විතරක් PM එකක් දාන්න. නැත්නම් Skype එකට [/SIZE][SIZE=5][SIZE=5]PM [/SIZE][/SIZE][SIZE=5][SIZE=5][SIZE=5]එකක් [/SIZE][/SIZE]දාන්න. [I]සමාවෙන්න ඕන මම මේ ඔක්කොම Upload කරේ Pack 4කට. ඉතින් ඔයාලට අවශ්‍ය එක තෝරා ගැනීමේදී යම් අපහසුතාවයක් ඇති වුනොත් මාගේ බලවත් කනගාටුව ඒ වෙනුවෙන් ප්‍රකාශ කරන්න කැමතියි.[/I]:dull: [/SIZE] [SIZE=5][SIZE=5][SIZE=5]හරි මෙතනින් බලන්න. :yes: [COLOR=Indigo][B]Set 1[/B][/COLOR] [/SIZE][/SIZE][IMG]https://s27.postimg.org/5ipg61ldf/222.png[/IMG] [COLOR=Indigo][B]Set 2 [IMG]https://s27.postimg.org/a5vi7t8qb/3333.png[/IMG] [/B][/COLOR][/SIZE] [SIZE=5][SIZE=5][COLOR=Indigo][B]Set 3 [IMG]https://s27.postimg.org/j26abqzcj/4444.png[/IMG] [/B][/COLOR] [COLOR=Indigo][B]Set 4 [IMG]https://s27.postimg.org/72us4ftrn/55555.png[/IMG] Set 5 [IMG]https://s27.postimg.org/gosxyhab7/aaaaa_01.png[/IMG] [/B][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][B] Set 6 [IMG]https://s27.postimg.org/d2ij83ek3/7777_4.png[/IMG] [/B][COLOR=Black][I].....පසුව ලියමි..... Amazon Affiliate කරන්න කැමති අය සහ දැනට කරන අයට ඉතාමත් වැදගත් වෙන සහ තමන්ගේම කියලා [/I][/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][I][SIZE=5][COLOR=Red][SIZE=5][I]Amazon Affiliate Store හදාගෙන [/I][/SIZE][/COLOR][/SIZE][COLOR=Red]ඉදිරියට යන්න කැමති අය විශේෂ දෙයක් බලාපොරොත්තු වෙන්න.[/COLOR] ඒ වගේම ඒක මීට ගිය දෙසැම්බර් වල යාලුවෙක් මගෙන් කල ඉල්ලීමක්. එයාගේ ඇඩ්රස් එකට එකකට දාලා මේක යවන්න හිටියේ. ඒත් වැඩ අධික කම නිසා ඒක කරන්න පුලුවන් වුනේ නැහැ. එයා වෙනුවෙන් මම ඒක දෙනවා. හැබැයි ඒකත් මම පාවිච්චි කරන එකක් තමයි. බලාගෙන යනකොට මම දෙන්නේ ඔක්කොම මම පාවිච්චි කරපුවා නේද..:P ඒකට කමක් නෑ. කවුරුහරි ගොඩ යනවානම් එච්චරයි. [COLOR=Red]හැබැයි ඒක දෙන්නේ නම් සිමා සහිතව![/COLOR]. මොකද ලයිසන්ස් ගන්න ටිකක් අමාරුයි Vendorට කියලා. මොනවාවුනත් ඒ අතරතුරේ [/I][/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][I][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][I][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][I]Amazon Affiliate [/I][/COLOR][/COLOR][/SIZE][/SIZE][/I][/COLOR][/COLOR][/SIZE][/SIZE]ගැන ටිකක් දන්න අය තමන්ගේ දැනුම තව වැඩි කරගන්න. පුලුවන් ඉක්මනින් මන් ඒ ත්‍රෙඩ් එක දාන්නම්.:yes: මට තරගකරුවන් ඉන්න තරමට මම කැමතියි.[/I][/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][I][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][I]:yes:[/I][/COLOR][/COLOR][/SIZE][/SIZE] ඒක මට සතුටක්. ඊටත් වඩා සතුටක් කවුරුහරි කෙනෙක් මේ දේවල් වලින් ගොඩ යනවා දකින එක. හැබැයි මම හැමදාමත් කියනවා වගේ මේ දේවල් දෙන්නේ එක බොත්තමක් ඔබලා එක පැයකින් ලක්ෂපතියෙක් වෙන්න හිතන අයට නම් නෙවෙයි කියන එක මතක තියාගන්න.[/I][/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][I]:yes: [/I][/COLOR][/COLOR][/SIZE][/SIZE] [SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][COLOR=Red]ගොඩාක් දවස්වලට මම එකක් දෙනකොට වටිනාකම් එක්කම නේ දාන්නේ. ඒත් අද Prices දාන්න යන්නේ නැහැ. මොකද මම වටිනාකම කියනවාට වඩා දකින අයම ඒක තෙරුම් ගනිවි කියලා හිතෙනවා මට. මිල ගනන් හදලා බලන්න යන්නේ නැතුව ඉක්මනින් බාගන්න. මොකද Download Links වැඩි දවසක් තියන්න නම් අමාරුයි.! [/COLOR][/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][SIZE=5][COLOR=Red][SIZE=5][I]:yes::) [/I][/SIZE][/COLOR][/SIZE][COLOR=Red]පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.[/COLOR] [URL="https://s3.eu-central-1.amazonaws.com/imagesstream/bonuses/FEBonuses.zip"]Link1[/URL] [URL="https://www.virustotal.com/en/url/897cca348759ff803c8a56d269a5e093fc8cd2f2eaaf2d2d857253ed07a6edc1/analysis/1484749411/"]Virus total Link[/URL] [/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][URL="https://s3.eu-central-1.amazonaws.com/imagesstream/bonuses/OTO1Bonuses.zip"]Link2[/URL] [/COLOR][/COLOR][/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][URL="https://www.virustotal.com/en/url/7ffe85c4ae78411dbca4ec5ce62c3a9315c7469eaf56260cfc668fb2cafa763b/analysis/1484749449/"]Virus total Link[/URL] [/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][URL="https://s3.eu-central-1.amazonaws.com/imagesstream/bonuses/OTO2Bonuses.zip"]Link3[/URL] [/COLOR][/COLOR][/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][URL="https://www.virustotal.com/en/url/a62b22ef131c712dbe30d72151fe526731e4a568dfdac42a0724ff3c7293efd0/analysis/1484749504/"]Virus total Link[/URL] [/COLOR][/COLOR][/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][URL="https://s3.eu-central-1.amazonaws.com/imagesstream/bonuses/OTO3Bonuses.zip"]Link4[/URL] [/COLOR][/COLOR][/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][URL="https://www.virustotal.com/en/url/a854125bb9c8a7c285a0013686cb1bc2f86b4816d7ee54ac688de74b6ccf606c/analysis/1484749529/"]Virus total Link[/URL] [SIZE=6]අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතෙනවානම් Bump එකක් දාගෙන යන්න.[/SIZE] :):):) ඉක්මනින් ආයේ මුනගැහෙමු. PM වලට හෙමිහිට උත්තර දෙනවා. එකක්වත් මග අරින්නේ නම් නැහැ. [/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][I]:yes:[/I][/COLOR][/COLOR][/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][I]:yes:[/I][/COLOR][/COLOR][/SIZE][/SIZE][/COLOR][/COLOR][/SIZE][/SIZE][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][SIZE=5][SIZE=5][COLOR=Indigo][COLOR=Black][I]:yes: බොහෝම ස්තූතියි හැමෝටම! [/I][/COLOR][/COLOR][/SIZE][/SIZE] [/COLOR][/COLOR][/SIZE][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom