Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Programming Tutorials for Beginners
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Tutorials බලන කෙනෙක් විදියට Tutorials වලට වෙන දේ කියන්නම්

උබ බාගෙට පටන් අරන් මගේදී නවතින්න එපා ගොඩක් ලංකාවේ සෙට් එකට වෙන්නේ එක තමයි .

බාගෙට නවතින්න ප්රධාන දේ තමයි විව්ස් නොමැති කම , නොදැනුවත් කමයි Tutorials වලට එක රැයෙන් විව්ව්ස් 100,000යක් එන්නේ නැහැනේ බන් , හොද Tutorials ටිකක් සම්පුරන්යෙන දාල තිබ්බොත් අවරුදු 5ක් යනකම්වත් අදායමක් එයි . Tutorials වලට කාලේ යන්න යන්න තමයි විව්ස් එන්නේ

උබ වැඩ්ඩෙක් නම් Tutorials එකක් සම්පුර්ණයෙන් හදන්න ලොකු කාලයක් යන්නේ නැහැ . ඒ මහන්සියට වඩා ප්රතිලාබ තියෙනවා

වැඩේ පටන් ගත්තානම් බලන එකාට සාදරන්යක් කරපන් මොකක් හරි ඉවර වෙනකම් දීපන් playlist හදලා එක එක ඒවා වෙනම ගොනු කරපන් . eg c# වෙනම , java වෙනම ,බලන් කෙනාට ලෙසියි මම ටුටෝරියල්ක් එකක් බලන්න පටන් ගද්දි මුලින් බලන්නේ.

playlist එකක් වෙනම හදලාද ,

ටුටෝරියල් එකේ කොච්චර ඉඅවර වෙනකම වීඩියෝ තියනවාද කියලා .

පස්සේ ලයින් කමෙන්ට්

පලවෙනි වීඩියෝ එකට කොච්චර විව්ස් තිබ්බත් මම බලන්නේ නැහැ දිගටම වීඩියෝ නැත්නම් මොකද මගේදී නවතිනවානම් ඔලුව කරකවලා ඇත හැරියා වගේ වෙන නිසා

පුලුවන්නම් සිංහලට අමතර වෙනම කඩ්ඩෙන් කරපන් ඕඩියන්ස් එක වැඩි ඔය ඉන්දියන් කාරයෝ කරන්නේ

ටුටෝරියල් එක නැගලා ගියොත් youtube එකට අමතරව udemy වගේ තැනකටත් කොර්ස් එක දන්නා පුළුවන් හොද එකක් මේකේ ලිස්ට් කරගන්න පුලුවන්නම් ගොඩම තමයි .

[QUOTE="KavinduDD, post: 24844783, member: 565589"] [SIZE="3"][B]Tutorials බලන කෙනෙක් විදියට Tutorials වලට වෙන දේ කියන්නම් උබ බාගෙට පටන් අරන් මගේදී නවතින්න එපා ගොඩක් ලංකාවේ සෙට් එකට වෙන්නේ එක තමයි . බාගෙට නවතින්න ප්රධාන දේ තමයි විව්ස් නොමැති කම , නොදැනුවත් කමයි Tutorials වලට එක රැයෙන් විව්ව්ස් 100,000යක් එන්නේ නැහැනේ බන් , හොද Tutorials ටිකක් සම්පුරන්යෙන දාල තිබ්බොත් අවරුදු 5ක් යනකම්වත් අදායමක් එයි . Tutorials වලට කාලේ යන්න යන්න තමයි විව්ස් එන්නේ උබ වැඩ්ඩෙක් නම් Tutorials එකක් සම්පුර්ණයෙන් හදන්න ලොකු කාලයක් යන්නේ නැහැ . ඒ මහන්සියට වඩා ප්රතිලාබ තියෙනවා වැඩේ පටන් ගත්තානම් බලන එකාට සාදරන්යක් කරපන් මොකක් හරි ඉවර වෙනකම් දීපන් playlist හදලා එක එක ඒවා වෙනම ගොනු කරපන් . eg c# වෙනම , java වෙනම ,බලන් කෙනාට ලෙසියි මම ටුටෝරියල්ක් එකක් බලන්න පටන් ගද්දි මුලින් බලන්නේ. playlist එකක් වෙනම හදලාද , ටුටෝරියල් එකේ කොච්චර ඉඅවර වෙනකම වීඩියෝ තියනවාද කියලා . පස්සේ ලයින් කමෙන්ට් පලවෙනි වීඩියෝ එකට කොච්චර විව්ස් තිබ්බත් මම බලන්නේ නැහැ දිගටම වීඩියෝ නැත්නම් මොකද මගේදී නවතිනවානම් ඔලුව කරකවලා ඇත හැරියා වගේ වෙන නිසා පුලුවන්නම් සිංහලට අමතර වෙනම කඩ්ඩෙන් කරපන් ඕඩියන්ස් එක වැඩි ඔය ඉන්දියන් කාරයෝ කරන්නේ ටුටෝරියල් එක නැගලා ගියොත් youtube එකට අමතරව udemy වගේ තැනකටත් කොර්ස් එක දන්නා පුළුවන් හොද එකක් මේකේ ලිස්ට් කරගන්න පුලුවන්නම් ගොඩම තමයි .[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom