Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private බස් ගැමුණු Metro බස් ගැන තදින්ම ගුගුලයි🥵...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනන් කරන්න තියෙන්නෙ ඒ inefficiency එකට හේතු හොයල manage කරන එක මිසක් loss loss කියල නවත්තල දාන එක නෙමේ. අනිවාර්යයෙන් transportation එක ගත්තහම gov එකෙන් competition එකක්.දෙන්න ඕන. දැන් එහෙම challenge එකක් වෙලා තියන නිසානෙ ඔය බය වෙලා බස් ගැමුණුල නටන්නෙ. ඔහොම competition එකක් දුන්නහම තමා උන් උනත් හැදෙන්නෙ.

ඇත්තටම gov එකට ඕන private bus sector එක gov එකට අතට අරන් monopoly එකක් හදන්න නෙමේ. එයාලට competition එකක් දීල private bus වලත් quality එක වැඩි කරගන්න දෙන එක. එහෙම challenge එකක් දෙන්නෙ නැතුව cabinet එකෙන් පනත් ගෙනල්ල private bus මෙහෙම මෙහෙම තියෙන්න ඕන කියල නීති දැම්මට කවදාවත් ඒක වෙන්නෙ නෑ.

Quality competition එකක් එන්න ඕන. මිනිස්සු quality එක වැඩි එක තෝරගන්නව එතනට මිනිස්සු ඇදෙනව. එතකොට ඒ මිනිස්සුන්ව අල්ලල තියාගන්න නං අනිත් අයටත් සිද්ධ වෙනව ඒ quality එක හදාගෙන maintain කරගෙන යන්න. එහෙම නැති උනොත් වැටෙනව. ඒකම තමා gov එකට ඕන කරන්නෙත්. මුලින් competition එකක් දීල quality එක හදනව ඊට පස්සෙ private sector එකටත් ඒකම කොහොමත් කරන්න වෙනව.

මේ වෙනකන් monopoly එක තිබ්බෙ private sector එකේ. ඒ නිසා කාටවත් මොකුත්කරන්න බැරි උනා quality එක එයාලට ඕන විදිහට හදාගත්ත. දැන් එහෙම කරන් ඉන්න බැරි වෙනව කියල එයාල දන්නව quality service එකක් දෙන්න වෙනව කියල එයල දන්නව.

ඒ විතරක් නෙමේ. හරියට හිතනව නං pvt sector එකට පුළුවන් gov metro වලටත් competition එකක් දෙන්න. Gov metro වල ගනන් වැඩි ac නිසා සහ බස් ටිකක් ලොකු වැඩී. ඉතින් එයාලට පුළුවන් non ac size එකෙන් අඩු හැබැයි lorry chassis නොවන suspension system එක වගේ අනිත් technology ඒ විදිහටම තියන ගාණ අඩු ticket cost එක අඩු බස් ටිකක් දාන්න. එතකොට අර gov metro වලට වඩා ගාණ අඩු ticket එකට මිනිස්සු ඇදෙනව. එකම වෙනස non ac. ඉතින් ඒ වගේ.

[QUOTE="manarrow, post: 31543928, member: 524640"] එහෙනන් කරන්න තියෙන්නෙ ඒ inefficiency එකට හේතු හොයල manage කරන එක මිසක් loss loss කියල නවත්තල දාන එක නෙමේ. අනිවාර්යයෙන් transportation එක ගත්තහම gov එකෙන් competition එකක්.දෙන්න ඕන. දැන් එහෙම challenge එකක් වෙලා තියන නිසානෙ ඔය බය වෙලා බස් ගැමුණුල නටන්නෙ. ඔහොම competition එකක් දුන්නහම තමා උන් උනත් හැදෙන්නෙ. ඇත්තටම gov එකට ඕන private bus sector එක gov එකට අතට අරන් monopoly එකක් හදන්න නෙමේ. එයාලට competition එකක් දීල private bus වලත් quality එක වැඩි කරගන්න දෙන එක. එහෙම challenge එකක් දෙන්නෙ නැතුව cabinet එකෙන් පනත් ගෙනල්ල private bus මෙහෙම මෙහෙම තියෙන්න ඕන කියල නීති දැම්මට කවදාවත් ඒක වෙන්නෙ නෑ. Quality competition එකක් එන්න ඕන. මිනිස්සු quality එක වැඩි එක තෝරගන්නව එතනට මිනිස්සු ඇදෙනව. එතකොට ඒ මිනිස්සුන්ව අල්ලල තියාගන්න නං අනිත් අයටත් සිද්ධ වෙනව ඒ quality එක හදාගෙන maintain කරගෙන යන්න. එහෙම නැති උනොත් වැටෙනව. ඒකම තමා gov එකට ඕන කරන්නෙත්. මුලින් competition එකක් දීල quality එක හදනව ඊට පස්සෙ private sector එකටත් ඒකම කොහොමත් කරන්න වෙනව. මේ වෙනකන් monopoly එක තිබ්බෙ private sector එකේ. ඒ නිසා කාටවත් මොකුත්කරන්න බැරි උනා quality එක එයාලට ඕන විදිහට හදාගත්ත. දැන් එහෙම කරන් ඉන්න බැරි වෙනව කියල එයාල දන්නව quality service එකක් දෙන්න වෙනව කියල එයල දන්නව. ඒ විතරක් නෙමේ. හරියට හිතනව නං pvt sector එකට පුළුවන් gov metro වලටත් competition එකක් දෙන්න. Gov metro වල ගනන් වැඩි ac නිසා සහ බස් ටිකක් ලොකු වැඩී. ඉතින් එයාලට පුළුවන් non ac size එකෙන් අඩු හැබැයි lorry chassis නොවන suspension system එක වගේ අනිත් technology ඒ විදිහටම තියන ගාණ අඩු ticket cost එක අඩු බස් ටිකක් දාන්න. එතකොට අර gov metro වලට වඩා ගාණ අඩු ticket එකට මිනිස්සු ඇදෙනව. එකම වෙනස non ac. ඉතින් ඒ වගේ. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom