Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Proposal Pros and Cons
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳම දේ තමා දෙක මැද්දේ එකක් හොයාගන්න එක. ඒ කියන්නෙ referral එකක් උඩ ආස්රය කරන්න යන එක. මොකද pure proposal කරන්න ගියොත් ගොඩක් වෙලාවට උන් ඒවෙලාවෙ උඹට compatible වෙන්න රඟනවා. දෙපැත්තම එහෙමයි. අනික you are on a clock. ඩීල් එක එක්කො කරන්න ඕනා නැත්තන් අයින් වෙන්න ඕනා. ජිවිතේ අවුරුදු 40 50ක් එකට ඉන්න එකාව හොයන්න බෑ බන් එහෙම. තනියම හොයාගන්නවනම් උඹට game එක තියෙන්නෙ ඕනා. කෙල්ලෙක් එක්ක එකපාර කතාකරන්න අකමැති ඩයල්වලට ඕක හරියන්නෙත් නෑ.

referral එකකින් සෙට් කරගත්තාම එකක් තමන් දන්න එකෙක්ගෙන් ආව නිසා පොඩි ශුවර් ගතියක් තියෙනවා, අනික තමා තමන්ට ඕන parameters, timelines එහෙම සෙට් කරගන්නත් පුලුවන්.

අද කාලෙ කෙල්ලෙක්ට කොල්ලෙක් නෑ කියන එක විශ්වාස කරන්න අමාරුයි මොකද technology එක නිසා. ඒ හිංඳා ගොඩක් වෙලාවට මොකක්හරි අවුල් තියෙන ඒවා තමා බොරුවට අයිසින් පාර දාල ඕවට එන්නෙ. සමහර විට උඹේත් අවුල් ඇති ඉතින්. දෙපැත්තෙම ඔය දේ තියෙනවා.

මනුස්සයෙක්ව අඳුනගන්න ඉතින් උන් නිදහසේ ඉන්නකොට නිරීක්ශනය කරන්න ඕනා, එතකොට තමා හරි සතා එලියට එන්නෙ. ඔයවගේ ඒවා ගොඩක් වෙලාව්ට proposal වලින් කරන්න බෑ.

බලන්න ඕන දේවල් තමා

education level

family background/ relatives

socialising circles

job field (migrate කරන්න ඉන්නවානම් දෙන්නටම ජොබ් තියෙන එක වැදගත්)

Money (මුකුත් නැති ඒවා බැඳලා පින් අතේ වැඩක් කරලා ඇති වැඩක් නෑ බන්)

introvert/extrovert (ගෑනි හෙන social වෙලා උඹ කැඳයෙක් උනොත් හරියන්නෙ නෑ, අනිත් පැත්තත් එහෙමයි)

පෙනුම

family compatibility

cleanliness/tidiness

[QUOTE="tharakaf, post: 30900203, member: 576197"] [SIZE=6]හොඳම දේ තමා දෙක මැද්දේ එකක් හොයාගන්න එක. ඒ කියන්නෙ referral එකක් උඩ ආස්රය කරන්න යන එක. මොකද pure proposal කරන්න ගියොත් ගොඩක් වෙලාවට උන් ඒවෙලාවෙ උඹට compatible වෙන්න රඟනවා. දෙපැත්තම එහෙමයි. අනික you are on a clock. ඩීල් එක එක්කො කරන්න ඕනා නැත්තන් අයින් වෙන්න ඕනා. ජිවිතේ අවුරුදු 40 50ක් එකට ඉන්න එකාව හොයන්න බෑ බන් එහෙම. තනියම හොයාගන්නවනම් උඹට game එක තියෙන්නෙ ඕනා. කෙල්ලෙක් එක්ක එකපාර කතාකරන්න අකමැති ඩයල්වලට ඕක හරියන්නෙත් නෑ. referral එකකින් සෙට් කරගත්තාම එකක් තමන් දන්න එකෙක්ගෙන් ආව නිසා පොඩි ශුවර් ගතියක් තියෙනවා, අනික තමා තමන්ට ඕන parameters, timelines එහෙම සෙට් කරගන්නත් පුලුවන්. අද කාලෙ කෙල්ලෙක්ට කොල්ලෙක් නෑ කියන එක විශ්වාස කරන්න අමාරුයි මොකද technology එක නිසා. ඒ හිංඳා ගොඩක් වෙලාවට මොකක්හරි අවුල් තියෙන ඒවා තමා බොරුවට අයිසින් පාර දාල ඕවට එන්නෙ. සමහර විට උඹේත් අවුල් ඇති ඉතින්. දෙපැත්තෙම ඔය දේ තියෙනවා. මනුස්සයෙක්ව අඳුනගන්න ඉතින් උන් නිදහසේ ඉන්නකොට නිරීක්ශනය කරන්න ඕනා, එතකොට තමා හරි සතා එලියට එන්නෙ. ඔයවගේ ඒවා ගොඩක් වෙලාව්ට proposal වලින් කරන්න බෑ. බලන්න ඕන දේවල් තමා [/SIZE] [LIST] [*][SIZE=6]education level[/SIZE] [*][SIZE=6]family background/ relatives[/SIZE] [*][SIZE=6]socialising circles[/SIZE] [*][SIZE=6]job field (migrate කරන්න ඉන්නවානම් දෙන්නටම ජොබ් තියෙන එක වැදගත්)[/SIZE] [*][SIZE=6]Money (මුකුත් නැති ඒවා බැඳලා පින් අතේ වැඩක් කරලා ඇති වැඩක් නෑ බන්)[/SIZE] [*][SIZE=6]introvert/extrovert (ගෑනි හෙන social වෙලා උඹ කැඳයෙක් උනොත් හරියන්නෙ නෑ, අනිත් පැත්තත් එහෙමයි)[/SIZE] [*][SIZE=6]පෙනුම[/SIZE] [*][SIZE=6]family compatibility[/SIZE] [*][SIZE=6]cleanliness/tidiness[/SIZE] [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom