Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
President in a shop in Kohuwela
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම අපේ ජනාධිපතිතුමාගේ ඇත්තේ ඉතාමත් සරල ගති පැවතුම්. එතුමා විදේශ සංචාරවලට යාමේදී ගමන් ගන්නේ සාමාන්‍ය පන්තියේ ආසනවල.

වසර 9 ක් රට යටත් කරගත් මැදමූලන රාජපක්ෂ මෘග චෞරයන් එහි සම්පත් මංකොල්ලා කෑවේ ඉවක් බවක් නැතිවය. එකළ මහින්ද රාජපක්ෂගේ බාල පුතා පයට දැමූ එක සපත්තු ජෝඩුවක වටිනාකම රුපියල් ලක්ෂ 3 කි. ඉන පටිය ලක්ෂ එක හමාරකි. එ්වා ගෙන්වා ගත්තේ එංගලන්තයේ සුපිරි සාප්පු සංකීර්ණ වලිනි. ජනවාරි 8 වෙනිදා 62 ලක්ෂයකට අධික ජනතාවක් පරාජය කළේ රාජපක්ෂලා එලෙස සිදුකරමින් සිටි ආසියාවේ මහා මංකොල්ලයයි. රාජපක්ෂලා පරාජය කළ වීරෝධාර ජනතාව පොලොන්නරුවේ පදිංචි පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නමැති සාමාන්‍ය මිනිසා ජනාධිපති ධූරයට පත් කරගත්හ. ඔහු තවමත් සාමාන්‍ය මිනිසෙකු ලෙස තම රාජකාරි ඉටු කරන බව පෙන්වූයේ ඊයේ තමන්ට පැළැඳීමට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගත් අවස්ථාවේදී ය. රාජපක්ෂලාගේ පුතුන් පවා එංගලන්තයෙන් ලක්ෂ 3 සපත්තු ගෙන්වා ගනිද්දී පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගැනීමට තමන් යන ගමනේ අතර මග තිබූ සාමාන්‍ය සපත්තු කඩයකට ගොඩ විය. සාමාන්‍ය මිනිසෙකු සේ තමන්ට සරිලන සපත්තු දෙකක් මිලදී ගත්තේය. එයට මහා ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශය ලවා පින්තූර ගෙන මාධ්‍ය වලට නිකුත් කෙළේද නැත. මෙම සේයාරුවද ඒ අවස්ථාවේ එම සපත්තු කඩයේ සිටි සේවකයෙක් විසින් ලබා ගත් සේයාරුවකි.

පාලකයන්ගේ ප්‍රචාරය කළ යුතු ජනතාවාදී සැබෑ ගුණාංග ප්‍රචාරය කිරීම ජනතාවාදී මාධ්‍යයක සැබෑ යුතුකම බැවින් අප මෙය ප්‍රචාරය කරමු.

[QUOTE="Anti BBS, post: 18439796, member: 525431"] [SIZE=4]ඇත්තටම අපේ ජනාධිපතිතුමාගේ ඇත්තේ ඉතාමත් සරල ගති පැවතුම්. එතුමා විදේශ සංචාරවලට යාමේදී ගමන් ගන්නේ සාමාන්‍ය පන්තියේ ආසනවල. වසර 9 ක් රට යටත් කරගත් මැදමූලන රාජපක්ෂ මෘග චෞරයන් එහි සම්පත් මංකොල්ලා කෑවේ ඉවක් බවක් නැතිවය. එකළ මහින්ද රාජපක්ෂගේ බාල පුතා පයට දැමූ එක සපත්තු ජෝඩුවක වටිනාකම රුපියල් ලක්ෂ 3 කි. ඉන පටිය ලක්ෂ එක හමාරකි. එ්වා ගෙන්වා ගත්තේ එංගලන්තයේ සුපිරි සාප්පු සංකීර්ණ වලිනි. [/SIZE][SIZE=4]ජනවාරි 8 වෙනිදා 62 ලක්ෂයකට අධික ජනතාවක් පරාජය කළේ රාජපක්ෂලා එලෙස සිදුකරමින් සිටි ආසියාවේ මහා මංකොල්ලයයි. රාජපක්ෂලා පරාජය කළ වීරෝධාර ජනතාව පොලොන්නරුවේ පදිංචි පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන නමැති සාමාන්‍ය මිනිසා ජනාධිපති ධූරයට පත් කරගත්හ. ඔහු තවමත් සාමාන්‍ය මිනිසෙකු ලෙස තම රාජකාරි ඉටු කරන බව පෙන්වූයේ ඊයේ තමන්ට පැළැඳීමට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගත් අවස්ථාවේදී ය. රාජපක්ෂලාගේ පුතුන් පවා එංගලන්තයෙන් ලක්ෂ 3 සපත්තු ගෙන්වා ගනිද්දී පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගැනීමට තමන් යන ගමනේ අතර මග තිබූ සාමාන්‍ය සපත්තු කඩයකට ගොඩ විය. සාමාන්‍ය මිනිසෙකු සේ තමන්ට සරිලන සපත්තු දෙකක් මිලදී ගත්තේය. එයට මහා ප්‍රචාරයක් ලබා ගැනීම සඳහා ජනාධිපති මාධ්‍ය අංශය ලවා පින්තූර ගෙන මාධ්‍ය වලට නිකුත් කෙළේද නැත. මෙම සේයාරුවද ඒ අවස්ථාවේ එම සපත්තු කඩයේ සිටි සේවකයෙක් විසින් ලබා ගත් සේයාරුවකි. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]පාලකයන්ගේ ප්‍රචාරය කළ යුතු ජනතාවාදී සැබෑ ගුණාංග ප්‍රචාරය කිරීම ජනතාවාදී මාධ්‍යයක සැබෑ යුතුකම බැවින් අප මෙය ප්‍රචාරය කරමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom