Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Proposal Help!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට proposal එකක් ගෙනත් ගෙදරින්. තාත්තගේ යාලුවෙක්ගෙ දුවෙක්. (පවුලේඑකම ළමය) ප්රශ්නෙ මේකයි. ඒ family එකම ඉන්නෙ ඩෙන්මාර්ක් වල. එහෙට ගිහින් අවුරුදු 25 විතර වෙනව. එහෙ citizen.

next week ලංකාවට එනව කියල අපේ ගෙදරින් දැන් කෙල්ල බලන්න යන්න හදන්නෙ. එයාල කැමති නෑ මෙහෙ ඉන්න. බැඳල මටත් එහෙ යමු කියල තමා කියන්නෙ. අපේ ගෙදරිනුත් අවුලක් නෑ මට තව අයියල දෙන්නෙක් ඉන්න නිසා.

මට තියන අවුල මම degree එකක්වත් කරල නෑ, dip එකෙන් පස්සේ business වලට බැස්ස නිසා ඉගෙන ගන්න එක එහෙමම නැවතුනා. English නම් පුළුවන් ඒත් ලොකුවට බෑ, අනික එහෙ language ඒකත් English නෙමේනේ.

ඔය නිසා මට එහෙ ගිහින් එහෙ විදිහට හුරු වෙන්න අමාරු වෙයිද? degree එකක් නැති නිසා ජොබ් එකක් එහෙම හොයා ගන්න බැරිවෙයි ද? මට මේ ගැන අදහසක් දීපල්ලකෝ.

[QUOTE="Tea Boy, post: 22328929, member: 352744"] [SIZE="3"]මචන්ලා මට proposal එකක් ගෙනත් ගෙදරින්. තාත්තගේ යාලුවෙක්ගෙ දුවෙක්. (පවුලේඑකම ළමය) ප්රශ්නෙ මේකයි. ඒ family එකම ඉන්නෙ ඩෙන්මාර්ක් වල. එහෙට ගිහින් අවුරුදු 25 විතර වෙනව. එහෙ citizen. next week ලංකාවට එනව කියල අපේ ගෙදරින් දැන් කෙල්ල බලන්න යන්න හදන්නෙ. එයාල කැමති නෑ මෙහෙ ඉන්න. බැඳල මටත් එහෙ යමු කියල තමා කියන්නෙ. අපේ ගෙදරිනුත් අවුලක් නෑ මට තව අයියල දෙන්නෙක් ඉන්න නිසා. මට තියන අවුල මම degree එකක්වත් කරල නෑ, dip එකෙන් පස්සේ business වලට බැස්ස නිසා ඉගෙන ගන්න එක එහෙමම නැවතුනා. English නම් පුළුවන් ඒත් ලොකුවට බෑ, අනික එහෙ language ඒකත් English නෙමේනේ. ඔය නිසා මට එහෙ ගිහින් එහෙ විදිහට හුරු වෙන්න අමාරු වෙයිද? degree එකක් නැති නිසා ජොබ් එකක් එහෙම හොයා ගන්න බැරිවෙයි ද? මට මේ ගැන අදහසක් දීපල්ලකෝ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom