Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PRISON BREAK පිස්සන්ට.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතෙක් කතාව-මගේ විග්‍රහය

ප්රිස්න බ්රේක් මේ දක්වා සිය 5වන කතා මාලාවේ තුනෙන් එකක් විකාශය කොට තිබේ. මෙතෙක් විකාශය වු කතාංග 3න් අපට මුලදී ඇති වු සමහර ප්‍රශ්න වලට ආංශික පිළිතුරු සපයා දී තිබේ.

මෙම හුය මුලදී අයෙක් ප්‍රශ්න කොට තිබුනේ සිරගෙයක කඩා එළියට ගත් වෛද්‍ය සාරා ටෙන්ක්‍රෙඩි අමෙරිනාව තුළ ම මෙසේ නිරුපද්‍රිතව සිටින්නේ කෙලෙසකද කියා ය. දැන් අපට එයට පිළිතුරු ලැබී තිබේ. අමෙරිකානු අභ්‍යන්තර සේවාවන් මගින් වෛද්‍ය සාරා ගේ නිදහස වෙනුවෙන් මයිකල් ගෙන් වන්දියක් ලබා ගෙන තිබේ. ඒ මයිකල් අමෙරිකාවට අවශ්‍යය විදේශ වල සිර ගතව සිටින අයවළුන් හිරෙන් පැන්නීමේ “සේවය“ ඔවුන්ට ලබා දීමය. තෙවන කතාංගයේ සිරගතව සිටින මයිකල් ගේ මිතුරා කියන පරිද ඔවුන් බොහෝ දෙනෙක් එසේ හිරෙන් පන්නා ඇත. මයිකල් ස්කෝෆිල්ඩ් අපගේ මිත්‍රයා යේමන සිර අඩස්සියකට පත්වන්නේ යේමන අබු කමාල් ප්රමුඛ ත්රස්තවාදීන්ට ආයුධ සපයන්නා වන කෙනූ ඖටිස් ලෙසටය. මුල කතාංගයේ සහ දෙවන කතාංගයේ පැවසෙන ලෙසට දැන් මයිකල් ස්කෝෆීල්ඩ් නමින් සිටින්නේ වෙනෙකෙකි. කේනූ ඖටින් නමින් පෙනෙන්නේ මයිකල් ගේ රුවයි. පෝල් කෙලර්මන් කියනා විදියට එසේ ඉතිහාසය මකා දමා නැති මිනිසෙක් නිර්මාණය කරන්නට පුළුවන් කම ඇත්තේ ද මයිකල් වැනි විශිෂ්ටයෙකුටම පමණි.නමුත් එවැනි විශිෂ්ඨයන් අමෙරිකානු බුද්ධි සේවාවන් වල ඕනෑ තරම් සිටින බව අපි අත්දැකීමෙන් දනිමු.

වෛද්‍ය සාරා ගේ නිවසට පැමිණ ඇය ගේ වර්තමාන සැමියා ට වෙඩි තබන නාදුනන තුවක්කුකාර යුවල පවසන ආකාරයට පොසයිඩන් ගේ අණ ඉක්මවා ඔවුන්ට කටයුතු කරන්න සිදුවී තිබේ. (පොසයිඩන්- පැරණි ග්‍රීක දේව කතා වලට අනුව මහා සමුද්‍රෙය් පාලක දෙවියා) කවුද මේ පොසයිඩන්?? එපමණක් නොව ඔවුන්ට අනුව කේනු ඖටිස්ව සිටින තැනින් එළියට ඇද දීමට හැක්කේ වෛද්‍ය සාරාට සහ පවුලේ අයට පමණකි.

මිතුරාට මයිකල් කියන ලෙසට ඔවුන්ව පවා දී ඇති අතර, ඔවුන ගේ ප්‍රධාන ඉලක්කය වූ අබු කමාල් අතැර ඔවුන් දැන් සිරෙන් පැනීමට තැත් කරති.

චිත්‍රෙය් සියළු ම ඇති කොටස් එකතු කල විට නැවත අර කම්පැණි වර්ගයේ විශාල බලවේගයක හෙවනැල්ල දැකිය හැකිය. මෙවර “කම්පැනිය“ අමෙරිකානු රජය විය හැකිය. සියල්ල පිටුපස සිටින්නේ පැරණි මෘගයා, පෝල කෙලර්මන් බවට ඉතා සියුම් ඉවක් මට දැනේ.......

මෙය හුය යාවත් කාලීන් කරන, බාගත සබැදි සහ උපසිරැසි සබැදි පල කරන සියළු ම එළකිරියේ දුහුනන් මාගේ ආදරයට ද, ගෞරවයට ද පාත්රවන බව කිව මනායැ.

[QUOTE="dath kimbula, post: 21494250, member: 329688"] [b]මෙතෙක් කතාව-මගේ විග්‍රහය[/b] [SIZE=3][COLOR=RoyalBlue]ප්රිස්න බ්රේක් මේ දක්වා සිය 5වන කතා මාලාවේ තුනෙන් එකක් විකාශය කොට තිබේ. මෙතෙක් විකාශය වු කතාංග 3න් අපට මුලදී ඇති වු සමහර ප්‍රශ්න වලට ආංශික පිළිතුරු සපයා දී තිබේ. මෙම හුය මුලදී අයෙක් ප්‍රශ්න කොට තිබුනේ සිරගෙයක කඩා එළියට ගත් වෛද්‍ය සාරා ටෙන්ක්‍රෙඩි අමෙරිනාව තුළ ම මෙසේ නිරුපද්‍රිතව සිටින්නේ කෙලෙසකද කියා ය. දැන් අපට එයට පිළිතුරු ලැබී තිබේ. අමෙරිකානු අභ්‍යන්තර සේවාවන් මගින් වෛද්‍ය සාරා ගේ නිදහස වෙනුවෙන් මයිකල් ගෙන් වන්දියක් ලබා ගෙන තිබේ. ඒ මයිකල් අමෙරිකාවට අවශ්‍යය විදේශ වල සිර ගතව සිටින අයවළුන් හිරෙන් පැන්නීමේ “සේවය“ ඔවුන්ට ලබා දීමය. තෙවන කතාංගයේ සිරගතව සිටින මයිකල් ගේ මිතුරා කියන පරිද ඔවුන් බොහෝ දෙනෙක් එසේ හිරෙන් පන්නා ඇත. මයිකල් ස්කෝෆිල්ඩ් අපගේ මිත්‍රයා යේමන සිර අඩස්සියකට පත්වන්නේ යේමන අබු කමාල් ප්රමුඛ ත්රස්තවාදීන්ට ආයුධ සපයන්නා වන කෙනූ ඖටිස් ලෙසටය. මුල කතාංගයේ සහ දෙවන කතාංගයේ පැවසෙන ලෙසට දැන් මයිකල් ස්කෝෆීල්ඩ් නමින් සිටින්නේ වෙනෙකෙකි. කේනූ ඖටින් නමින් පෙනෙන්නේ මයිකල් ගේ රුවයි. පෝල් කෙලර්මන් කියනා විදියට එසේ ඉතිහාසය මකා දමා නැති මිනිසෙක් නිර්මාණය කරන්නට පුළුවන් කම ඇත්තේ ද මයිකල් වැනි විශිෂ්ටයෙකුටම පමණි.නමුත් එවැනි විශිෂ්ඨයන් අමෙරිකානු බුද්ධි සේවාවන් වල ඕනෑ තරම් සිටින බව අපි අත්දැකීමෙන් දනිමු. වෛද්‍ය සාරා ගේ නිවසට පැමිණ ඇය ගේ වර්තමාන සැමියා ට වෙඩි තබන නාදුනන තුවක්කුකාර යුවල පවසන ආකාරයට පොසයිඩන් ගේ අණ ඉක්මවා ඔවුන්ට කටයුතු කරන්න සිදුවී තිබේ. (පොසයිඩන්- පැරණි ග්‍රීක දේව කතා වලට අනුව මහා සමුද්‍රෙය් පාලක දෙවියා) කවුද මේ පොසයිඩන්?? එපමණක් නොව ඔවුන්ට අනුව කේනු ඖටිස්ව සිටින තැනින් එළියට ඇද දීමට හැක්කේ වෛද්‍ය සාරාට සහ පවුලේ අයට පමණකි. මිතුරාට මයිකල් කියන ලෙසට ඔවුන්ව පවා දී ඇති අතර, ඔවුන ගේ ප්‍රධාන ඉලක්කය වූ අබු කමාල් අතැර ඔවුන් දැන් සිරෙන් පැනීමට තැත් කරති. චිත්‍රෙය් සියළු ම ඇති කොටස් එකතු කල විට නැවත අර කම්පැණි වර්ගයේ විශාල බලවේගයක හෙවනැල්ල දැකිය හැකිය. මෙවර “කම්පැනිය“ අමෙරිකානු රජය විය හැකිය. සියල්ල පිටුපස සිටින්නේ පැරණි මෘගයා, පෝල කෙලර්මන් බවට ඉතා සියුම් ඉවක් මට දැනේ....... [B]මෙය හුය යාවත් කාලීන් කරන, බාගත සබැදි සහ උපසිරැසි සබැදි පල කරන සියළු ම එළකිරියේ දුහුනන් මාගේ ආදරයට ද, ගෞරවයට ද පාත්රවන බව කිව මනායැ.[/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom