Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
proposal කෙල්ල .....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි උදවුවක් ඕනි කොල්ලනේ ..මේකයි case එක ..දැන් මගේ කල වයසත් හරි ..ගෙදරින් හෝ ගාලා කෙල්ලෝ හොයනවා ..මීට කලින් මගේ affair එකක් තිබ්බ සැහෙන්න කාලයක් ...හැබැයි නොගැලපීම් එක්ක ඒක break උනා ...ඒ කලකිරීමත් එක්ක ඊට පස්සේ මම කෙල්ලෙක් ගැන හිතුවෙම නැහැ ..හැබැයි ඉතින් ගෙදරින් ගිය අවුරුද්දේ ඉදන් මට කෙල්ලෝ හොයන්න ගත්තා ..ඕනි එකක් වෙන්න කියල ඒවා බලන්නත් ගියා ...මන් හිතන්නේ මේ වෙනකොට කෙල්ලෝ 20 ට එහා පැත්ත බලන්න ඇති ...හැම එකකම මොකක් හරි අවුලක් තිබ්බ ..එක්කෝ කෙල්ලෝ ලස්සන වෙනකොට ගෙදර අය හරි නැහැ..ගෙදර උන්ගේ තත්වේ හොද වෙනකොට කෙල්ල කැතයි ..ඒ ඔක්කොම ගානට match වෙනකොට හදහන් ගැලපෙන්නේ නැහැ ...ඊයේ පෙරේදත් ගියා ගෙදර අයගේ බල කිරිල්ලට තවත් කෙල්ලෙක් බලන්න ...අවන්කවම කියනවා නම් ඒකිව මට මාරම විදියට හිතට ඇල්ලුවා ...ඒ කෙල්ල තාම ඉගෙන ගන්නවා ..බාහිර උපාදිය කරන්නේ ...ඒ කරන ගමන් ජොබකුත් කරනවා ...එකෙනුත් 30 විතර හම්බ වෙනවද කොහෙද ..එකී කතා කරනව අහන් ඉන්න ආසයි ...හරිම යටහත් පහත් විදියට කතා කලේ ...අනික උන්ට සාපේක්ෂව අපිට හොදට සල්ලි තියෙනවා ..උන්ට එහෙම නැහැ ...තාත්තා බොහොම පොඩි ජොබක් කරන්නේ ..ගෙවලුත් සැහෙන්න පොඩියි ...කෙලින්ම කියනවා නම් අපේ family එකත් එක්ක හැරෙන්නවත් බැහැ ...හැබැයි එයාලගේ ගෙදර අය ඒක කෙලින්ම කිවුවා ..එයාලා ගොඩක් වත් පොහොසත් අය නෙමෙයි කියල ..එකත් මගේ හිතට පොඩ්ඩක් අල්ලලා ගියා ..මොකද සමහර උන් ඉන්නවා මුකුත් නැති උනාට මොකද හෙන ඔලුවෙන් ඉන්නේ ...ගෙවල් case නිසා මම ඕකට ටිකක් පස්ස ගැහුවා ..හැබැයි අපේ ගෙදරින් මේකට මාරම කැමත්යි ..එයාලට කෙල්ලව හිතට අල්ලලා ..මොකද එකී මාරම ලස්සනයි ..ඊටත් වඩා අපේ තාත්තා කියන්නේ කෙල්ලගේ යටහත් පහත් කම වටිනවාලු ...කොච්චර සල්ලි තියෙන කෙල්ලෙක් හම්බ උනත් වැඩක් නැහැලු කෙල්ලගේ ගති ගුණ හොද නැත්නම් ..මටත් වෙලාවකට හිතෙනවා ඒකත් ඇත්ත තමයි කියල ..එත් ඒකිගේ ගෙදර පසුම්බිම කොහොමද බන් nadayekutawath කියන්නේ ...මගේ කල වයසත් හරි නිසා මේකට කැමති වෙන්නත් හිතෙනවා ..එත් අරක තමයි අවුල ..උඹලට මොකද හිතෙන්නේ ..මේවගේ situation එකකදී උඹල ගන්න තීරණය මොකක්ද ?

[QUOTE="codeblue, post: 19941743, member: 545494"] [SIZE=4]පොඩි උදවුවක් ඕනි කොල්ලනේ ..මේකයි case එක ..දැන් මගේ කල වයසත් හරි ..ගෙදරින් හෝ ගාලා කෙල්ලෝ හොයනවා ..මීට කලින් මගේ affair එකක් තිබ්බ සැහෙන්න කාලයක් ...හැබැයි නොගැලපීම් එක්ක ඒක break උනා ...ඒ කලකිරීමත් එක්ක ඊට පස්සේ මම කෙල්ලෙක් ගැන හිතුවෙම නැහැ ..හැබැයි ඉතින් ගෙදරින් ගිය අවුරුද්දේ ඉදන් මට කෙල්ලෝ හොයන්න ගත්තා ..ඕනි එකක් වෙන්න කියල ඒවා බලන්නත් ගියා ...මන් හිතන්නේ මේ වෙනකොට කෙල්ලෝ 20 ට එහා පැත්ත බලන්න ඇති ...හැම එකකම මොකක් හරි අවුලක් තිබ්බ ..එක්කෝ කෙල්ලෝ ලස්සන වෙනකොට ගෙදර අය හරි නැහැ..ගෙදර උන්ගේ තත්වේ හොද වෙනකොට කෙල්ල කැතයි ..ඒ ඔක්කොම ගානට match වෙනකොට හදහන් ගැලපෙන්නේ නැහැ ...ඊයේ පෙරේදත් ගියා ගෙදර අයගේ බල කිරිල්ලට තවත් කෙල්ලෙක් බලන්න ...අවන්කවම කියනවා නම් ඒකිව මට මාරම විදියට හිතට ඇල්ලුවා ...ඒ කෙල්ල තාම ඉගෙන ගන්නවා ..බාහිර උපාදිය කරන්නේ ...ඒ කරන ගමන් ජොබකුත් කරනවා ...එකෙනුත් 30 විතර හම්බ වෙනවද කොහෙද ..එකී කතා කරනව අහන් ඉන්න ආසයි ...හරිම යටහත් පහත් විදියට කතා කලේ ...අනික උන්ට සාපේක්ෂව අපිට හොදට සල්ලි තියෙනවා ..උන්ට එහෙම නැහැ ...තාත්තා බොහොම පොඩි ජොබක් කරන්නේ ..ගෙවලුත් සැහෙන්න පොඩියි ...කෙලින්ම කියනවා නම් අපේ family එකත් එක්ක හැරෙන්නවත් බැහැ ...හැබැයි එයාලගේ ගෙදර අය ඒක කෙලින්ම කිවුවා ..එයාලා ගොඩක් වත් පොහොසත් අය නෙමෙයි කියල ..එකත් මගේ හිතට පොඩ්ඩක් අල්ලලා ගියා ..මොකද සමහර උන් ඉන්නවා මුකුත් නැති උනාට මොකද හෙන ඔලුවෙන් ඉන්නේ ...ගෙවල් case නිසා මම ඕකට ටිකක් පස්ස ගැහුවා ..හැබැයි අපේ ගෙදරින් මේකට මාරම කැමත්යි ..එයාලට කෙල්ලව හිතට අල්ලලා ..මොකද එකී මාරම ලස්සනයි ..ඊටත් වඩා අපේ තාත්තා කියන්නේ කෙල්ලගේ යටහත් පහත් කම වටිනවාලු ...කොච්චර සල්ලි තියෙන කෙල්ලෙක් හම්බ උනත් වැඩක් නැහැලු කෙල්ලගේ ගති ගුණ හොද නැත්නම් ..මටත් වෙලාවකට හිතෙනවා ඒකත් ඇත්ත තමයි කියල ..එත් ඒකිගේ ගෙදර පසුම්බිම කොහොමද බන් nadayekutawath කියන්නේ ...මගේ කල වයසත් හරි නිසා මේකට කැමති වෙන්නත් හිතෙනවා ..එත් අරක තමයි අවුල ..උඹලට මොකද හිතෙන්නේ ..මේවගේ situation එකකදී උඹල ගන්න තීරණය මොකක්ද ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom