Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Professional මාකටින් dead ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Target Audience අනුව කිවුවට අති බහුතරය ඉන්නෙ අර audience එක ඇතුලෙ බන්. ඒකයි ප්රශ්නෙ. පට්ටම high end expensive up market දෙයක් නන් ඇරෙන්න දැන් viral content කරන්නම වෙනව කියල මට හිතෙනව. අරම high end දෙයක් උනත් ඒවයෙ marketing වලට පට්ටම වියදමක් දරන්න වෙනව.

ලොකු clothing brand වල පට්ට වියදමක් දරන් විකුණන volume එකට වඩා මේසෙට ෆෝන් එක හේත්තු කරල වීඩියෝ කෑලි දාන කෙල්ලො ඇඳුම් විකුණනව.

මේ වගේ ඒවා එහෙම නැත්තන් පුඩින් වගේ genuine වැඩ ප්රශ්නයක් නෑ.

ඒත් ඔයා හොඳ established brand එකක් උනත් දැන් viral දේවල් නැතුව survive වෙන්න බෑ මට තේරෙන දේ. කෝටි ගානක් වියදම් කරල OGF එකේ ඇපල් ෆෝන් ස්ටෝර් එක දාන එකාටත් මාකටින් කරන්න වෙන්නෙ කොට ෂෝටක් ඇඳගත්ත කෙල්ලෙක් කොල්ලො අස්සෙ යවල පෙට්ටි කඩන කතා කියල. මේ දවස් වල එහෙම එකක් යනව. අයිෆෝන් වලට ටාගට් කරනව කියන්නෙ low quality market ත් නෙමෙයිනෙ. Nanotek උන් බලපන්. උන්ට established tech store එකක්. හැබැයි promote කරන්න වෙන්නෙ කෙල්ලෙක්ට ඩබල් මීනින් කතා කියන වීඩියෝ වලින්. ඒකත් ලක්ෂ 5ක් විතර වෙන devices.

Almost ඔක්කොම brands දැන් මේක follow කරනව. අඩුම ගානෙ ස්ටාෆ් එකේ කොල්ලො කෙල්ලො ටික බොස් වටේ නටන එකක් හරි ටික්ටොක් දානව.

[QUOTE="olu bakka, post: 31025987, member: 369164"] [SIZE=5]Target Audience අනුව කිවුවට අති බහුතරය ඉන්නෙ අර audience එක ඇතුලෙ බන්. ඒකයි ප්රශ්නෙ. පට්ටම high end expensive up market දෙයක් නන් ඇරෙන්න දැන් viral content කරන්නම වෙනව කියල මට හිතෙනව. අරම high end දෙයක් උනත් ඒවයෙ marketing වලට පට්ටම වියදමක් දරන්න වෙනව. ලොකු clothing brand වල පට්ට වියදමක් දරන් විකුණන volume එකට වඩා මේසෙට ෆෝන් එක හේත්තු කරල වීඩියෝ කෑලි දාන කෙල්ලො ඇඳුම් විකුණනව. මේ වගේ ඒවා එහෙම නැත්තන් පුඩින් වගේ genuine වැඩ ප්රශ්නයක් නෑ. ඒත් ඔයා හොඳ established brand එකක් උනත් දැන් viral දේවල් නැතුව survive වෙන්න බෑ මට තේරෙන දේ. කෝටි ගානක් වියදම් කරල OGF එකේ ඇපල් ෆෝන් ස්ටෝර් එක දාන එකාටත් මාකටින් කරන්න වෙන්නෙ කොට ෂෝටක් ඇඳගත්ත කෙල්ලෙක් කොල්ලො අස්සෙ යවල පෙට්ටි කඩන කතා කියල. මේ දවස් වල එහෙම එකක් යනව. අයිෆෝන් වලට ටාගට් කරනව කියන්නෙ low quality market ත් නෙමෙයිනෙ. Nanotek උන් බලපන්. උන්ට established tech store එකක්. හැබැයි promote කරන්න වෙන්නෙ කෙල්ලෙක්ට ඩබල් මීනින් කතා කියන වීඩියෝ වලින්. ඒකත් ලක්ෂ 5ක් විතර වෙන devices. Almost ඔක්කොම brands දැන් මේක follow කරනව. අඩුම ගානෙ ස්ටාෆ් එකේ කොල්ලො කෙල්ලො ටික බොස් වටේ නටන එකක් හරි ටික්ටොක් දානව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom