Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
private ජෙට් වල ආපු රටවිරුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔහොම ගොන් කතා කියන්න එපා රියලිටිඑක දන්නේ නැතිව

ඊයෙ වෙද්දී 800-900 ක් විතර වෙනවා ඉතාලි කොරියන් වලින් ආපු අය

එතකොට ඔය එන හැම එකෙකෙනාටම සිංගල් රූම් එක ගානේ දෙන්න ගියොත් කොහෙන්ද දෙන්නේ?

එහෙම දෙන්න පහසුකම් ලංකාවේ නැහැ

එහෙම කියලා ඒ අයව ගෙදර යවන්නත් බැහැ ඒක ගොඩක් රිස්ක්

ඔය විදිහට පහසුකම් සපයනත් රජයකට සැහෙන ලොකු වියදමක් දරන්න වෙනවා

අනික උබට දොස්තර ඉන්ගිනේරුවෝ එක්ක පට්ට තරහක් තියෙනවා වගේ

කාටවත් ජොබ් එක අනුව විශේෂ සැලකිලි දෙන්න ඕන නැති උනත් ඉතාලි කොරියන් ක්ලීන් ජොබ් වලට යන උන්ට වඩා ඒ මිනිස්සුන්ට සලකන එකේ වරදක් මම දකින්නේ නැහැ

ලංකාවේ හැමෝටම නිදහස් අද්යපනයෙන් ඉගෙන ගන්න අවස්ථාවක් දෙනවා

එකෙන් වැඩක් අරන් ඉගෙන ගත්ත උන් දොස්තර ඉන්ගිනේරු හරි මොනවා හරි ජොබ් එකක් කරනවා

වැඩක් නොගත්ත ටික ඉතාලි කොරියා ගිහින් ක්ලීන් ජොබක් හරි කරනවා

ඉතාලි කොරියා මැදපෙරදිග ලේබර් ජොබ් වලට මිනිස්සු යනවට වඩා ලොකු පාඩුවක් වෙනවා රටකට දොස්තරවරු ඉන්ගිනේරුවෝ වෙන රටවලට ගියොත්

ඒ නිසා තීරුබදු වාහන දෙන එකේ වරදක් මම දකින්නේ නැහැ

ඉතාලි කොරියා මදදෙරදිග යන හැමෝම යන්නේ තමන්ට හම්බ කරගන්න මිසක් රටට විදේශ විනිමය ගේනවා කියන චේතනාවෙන් නෙමේ

ලන්කාවට එවන සල්ලි වලට පොඩි tax ගහනවා කිව්වොත් ඔය විදේශ විනිමය ගේනවා කියන අයගේ ඇත්ත එලි වෙන්න පටන් ගන්නවා

ලංකාවේ ඉදන් විදේශ විනිමය ගේන මිනිස්සුන්ටයි රටවිරුවෝ ලේබල් ගහලා විශේෂ සැලකිලි දෙන්න ඕන

එහෙම නැතිව ඉතාලි කොරියා මැදපෙරදිග ගිය අයට නෙමේ

ඒ මිනිස්සු ලේබර් ජොබ් වලට යන්න උනේ මෙහෙ ඉදන් මොකුත් කරගන්න බැරි නිසයි

[QUOTE="naleen rox, post: 25214711, member: 359226"] [SIZE="3"] ඔහොම ගොන් කතා කියන්න එපා රියලිටිඑක දන්නේ නැතිව ඊයෙ වෙද්දී 800-900 ක් විතර වෙනවා ඉතාලි කොරියන් වලින් ආපු අය එතකොට ඔය එන හැම එකෙකෙනාටම සිංගල් රූම් එක ගානේ දෙන්න ගියොත් කොහෙන්ද දෙන්නේ? එහෙම දෙන්න පහසුකම් ලංකාවේ නැහැ එහෙම කියලා ඒ අයව ගෙදර යවන්නත් බැහැ ඒක ගොඩක් රිස්ක් ඔය විදිහට පහසුකම් සපයනත් රජයකට සැහෙන ලොකු වියදමක් දරන්න වෙනවා අනික උබට දොස්තර ඉන්ගිනේරුවෝ එක්ක පට්ට තරහක් තියෙනවා වගේ කාටවත් ජොබ් එක අනුව විශේෂ සැලකිලි දෙන්න ඕන නැති උනත් ඉතාලි කොරියන් ක්ලීන් ජොබ් වලට යන උන්ට වඩා ඒ මිනිස්සුන්ට සලකන එකේ වරදක් මම දකින්නේ නැහැ ලංකාවේ හැමෝටම නිදහස් අද්යපනයෙන් ඉගෙන ගන්න අවස්ථාවක් දෙනවා එකෙන් වැඩක් අරන් ඉගෙන ගත්ත උන් දොස්තර ඉන්ගිනේරු හරි මොනවා හරි ජොබ් එකක් කරනවා වැඩක් නොගත්ත ටික ඉතාලි කොරියා ගිහින් ක්ලීන් ජොබක් හරි කරනවා ඉතාලි කොරියා මැදපෙරදිග ලේබර් ජොබ් වලට මිනිස්සු යනවට වඩා ලොකු පාඩුවක් වෙනවා රටකට දොස්තරවරු ඉන්ගිනේරුවෝ වෙන රටවලට ගියොත් ඒ නිසා තීරුබදු වාහන දෙන එකේ වරදක් මම දකින්නේ නැහැ ඉතාලි කොරියා මදදෙරදිග යන හැමෝම යන්නේ තමන්ට හම්බ කරගන්න මිසක් රටට විදේශ විනිමය ගේනවා කියන චේතනාවෙන් නෙමේ ලන්කාවට එවන සල්ලි වලට පොඩි tax ගහනවා කිව්වොත් ඔය විදේශ විනිමය ගේනවා කියන අයගේ ඇත්ත එලි වෙන්න පටන් ගන්නවා ලංකාවේ ඉදන් විදේශ විනිමය [SIZE="3"]ගේන[/SIZE] මිනිස්සුන්ටයි රටවිරුවෝ ලේබල් ගහලා විශේෂ සැලකිලි දෙන්න ඕන එහෙම නැතිව ඉතාලි කොරියා මැදපෙරදිග ගිය අයට නෙමේ ඒ මිනිස්සු ලේබර් ජොබ් වලට යන්න උනේ මෙහෙ ඉදන් මොකුත් කරගන්න බැරි නිසයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom