Pro.නලින්ද සිල්වාගෙන් අනිල් ජාසිoහට කුණු බැනුම්...Breaking News

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    අනිල් ජාසිංහ හදපු පැණියක් නෑ.. ඔහු බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.. අධිපති මතවාදයෙ නියෝජිතයෙක්..- නලින් ද සිල්වාගෙන් ප‍්‍රහාරයක්

    මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ තබන ලද සටහනක් පහතින් දැක්වේ.

    අනිල් ජාසිංහ, දූවිල්ලෙන් සැදුණු ලිය හා කුරාණය

    සෝවියට් දේශයෙහි එකල යුක්රේනයෙහි අධ්‍යාපනය ලැබූ අනිල් ජාසිංහ වෙද මහතා ධම්මික වෙද මහතාගේ පැණියට විරුද්ධ වෙලා. ධම්මික වෙද මහතා අනිල් ජාසිංහ වෙද මහතාගේ පැණියකට විරුද්ධ බවක් දැන ගන්න නැහැ. කොහොමත් අනිල් ජාසිංහ වෙද මහතා හඳුන්වා දුන් පැණියක් නැහැ. බටහිර වෙද මහතුන් බටහිරින් එන පැණි නම් නියම කරනවා.

    මා හිතන්නේ එකල සෝවියට් දේශයට ගිය සිසුන් කාටත් අපෝහක ද්‍රව්‍යවාදය හදාරන්න සිදු වෙන්න ඇති. මිථ්‍යා ගැනත් සමහර විට උගන්නන්න ඇති. සෝවියට් දේශයේ ඒ ඒ ප්‍රදේශවලට ආවේණික සාම්ප්‍රදායික වෙදකම තියෙන්න ඇති. ඒත් ඒ වෙදකම් යුක්රේනයේ වෛද්‍ය විද්‍යාලයේ ඉගැන්නුවා ද යන්න සැක සහිතයි. සෝවියට් දේශය අංක එකේ බටහිර විද්‍යා රටක්. ඔවුන්ට විද්‍යාව ආගමක්.

    බොහෝ දහම්වල ප්‍රශ්නයක් වන්නේ තමන්ගේ දැනුම් පද්ධතිය පමණක් හරිය කියා ඇදහීම. වෙනත් දැනුම් පද්ධතිවලට තැනක් නැහැ. සමහර රටවල රෝහල්වල බටහිර වෙදකම සමග තමන්ට ආවේණික වෙදකම් ද කිරීමට අවසර තියෙනවා. එහෙත් බොහෝ රටවල තත්වය එසේ නො වෙයි.

    අනිල් ජාසිංහ බටහිර වෙදකමට සම්බන්ධ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ව හිටියා. දැන් පැණිය බටහිර රෝහල්වල ඊනියා සායන නැහැසුම්වලට භාජනය කරන්න යනවා. අනිල් ජාසිංහ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ව හිටිය නම් කුමක් වෙන්න තිබුණ ද? ඔහු කොවිඩ් 19 මුල් අවධියෙහි යම් සේවයක් කළා. ඒ බටහිර වෙදකම පැත්තෙන්. ඒ දවස්වල පැණිය ප්‍රසිද්ධ වෙලා තිබුණෙ නැහැ.

    ජාසිංහ කතා කරන්නෙ අධිපති මතවාදයෙ නියෝජිතයෙක් ලෙස. බටහිර විද්‍යාව අද ක්‍රියා කරන්නෙ ආධිපත්‍ය මතවාදයක් හිසේ දරා ගෙන. එය දැන් වෙනත් බොහෝ ආගම්වලින් එකක් වගේ. ජාසිංහ ඒ දවස්වල බටහිර වෙදකමේ ආච්බිෂොප්වරයෙක්.

    ලංකාවෙ පඬි නැට්ටන් නම් කියන්නෙ මේ රටේ තියෙන්නෙ සිංහල බෞද්ධ ස්වොත්තමවාදයක් කියල. මුස්ලිම් කොවිඩ් ආදාහනයත් ඒ ස්වොත්තමවාදය නිසා ඇති වූවක් බවයි කියන්නෙ. ඒත් කලකට පෙර මේ සිංහල අපගෙ රටයි කියන ගීය ගැයීම අර ස්වොත්තමවාදයට පයින් ගහල නතර කෙරුණා. ඒත් අපි තාමත් දූවිල්ලෙන් සැදුණු ලියේ බාලොලියේ ගීතය ගායනා කරනවා. වෙද හාමිනේ අප අතිනුත් අගය කෙරී තියෙනවා. මා හිතන්නෙ කොළඹ විශ්වවිද්‍යාලයෙන් තමයි එයට පළමු අනුග්‍රහය ලැබුණෙ කියල.

    අප කවුරුන්වත් ඉල්ලා සිටියෙ නැහැ ඒ ගීතයෙ තියෙන්නෙ ක්‍රිස්තියානි/මුස්ලිම් සංකල්පයක් නිසා එය තහනම් කරන්න කියල. එහෙමත් නැත්නම් ජයන්ත චන්ද්‍රසිරිගෙන් ඉල්ලා සිටියෙ නැහැ ඒ ගීතය ඉවත් කරන්න කියල. ඝරසර්ප චිත්‍රපටයෙ සංස්කෘතික පසුබිම මොකක් වුණත් අප එය අගය කළා. එහෙත් හඳගම වැන්නන් සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන චිත්‍රපට අධ්‍යක්‍ෂණය කරන විට අප ඒවාට තනි තට්ටෙන් යන්න පහර දුන්න.

    දූවිල්ලෙන් තමයි දෙවියන් වහන්සෙ මිනිසා මැවුවෙ. දූවිල්ලෙන් සැදුණු ලිය එන්නෙ එතැනින්. දූවිල්ලෙන් දූවිල්ලට අළුවලින් අළුවලට. මේ ක්‍රිස්තියානි/මුස්ලිම් සංකල්පයක්. අද මුස්ලිම් බැතිමතුන් අතර ප්‍රශ්නයක් ඇති කෙරිල ආදාහනය පිළිබඳ ව. එය දේශපාලනඥයන්ගෙ වැඩක්. ඔවුන් තම දේශපාලන බලය රැක ගැනීමට මුස්ලිම් බැතිමතුන් උගස් තියනවා. මා කුරාණයත් බයිබලයත් කියවල තියෙනවා. ඒත් සූත්‍ර පිටකයෙ සූත්‍ර කිහිපයක් පමණයි කියවල තියෙන්නෙ. ඒක මට ප්‍රශ්නයක් නොවෙයි. සූත්‍ර පිටකයෙ හරය මට වැටහෙනවා. මා බෞද්ධයකු ලෙස පෙර භවවලත් ඉන්න ඇති.

    මට බටහිර වෙදකම මත පදනම් වෙලා ආදාහන ප්‍රශ්නය ගැන කතා කරන්න ඕන නැහැ. බටහිර වෙදකම කොවිඩ් 19 ගැන දන්න ඉටි ගෙඩියක් නැහැ. ඒත් රෝගය පැතිරීම වැළැක්වීමට අප ක්‍රියා කරන්න ඕන. භූමදානය නිසා රෝගය පැතිරීමට ඉඩක් තියෙන බවට අඩු තරමෙන් සැකයක් තියෙනවා. සැකය නැති වූ දාක භූමදානයට කවුරුත් එකඟ වේවි. මා ආගමික විශ්වාසවලින් පහර දෙන්නෙ බටහිර විද්‍යාවට පමණයි. ඒ ඔවුන් එය ආගමක් නොවන බව කියන නිසා.

    මුස්ලිම් බැතිමතුන්ට ආදාහනය කළ පමණින් ස්වර්ගයට යෑම ප්‍රශ්නයක් වෙනවා කියා මා හිතන්නෙ නැහැ. කුරාණයෙ අල්ලා දෙවියන් වහන්සේ තමයි ජීවිතය දෙන්නෙ, මරණයට පත් කරන්නෙ, පුනරුත්ථානය කරන්නෙ. කුරාණයෙ 36ඃ79 පාඨයෙ අහනව අස්ථි දිරාපත් වුණාට පස්සෙ ජීවය දෙන්නෙ කවුද කියල. එයට පිළිතුර අල්ලා දෙවියන් වහන්සෙ කියන එකයි. 37ඃ17 පාඨයෙත් එවැන්නක් කියනවා. භූමදාන කළත් ආදාහන කළත් මේ සිරුර විනාශ වෙලා යනවා. පිරමිඩ්වල තියල තියෙන සිරුරු හැර අපට බලන්න පුළුවන් සිරුරු කීය ද තියෙන්නෙ. ලෙනින්ගෙ සිරුර තාම තියෙනවා ද? භූමදානය කළත් ආදාහනය කළත් සිරුරු එක්කෝ දූවිලි වෙනවා නැත්නම් අළු වෙනවා. දූවිල්ලෙන් සැදුණු ලිය මිය ගිහින් අවුරුදු කිහිපයකින් අපට හොයා ගන්නවත් බැහැ. ඒ තැන්වල තිබුණු ගසුත් මැරිල ගිහින්. ඒත් භූමදානය කළත් ආදාහනය කළත් ආත්මය නැතිවෙන්නෙ නැහැ. බෞද්ධයන් කලබල වෙන්න ඕන නැහැ මා ආත්මයක් ගැන කතා කරනව කියල.

    මේ නැති නොවන ආත්මය අර පුනරුත්ථාන දිනයෙදි සුර දූතයන් දෙදෙනකු අල්ලා දෙවියන් වහන්සේ ළඟට එක්ක යනවා. කුරාණයෙ 50ඃ21 ඒ බව කියැවෙනවා. 50ඃ18 තවත් කතාවක් කියනවා. සුර දූතයන් දෙදෙනා පුද්ගලයාගෙ දෙපසින් ඉඳන් හොඳ නරක ලියා ගන්නව කියල. බෞද්ධයන් අතරත් එවැනි කතා තියෙනවා. ආත්මයක් නැති වුණා ට චිත්ත පරම්පරාවක් තියෙනවා. මා කලින් කිවුවට මා පෙර භවවල බෞද්ධ වෙලා නැහැ. චිත්ත පරම්පරාවෙ බෞද්ධ කමක් තියෙනවා.

    ආදාහනය කළාට අල්ලා දෙවියන් වහන්සේ මවපු ආත්මය පිච්චෙන්නෙ නැහැ. එහෙම නම් අර බෝම්බ පුපුරවාගෙන මැරුණු හාදයන්ගෙත් ආත්ම පිච්චෙන්න ඕන නෙ. දෙවියන් වහන්සෙ මවපු දේ මිනිසුන්ට නැති කරන්න බැහැ. කොයි එකටත් තව සැරයක් නිවාඩු පාඩුවෙ කුරාණය කියවන්න ඕන.

    – නලින් ද සිල්වා FB

    මේ අතර ෆයිසර් එන්නත විදගත් අයට නැවත කොරෝනා ආසාධනය වන බවද සොයාගෙන ඇත .

    ෆයිසර් කොවිඩ් එන්නත ලබාගත් අමෙරිකානු හෙද නිලධාරියකුට එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සතියක කාලයකට පසු කොරෝනා වයිරසය වැලඳී ඇති බවට තහවුරු වී තිබේ.

    45 හැවිරිදි ඔහු කැලිෆෝර්නියාහි පදිංචිකරුවකු වන අතර ෆේස්බුක් සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, පසුගිය 18 වැනිදා ඔහු කොවිඩ් එන්නත ලබාගත් බවයි.

    නමුත් ඉන් තමාට කිසිදු ආසාත්මිකතාවක් ඇති නොවූ බවද ඔහු පවසා ඇත.

    රෝහලේ කොවිඩ් අංශයේ වැඩ කිරීමෙන් අනතුරුව ඔහු 24 වැනිදා අසනීප වී තිබෙන අතර එහිදී ඔහුට සීතල, ඇඟේපතේ කැක්කුම සහ මහන්සිය දැනුණු බව හෙද නිලධාරියා පවසා ඇතැයි වාර්තා වෙයි. ඉන් පසු 26 වැනිදා ඔහු කොවිඩ් පරීක්ෂාවකට ලක්වී ඇති අතර එහිදී ඔහු ආසාදිතයකු ලෙසට හඳුනාගෙන තිබේ. ශාන්ත දියේගෝ හි ‘බෝවන රෝග විශේෂඥයකු‘ ලෙස සැලකෙන ක්‍රිස්ටියන් රේමර්ස් පෙන්වාදී තිබෙන්නේ මෙය සාමාන්‍ය තත්ත්වයක් බවයි.

    එන්නතේ සායනික අත්හදා බැලීම්වලින් තේරුම් ගෙන තිබෙන්නේ එන්නතෙන් සිරුර තුළ ප්‍රතිශක්තිය ඇතිවීමට දින 10ක් 14ක් ගත වන බවට රේමර්ස් පවසා තිබේ.

    පළමු මාත්‍රාවෙන් සියයට 50ක පමණ ආරක්ෂාවක් දෙන අතර එය සියයට 95 දක්වා වර්ධනය වීමට දෙවැනි මාත්‍රාවත් අවශ්‍ය වන බවද එම වාර්තා සඳහන් කරයි.

    http://www.dinamina.lk/2020/12/31/පුවත්/112381/ෆයිසර්-විදලත්-කොවිඩ්-හැදිලා

    ෆයිසර් මෙහෙමනම් අනිත් හිගන රටවල් වලින් ගෙන්නන්න හදන එන්නත් ගැන කවර කතාද ? මේවා ඔක්කොම බටහිර කුමන්ත්‍රණ...ඩොලර් කුට්ටි හම්බකරගන්න දරන ගේම් ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔච්චර ඉගෙනගත්ත දක්ෂ බුද්ධිමත් විද්‍යාඥයන්ට හරියට බෙහෙතක් හොයාගන්න බැරි උන ලෙඩේට; කිසිම වෛද්‍ය ශාස්ත්‍රයක් දන්නෙ නැති තක්කඩි කපුවෙක් බෙහෙතක් හොයාගත්ත කිව්වම අපිට හරි ලොකුයි
     
    • Like
    Reactions: ewijesekara

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    Paniya bipu untat corona hadila
    ෆයිසර් විදලත් කොවිඩ් හැදිලා

    ෆයිසර් කොවිඩ් එන්නත ලබාගත් අමෙරිකානු හෙද නිලධාරියකුට එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සතියක කාලයකට පසු කොරෝනා වයිරසය වැලඳී ඇති බවට තහවුරු වී තිබේ.

    45 හැවිරිදි ඔහු කැලිෆෝර්නියාහි පදිංචිකරුවකු වන අතර ෆේස්බුක් සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, පසුගිය 18 වැනිදා ඔහු කොවිඩ් එන්නත ලබාගත් බවයි.

    නමුත් ඉන් තමාට කිසිදු ආසාත්මිකතාවක් ඇති නොවූ බවද ඔහු පවසා ඇත.

    http://www.dinamina.lk/2020/12/31/පුවත්/112381/ෆයිසර්-විදලත්-කොවිඩ්-හැදිලා

    දැන් සුද්දෝ හෝ ගාලා පාට මාරු කරනවා ෆයිසරේ බේරගන්න.. :lol: :lol: :lol: :lol: 😂
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    <snip>

    What does the above imply? Can anyone come to any conclusions about the vaccine based on the above? Absolutely NO.

    The second dose of the Pfizer vaccine needs to be administered 21 days after the first dose. Immunity does NOT develop OVERNIGHT.
    It will take at least five weeks (probably more) after receiving the first dose of a Pfizer shot to develop full immunity.
     
    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18
    ෆයිසර් විදලත් කොවිඩ් හැදිලා

    ෆයිසර් කොවිඩ් එන්නත ලබාගත් අමෙරිකානු හෙද නිලධාරියකුට එම එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සතියක කාලයකට පසු කොරෝනා වයිරසය වැලඳී ඇති බවට තහවුරු වී තිබේ.

    45 හැවිරිදි ඔහු කැලිෆෝර්නියාහි පදිංචිකරුවකු වන අතර ෆේස්බුක් සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ, පසුගිය 18 වැනිදා ඔහු කොවිඩ් එන්නත ලබාගත් බවයි.

    නමුත් ඉන් තමාට කිසිදු ආසාත්මිකතාවක් ඇති නොවූ බවද ඔහු පවසා ඇත.

    http://www.dinamina.lk/2020/12/31/පුවත්/112381/ෆයිසර්-විදලත්-කොවිඩ්-හැදිලා

    දැන් සුද්දෝ හෝ ගාලා පාට මාරු කරනවා ෆයිසරේ බේරගන්න.. :lol: :lol: :lol: :lol: 😂
    Aiyo ekekuta ne, Paniya bipu siya ganakat hadila
     
    • Haha
    Reactions: imhotep

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ගොං සොන්නය දන්නෙ නැතිව පොයි කෙලින්න ඇවිත් චාටර් වෙනවා. ගොනෝ වැක්සීන් එකේ දෙවනි ඩෝසේජ් එක ගන්න තියෙන්නෙ සති තුනකින්. ඉන්ජෙක්ෂන් ෆුල් කෝස් එක ගන්නෙ නැතිව ඉමියුනිටි හැදෙන්නෙ නෑ. දැන් මේ හෙද නිලධාරියට හැදිල තියෙන්නෙ සතියෙන්. ඊළඟ ඩෝසේජ් එක තව ගන්නත් තියනවා.

    පච SJ හැමදාම වගේ පච දාන්න ඇවිත් අදත් චාටර් වෙනවා..
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ගොං සොන්නය දන්නෙ නැතිව පොයි කෙලින්න ඇවිත් චාටර් වෙනවා. ගොනෝ වැක්සීන් එකේ දෙවනි ඩෝසේජ් එක ගන්න තියෙන්නෙ සති තුනකින්. ඉන්ජෙක්ෂන් ෆුල් කෝස් එක ගන්නෙ නැතිව ඉමියුනිටි හැදෙන්නෙ නෑ. දැන් මේ හෙද නිලධාරියට හැදිල තියෙන්නෙ සතියෙන්. ඊළඟ ඩෝසේජ් එක තව ගන්නත් තියනවා.

    පච SJ හැමදාම වගේ පච දාන්න ඇවිත් අදත් චාටර් වෙනවා..
    කලින් ඔහොම ගොන් කතා කිව්වේ නැහැනේ වහලෝ තොගේ සුද්දා...
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කලින් ඔහොම ගොන් කතා කිව්වේ නැහැනේ වහලෝ තොගේ සුද්දා...

    සාමාන්‍ය පෙල විද්‍යාව උඹ නොදැන හිටියට මට කරන්න දෙයක් නෑ ගොං බූරුවෝ.. ඒක නෙමෙයි උඹ පාවිච්චි කරපු ස්කූටරයක් බලලා ගන්න විදිහ හොයාගත්තද ? රට අල්ලන්න කතාව.. බයික් එකක් හරියට බලලා ගන්න දන්නෑ.. මොන ගොං බිජ්ජෙක්ද බං උඹ ?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,079
    113
    Dr Nalin Silva was sacked from UOC by then VC Prof GLP.
    Dr. Nalin Silva got his PhD from Sussex University on Physical Science not Natural Science . So he does not have qualification to talk about Epidemiology , Pharmacology , Immunology or in short any of the subjects taught in Medical College. (Like Dr. Godahewa talking about the cause of deaths' of sea creatures after chemical contamination of outer port sea area)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    Dr Nalin Silva was sacked from UOC by then VC Prof GLP.
    Dr. Nalin Silva got his PhD from Sussex University on Physical Science not Natural Science . So he does not have qualification to talk about Epidemiology , Pharmacology , Immunology or in short any of the subjects taught in Medical College. (Like Dr. Godahewa talking about the cause of deaths' of sea creatures after chemical contamination of outer port sea area)

    oka pissek. onna corona hadila iniya western hospital ekaka innawa. naakiya mareida danneth ne
     
  • Jul 6, 2012
    10,698
    2,925
    113
    Dr Nalin Silva was sacked from UOC by then VC Prof GLP.
    Dr. Nalin Silva got his PhD from Sussex University on Physical Science not Natural Science . So he does not have qualification to talk about Epidemiology , Pharmacology , Immunology or in short any of the subjects taught in Medical College. (Like Dr. Godahewa talking about the cause of deaths' of sea creatures after chemical contamination of outer port sea area)
    There are/were 2 Nalin De Silva's from UOC. Once is a great person from the department of Chemistry and then there is this Nalin de Silva who is a complete lunatic.