Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Preshoot එකෙන් ගැලවෙන්න විදියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය විදියට හිතුවට, ඔය සිද්ධිය වුනාට පස්සේ වෙන සිදුවීම් මාලාව

බොහෝවෙලාවට හරි කැතයි සහ තිත්තයි.

කලින් කෙනෙක් කියලා තිබ්බා ඔය photos internet share වෙන්න ගත්තම වෙන හරිය.

(12 පිටුව බලන්න. මං quote කරලා ඇති.)

2500 සංස්කෘතියේ මෝඩ වැඩ, ගොබ්බ වැඩ නැතුවම නෙවෙයි,

නමුත් ඒකේ තියන යම් යම් සීමා මායිම් නිසා අපේ අනාගතය යක්ෂයාට ගොදුරු වෙන එකෙන් වැළකෙනවා.

ඔය ගොබ්බ හැතිකරේ ඒ ගොබ්බ සංස්කෘතියත් එක්ක බොහොම ලස්සනට, හිතේ සැනසීමෙන් සතුටින් ජීවත් වෙනවා

දැන් කාලේ පරිගණකගත, දුරකථනගත Smart ජීවිත ගෙවන පරම්පරාවට වඩා.

ඉතිහාසය තියෙන්නේ උඩ දදා අගය කරන්න නෙවෙයි, පාඩම් ඉගෙනගන්න.

මෑත ඉතිහාසයේ කෙල්ලන්ට වුන දේවල් ගැන අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ.

මේ සිද්ධියේදී ඒ කෙල්ල මීට කලින් ඕවගේ දේවල් නොකළ කෙනෙක්.

ඉතින් එයාව ඕකට යැව්වොත් විශේෂයෙන් ඉස්මතු වෙලා පේනවා.

ඒ කෙල්ලට හෝ පවුලට හතුරු වෙන කෙනෙක්ට, ඔය photos ටික ඇති ඒ පවුලම විනාශ කරන්න වුනත්.

ඒ නිසා කෙල්ලගේ යහපත ගැන හිතනවා නම්,

යවන්න එපා කියලා තමයි thread එක දාපු ඇත්තාට කියන්න තියෙන්නේ.

[QUOTE="Dishta Didin, post: 23619995, member: 555482"] [SIZE="3"] ඔය විදියට හිතුවට, ඔය සිද්ධිය වුනාට පස්සේ වෙන සිදුවීම් මාලාව බොහෝවෙලාවට හරි කැතයි සහ තිත්තයි. කලින් කෙනෙක් කියලා තිබ්බා ඔය photos internet share වෙන්න ගත්තම වෙන හරිය. (12 පිටුව බලන්න. මං quote කරලා ඇති.) 2500 සංස්කෘතියේ මෝඩ වැඩ, ගොබ්බ වැඩ නැතුවම නෙවෙයි, නමුත් ඒකේ තියන යම් යම් සීමා මායිම් නිසා අපේ අනාගතය යක්ෂයාට ගොදුරු වෙන එකෙන් වැළකෙනවා. :yes: ඔය ගොබ්බ හැතිකරේ ඒ ගොබ්බ සංස්කෘතියත් එක්ක බොහොම ලස්සනට, හිතේ සැනසීමෙන් සතුටින් ජීවත් වෙනවා දැන් කාලේ පරිගණකගත, දුරකථනගත Smart ජීවිත ගෙවන පරම්පරාවට වඩා. ඉතිහාසය තියෙන්නේ උඩ දදා අගය කරන්න නෙවෙයි, පාඩම් ඉගෙනගන්න. මෑත ඉතිහාසයේ කෙල්ලන්ට වුන දේවල් ගැන අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ. මේ සිද්ධියේදී ඒ කෙල්ල මීට කලින් ඕවගේ දේවල් නොකළ කෙනෙක්. ඉතින් එයාව ඕකට යැව්වොත් විශේෂයෙන් ඉස්මතු වෙලා පේනවා. ඒ කෙල්ලට හෝ පවුලට හතුරු වෙන කෙනෙක්ට, ඔය photos ටික ඇති ඒ පවුලම විනාශ කරන්න වුනත්. ඒ නිසා කෙල්ලගේ යහපත ගැන හිතනවා නම්, යවන්න එපා කියලා තමයි thread එක දාපු ඇත්තාට කියන්න තියෙන්නේ. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom