Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
President Ranil & Prime Minister Sajith(After 20th April)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="rambo321" data-source="post: 27959040" data-attributes="member: 580635"><p>ඔව්. මේක වෙන්න 99% ක සම්භාවිතාවක් තියෙනවා.</p><p>මොකද මේ වෙලේ සමඟි ජනබලවේගෙටත් ඕන බලය. පොහොට්ටු සෙට් එක දන්නවා උන්ට අපහු අපේක්ෂකයෙක් දාන්න අමාරුයි කියලා. ඒක නිසා උන්ගේ ගැලවුම් කාරයා වෙන රනිල් මේ වෙලේ බලේ තියන් ඉන්න එක පොහොට්ටුවට වාසි. ඒ නිසා කිව්වා වෙන්න බැරි නැහැ රනිල් ජනාධ්පති කරන්න උදවු කලොත් සජිත් අගමැති කරන්න පොහොට්ටුවේ චන්දය දෙනවා කියලා. අනිත් එක ඔක්කොම දන්නවා නිර්පාක්ෂික සමාජ ක්රියාකාරීන් ටිකක් ඇරුනම අරගලයේ සද්දේ වැඩි පුරම තියෙන්නේ ජෙප්පොන්ගේ සහ පෙරට්ටෝන්ගේ කියලා. ඔය මොකා ආවත් ඔය පක්ෂ දෙකට අරිනවා රිදෙන්නම. බලේට එනකන් පෙන්නනවා අපි ඉන්නේ අරගලයත් එක්ක කියලා. බලේ ගත්ත ගමන් දන්නවා ඕක දිය කරන්නේ කොහොමද කියලා. රාජපක්ෂලාට මාස ගානක් බැරි වෙච්ච එක රනිල් දවසෙන් කරලා පෙන්නුවා. කවුරු කොහොම කිව්වත් ඇත්ත සිද්දිය ඕක. පාටලී උනත් දැන් කීප පාරක්ම කිව්වා අරගලය පිළිගත්තත් පාර්ලිමේන්තුවෙන් පිට ව්සඳුමක් දෙන්නේ නැහැ කියලා. අරගලේට ඕන දේවල් කරන්න චන්දෙකට ඉදිරිපත් වෙන්න කියලා. කවුරු උනත් දන්නවා අරගලේ අද තියෙන තත්ත්වය මොකක්ද කියලා. ඔව් පක්ෂ පාට නැතුව අපේ මිනිස්සු එතනට යනවා මොකද අපි හැමෝම දැන් ඉන්නේ ගොඩක් සංවේදී ප්රශ්නෙක. ඒ නැතුව අනුරව හරි සජිත්ව හරි රනිල්ව හරි කොටින්ම ඔය 225 එකෙක්වත් ජනාධිපති කරන්නවත් අගමැති කරන්නවත් නෙවේ. හැබැයි ඇත්ත තත්ත්වේ තමයි විසඳුම තියෙන්නේ පාර්ලිමේන්තුවේ. චන්දයක් එනකන් ඒක විඳ දරා ගන්න වෙනවා. අපි එළියේ කොහොම කෑගැහුවත් මම නම් හිතන්නේ මේ වෙලේ ඔය සංයෝගය තමයි හොඳම පාර්ලිමේන්තුවේ වාද විවාද රණ්ඩු අඩු කර ගෙන වැඩක් කරන්න පුළුවන්. මොකද ඕක උනොත් පක්ෂ විපක්ෂ ඔක්කොම සැටිස්. පොහොට්ටුවට වැඩි බලය තියෙන නිසා උනුත් සැටිස්. සමඟි බලවේගය ප්රධාන විපක්ෂය විදිහට උනුත් සැටිස්. අපේ උන් දැනගන්න ඕන අපහු අරගල කරලා එක එකා go home කියනවට වඩා මාස 6ක් හෝ 9ක් ඇතුලත මුන්ගෙන් කර ගන්න පුළුවන් උපරිමේ බල කරලා කරවාගෙන පොඩ්ඩක් රට ඔලුව උස්සද්දී ලැබෙන පලවෙනි අවස්ථාවෙන්ම චන්දෙකට යන එක. මේක මගේ පෞද්ගලික මතය, මට හොඳයි කියලා හිතෙන්නේ මේ විදිහ. ඔයාට වෙනම අදහසක් තියෙන්නේ පුළුවන්. කිසි ප්රශ්නයක් නැහැ.</p></blockquote><p></p>
[QUOTE="rambo321, post: 27959040, member: 580635"] ඔව්. මේක වෙන්න 99% ක සම්භාවිතාවක් තියෙනවා. මොකද මේ වෙලේ සමඟි ජනබලවේගෙටත් ඕන බලය. පොහොට්ටු සෙට් එක දන්නවා උන්ට අපහු අපේක්ෂකයෙක් දාන්න අමාරුයි කියලා. ඒක නිසා උන්ගේ ගැලවුම් කාරයා වෙන රනිල් මේ වෙලේ බලේ තියන් ඉන්න එක පොහොට්ටුවට වාසි. ඒ නිසා කිව්වා වෙන්න බැරි නැහැ රනිල් ජනාධ්පති කරන්න උදවු කලොත් සජිත් අගමැති කරන්න පොහොට්ටුවේ චන්දය දෙනවා කියලා. අනිත් එක ඔක්කොම දන්නවා නිර්පාක්ෂික සමාජ ක්රියාකාරීන් ටිකක් ඇරුනම අරගලයේ සද්දේ වැඩි පුරම තියෙන්නේ ජෙප්පොන්ගේ සහ පෙරට්ටෝන්ගේ කියලා. ඔය මොකා ආවත් ඔය පක්ෂ දෙකට අරිනවා රිදෙන්නම. බලේට එනකන් පෙන්නනවා අපි ඉන්නේ අරගලයත් එක්ක කියලා. බලේ ගත්ත ගමන් දන්නවා ඕක දිය කරන්නේ කොහොමද කියලා. රාජපක්ෂලාට මාස ගානක් බැරි වෙච්ච එක රනිල් දවසෙන් කරලා පෙන්නුවා. කවුරු කොහොම කිව්වත් ඇත්ත සිද්දිය ඕක. පාටලී උනත් දැන් කීප පාරක්ම කිව්වා අරගලය පිළිගත්තත් පාර්ලිමේන්තුවෙන් පිට ව්සඳුමක් දෙන්නේ නැහැ කියලා. අරගලේට ඕන දේවල් කරන්න චන්දෙකට ඉදිරිපත් වෙන්න කියලා. කවුරු උනත් දන්නවා අරගලේ අද තියෙන තත්ත්වය මොකක්ද කියලා. ඔව් පක්ෂ පාට නැතුව අපේ මිනිස්සු එතනට යනවා මොකද අපි හැමෝම දැන් ඉන්නේ ගොඩක් සංවේදී ප්රශ්නෙක. ඒ නැතුව අනුරව හරි සජිත්ව හරි රනිල්ව හරි කොටින්ම ඔය 225 එකෙක්වත් ජනාධිපති කරන්නවත් අගමැති කරන්නවත් නෙවේ. හැබැයි ඇත්ත තත්ත්වේ තමයි විසඳුම තියෙන්නේ පාර්ලිමේන්තුවේ. චන්දයක් එනකන් ඒක විඳ දරා ගන්න වෙනවා. අපි එළියේ කොහොම කෑගැහුවත් මම නම් හිතන්නේ මේ වෙලේ ඔය සංයෝගය තමයි හොඳම පාර්ලිමේන්තුවේ වාද විවාද රණ්ඩු අඩු කර ගෙන වැඩක් කරන්න පුළුවන්. මොකද ඕක උනොත් පක්ෂ විපක්ෂ ඔක්කොම සැටිස්. පොහොට්ටුවට වැඩි බලය තියෙන නිසා උනුත් සැටිස්. සමඟි බලවේගය ප්රධාන විපක්ෂය විදිහට උනුත් සැටිස්. අපේ උන් දැනගන්න ඕන අපහු අරගල කරලා එක එකා go home කියනවට වඩා මාස 6ක් හෝ 9ක් ඇතුලත මුන්ගෙන් කර ගන්න පුළුවන් උපරිමේ බල කරලා කරවාගෙන පොඩ්ඩක් රට ඔලුව උස්සද්දී ලැබෙන පලවෙනි අවස්ථාවෙන්ම චන්දෙකට යන එක. මේක මගේ පෞද්ගලික මතය, මට හොඳයි කියලා හිතෙන්නේ මේ විදිහ. ඔයාට වෙනම අදහසක් තියෙන්නේ පුළුවන්. කිසි ප්රශ්නයක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom