Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private campus walata upadi kada kiyana jvp/anthare gobbayo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සභාවෙන් අවසරයි...!

මා මෙතෙන්ට පැමිණියේ කඩෙන් ගත්ත ඩිග්‍රිය ගැන කතා කිරීමටයි..

නිදහස් අධ්‍යාපනය ගැන දාහකුත් කතා ඇහෙන මේ වගේ කාලෙක

"කඩෙන් ඩිග්රියක්" ගත්ත එකෙක් කියන කතා අහන්න කී දෙනෙක් සූදානම්ද කියලා නම් මම දන්නේ නෑ.

එනිවේ

මේන්න මේකයි කතාව..

O/L ඉවර වෙලා A/L වලට කරන්නේ මොනවද කිය කියා කල්පනා කරපු කාලේ

සයන්ස් කරලා ෆේල් වුණත් කමක් නැතෑය කියල පුරාණ පඬිවරුන් කියලා තියෙන නිසාම බයෝ සිට්රීම් එක තෝරගත්තා..

විභාගය හොඳින් සමත් වුණත් මගේ රිසල්ට් එකෙන් මට අවශ්‍ය කරන ඩිග්‍රිය හදාරන්න බැරි නිසා පුද්ගලික විශ්වවිද්‍යාලයකින් නීතිවේදි උපාධිය හදාරන්න මම යොමු වුණා..

එතනින් පස්සේ තමයි ප්‍රිය ක්‍රීඩා ලෝලි අසන්නනි

හොඳට හිටපු මට "මැට්ටෙක්" කියන ලේබල් එක වැදුනේ

" ආහ්..කැම්පස් යන්න බැරි උනාලු නේ?ප්‍රයිවට් කෝස් එකක්ලු නේ කරන්නේ? ඔයි කෝස් එක ඉතින් කාට නම් කරන්න බැරිද? සල්ලි විතරනේ ඕන..මහන්සි වෙන්නත් දෙයක් නෑනේ..ඒ අතින් ගත්තම අපේ ළමයි කොයි තරම් දක්ශද? බ්ලා බ්ලා බ්ලා"

නිකන් සර්ටිෆිකේට් කෝස් එකක් මට්ටමට මගේ ඩිග්‍රිය හෑල්ලු කරලා දාන මේ වගේ කතා තමයි

මට නිතර අහන්න සිද්ධ වුණේ..

හරිම සෝචනීයයි

ඇත්තටම

කවුද මේ ලේබල් එක ගැහුවේ?

ගමේ සිරියාවතී ඇන්ටිගේ ඉඳලා ටවුමේ එලිසබෙත් ආන්ටි දක්වාත්

අන්තරේ ලොක්කන්ගේ ඉඳලා උන්ගෙ තෙලට අහුවුණ සොක්කන් දක්වාත්

කොටින්ම

වැලි කෙලියේ පටන් මාව අඳුනන එකාගේ ඉඳලා

මඟ තොටකදී අහම්බෙන් හම්බෙන එකා දක්වාත්

මාව මේ විදියට ලේබල් කරා..

බට් හූ කෙයාර්ස් බේබි

සෝ ගායිස්

මේ ඊයේ පෙරේදා දවසක

අති සාර්ථක ලෙස ඒ ලේබල් එක ගලවලා වීසි කරන්න මට හැකියාව ලැබුණා..

ඒ කොහොමද ?

මෙහෙම පැහැදිලි කරන්නම්කෝ

මම උසස් අධ්‍යාපනයට හැදෑරුවේ නීතිය

ඉතින් ලංකාවේදි නීතිඥයෙක් වෙන්න නම්

රජයේ විශ්වවිද්‍යාලයකින් නීතිවේදී උපාධිය හැදෑරුවත්

පුද්ගලික විශ්වවිද්‍යාලයකින් නීතිවේදී

උපාධිය හැදෑරුවත්

නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරුවත්

නීතී විද්‍යාල අවසාන වසර විභාගය (විශයන් 8ක්) සමත් විය යුතුයි ..

හරියට නිකන් ගහට ගහක් මොරටුවේදී මීට් වෙනවා වගේ

රාජ්‍ය විශ්වවිද්‍යාල වල 'බුද්ධිමත්' නීති ශිෂ්‍යයන්ට සහ මම වගේ 'කඩෙන් ඩිග්රි ගත්ත' නීති ශිෂ්‍යයන්ට එකම එක විභාගයක් ලියන්න සිද්ධ වෙනවා..

ඉතින් කිරිපුතේ

කියන්න සන්තෝසයි

අන්න ඒ එක්සෑම් එකට පෙනී සිටපු 1500-1700ක් වගේ වෙච්ච සියලු දෙනා අතරෙන් පළමු පන්ති සාමාර්ථයක් ගත්ත ඉතාමත් සීමිත පිරිස (15ක් 20ක් වගේ) අතරට එන්න මටත් පුලුවන් වුණා..

නිකන් නෙවෙයි විශයන් 8න් 6කටම විශිෂ්ට සාමාර්ථ සහ එක් විශයකට වැඩිම ලකුණුත් එක්ක..

ඉතින් අර මට 'මැටි ලේබල්' එක ගහපු ඇන්ටිලාගේ රජයේ විශ්වවිද්‍යාලවල බුද්ධිමත් පුතාලා ලියපු විභාගෙම ඒ පුතාලා එක්කම ලියලා විශිෂ්ට ප්‍රතිඵල අතරට ආවට පස්සේ

මට අදාල නොවුණ

'මැටි' ලේබලය

අලවපු එවුන් විසින්ම

ගලවා ඉවත් කරගත්තා....

ඉතින්

මම මේක ලියන්නේ

ඒ ගැන පාරම්බාන්න නෙවෙයි

මම වගේම දක්ශ

ඒත් පුද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීම නිසාම සමාජය විසින් "මැට්ටන්" ලෙස ලේබල් වෙලා කෙනෙහෙළිකම් වලට ලක්වෙන මගේ සහෝදර ප්‍රජාවට ඒ ලේබල් ගලවලා විසි කරන්න හයියක් වෙන ගමන්

පුද්ගලික විශ්වවිද්‍යාල ගැන තියන මිත්‍යා මත දුරු කරන්න

මොනවද මේ මිත්‍යා මත?

පළවෙනි මිත්‍යා මතය තමයි සියලු පෞද්ගලික විශ්වවිද්‍යාලයෝ හොර උපාධි කඩ ය කියන මතය..

ඇත්තටම

උපාධි පිරිනමන බොහොමයක් ආයතන වලට 'හොර' කියන වචනය යොදන්න පුළුවන් ද?

බෑ

මොකද

ඒවයි උපාධි මෙහයවන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් වල ඉහලින්ම ඉන්න විදෙස් විශ්වවිද්‍යාල..

ඒ වගේම ඒවට ' උපාධි කඩ' කියන්න කොහෙත්ම බෑ..

මොකද සල්ලි දුන්නම ඩිග්‍රිය දෙන්නෙ නෑ මහත්වරුණි..

ඔයයිලාගේ 'උගත් බුද්ධිමත්' දරුවන් වගේම

අපිත් නිදි මරාගෙන, මහන්සිවෙලා කැප වෙලා

එක්සෑම් පාස් වෙලා තමයි ඩිග්‍රිය ගන්නේ

එතකොට සල්ලි දෙන්නෙ?

සල්ලි දෙන්නෙ අපිට දෙන පහසුකම් වලට,

ලෙක්චරර්ස්ලගේ වැටුප් ගෙවන්න වගේ දේවල් වලට

"අම්නේ ඔයාලා සල්ලි දුම්න නිසා ඩිග්‍රිය නොදී කොහොමද කියලා" ඇතුලට ගන්න හැම එකාගෙම අතට ඩිග්‍රිය දීලා ඔලුව අතගාලා එලියට දාන්න ඒ ආයතන බැඳිලා නෑ..

ඉතින් සියලු පුද්ගලික විශ්වවිද්‍යාල හොර උපාධි කඩය කියන එක මිත්‍යාවක් බව පැහැදිලියි..

එතකොට දෙවන මිත්‍යා මතය තමයි

පුද්ගලික විශ්වවිද්‍යාල සියලු ශිෂ්‍යයෝ මැට්ටෝය කියන මතය

මම දැක්කා මේ ඊයේ පෙරේදා බුකියේ ශෙයා වුන පෝස්ට් එකක රජයේ විශ්වවිද්යාලයැයි කියාගන්නා අක්කා කෙනෙක් දාලා තිබුණා

" හූ හූ අපි නම් කැම්පස් යන්නෙත් කට්ටක් කාලාය.. එන්නෙත් කට්ටක් කාලාය..ප්‍රයිවට් ගියා කියල දෙමව්පියෝ සතුටු වෙනවද? ඕවට කාටද යන්න බැරි....."කියලා

ඒ වගේ හණමිටි අදහස් තියන ඇන්ටිලා ආච්චිලා දැකල තිබුණට ඒ වගේ හිතන තරුණ ප්රජාවත් තාම ඉන්නවා කියලා දැනගත්තම

ඇත්තටම අඬන්නද හිනාවෙන්නද කියලා දෙලොවක් අතර තනි වුණා...

ඇත්තටම අපි මැට්ටොද?

එක මම මෙහෙම විසඳලා දෙන්නම්කෝ

රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නේ කවුද?

උසස් පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාල සුදුසුකම් ලබපු පිරිසෙන් 15%ක් වූ හෝ ඊට ආසන්න පිරිස

එතකොට ඉතුරු 85%ක් වෙච්ච විශ්ව විද්‍යාල සුදුසුකම්ලාභීන්ට ඇයි රජයේ විශ්ව විද්‍යාල වලට යන්න බැරි?

එක් විශ්ව විද්‍යාල උපාධිධාරියෙක් බිහිකරන්න රජයට මිලියන ගාණක් වැයවෙනවා..

ලංකාව වගේ රජයකට විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන සියලුම දෙනාට රජය ගාණේ (නිදහස් අධ්‍යාපනය ) උපාධි දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ..

ඒකට රජයට සල්ලි නෑ..

ඉතින් රජයක මේ නොහැකියාව නිසා

විශ්ව විද්‍යාල සුදුසුකම් ලබපු 15%ක් උසස් අධ්‍යාපනය ලබන කොට

ඉතුරු 85%ක් වෙච්ච විශ්ව විද්‍යාල සුදුසුකම්ලාභීන්

ගෙදරට වෙලා පොල් ගාන්න ඕනද?

නෑ...

ඔවුන්ගේ බර රජයට දරාගන්න බැරි වුණාට

ඔවුන්ට හෝ ඔවුන්ගේ දෙමව්පියන්ට පුද්ගලිකව දරාගන්න පුළුවන් නම්

පෞද්ගලික වියදමින් ඒක කරගන්න

තමයි මේ පුද්ගලික විශ්වවිද්‍යාල තියෙන්නේ මිත්‍රවරුණි..

ඉතින්

රාජ්‍ය විශ්වවිද්‍යාලයට සුදුසුකම් සපුරලත් රජයක නොහැකියාව නිසා යන්න බැරි වුණ අපි මැට්ටොද?

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ

මම අද යම් තැනක ඉන්නවනම් ඒකට වැඩි අයිතියක් තියෙන්නේ මම නීතිවේදි උපාධිය ලබාගත්ත ඒ පුද්ගලික විශ්වවිද්‍යාලයට..

මොකද තවමත් මගේ දැනුම,හැකියාව වගේම අත්දැකීම් වලින් වැඩි හරියක් මගේ විශ්වවිද්‍යාලයෙන් සහ ඒ විශ්වවිද්‍යාලයේ ලෙක්චරර්ස්ලාගෙන් මට ලැබුණු දේවල්

ඉතින්

විශිෂ්ටයින් බිහිවන්නේ රජයේ විශ්වවිද්‍යාල වලින් පමණි කියන කිරි අප්පුච්චලාගේ කාලේ කතා තවමත් විශ්වාස කරනවනම්

එක්කෝ උබ විප්ලවකාරීන් යැයි කියාගන්නා දේශපාලන පක්ශයක රූකඩයක්

එහෙමත් නැත්තම් හණමිටි අදහස් පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන හණමිටිකාරයෙක්..

ඉතින් මිත්‍රවරුණි

ඉගෙන ගන්න එකා කොහේ හිටියත් ඉගෙන ගන්නවා..

ඒකට ගවර්මන්ට් යුනිද,

ප්‍රයිවට් යුනිද,

කොටින්ම

ඕලෙවල් පාස්ද,ඒ ලෙවල් පාස්ද කියලවත් බේදයක් නෑ

ඒ නිසා

ඉගෙන ගන්න ළමයෙක් දැක්කොත්

එක එක ලේබල් අලව අලව පාගලා රිද්දලා මානසිකව වට්ටන්න එපා

නිදහස අධ්‍යාපනයට වගේම

අධ්‍යාපනයේ නිදහසටත් ගරු කරන්න අමාරුවෙන් හරි පුරුදු වෙන්න...

නිදහස් අධ්‍යාපනය දිනේවා!

අධ්‍යාපනයේ නිදහස සුරැකේවා!

-පමුදි අනුත්තරා වීරසූරිය-

(Original Credit goes to Pamudi Anuththara Weerasuriya)

[QUOTE="Hecker, post: 28166216, member: 580416"] සභාවෙන් අවසරයි...! මා මෙතෙන්ට පැමිණියේ කඩෙන් ගත්ත ඩිග්‍රිය ගැන කතා කිරීමටයි.. [IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] නිදහස් අධ්‍යාපනය ගැන දාහකුත් කතා ඇහෙන මේ වගේ කාලෙක "කඩෙන් ඩිග්රියක්" ගත්ත එකෙක් කියන කතා අහන්න කී දෙනෙක් සූදානම්ද කියලා නම් මම දන්නේ නෑ. [IMG alt="🤷🏻♀️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tde/1/16/1f937_1f3fb_200d_2640.png[/IMG] එනිවේ මේන්න මේකයි කතාව.. O/L ඉවර වෙලා A/L වලට කරන්නේ මොනවද කිය කියා කල්පනා කරපු කාලේ සයන්ස් කරලා ෆේල් වුණත් කමක් නැතෑය කියල පුරාණ පඬිවරුන් කියලා තියෙන නිසාම බයෝ සිට්රීම් එක තෝරගත්තා.. විභාගය හොඳින් සමත් වුණත් මගේ රිසල්ට් එකෙන් මට අවශ්‍ය කරන ඩිග්‍රිය හදාරන්න බැරි නිසා පුද්ගලික විශ්වවිද්‍යාලයකින් නීතිවේදි උපාධිය හදාරන්න මම යොමු වුණා.. එතනින් පස්සේ තමයි ප්‍රිය ක්‍රීඩා ලෝලි අසන්නනි හොඳට හිටපු මට "මැට්ටෙක්" කියන ලේබල් එක වැදුනේ " ආහ්..කැම්පස් යන්න බැරි උනාලු නේ?ප්‍රයිවට් කෝස් එකක්ලු නේ කරන්නේ? ඔයි කෝස් එක ඉතින් කාට නම් කරන්න බැරිද? සල්ලි විතරනේ ඕන..මහන්සි වෙන්නත් දෙයක් නෑනේ..ඒ අතින් ගත්තම අපේ ළමයි කොයි තරම් දක්ශද? බ්ලා බ්ලා බ්ලා" නිකන් සර්ටිෆිකේට් කෝස් එකක් මට්ටමට මගේ ඩිග්‍රිය හෑල්ලු කරලා දාන මේ වගේ කතා තමයි මට නිතර අහන්න සිද්ධ වුණේ.. හරිම සෝචනීයයි[IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] ඇත්තටම කවුද මේ ලේබල් එක ගැහුවේ? ගමේ සිරියාවතී ඇන්ටිගේ ඉඳලා ටවුමේ එලිසබෙත් ආන්ටි දක්වාත් අන්තරේ ලොක්කන්ගේ ඉඳලා උන්ගෙ තෙලට අහුවුණ සොක්කන් දක්වාත් කොටින්ම වැලි කෙලියේ පටන් මාව අඳුනන එකාගේ ඉඳලා මඟ තොටකදී අහම්බෙන් හම්බෙන එකා දක්වාත් මාව මේ විදියට ලේබල් කරා.. බට් හූ කෙයාර්ස් බේබි[IMG alt="🌚"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5b/1/16/1f31a.png[/IMG] සෝ ගායිස් මේ ඊයේ පෙරේදා දවසක අති සාර්ථක ලෙස ඒ ලේබල් එක ගලවලා වීසි කරන්න මට හැකියාව ලැබුණා.. ඒ කොහොමද ? මෙහෙම පැහැදිලි කරන්නම්කෝ මම උසස් අධ්‍යාපනයට හැදෑරුවේ නීතිය ඉතින් ලංකාවේදි නීතිඥයෙක් වෙන්න නම් රජයේ විශ්වවිද්‍යාලයකින් නීතිවේදී උපාධිය හැදෑරුවත් පුද්ගලික විශ්වවිද්‍යාලයකින් නීතිවේදී උපාධිය හැදෑරුවත් නීති විද්‍යාලයෙන් නීතිය හැදෑරුවත් නීතී විද්‍යාල අවසාන වසර විභාගය (විශයන් 8ක්) සමත් විය යුතුයි .. හරියට නිකන් ගහට ගහක් මොරටුවේදී මීට් වෙනවා වගේ රාජ්‍ය විශ්වවිද්‍යාල වල 'බුද්ධිමත්' නීති ශිෂ්‍යයන්ට සහ මම වගේ 'කඩෙන් ඩිග්රි ගත්ත' නීති ශිෂ්‍යයන්ට එකම එක විභාගයක් ලියන්න සිද්ධ වෙනවා.. ඉතින් කිරිපුතේ කියන්න සන්තෝසයි අන්න ඒ එක්සෑම් එකට පෙනී සිටපු 1500-1700ක් වගේ වෙච්ච සියලු දෙනා අතරෙන් පළමු පන්ති සාමාර්ථයක් ගත්ත ඉතාමත් සීමිත පිරිස (15ක් 20ක් වගේ) අතරට එන්න මටත් පුලුවන් වුණා.. නිකන් නෙවෙයි විශයන් 8න් 6කටම විශිෂ්ට සාමාර්ථ සහ එක් විශයකට වැඩිම ලකුණුත් එක්ක.. ඉතින් අර මට 'මැටි ලේබල්' එක ගහපු ඇන්ටිලාගේ රජයේ විශ්වවිද්‍යාලවල බුද්ධිමත් පුතාලා ලියපු විභාගෙම ඒ පුතාලා එක්කම ලියලා විශිෂ්ට ප්‍රතිඵල අතරට ආවට පස්සේ මට අදාල නොවුණ 'මැටි' ලේබලය අලවපු එවුන් විසින්ම ගලවා ඉවත් කරගත්තා.... ඉතින් මම මේක ලියන්නේ ඒ ගැන පාරම්බාන්න නෙවෙයි මම වගේම දක්ශ ඒත් පුද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීම නිසාම සමාජය විසින් "මැට්ටන්" ලෙස ලේබල් වෙලා කෙනෙහෙළිකම් වලට ලක්වෙන මගේ සහෝදර ප්‍රජාවට ඒ ලේබල් ගලවලා විසි කරන්න හයියක් වෙන ගමන් පුද්ගලික විශ්වවිද්‍යාල ගැන තියන මිත්‍යා මත දුරු කරන්න මොනවද මේ මිත්‍යා මත? පළවෙනි මිත්‍යා මතය තමයි සියලු පෞද්ගලික විශ්වවිද්‍යාලයෝ හොර උපාධි කඩ ය කියන මතය.. ඇත්තටම උපාධි පිරිනමන බොහොමයක් ආයතන වලට 'හොර' කියන වචනය යොදන්න පුළුවන් ද? බෑ මොකද ඒවයි උපාධි මෙහයවන්නේ ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම් වල ඉහලින්ම ඉන්න විදෙස් විශ්වවිද්‍යාල.. ඒ වගේම ඒවට ' උපාධි කඩ' කියන්න කොහෙත්ම බෑ.. මොකද සල්ලි දුන්නම ඩිග්‍රිය දෙන්නෙ නෑ මහත්වරුණි.. ඔයයිලාගේ 'උගත් බුද්ධිමත්' දරුවන් වගේම අපිත් නිදි මරාගෙන, මහන්සිවෙලා කැප වෙලා එක්සෑම් පාස් වෙලා තමයි ඩිග්‍රිය ගන්නේ එතකොට සල්ලි දෙන්නෙ? සල්ලි දෙන්නෙ අපිට දෙන පහසුකම් වලට, ලෙක්චරර්ස්ලගේ වැටුප් ගෙවන්න වගේ දේවල් වලට "අම්නේ ඔයාලා සල්ලි දුම්න නිසා ඩිග්‍රිය නොදී කොහොමද කියලා" ඇතුලට ගන්න හැම එකාගෙම අතට ඩිග්‍රිය දීලා ඔලුව අතගාලා එලියට දාන්න ඒ ආයතන බැඳිලා නෑ.. ඉතින් සියලු පුද්ගලික විශ්වවිද්‍යාල හොර උපාධි කඩය කියන එක මිත්‍යාවක් බව පැහැදිලියි.. එතකොට දෙවන මිත්‍යා මතය තමයි පුද්ගලික විශ්වවිද්‍යාල සියලු ශිෂ්‍යයෝ මැට්ටෝය කියන මතය මම දැක්කා මේ ඊයේ පෙරේදා බුකියේ ශෙයා වුන පෝස්ට් එකක රජයේ විශ්වවිද්යාලයැයි කියාගන්නා අක්කා කෙනෙක් දාලා තිබුණා " හූ හූ අපි නම් කැම්පස් යන්නෙත් කට්ටක් කාලාය.. එන්නෙත් කට්ටක් කාලාය..ප්‍රයිවට් ගියා කියල දෙමව්පියෝ සතුටු වෙනවද? ඕවට කාටද යන්න බැරි....."කියලා ඒ වගේ හණමිටි අදහස් තියන ඇන්ටිලා ආච්චිලා දැකල තිබුණට ඒ වගේ හිතන තරුණ ප්රජාවත් තාම ඉන්නවා කියලා දැනගත්තම ඇත්තටම අඬන්නද හිනාවෙන්නද කියලා දෙලොවක් අතර තනි වුණා... ඇත්තටම අපි මැට්ටොද? එක මම මෙහෙම විසඳලා දෙන්නම්කෝ රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නේ කවුද? උසස් පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාල සුදුසුකම් ලබපු පිරිසෙන් 15%ක් වූ හෝ ඊට ආසන්න පිරිස එතකොට ඉතුරු 85%ක් වෙච්ච විශ්ව විද්‍යාල සුදුසුකම්ලාභීන්ට ඇයි රජයේ විශ්ව විද්‍යාල වලට යන්න බැරි? එක් විශ්ව විද්‍යාල උපාධිධාරියෙක් බිහිකරන්න රජයට මිලියන ගාණක් වැයවෙනවා.. ලංකාව වගේ රජයකට විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන සියලුම දෙනාට රජය ගාණේ (නිදහස් අධ්‍යාපනය ) උපාධි දෙන එක ප්‍රායෝගිකව කරන්න බෑ.. ඒකට රජයට සල්ලි නෑ.. ඉතින් රජයක මේ නොහැකියාව නිසා විශ්ව විද්‍යාල සුදුසුකම් ලබපු 15%ක් උසස් අධ්‍යාපනය ලබන කොට ඉතුරු 85%ක් වෙච්ච විශ්ව විද්‍යාල සුදුසුකම්ලාභීන් ගෙදරට වෙලා පොල් ගාන්න ඕනද? නෑ... ඔවුන්ගේ බර රජයට දරාගන්න බැරි වුණාට ඔවුන්ට හෝ ඔවුන්ගේ දෙමව්පියන්ට පුද්ගලිකව දරාගන්න පුළුවන් නම් පෞද්ගලික වියදමින් ඒක කරගන්න තමයි මේ පුද්ගලික විශ්වවිද්‍යාල තියෙන්නේ මිත්‍රවරුණි.. ඉතින් රාජ්‍ය විශ්වවිද්‍යාලයට සුදුසුකම් සපුරලත් රජයක නොහැකියාව නිසා යන්න බැරි වුණ අපි මැට්ටොද? අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම අද යම් තැනක ඉන්නවනම් ඒකට වැඩි අයිතියක් තියෙන්නේ මම නීතිවේදි උපාධිය ලබාගත්ත ඒ පුද්ගලික විශ්වවිද්‍යාලයට.. මොකද තවමත් මගේ දැනුම,හැකියාව වගේම අත්දැකීම් වලින් වැඩි හරියක් මගේ විශ්වවිද්‍යාලයෙන් සහ ඒ විශ්වවිද්‍යාලයේ ලෙක්චරර්ස්ලාගෙන් මට ලැබුණු දේවල් ඉතින් විශිෂ්ටයින් බිහිවන්නේ රජයේ විශ්වවිද්‍යාල වලින් පමණි කියන කිරි අප්පුච්චලාගේ කාලේ කතා තවමත් විශ්වාස කරනවනම් එක්කෝ උබ විප්ලවකාරීන් යැයි කියාගන්නා දේශපාලන පක්ශයක රූකඩයක් එහෙමත් නැත්තම් හණමිටි අදහස් පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන හණමිටිකාරයෙක්.. ඉතින් මිත්‍රවරුණි ඉගෙන ගන්න එකා කොහේ හිටියත් ඉගෙන ගන්නවා.. ඒකට ගවර්මන්ට් යුනිද, ප්‍රයිවට් යුනිද, කොටින්ම ඕලෙවල් පාස්ද,ඒ ලෙවල් පාස්ද කියලවත් බේදයක් නෑ ඒ නිසා ඉගෙන ගන්න ළමයෙක් දැක්කොත් එක එක ලේබල් අලව අලව පාගලා රිද්දලා මානසිකව වට්ටන්න එපා නිදහස අධ්‍යාපනයට වගේම අධ්‍යාපනයේ නිදහසටත් ගරු කරන්න අමාරුවෙන් හරි පුරුදු වෙන්න... නිදහස් අධ්‍යාපනය දිනේවා! අධ්‍යාපනයේ නිදහස සුරැකේවා! -පමුදි අනුත්තරා වීරසූරිය- (Original Credit goes to Pamudi Anuththara Weerasuriya) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom