Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Princess Diana මතකද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලස්සන පින්තූර සෙට් එකක් තියෙනවා අවසානෙටම ඒකත් බලන්න....

“වේල්සයේ රෝස කුසුම” විදියට හඳුන්වන ඩයනා කුමරිය මිය ගිහින් මේ අවුරුද්දට හරියට ම අවුරුදු 20ක් (1997-2017). තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක පැරිස් නගරයේ උමං මාර්ගයක ගමන් ගනිමින් ඉද්දී වෙච්ච අභිරහස් රිය අනතුර ගැන ගොඩක් දෙනා නොයෙක් මත පළකරනවා. සමහරු කියන විදියට මේක රජ පවුලෙන් කරවපු අනතුරක්. තවත් කට්ටියක් කියන්නේ මේක ඩොඩී අල්ෆයඩ්ගේ පවුලෙන් කරවපු දෙයක් කියලයි. ඒ කොහොම වුණත්, ජීවත් වෙලා ඉඳපු කාලය ඇතුළත ප්‍රශ්න ගොඩකට ඇයට මුහුණ දෙන්න වුණු බව හැමෝම වගේ දැනගෙන හිටියා.

එංගලන්තයේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේ ම අවධානය දිනාගත්ත සුප්‍රසිද්ධ කාන්තාවක් වුණත්, ඇගේ ජීවිතය ගැන අප්‍රකට කතා බොහොමයක් තියෙනවා. අපි අද කතා කරන්නේ අන්න ඒ වගේ කාරණා කීපයක් ගැන.

1. අවුරුදු 9ක් ගෙදර ඉඳපු ඩයනා

ඩයනා ස්පෙන්සර් ඉපදුණේ 1961 අවුරුද්දේ. අර්ල්වරයෙක්ගේ තුන්වැනි දියණිය විදියට ඉපදුණු ඩයනා පොඩි කාලේ ඉඳල ම ගත කළේ සැප පහසු ජීවිතයක්. ඒ කාලේ ඉහළ සමාජ පන්තියේ පවුල්වල ළමයින්ට උගන්වන්න ගෙදරට ගුරුවරයෙක් ගෙන්වීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තිබුණා. ඒ නිසා ම, ඩයනාත් අවුරුදු 9ක් වෙනතුරු ඉගෙනගත්තේ ගෙදර ඉඳලයි. හැබැයි ඇගේ අම්මගෙත් තාත්තගෙත් දික්කසාදයෙන් පස්සේ ඇය රිඩ්ල්ස්වර්ත් හෝල් පාසලට ඇතුළත් කෙරුණා. අවුරුදු 12 ලබනවත් එක්ක ම වගේ බෝඩිම් ඉස්කෝලෙකට ඇතුල්වෙන්න ඇයට සිද්ධ වුණා.

වාර්තාවල සඳහන් වෙන විදියට ඩයනා කියන්නේ ඉගෙනීමට ඒ තරම් දක්ෂතාවයක් දක්වපු කෙනෙක් නෙවෙයි. අවුරුදු දාසයෙදී තමන් ඉඳපු බෝඩිම් ඉස්කෝලේ අතහැරලා ඇය නැවතත් ගෙදර එන්නේ ඒ නිසයි. ඇගේ තාත්තා ඇයව ස්වීඩනයේ ඉස්කෝලෙකට ඇතුළත් කරත්, ඒ ගැන ඇය දැක්වුවේ අකමැත්තක්.

2. ඩයනා බාලාංශ පාසල් ගුරුවරියක්

Image Source : goodhousekeeping.com

ස්වීඩනයේ ඉස්කෝලෙන් අධ්‍යාපනය හදාරලා ඉවර වුණාට පස්සේ, ඩයනා නැනී කෙනෙක් විදියට කාලයක් රැකියාව කළා. ඊට ටික කාලෙකට පස්සේ ඇයට “යංග් ඉංග්ලන්ඩ් ස්කූල්” නම් පාසලක බාලාංශ ගුරුවරියක් විදියට පත්වීමක් ලැබුණා.

3. ඕනේ වුණේ බැලරිනා කෙනෙක් වෙන්න

Image Source : goodhousekeeping.com

ඩයනා පොඩි කාලේ ඉඳන් ම නර්තනයට, විශේෂයෙන් ම බැලේ නැටුම්වලට ආස කරපු කෙනෙක්. ඉස්කෝලේ යන කාලේදීත් බැලේ නර්තනය හදාරපු ඇයගේ අනාගත බලාපොරොත්තුව වෙලා තියෙන්නෙත් ඒ අංශයෙන් ඉස්සරහට යන්නයි. තමන්ගේ ඒ හීනය හැබෑකරගන්න බැරි වුණත්, ඒ සම්බන්ධයෙන් ඇයට තිබුණු ආසාව නැතිවෙලා නැහැ. එංගලන්ත ජාතික බැලේ කණ්ඩායමේ අනුග්‍රාහකයෙක් විදියට ඇය කටයුතු කළෙත් ඒ නිසාමයි.

4. සාරා ස්පෙන්සර් සහ චාල්ස්

චාල්ස් එක්ක විවාහ වුණේ ඩයනා බව ඇත්ත. ඒත් චාල්ස් කුමාරයා මුලින් යාළුවෙලා හිටියේ ඩයනාගේ වැඩිමහල් සහෝදරිය එක්කයි. ඇය සාරා ස්පෙන්සර්. ඩයනාට මුලින් ම චාල්ස් කුමාරයාව මුණගැහිලා තියෙන්නෙත් ගෙදර තිබුණු පාටියකට ඔහුවත් එක්කරගෙන සාරා ආව වෙලාවක. හැබැයි චාල්ස් කුමාරයාව ළඟින් ආශ්‍රය කරන්න ඩයනා පටන්ගෙන තියෙන්නේ ඒ මුණගැහීමෙන් අවුරුදු තුනකට වගේ පස්සේ.

5. රජ පවුලට වැඩකරපු ආච්චි

රූත් ෆමෝයි හෙවත් ඩයනාගේ මිත්තනියට රජ පවුලත් එක්ක තිබුණේ කිට්ටු යහලුකමක්. ඒ අවුරුදු 40ක් තිස්සේ එලිසබෙත් රැජින ළඟ වැඩකරපු නිසයි. චාල්ස් - ඩයනා විවාහය සිද්ධ වෙන්න මේ සම්බන්ධතාවයත් හේතු වෙන්න ඇතියි කියලා හුඟක් දෙනා විශ්වාස කරනවා.

6. කඩෙන් ගත්ත මඟුල් මුද්ද

Image Source : shafteldiamonds.com

රාජකීය මංගල්‍යයක් කියන්නේ ලෝකයක් බලාගෙන ඉන්න දෙයක්නේ. 1981 අවුරුද්දේ තිබුණු ඩයනා, චාල්ස් මඟුල් උත්සවයත් ඒ වගේ එකක්. ඉතින් ඕවයේ තියෙන හැම පොඩි දෙයක් ගැන ම මිනිස්සු අවධානය යොමු කරනවා.

සාමාන්‍යයෙන් රාජකීය මංගලෝත්සවවලදී ඔය මඟුල් මුදු එහෙම කඩෙන් ගන්න සිරිතක් නැහැ. ආභරණ විශේෂඥයෝ ගෙන්නලා, තමන්ට ඕනේ මුද්දේ හැඩේ කියලා තමයි ඒවා හදවන්නේ (දන්න සිංහලෙන් කියනවනම් custom-made මුදු). ඒත් ඩයනා තමන්ගේ මුද්ද ඇණවුම් කළේ Garrard ආභරණ නිපදවන්නන්ගේ කැටලොග් එකකින්. පවුම් 30 000ක් වෙන මේ මුද්දේ කැරට් 12ක නිල දියමන්තියක් අඩංගු වෙනවා. මේ දියමන්තිය ලංකාවෙන් ගත්තු එකක්. අද මේ මුද්ද පැළඳගෙන ඉන්නේ ඇගේ ලේලිය වන කේට් කුමාරිකාවයි.

7. අකීකරු රාජ කුමාරිය

Image Source : goodhousekeeping.com

රාජකීය මංගලෝත්සවවලදී වෙන විශේෂ සිරිත් කීපයක් තියෙනවා. “තමන්ගේ ස්වාමියාට හැමදෙකදී ම අවනත වෙනවා” ය කියලා හැමෝම ඉදිරියේ පොරොන්දුවක් වීම මේ අතරින් එකක්. හැබැයි චාල්ස් කුමාරයා ඉදිරියේ මේ ප්‍රතිඥාව දීම ඩයනා කුමරිය ප්‍රතික්ෂේප කළා. අවුරුදු තිහකට පස්සේ තමන්ගේ නැන්දම්මාගේ අඩි පාරේ යන්න කේට් කුමාරිකාව හිතුවෙත් ඒ නිසා ම වෙන්න ඇති. ඇයගේත් විලියම් කුමාරයාගේත් මංගල උත්සවයේදී මේ චාරිත්‍රය ඉෂ්ට වුණේ නැහැ.

8. ඩයනා - චාල්ස් සහ කැමිලා - චාල්ස් (CC)

ඩයනා - චාල්ස් විවාහය වුණේ 1981දී. කැමිලා පාකර් නම් තරුණියක් සමඟ චාල්ස්ගේ අනියම් සම්බන්ධතාවයක් තිබුණු බව ඩයනා ඒ වෙද්දීත් දැනගෙන හිටියා. මංගල උත්සවයෙන් පස්සේ නව යුවළ සහභාගී වෙච්ච පළමුවෙනි භෝජන සංග්‍රහයට චාල්ස් කුමාරයා පැළඳගෙන හිටියේ “CC" අකුරු දෙක ඇති කෆ්ලින්ක්ස්. චාල්ස් - කැමිලා කියන නම් දෙක පෙන්නුම් කෙරෙන විදියට හදපු මේ කෆ්ලින්ක්ස් ඔහුට තෑගි ලැබිලා තිබුණේ කැමිලාගෙන්මයි. මේ ගැන කේන්ති ගත්ත ඩයනා කුමරිය, එදා දවසේ චාල්ස් කුමාරයාගේ ඇඳුම ලෑස්ති කරපු පුද්ගලයාව රස්සාවෙන් අයින් කරපු බවත් සඳහන් වෙනවා.

9. ඇඳුම් වෙන්දේසිය

Image Source : goodhousekeeping.com

ඩයනා කුමරියගේ මියයන්න හරියට ම මාස දෙකකට කලින් අපූරු ඇඳුම් වෙන්දේසියක් සිද්ධ වුණා. ඇගේ ඇඳුම් 79ක් මේ විදියට වෙන්දේසි වුණේ ඩොලර් මිලියන 5.6ක මුදලකට. මේ මුදල් සේරම ඇය ඒඩ්ස් සහ පියයුරු පිළිකා සම්බන්ධව කටයුතු කරන ආයතනවලට පරිත්‍යාග කරලා තිබුණා.

10. දූපතේ සුසාන භූමිය

1997 අවුරුද්දේ වෙච්ච ඩයනා කුමරියගේ මරණයෙන් පස්සේ ඇයව වළලන්න තීරණය වුණේ ස්පෙන්සර් පවුලේ සුසාන භූමියෙයි. මේක ඇත්තට ම ස්පෙන්සර් පවුලේ අය ආ ගිය පල්ලිය ඇතුළේ හදලා තිබුණු ගර්භයක්. ඒත් ආරක්ෂක හේතු නිසා ඇයව මිහිදන් කෙරුණේ ඔල්තෝප් පාක් එකෙයි. ස්පෙන්සර් පවුලේ ගෙදර පිහිටලා තිබුණු මේ බිම ඕවල් විල මැද තියෙන දූපතක්.

Image Source : goodhousekeeping.com

රජ පවුලේ සාමාජිකාවක් වුණත්, ඒකෙන් ඔළුව උදුම්මා නොගෙන සරල ජීවිතයක් ගත කරන්න ඩයනා කුමරිය පුරුදු වෙලා හිටියා. චාල්ස් කුමාරයාගෙන් වෙන් වුණත්, අම්මා කෙනෙක් විදියට තමන්ගේ දරුවන්ට වෙන්න ඕනේ යුතුකම් කරන්නත් ඇය අමතක කළේ නැහැ. අසරණ සරණ ආයතන සීයකට විතර ඇගේ පරිත්‍යාගය ලැබිලා තිබුණලු. රජ පවුලක කෙනෙක්ගෙන් දැකගන්න නොලැබෙන විදියේ අමුතු ගතිගුණ තිබුණු මේ කුමාරිකාවගේ මරණය ගැන අදටත් එංගලන්ත වැසියන් දුක් වෙන්නේ ඒ නිසා ම වෙන්න ඇති.

[ATTACH=full]121935[/ATTACH][ATTACH=full]121936[/ATTACH][ATTACH=full]121937[/ATTACH][ATTACH=full]121938[/ATTACH][ATTACH=full]121940[/ATTACH]

[ATTACH=full]121943[/ATTACH]

[ATTACH=full]121944[/ATTACH]

[ATTACH=full]121945[/ATTACH]

[ATTACH=full]121947[/ATTACH]

The End.........

[ATTACH=full]121949[/ATTACH]

තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි..

[QUOTE="SLGodFather, post: 26341362, member: 577096"] ලස්සන පින්තූර සෙට් එකක් තියෙනවා අවසානෙටම ඒකත් බලන්න.... “වේල්සයේ රෝස කුසුම” විදියට හඳුන්වන ඩයනා කුමරිය මිය ගිහින් මේ අවුරුද්දට හරියට ම අවුරුදු 20ක් (1997-2017). තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක පැරිස් නගරයේ උමං මාර්ගයක ගමන් ගනිමින් ඉද්දී වෙච්ච අභිරහස් රිය අනතුර ගැන ගොඩක් දෙනා නොයෙක් මත පළකරනවා. සමහරු කියන විදියට මේක රජ පවුලෙන් කරවපු අනතුරක්. තවත් කට්ටියක් කියන්නේ මේක ඩොඩී අල්ෆයඩ්ගේ පවුලෙන් කරවපු දෙයක් කියලයි. ඒ කොහොම වුණත්, ජීවත් වෙලා ඉඳපු කාලය ඇතුළත ප්‍රශ්න ගොඩකට ඇයට මුහුණ දෙන්න වුණු බව හැමෝම වගේ දැනගෙන හිටියා. එංගලන්තයේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේ ම අවධානය දිනාගත්ත සුප්‍රසිද්ධ කාන්තාවක් වුණත්, ඇගේ ජීවිතය ගැන අප්‍රකට කතා බොහොමයක් තියෙනවා. අපි අද කතා කරන්නේ අන්න ඒ වගේ කාරණා කීපයක් ගැන. [HEADING=1][B]1. අවුරුදු 9ක් ගෙදර ඉඳපු ඩයනා[/B][/HEADING] ඩයනා ස්පෙන්සර් ඉපදුණේ 1961 අවුරුද්දේ. අර්ල්වරයෙක්ගේ තුන්වැනි දියණිය විදියට ඉපදුණු ඩයනා පොඩි කාලේ ඉඳල ම ගත කළේ සැප පහසු ජීවිතයක්. ඒ කාලේ ඉහළ සමාජ පන්තියේ පවුල්වල ළමයින්ට උගන්වන්න ගෙදරට ගුරුවරයෙක් ගෙන්වීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා තිබුණා. ඒ නිසා ම, ඩයනාත් අවුරුදු 9ක් වෙනතුරු ඉගෙනගත්තේ ගෙදර ඉඳලයි. හැබැයි ඇගේ අම්මගෙත් තාත්තගෙත් දික්කසාදයෙන් පස්සේ ඇය රිඩ්ල්ස්වර්ත් හෝල් පාසලට ඇතුළත් කෙරුණා. අවුරුදු 12 ලබනවත් එක්ක ම වගේ බෝඩිම් ඉස්කෝලෙකට ඇතුල්වෙන්න ඇයට සිද්ධ වුණා. වාර්තාවල සඳහන් වෙන විදියට ඩයනා කියන්නේ ඉගෙනීමට ඒ තරම් දක්ෂතාවයක් දක්වපු කෙනෙක් නෙවෙයි. අවුරුදු දාසයෙදී තමන් ඉඳපු බෝඩිම් ඉස්කෝලේ අතහැරලා ඇය නැවතත් ගෙදර එන්නේ ඒ නිසයි. ඇගේ තාත්තා ඇයව ස්වීඩනයේ ඉස්කෝලෙකට ඇතුළත් කරත්, ඒ ගැන ඇය දැක්වුවේ අකමැත්තක්. [HEADING=1][B]2. ඩයනා බාලාංශ පාසල් ගුරුවරියක්[/B][/HEADING] [URL='https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2017/03/yimg_Tq1wtw.jpg'][IMG]https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2017/03/yimg_Tq1wtw-640x423.jpg[/IMG][/URL] [HEADING=3]Image Source : [URL='http://www.goodhousekeeping.com/life/inspirational-stories/g2572/princess-diana-photos/?']goodhousekeeping.com[/URL][/HEADING] ස්වීඩනයේ ඉස්කෝලෙන් අධ්‍යාපනය හදාරලා ඉවර වුණාට පස්සේ, ඩයනා නැනී කෙනෙක් විදියට කාලයක් රැකියාව කළා. ඊට ටික කාලෙකට පස්සේ ඇයට “යංග් ඉංග්ලන්ඩ් ස්කූල්” නම් පාසලක බාලාංශ ගුරුවරියක් විදියට පත්වීමක් ලැබුණා. [HEADING=1][B]3. ඕනේ වුණේ බැලරිනා කෙනෙක් වෙන්න[/B][/HEADING] [URL='https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2017/03/yimg_eMjanu.jpg'][IMG]https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2017/03/yimg_eMjanu-640x491.jpg[/IMG][/URL] [HEADING=3]Image Source : [URL='http://www.goodhousekeeping.com/life/inspirational-stories/g2572/princess-diana-photos/?']goodhousekeeping.com[/URL][/HEADING] ඩයනා පොඩි කාලේ ඉඳන් ම නර්තනයට, විශේෂයෙන් ම බැලේ නැටුම්වලට ආස කරපු කෙනෙක්. ඉස්කෝලේ යන කාලේදීත් බැලේ නර්තනය හදාරපු ඇයගේ අනාගත බලාපොරොත්තුව වෙලා තියෙන්නෙත් ඒ අංශයෙන් ඉස්සරහට යන්නයි. තමන්ගේ ඒ හීනය හැබෑකරගන්න බැරි වුණත්, ඒ සම්බන්ධයෙන් ඇයට තිබුණු ආසාව නැතිවෙලා නැහැ. එංගලන්ත ජාතික බැලේ කණ්ඩායමේ අනුග්‍රාහකයෙක් විදියට ඇය කටයුතු කළෙත් ඒ නිසාමයි. [HEADING=1][B]4. සාරා ස්පෙන්සර් සහ චාල්ස්[/B][/HEADING] චාල්ස් එක්ක විවාහ වුණේ ඩයනා බව ඇත්ත. ඒත් චාල්ස් කුමාරයා මුලින් යාළුවෙලා හිටියේ ඩයනාගේ වැඩිමහල් සහෝදරිය එක්කයි. ඇය සාරා ස්පෙන්සර්. ඩයනාට මුලින් ම චාල්ස් කුමාරයාව මුණගැහිලා තියෙන්නෙත් ගෙදර තිබුණු පාටියකට ඔහුවත් එක්කරගෙන සාරා ආව වෙලාවක. හැබැයි චාල්ස් කුමාරයාව ළඟින් ආශ්‍රය කරන්න ඩයනා පටන්ගෙන තියෙන්නේ ඒ මුණගැහීමෙන් අවුරුදු තුනකට වගේ පස්සේ. [HEADING=1][B]5. රජ පවුලට වැඩකරපු ආච්චි[/B][/HEADING] රූත් ෆමෝයි හෙවත් ඩයනාගේ මිත්තනියට රජ පවුලත් එක්ක තිබුණේ කිට්ටු යහලුකමක්. ඒ අවුරුදු 40ක් තිස්සේ එලිසබෙත් රැජින ළඟ වැඩකරපු නිසයි. චාල්ස් - ඩයනා විවාහය සිද්ධ වෙන්න මේ සම්බන්ධතාවයත් හේතු වෙන්න ඇතියි කියලා හුඟක් දෙනා විශ්වාස කරනවා. [HEADING=1][B]6. කඩෙන් ගත්ත මඟුල් මුද්ද[/B][/HEADING] [URL='https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2017/03/yimg_zFA1qc.jpg'][IMG]https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2017/03/yimg_zFA1qc-640x393.jpg[/IMG][/URL] [HEADING=3]Image Source : [URL='http://shafteldiamonds.com/blog/princess-diana-kate-middleton-engagement-ring/']shafteldiamonds.com[/URL][/HEADING] රාජකීය මංගල්‍යයක් කියන්නේ ලෝකයක් බලාගෙන ඉන්න දෙයක්නේ. 1981 අවුරුද්දේ තිබුණු ඩයනා, චාල්ස් මඟුල් උත්සවයත් ඒ වගේ එකක්. ඉතින් ඕවයේ තියෙන හැම පොඩි දෙයක් ගැන ම මිනිස්සු අවධානය යොමු කරනවා. සාමාන්‍යයෙන් රාජකීය මංගලෝත්සවවලදී ඔය මඟුල් මුදු එහෙම කඩෙන් ගන්න සිරිතක් නැහැ. ආභරණ විශේෂඥයෝ ගෙන්නලා, තමන්ට ඕනේ මුද්දේ හැඩේ කියලා තමයි ඒවා හදවන්නේ (දන්න සිංහලෙන් කියනවනම් custom-made මුදු). ඒත් ඩයනා තමන්ගේ මුද්ද ඇණවුම් කළේ Garrard ආභරණ නිපදවන්නන්ගේ කැටලොග් එකකින්. පවුම් 30 000ක් වෙන මේ මුද්දේ කැරට් 12ක නිල දියමන්තියක් අඩංගු වෙනවා. මේ දියමන්තිය ලංකාවෙන් ගත්තු එකක්. අද මේ මුද්ද පැළඳගෙන ඉන්නේ ඇගේ ලේලිය වන කේට් කුමාරිකාවයි. [HEADING=1][B]7. අකීකරු රාජ කුමාරිය[/B][/HEADING] [URL='https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2017/03/yimg_7DcYef.jpg'][IMG]https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2017/03/yimg_7DcYef-320x480.jpg[/IMG][/URL] [HEADING=3]Image Source : [URL='http://www.goodhousekeeping.com/life/inspirational-stories/g2572/princess-diana-photos/?']goodhousekeeping.com[/URL][/HEADING] රාජකීය මංගලෝත්සවවලදී වෙන විශේෂ සිරිත් කීපයක් තියෙනවා. “තමන්ගේ ස්වාමියාට හැමදෙකදී ම අවනත වෙනවා” ය කියලා හැමෝම ඉදිරියේ පොරොන්දුවක් වීම මේ අතරින් එකක්. හැබැයි චාල්ස් කුමාරයා ඉදිරියේ මේ ප්‍රතිඥාව දීම ඩයනා කුමරිය ප්‍රතික්ෂේප කළා. අවුරුදු තිහකට පස්සේ තමන්ගේ නැන්දම්මාගේ අඩි පාරේ යන්න කේට් කුමාරිකාව හිතුවෙත් ඒ නිසා ම වෙන්න ඇති. ඇයගේත් විලියම් කුමාරයාගේත් මංගල උත්සවයේදී මේ චාරිත්‍රය ඉෂ්ට වුණේ නැහැ. [HEADING=1][B]8. ඩයනා - චාල්ස් සහ කැමිලා - චාල්ස් (CC)[/B] [/HEADING] ඩයනා - චාල්ස් විවාහය වුණේ 1981දී. කැමිලා පාකර් නම් තරුණියක් සමඟ චාල්ස්ගේ අනියම් සම්බන්ධතාවයක් තිබුණු බව ඩයනා ඒ වෙද්දීත් දැනගෙන හිටියා. මංගල උත්සවයෙන් පස්සේ නව යුවළ සහභාගී වෙච්ච පළමුවෙනි භෝජන සංග්‍රහයට චාල්ස් කුමාරයා පැළඳගෙන හිටියේ “CC" අකුරු දෙක ඇති කෆ්ලින්ක්ස්. චාල්ස් - කැමිලා කියන නම් දෙක පෙන්නුම් කෙරෙන විදියට හදපු මේ කෆ්ලින්ක්ස් ඔහුට තෑගි ලැබිලා තිබුණේ කැමිලාගෙන්මයි. මේ ගැන කේන්ති ගත්ත ඩයනා කුමරිය, එදා දවසේ චාල්ස් කුමාරයාගේ ඇඳුම ලෑස්ති කරපු පුද්ගලයාව රස්සාවෙන් අයින් කරපු බවත් සඳහන් වෙනවා. [HEADING=1][B]9. ඇඳුම් වෙන්දේසිය[/B][/HEADING] [URL='https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2017/03/yimg_Yw8GdT.jpg'][IMG]https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2017/03/yimg_Yw8GdT-421x480.jpg[/IMG][/URL] [HEADING=3]Image Source : [URL='http://www.goodhousekeeping.com/life/inspirational-stories/g2572/princess-diana-photos/?']goodhousekeeping.com[/URL][/HEADING] ඩයනා කුමරියගේ මියයන්න හරියට ම මාස දෙකකට කලින් අපූරු ඇඳුම් වෙන්දේසියක් සිද්ධ වුණා. ඇගේ ඇඳුම් 79ක් මේ විදියට වෙන්දේසි වුණේ ඩොලර් මිලියන 5.6ක මුදලකට. මේ මුදල් සේරම ඇය ඒඩ්ස් සහ පියයුරු පිළිකා සම්බන්ධව කටයුතු කරන ආයතනවලට පරිත්‍යාග කරලා තිබුණා. [HEADING=1][B]10. දූපතේ සුසාන භූමිය[/B][/HEADING] [HEADING=3]1997 අවුරුද්දේ වෙච්ච ඩයනා කුමරියගේ මරණයෙන් පස්සේ ඇයව වළලන්න තීරණය වුණේ ස්පෙන්සර් පවුලේ සුසාන භූමියෙයි. මේක ඇත්තට ම ස්පෙන්සර් පවුලේ අය ආ ගිය පල්ලිය ඇතුළේ හදලා තිබුණු ගර්භයක්. ඒත් ආරක්ෂක හේතු නිසා ඇයව මිහිදන් කෙරුණේ ඔල්තෝප් පාක් එකෙයි. ස්පෙන්සර් පවුලේ ගෙදර පිහිටලා තිබුණු මේ බිම ඕවල් විල මැද තියෙන දූපතක්. [/HEADING] [URL='https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2017/03/yimg_1P1qAT.jpg'][IMG]https://d3dz4rogqkqh6r.cloudfront.net/uploads/files/2017/03/yimg_1P1qAT-640x426.jpg[/IMG][/URL] [HEADING=3]Image Source : [URL='http://www.goodhousekeeping.com/life/inspirational-stories/g2572/princess-diana-photos/?']goodhousekeeping.com[/URL][/HEADING] රජ පවුලේ සාමාජිකාවක් වුණත්, ඒකෙන් ඔළුව උදුම්මා නොගෙන සරල ජීවිතයක් ගත කරන්න ඩයනා කුමරිය පුරුදු වෙලා හිටියා. චාල්ස් කුමාරයාගෙන් වෙන් වුණත්, අම්මා කෙනෙක් විදියට තමන්ගේ දරුවන්ට වෙන්න ඕනේ යුතුකම් කරන්නත් ඇය අමතක කළේ නැහැ. අසරණ සරණ ආයතන සීයකට විතර ඇගේ පරිත්‍යාගය ලැබිලා තිබුණලු. රජ පවුලක කෙනෙක්ගෙන් දැකගන්න නොලැබෙන විදියේ අමුතු ගතිගුණ තිබුණු මේ කුමාරිකාවගේ මරණය ගැන අදටත් එංගලන්ත වැසියන් දුක් වෙන්නේ ඒ නිසා ම වෙන්න ඇති. [ATTACH type="full" alt="0a8a915ca4988f9335aefb3d45260b8e.jpg"]121935[/ATTACH][ATTACH type="full" alt="c82cbe448ebb2913d71f2033faf7a428.jpg"]121936[/ATTACH][ATTACH type="full" alt="c795ce7535f12709fd40f37ce5e5d8a5.jpg"]121937[/ATTACH][ATTACH type="full" alt="04a8c7d73942f8424f2814de51fcfe10.jpg"]121938[/ATTACH][ATTACH type="full" alt="42DACCE800000578-4747990-image-m-48_1501541642994.jpg"]121940[/ATTACH] [ATTACH type="full" alt="a042d92b677634bc5b17da24fef62ba4.jpg"]121943[/ATTACH] [ATTACH type="full" alt="daffb2522754576f488ee35f5cdc8c02.jpg"]121944[/ATTACH] [ATTACH type="full" alt="c67e18b38095ecaeb81be8df01eb1dd2.jpg"]121945[/ATTACH] [ATTACH type="full" alt="6b2a1bb7737383d9d12616482e80e352.jpg"]121947[/ATTACH] The End......... [ATTACH type="full" alt="xxDianaLastYear5-superJumbo.jpg"]121949[/ATTACH] තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි.. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom