Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Today at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
Saturday at 11:44 PM
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
processor fan help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා ගිය ඉරිදා මගේ Atom motherbord එකක් තියෙන Pc එකේ processor fan එක පිච්චුනා. මේකට fan කොහෙවත් හොයා ගන්න නැහැ. මන් පස්සේ රේඩියෝ කෑලි තියෙන කඩේක තිබිලා ඒ සයිස් එකේම fan එකක් හම්බුනා.

එකේ වයර් 2 තියෙන්නේ පිච්චුන එකේ වයර් 3 තියෙනවා. හැබැයි අලුතෙන් ගෙනාපු fan එකේ වයර් දෙක හයි කරපු තැන තව වයර් එකක් හයි කරන්න ඊයන් කරපු එකක් තියෙනවා කඩේ එකා කිව්වා එතනට අනිත් වයර් එක තියලා පාස්ස ගන්න කියලා. එහෙම හරි යයිද මචන්ලා ? වයර් දෙකෙන් fan එක කරෙකෙන්ව අනිත් වයර් එකෙන් මොකද වෙන්නේ ?

තව ගැටලුවක් දැන් ඔය fan එක හයි කරලා , Computer බූට් කරලා processor එකේ සින්ක් තහඩුව අත තිබ්බ හොදටම රත් වෙලා fan එක වැඩ කලත් ඒක එහෙම රත් වෙනවද මචන්ලා මම කලින් ඕක අල්ලලා නැහැ ඒක නිසා දන්නේ නැහැ මට බූට් කරගෙන ඉන්න බයයි processor එක පිච්චෙයි කියලා.

processor එක රත් වෙනවා නම් reboot වෙනවා නේද ?

10000 අඩුවෙන් ගන්න පුලුවන් Atom වගේ බෝර්ඩ් මොනවද හොද ? onbord වෙන්න ඕනේ band new

[QUOTE="Nadun26, post: 19078064, member: 532894"] මචන්ලා ගිය ඉරිදා මගේ Atom motherbord එකක් තියෙන Pc එකේ processor fan එක පිච්චුනා. මේකට fan කොහෙවත් හොයා ගන්න නැහැ. මන් පස්සේ රේඩියෝ කෑලි තියෙන කඩේක තිබිලා ඒ සයිස් එකේම fan එකක් හම්බුනා. එකේ වයර් 2 තියෙන්නේ පිච්චුන එකේ වයර් 3 තියෙනවා. හැබැයි අලුතෙන් ගෙනාපු fan එකේ වයර් දෙක හයි කරපු තැන තව වයර් එකක් හයි කරන්න ඊයන් කරපු එකක් තියෙනවා කඩේ එකා කිව්වා එතනට අනිත් වයර් එක තියලා පාස්ස ගන්න කියලා. එහෙම හරි යයිද මචන්ලා ? වයර් දෙකෙන් fan එක කරෙකෙන්ව අනිත් වයර් එකෙන් මොකද වෙන්නේ ? තව ගැටලුවක් දැන් ඔය fan එක හයි කරලා , Computer බූට් කරලා processor එකේ සින්ක් තහඩුව අත තිබ්බ හොදටම රත් වෙලා fan එක වැඩ කලත් ඒක එහෙම රත් වෙනවද මචන්ලා මම කලින් ඕක අල්ලලා නැහැ ඒක නිසා දන්නේ නැහැ මට බූට් කරගෙන ඉන්න බයයි processor එක පිච්චෙයි කියලා. processor එක රත් වෙනවා නම් reboot වෙනවා නේද ? 10000 අඩුවෙන් ගන්න පුලුවන් Atom වගේ බෝර්ඩ් මොනවද හොද ? onbord වෙන්න ඕනේ band new [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom