Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
pressure pump හයි කරපු / ඒ ගැ න හොදට දන්නේ කවුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Rahula Kasun" data-source="post: 23932507" data-attributes="member: 458791"><p><span style="font-size: 15px"><span style="color: Purple">hot water line එකක් තියෙන නිසා pressure motor දාද්දී ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි මචන් උබලයි ගෙදර බාත් රූම් වල ටැප් වලට බිඩර් ශවර් අනම් මනම් වලට දාල තියෙන බට සෙට් එක ගැන <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> අපේ ගෙදරත් pressure motor එකක් දාල තියෙන්නෙ, මුල් දවස් වල හිටිගමන්ම ඔය බට පුපුරල වතුර හෝ ගාල යන්න ගත්තා <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /> මහ රෑ මැදත් බට පුපුරන්න ගත්ත <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> එපාම වුනේ ඒ සීන් එක, මොකද pressure motor එක connect නිසා hot water යනවා යනවා කර මුලින් වහන්න ලන් වෙන්නත් පිච්චි පිච්චි නාගෙන තමා කේබල් මාරු කරේ (මොකද අපේ ගෙදර එක connect කරේ sola pannel එකේ hot water line එකට, ඉතින්pressure motor එකෙන් power offකරත් soler pannel එකෙන් එන වතුර පාර නවත්තන්න විදියකට තියෙන්නේ කේබල් වල කර මුලින් විතරයි <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" />) <img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /> මම මේ කියන්නෙ බාත් රූම් එක ඇතුලෙ දාන කේබල් සෙට් එක ගැන. දාන එකෙන් හොදම එක දාන්න මොකද pressure motor එක connect නිසා ඒ කේබල් පුපුරනවා බාල කේබල් සෙට් එකක්නම් දාල තියෙන්නෙ <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> දැන්නම් අවුලක් නෑ පරන ඔක්කොම කේබල් සෙට් එකම මාරු කරා <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> කරන්ට් එකනම් ටිකක් යන්වා මොකද ටැප් එකකින් වතුර බින්දුව බින්දුව ලීක් වුනත් ටිකක් අඩු වෙනකන් ඉදල pressure motor එක on වෙනවා හැම තිස්සෙම <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /> water pressure එක ගැනනම් කියල වැඩක් නෑ <img src="/styles/default/xenforo/smilies/default/P.gif" class="smilie" loading="lazy" alt=":P" title=":P :P" data-shortname=":P" /> කොමඩ් එකකට ගියත් පුක ගලවන් යන්න එන මට්ටමටම water pressure එකක් තියෙනවා <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" /> ඒ අතින්නම් pressure motor එකක් දාන එකේ වටිනාකම කියල වැඩක් නෑ <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/love.gif" class="smilie" loading="lazy" alt=":love:" title="Love :love:" data-shortname=":love:" /> </span></span></p></blockquote><p></p>
[QUOTE="Rahula Kasun, post: 23932507, member: 458791"] [SIZE="4"][COLOR="Purple"]hot water line එකක් තියෙන නිසා pressure motor දාද්දී ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි මචන් උබලයි ගෙදර බාත් රූම් වල ටැප් වලට බිඩර් ශවර් අනම් මනම් වලට දාල තියෙන බට සෙට් එක ගැන :dull: අපේ ගෙදරත් pressure motor එකක් දාල තියෙන්නෙ, මුල් දවස් වල හිටිගමන්ම ඔය බට පුපුරල වතුර හෝ ගාල යන්න ගත්තා :baffled: මහ රෑ මැදත් බට පුපුරන්න ගත්ත :dull: එපාම වුනේ ඒ සීන් එක, මොකද pressure motor එක connect නිසා hot water යනවා යනවා කර මුලින් වහන්න ලන් වෙන්නත් පිච්චි පිච්චි නාගෙන තමා කේබල් මාරු කරේ (මොකද අපේ ගෙදර එක connect කරේ sola pannel එකේ hot water line එකට, ඉතින්pressure motor එකෙන් power offකරත් soler pannel එකෙන් එන වතුර පාර නවත්තන්න විදියකට තියෙන්නේ කේබල් වල කර මුලින් විතරයි :baffled:) :baffled: මම මේ කියන්නෙ බාත් රූම් එක ඇතුලෙ දාන කේබල් සෙට් එක ගැන. දාන එකෙන් හොදම එක දාන්න මොකද pressure motor එක connect නිසා ඒ කේබල් පුපුරනවා බාල කේබල් සෙට් එකක්නම් දාල තියෙන්නෙ :yes: දැන්නම් අවුලක් නෑ පරන ඔක්කොම කේබල් සෙට් එකම මාරු කරා :yes: කරන්ට් එකනම් ටිකක් යන්වා මොකද ටැප් එකකින් වතුර බින්දුව බින්දුව ලීක් වුනත් ටිකක් අඩු වෙනකන් ඉදල pressure motor එක on වෙනවා හැම තිස්සෙම :yes: water pressure එක ගැනනම් කියල වැඩක් නෑ :P කොමඩ් එකකට ගියත් පුක ගලවන් යන්න එන මට්ටමටම water pressure එකක් තියෙනවා :yes::love: ඒ අතින්නම් pressure motor එකක් දාන එකේ වටිනාකම කියල වැඩක් නෑ :yes::love: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom