Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Your Brand, Our Creativity!
RanaDerana On-line
Updated:
Today at 12:40 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Programining for Beginer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලැන්ගේවේජ් එක ගැන ලොකුවට අවධානයක් දෙන්නෙ නැතුව. කන්සෙප්ට් ටික ඉගෙන ගන්නවා නම් ඉක්මනට වෙන ප්‍රෝගැමින් ලැන්ගේවේජ් එකකට මාරු වෙන්න පුලුවන්

ඉස්සර නම් C තමයි ඉගෙන ගන්න කිවුවෙ

දැන් ඒ වගේ එකක් ඉගෙන ගත්තා කියලා මහා ලොකු වාසියක් නැහැ (Software Engineer/Computer Engineer පාත් එකේ වගේ යන්න අදහසක් නැත්නම් සහ C වගේ එකක් යූස් කරන්න අවශ්‍යතාවයක් නැත්නම්)

ලේසි එකකින් ඉගෙන ගත්තම හරි. එහෙම එකකින් ඉගෙනගෙන පස්සෙ අවශ්‍ය විදියට C හරි වෙන ඕන ලැන්ගේවේජ් එකක් ඉගෙන ගන්න පුලුවන්, බේසික් කන්සෙප්ට් ටික දන්නවා නම්

Python, Swift, Javascript වගේ ඒව ඉගෙන ගන්න ගොඩක් ලේසියි.

Java/C# වගේ ඒවත් ලේසියි සහ කලින් ඒවට වඩා මේ වගේ එකක් ඉගෙන ගන්න එක හොදයි

C ත් ගොඩක්ම අමාරු නැහැ. පොයින්ටර්, මෙමෙරි ඇලොකේට් වෙන හැටි අනම් මනම් ඉගෙනගන්න වෙනවා ඉතින්.

C++ නම් (කලින් C කරලා නැත්නම්) ඇත්තටම අමාරුයි, පලවෙනි ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එක විදියට ඉගෙන ගන්නවා නම්

[QUOTE="NEMISIS, post: 23749752, member: 494668"] [SIZE="3"]ලැන්ගේවේජ් එක ගැන ලොකුවට අවධානයක් දෙන්නෙ නැතුව. කන්සෙප්ට් ටික ඉගෙන ගන්නවා නම් ඉක්මනට වෙන ප්‍රෝගැමින් ලැන්ගේවේජ් එකකට මාරු වෙන්න පුලුවන් ඉස්සර නම් C තමයි ඉගෙන ගන්න කිවුවෙ දැන් ඒ වගේ එකක් ඉගෙන ගත්තා කියලා මහා ලොකු වාසියක් නැහැ (Software Engineer/Computer Engineer පාත් එකේ වගේ යන්න අදහසක් නැත්නම් සහ C වගේ එකක් යූස් කරන්න අවශ්‍යතාවයක් නැත්නම්) ලේසි එකකින් ඉගෙන ගත්තම හරි. එහෙම එකකින් ඉගෙනගෙන පස්සෙ අවශ්‍ය විදියට C හරි වෙන ඕන ලැන්ගේවේජ් එකක් ඉගෙන ගන්න පුලුවන්, බේසික් කන්සෙප්ට් ටික දන්නවා නම් Python, Swift, Javascript වගේ ඒව ඉගෙන ගන්න ගොඩක් ලේසියි. Java/C# වගේ ඒවත් ලේසියි සහ කලින් ඒවට වඩා මේ වගේ එකක් ඉගෙන ගන්න එක හොදයි C ත් ගොඩක්ම අමාරු නැහැ. පොයින්ටර්, මෙමෙරි ඇලොකේට් වෙන හැටි අනම් මනම් ඉගෙනගන්න වෙනවා ඉතින්. C++ නම් (කලින් C කරලා නැත්නම්) ඇත්තටම අමාරුයි, පලවෙනි ප්‍රෝගැමින් ලැන්ග්වේජ් එක විදියට ඉගෙන ගන්නවා නම්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom