Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Private IT Degrees
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

iit හොදයි.a/l නම් බලන්නේ නෑ දැන් company වලින් ගොඩක් උන් foundation කරලා එන නිසා.

ඉගෙනගන්නම යනවනම් iit පලයන් facilities අඩුයි ඩිග්‍රිය වටිනවා.අවුරුද්දක intership එකක් හම්බවෙනවා.ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න හොදම කම්පැනි හයර් කරන්නේ.wso2 ඉදන් හයර් කරනවා.

සිල්ට් එකේ සල්ලි දීලා කරලා තේරුමක් නෑනේ.ලෝන් එකෙන් එන උන් දැන් තනිකර ඉන්නේ.ඕකේ it ඩිග්රියේ ලෝන් එකේ උන් තනිකර ඉන්නේ.උන් ලක්ශ 25 එක ලක්ශ 8 ට කරනවා.facilities නම් හොද ඇති sliit එකේ.

Group වලින් එහෙම අහලා තේරුමක් නෑ බන් මොකක්ද හොද කියලා.ඒකේ ඉගෙන ගන්න උන් ඇවිල්ලා ඒක හොදයි ගානවා.මන් කියන්නේ උබ fb software engineer group එකකට join වෙයන්.ඕවගේ ඉන්නවා tech lead ලා senior position වල ඉන්න උන්.uom cse,it / ucsc cs වගේ ගියපු ඉන්ඩස්ට්‍රී එකේ එංපීරියන්ස් තියන අයිය කෙනෙක්ගෙන් අහපන් මොකක්ද හොද කියලා.උත්තර දෙයි.ලින්ක්ඩින් වගේ එකකින් බලපන් sliit එකේ උන් වැඩ කරන company iit උන් වැඩ කරන company.හොද වෙනසක් තේරෙයි උබට.

එක පාර දෙනවනම් ලක්ශ 27යි. අවුරුද්ද ගානේ ගෙවනවනම් පලවෙනි අවුරුද්ද,දෙවෙනි අවුරුද්ද,හතරවෙනි අවුරුද්ද ට ලක්ශ 8 ගානේ දෙන්න ඕන.තුන්වෙනි අවුරිද්දට ලක්ශ 3 හමාරයි.ඒකනම් උබට ගෙවන්න පුලුවන් අවුරුද්දක්ම ඉන්ටර්ශිප් තියන නිසා.

[QUOTE="Gunaratnam, post: 29426971, member: 585568"] [SIZE=4]iit හොදයි.a/l නම් බලන්නේ නෑ දැන් company වලින් ගොඩක් උන් foundation කරලා එන නිසා. ඉගෙනගන්නම යනවනම් iit පලයන් facilities අඩුයි ඩිග්‍රිය වටිනවා.අවුරුද්දක intership එකක් හම්බවෙනවා.ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න හොදම කම්පැනි හයර් කරන්නේ.wso2 ඉදන් හයර් කරනවා. සිල්ට් එකේ සල්ලි දීලා කරලා තේරුමක් නෑනේ.ලෝන් එකෙන් එන උන් දැන් තනිකර ඉන්නේ.ඕකේ it ඩිග්රියේ ලෝන් එකේ උන් තනිකර ඉන්නේ.උන් ලක්ශ 25 එක ලක්ශ 8 ට කරනවා😅.facilities නම් හොද ඇති sliit එකේ. Group වලින් එහෙම අහලා තේරුමක් නෑ බන් මොකක්ද හොද කියලා.ඒකේ ඉගෙන ගන්න උන් ඇවිල්ලා ඒක හොදයි ගානවා😅.මන් කියන්නේ උබ fb software engineer group එකකට join වෙයන්.ඕවගේ ඉන්නවා tech lead ලා senior position වල ඉන්න උන්.uom cse,it / ucsc cs වගේ ගියපු ඉන්ඩස්ට්‍රී එකේ එංපීරියන්ස් තියන අයිය කෙනෙක්ගෙන් අහපන් මොකක්ද හොද කියලා.උත්තර දෙයි.ලින්ක්ඩින් වගේ එකකින් බලපන් sliit එකේ උන් වැඩ කරන company iit උන් වැඩ කරන company.හොද වෙනසක් තේරෙයි උබට.[/SIZE] [SIZE=5]එක පාර දෙනවනම් ලක්ශ 27යි. අවුරුද්ද ගානේ ගෙවනවනම් පලවෙනි අවුරුද්ද,දෙවෙනි අවුරුද්ද,හතරවෙනි අවුරුද්ද ට ලක්ශ 8 ගානේ දෙන්න ඕන.තුන්වෙනි අවුරිද්දට ලක්ශ 3 හමාරයි.ඒකනම් උබට ගෙවන්න පුලුවන් අවුරුද්දක්ම ඉන්ටර්ශිප් තියන නිසා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom