Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Programming වැඩ්ඩෝ එන්ඩෝ !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇස්ම්බ්ලි ඉගන ගන්න නම් මචො Linux වල පටන් ගන්න එක වඩා හොදයි. මට නම් ඒක ලේසියි.

මම ගොඩක් දුරට වින්ඩෝස් වල try කරලා අමාරු උනාම තමයි මටත් වෙන එකෙක් කිව්වෙ Linux වල Console Programs හදපං එකපාර Windows වලට යන්න එපා කියලා

ඉස්සර වෙලා NASM වල පටන් අරන් පොඩ්ඩක් ඔලුව හදාගත්තට පස්සෙ මාරු උනා Windows වල MASM වලට. MASM වල Win32 API එකත් එක්ක වැඩ කරන්න පට්ට ලේස්යි,

මම GUI එක්ක Database Connection තියෙන Applications පවා හැදුවා සයිස් එක උනේ 2kb ව්තර,

මොන Framework එකක් වත්, Runtime එකක් වත් නැතුව වැඩ කරනවා පට්ටට

Execute වෙන්න මිලි තත්පර ගානක් වත් යන්නෙත් නැ,

Exe එක උඩ Click කරලා Mouse Button එක Release වෙනකොටම App එක Load වෙලා ඉවරයි.

බොරුවට Memory allocate කරගන්නෙත් නැ.

පොඩ්ඩක් කොහෙන් හරි Tute එකක් බලලා Instructions sets, Registers, Pointers අනං මනං ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න.

ඊට පස්සෙ මම නම් ඉගෙන ගත්ත හොදම ක්රමය, C වල හරි C++ වල හරි පොඩි පොඩි Programs හදලා ඒවා Assembly වලින් reverse කරලා බැලුවා Immunity Debugger, IDA PRO, OllyDebugger වගේ එවාගෙන්.

ඔය තියෙන්නෙ අපි C++ වගේ එකකින් ලියපු එකක් Disassembler / Debugger එකකින් Open කරගත්තම Asm වලින් පේන විදිය.

මමත් කොච්චර ASM ඉගෙන ගත්තත් වැඩි පාවිච්චියක් නම් නැ ඉතින්,

ඉගන ගත්ත එකෙන් ලොකුම වාසිය උනේ දැන් මට ගොඩක් Software මටම Crack කරගන්න පුලුවන්  ඒක නම් ෆට්ටම ෆන් වැඩක්

ඒ ඇරෙන්න මොකක් හරි Software එකක් Reverse engineer කරන්න හරි. Shell code එකක් ලියන වෙලාවට විතරයි පාවිච්චි වෙන්නෙ නම්.

තවත් ඉතින් අපිට ගොඩක් වෙලාවට පාවිව්හච්චි වෙන්නෙ Micro Controllers එක්ක වැඩ කරද්දි, Arduino වල හැදුවත් Bootloader අනං මනං හින්දා නිකං Memory ඉවර වෙන නිසා ගොඩක් වෙලාවට PIC, ARM, ATMega වගේ Programming වලදි Micro C, C වගේ මොකෙන් ලිව්වත් HEX ෆයිල් එක්ක වැඩ කරද්දි ASM දැනුම ගොඩක් වටිනවා,

ඒත් මචො ASM ඉගෙන ගත්තොත් අනිත් ඔනම Lang එකක් කජු කනවා වගේ, අනිත් දේ ASM දන්න එකෙක් හදන Software එකයි ඒක නොදන්න එකෙක් හදන එකත් ලොකු වෙනසක් තියෙනවා, මොකද ASM දන්න එකා C++ වලින් හෝ Delphi වගේ එකකින් හරි මොනා හරි Code කරද්දි ඌ දන්නවා ඌ කරන්නෙ මොකක්ද ? මේකට කොච්චර Memory Allocate වෙයිද ? අඩුම Instructions ගානකින් වැඩේ කරල fast ම Execution එක ගන්නෙ කොහොමද, අනං මනං ඉතින් උගේ Prgram එක ASM නොදන්න එකාට වඩා ගොඩක් Stable.

PDF වලට වඩා හොදයි පට්ට පරන වෙබ් සයිට් තියෙනවා ඕන තරම් MASM ගැන, ඒවගෙන් පටන් ගන්න, පුලුවන් නම් PDF නැතුව HArd Copy එකක් ගන්න කොහෙන් හරි, ඒක වටිනවා.

[QUOTE="K_ZONE, post: 17136084, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="DarkOrchid"] ඇස්ම්බ්ලි ඉගන ගන්න නම් මචො Linux වල පටන් ගන්න එක වඩා හොදයි. මට නම් ඒක ලේසියි. මම ගොඩක් දුරට වින්ඩෝස් වල try කරලා අමාරු උනාම තමයි මටත් වෙන එකෙක් කිව්වෙ Linux වල Console Programs හදපං එකපාර Windows වලට යන්න එපා කියලා :D ඉස්සර වෙලා NASM වල පටන් අරන් පොඩ්ඩක් ඔලුව හදාගත්තට පස්සෙ මාරු උනා Windows වල MASM වලට. MASM වල Win32 API එකත් එක්ක වැඩ කරන්න පට්ට ලේස්යි, මම GUI එක්ක Database Connection තියෙන Applications පවා හැදුවා සයිස් එක උනේ 2kb ව්තර, මොන Framework එකක් වත්, Runtime එකක් වත් නැතුව වැඩ කරනවා පට්ටට :D Execute වෙන්න මිලි තත්පර ගානක් වත් යන්නෙත් නැ, Exe එක උඩ Click කරලා Mouse Button එක Release වෙනකොටම App එක Load වෙලා ඉවරයි. බොරුවට Memory allocate කරගන්නෙත් නැ. පොඩ්ඩක් කොහෙන් හරි Tute එකක් බලලා Instructions sets, Registers, Pointers අනං මනං ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න. ඊට පස්සෙ මම නම් ඉගෙන ගත්ත හොදම ක්රමය, C වල හරි C++ වල හරි පොඩි පොඩි Programs හදලා ඒවා Assembly වලින් reverse කරලා බැලුවා Immunity Debugger, IDA PRO, OllyDebugger වගේ එවාගෙන්. [IMG]http://3.bp.blogspot.com/-as27nU3AnNc/UFzyN4Nuo5I/AAAAAAAAAEo/yqNfSDFb-dc/s1600/send.PNG[/IMG] ඔය තියෙන්නෙ අපි C++ වගේ එකකින් ලියපු එකක් Disassembler / Debugger එකකින් Open කරගත්තම Asm වලින් පේන විදිය. මමත් කොච්චර ASM ඉගෙන ගත්තත් වැඩි පාවිච්චියක් නම් නැ ඉතින්, ඉගන ගත්ත එකෙන් ලොකුම වාසිය උනේ දැන් මට ගොඩක් Software මටම Crack කරගන්න පුලුවන් :D ඒක නම් ෆට්ටම ෆන් වැඩක් :D ඒ ඇරෙන්න මොකක් හරි Software එකක් Reverse engineer කරන්න හරි. Shell code එකක් ලියන වෙලාවට විතරයි පාවිච්චි වෙන්නෙ නම්. තවත් ඉතින් අපිට ගොඩක් වෙලාවට පාවිව්හච්චි වෙන්නෙ Micro Controllers එක්ක වැඩ කරද්දි, Arduino වල හැදුවත් Bootloader අනං මනං හින්දා නිකං Memory ඉවර වෙන නිසා ගොඩක් වෙලාවට PIC, ARM, ATMega වගේ Programming වලදි Micro C, C වගේ මොකෙන් ලිව්වත් HEX ෆයිල් එක්ක වැඩ කරද්දි ASM දැනුම ගොඩක් වටිනවා, ඒත් මචො ASM ඉගෙන ගත්තොත් අනිත් ඔනම Lang එකක් කජු කනවා වගේ, අනිත් දේ ASM දන්න එකෙක් හදන Software එකයි ඒක නොදන්න එකෙක් හදන එකත් ලොකු වෙනසක් තියෙනවා, මොකද ASM දන්න එකා C++ වලින් හෝ Delphi වගේ එකකින් හරි මොනා හරි Code කරද්දි ඌ දන්නවා ඌ කරන්නෙ මොකක්ද ? මේකට කොච්චර Memory Allocate වෙයිද ? අඩුම Instructions ගානකින් වැඩේ කරල fast ම Execution එක ගන්නෙ කොහොමද, අනං මනං ඉතින් උගේ Prgram එක ASM නොදන්න එකාට වඩා ගොඩක් Stable. PDF වලට වඩා හොදයි පට්ට පරන වෙබ් සයිට් තියෙනවා ඕන තරම් MASM ගැන, ඒවගෙන් පටන් ගන්න, පුලුවන් නම් PDF නැතුව HArd Copy එකක් ගන්න කොහෙන් හරි, ඒක වටිනවා. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom