Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
private ජෙට් වල ආපු රටවිරුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙටියෙන් කියන්නම්

1. ඔය රට ඉන්න මිනිස්සු ලංකාවට ඇවිල්ල උන්ට ඉන්න වෙනම rooms ඉල්ලනවා එක ගොඩේ ඉදල නැති එකාටත් ලෙඩ බෝ කරගන්න බැරි නිසා ...නිරෝධායනය කරන ඒ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නත් හදනවා ඒ වෙනුවෙන් රජයට යන වියදම පියවගන්න ...එතකොට සමාජ මාද්‍ය වලින් උන්ට පලු යන්න බනිනවා අපි කන්නේ උන්ගෙන්ද අහනවා රණවිරුවන් කරපු කැපකිරීම් මතක් කරනවා ...උන් ඉන්න කාමරයක් ඉල්ලුවම උනාට අපහාස නින්දා කරන්න පටන් ගන්නවා අපේ මිනිස්සු ... facebook එක පැත්තේ ගියානම් බලගන්න පුළුවන්

2. එතකොට මම දැකපු දෙයක් තමයි රටේ එක කොටසකට එක විදියකටත් තව කොටසකට තව විදියකටත් රජය විසින් සලකන බව ...මේ කොටස් දෙක තමයි රටට ප්රාග්ධනය ගෙනෙන කොටස(විදේශ ශ්‍රමිකයන් ) සහ එම ප්රාග්ධනය වියදම් කරන කොටස (දොස්තරවරුන්) ...එතකොට දියුණු වෙමින් පවතිනට රටක ඉතා වැදගත්ම සාධකය තමයි පළමු කොටස ...හේතුව පළමු කොටස නොමැති නම් දෙවෙනි කොටස නොපවතින නිසා ...

3. එතකොට සාධාරණ පරශ්නයක් මට ඇති වෙනව දෙවන කොටසට අදාල වන දොස්තරවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ වුර්තින් උදෙසා අවුරුදු 5 න් 5 ට රුපියල් බිලියන ගණනක car permit පෞද්ගලිකව ලබා දෙන්න පුළුවන් නම් පළමු කොටසට අදාළ වන මෙම විදෙස් ශ්‍රමිකයන් හට නිරෝධායනය උදෙසා නවාතැන් ගැනීමට සති දෙකක කාලයක් කාමර පහසුකම් ලබා දීමට රජය දක්වන පැකිලිම පිළිබද ...එයට රුපියල් බිලියන ගණනක් වැය නොවේ ...සහ ඒ සමගම අපේ මිස්සුන්ගේ පිළිකුල් සහගත හැසිරීමක් පෙන්නුම් කරනවා රටේ සල්ලි නාස්ති කරමින් car permit ලබාදීමේදී ඉතා නිහඩව සිටිමින් එය අනුමත කිරීම කිරීම සහ මෙම මිනිසුන් සති දෙකක් උදෙසා කාමරයක් ඉල්ලීමේදී රටේ මුදල් නාස්ති වන බව පවසමින් ඔවුන්ට අපහස කිරීමට පටන් ගැනීම

4. විශ්ලේෂණාත්මකව බැලීමේදී රාජ්‍ය අංශය විසින් රටේ ප්රාග්ධනය උදෙසා කිසිදු දායකත්වයක් නොමැති බවද ඔවුන් හොරකම නාස්තිය අතිරික්ත වියදම් වැටුප් ආදිය සදහා රටේ ප්රාග්ධනය නිකරුනේ විනාශ කරන කොටසක් බව ඕනෑම කෙනෙක්ට වැටහෙනු ඇත ...එම නිසා රාජ්‍ය අංශය 50% දක්වා අඩු කිරීම අත්‍යවශ්‍ය කාරණයකි මේක තමයි point එක ...

5. ඉතින් මේ point එක ගැන කියන්න හේතුවක් වුනා රටට ප්රාග්ධනය ගෙනෙන කොටස අවමානයට අපහසුතාවයට පත් කරන ආකාරයේ හැසිරීමක් දකින්නට ලැබුන නිසා සහ එම අවමන් කරන පිරිස නියත වශයෙන්ම අයිති වන්නේ රටේ ප්රාග්ධනය වියදම් කරන කොටසට බවද සහ ඔවුන් ගේ යැපීම රදා පැවතීම ඇත්තේ රටට ප්රාග්ධනය ගෙනෙන කොටස අත බවද පළමුව ඔවුන්ට ගරු කල යුතු බවද ඔවුන් ඒ බව නොදන්නේ නම් ඒ බව දැනගත යුතු බවද හා රජයක් විසින් වරදාන වරප්‍රසාද ලබා දෙන්නේ නම් එයට මුලින්ම සුදුසු මෙම විදෙස් ශ්‍රමිකයන් අන්තර්ජාල විවසයකයන් ඇගලුම් නිෂ්පාදකයින් සංචාරක සේවයේ නියුතු වුවන් ආදී ඇතුළු රටට ප්රාග්ධනය ගෙනෙන කොටස බවද අවධාරණ කිරීමටයි මට අවශ්‍ය වුනේ

[QUOTE="HHBD, post: 25211427, member: 558287"] [SIZE="4"][B]කෙටියෙන් කියන්නම් 1. ඔය රට ඉන්න මිනිස්සු ලංකාවට ඇවිල්ල උන්ට ඉන්න වෙනම rooms ඉල්ලනවා එක ගොඩේ ඉදල නැති එකාටත් ලෙඩ බෝ කරගන්න බැරි නිසා ...නිරෝධායනය කරන ඒ මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නත් හදනවා ඒ වෙනුවෙන් රජයට යන වියදම පියවගන්න ...එතකොට සමාජ මාද්‍ය වලින් උන්ට පලු යන්න බනිනවා අපි කන්නේ උන්ගෙන්ද අහනවා රණවිරුවන් කරපු කැපකිරීම් මතක් කරනවා ...උන් ඉන්න කාමරයක් ඉල්ලුවම උනාට අපහාස නින්දා කරන්න පටන් ගන්නවා අපේ මිනිස්සු ... facebook එක පැත්තේ ගියානම් බලගන්න පුළුවන් 2. එතකොට මම දැකපු දෙයක් තමයි රටේ එක කොටසකට එක විදියකටත් තව කොටසකට තව විදියකටත් රජය විසින් සලකන බව ...මේ කොටස් දෙක තමයි [COLOR="Purple"]රටට ප්රාග්ධනය ගෙනෙන කොටස(විදේශ ශ්‍රමිකයන් ) සහ එම ප්රාග්ධනය වියදම් කරන කොටස (දොස්තරවරුන්)[/COLOR] ...එතකොට දියුණු වෙමින් පවතිනට රටක ඉතා වැදගත්ම සාධකය තමයි පළමු කොටස ...හේතුව පළමු කොටස නොමැති නම් දෙවෙනි කොටස නොපවතින නිසා ... 3. එතකොට සාධාරණ පරශ්නයක් මට ඇති වෙනව දෙවන කොටසට අදාල වන දොස්තරවරුන් ඇතුළු රාජ්‍ය අංශයේ වුර්තින් උදෙසා අවුරුදු 5 න් 5 ට රුපියල් බිලියන ගණනක car permit පෞද්ගලිකව ලබා දෙන්න පුළුවන් නම් පළමු කොටසට අදාළ වන මෙම විදෙස් ශ්‍රමිකයන් හට නිරෝධායනය උදෙසා නවාතැන් ගැනීමට සති දෙකක කාලයක් කාමර පහසුකම් ලබා දීමට රජය දක්වන පැකිලිම පිළිබද ...එයට රුපියල් බිලියන ගණනක් වැය නොවේ ...සහ ඒ සමගම අපේ මිස්සුන්ගේ පිළිකුල් සහගත හැසිරීමක් පෙන්නුම් කරනවා රටේ සල්ලි නාස්ති කරමින් car permit ලබාදීමේදී ඉතා නිහඩව සිටිමින් එය අනුමත කිරීම කිරීම සහ මෙම මිනිසුන් සති දෙකක් උදෙසා කාමරයක් ඉල්ලීමේදී රටේ මුදල් නාස්ති වන බව පවසමින් ඔවුන්ට අපහස කිරීමට පටන් ගැනීම 4. විශ්ලේෂණාත්මකව බැලීමේදී රාජ්‍ය අංශය විසින් රටේ ප්රාග්ධනය උදෙසා කිසිදු දායකත්වයක් නොමැති බවද ඔවුන් හොරකම නාස්තිය අතිරික්ත වියදම් වැටුප් ආදිය සදහා රටේ ප්රාග්ධනය නිකරුනේ විනාශ කරන කොටසක් බව ඕනෑම කෙනෙක්ට වැටහෙනු ඇත ...එම නිසා [COLOR="Purple"][COLOR="red"]රාජ්‍ය අංශය 50% දක්වා අඩු කිරීම[/COLOR][/COLOR] අත්‍යවශ්‍ය කාරණයකි මේක [COLOR="Red"]තමයි point එක[/COLOR] ... 5. ඉතින් මේ point එක ගැන කියන්න හේතුවක් වුනා රටට ප්රාග්ධනය ගෙනෙන කොටස අවමානයට අපහසුතාවයට පත් කරන ආකාරයේ හැසිරීමක් දකින්නට ලැබුන නිසා සහ එම අවමන් කරන පිරිස නියත වශයෙන්ම අයිති වන්නේ රටේ ප්රාග්ධනය වියදම් කරන කොටසට බවද සහ ඔවුන් ගේ යැපීම රදා පැවතීම ඇත්තේ රටට ප්රාග්ධනය ගෙනෙන කොටස අත බවද පළමුව ඔවුන්ට ගරු කල යුතු බවද ඔවුන් ඒ බව නොදන්නේ නම් ඒ බව දැනගත යුතු බවද හා රජයක් විසින් වරදාන වරප්‍රසාද ලබා දෙන්නේ නම් එයට මුලින්ම සුදුසු මෙම විදෙස් ශ්‍රමිකයන් අන්තර්ජාල විවසයකයන් ඇගලුම් නිෂ්පාදකයින් සංචාරක සේවයේ නියුතු වුවන් ආදී ඇතුළු රටට ප්රාග්ධනය ගෙනෙන කොටස බවද අවධාරණ කිරීමටයි මට අවශ්‍ය වුනේ [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom