Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Protect our Snakes | අපේ_සර්පයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලොන් තෙලිස්සාගෙන්/කුණකටුවා

පොලොන් තෙලිස්සාගෙන් / කුණකටුවා

2008 දී පලවූ විද්‍යාත්මක පත්‍රිකාවකට අනුව, පොලොන් තෙලිස්සාගෙන්/කුණකටුවාගෙන් (Hypnale hypnale) සිදුවන මරණ සලකාබලා මොහු වෛද්‍යවිද්‍යාත්මකව වැශගත් සර්පයෙක් ලෙස නම් කලා. වෛද්‍යවිද්‍යාත්මකව වැදගත් සර්පයන්, උග්‍රවිෂ සර්පයන් නිසා සමහරුන් කුණකටුවාද උග්‍රවිෂ සර්පයෙක් ලෙස හඳුන්වනු දකින්න පුළුවන්. නමුත් විෂ සාන්ද්‍රණය අනුව බැලූවිට තෙලිස්සන් පොදුවේ මදවිෂ ලෙස වර්ග කිරීම වඩාත් උචිතයි.

1990 සිට 2008 දක්වා රෝහල් දත්ත යොදාගෙන කරනලද සමීක්ෂණයකදී 'තහවුරු කරනලද' කුණකටුවන් (H.hypnale) දශ්ඨණ නිසා මරණ දෙකක්ද, පහතරටට මූකලන් තෙලිස්සා (H.zara) නිසා එක් මරණයක් පමණක්ද වාර්ථාවී තිබෙනවා. කඳුකර මූකලන් තෙලිස්සා (H.nepa) නිසා මරණ වාර්ථාවී නැහැ. නමුත් ප්‍රායෝගිකව, තහවුරු නොකරනලද තෙලිස්සන් දශ්ඨණ නිසා සිදුවූ මරණ වාර්තා නොවී තිබීමේ සම්භාවිතාව ඉතා වැඩියි.

තෙලිස්සන් දශ්ඨණ නිසා විෂ ශරීරයට බලපාන ආකාරය අන් සර්පවිෂ ආකාරයෙන්ම කොටස් දෙකකට බෙදා හඳුනාගන්න පුළුවන්.

1. ස්ථානීය රෝග ලක්ෂණ (Local envenomation features)

2. ශාරීරික රෝග ලක්ෂණ (Systemic envenomation features)

ස්ථානීය රෝග ලක්ෂණ යටතේ සපා කෑ ස්ථානය ඉදිමීම, ලේ පැහැති විසප්පු දැමීම (Haemorragic blisters) හා වසා ග්‍රන්ථි ඉදිමීම ඇතිවිය හැක.

ශාරීරික රෝග ලක්ෂණ යනු කලින් පුරෝකථණය කලනොහැකි, කලාතුරකින් පෙන්වන හා මාරාන්තික තත්වයන්ය.

රුධිරය කැටිගැසීම (Coagulapathy), එසේ කැටි ගැසුණු ලේ කැටි කේශනාලිකා (capillaries) හා ධමනිකා (Arterioles) වල තැන්පත්වී, හදිසි වකුගඩු අකරණිය (Acute renal failure) ඇතුළු පද්ධති ගණනාවකට බලපාන Thrombotic Microangiopathy නම්වූ තත්වය ඇතිවීම හා ස්නායුක විෂක් (Neurotoxin) ලෙස ක්‍රියාත්මක් වී හුස්ම ගැනීමේ, ගිලීමේ, ඇසිපිය ඇරගෙන සිටීමේ අපහසුතා ආදිය ඇතිවිය හැක.

තෙලිස්සන් සපාකෑමෙන් ඇතිවන සංකූලතා සඳහා දැනට ඉන්දියාවෙන් ගෙන්වා භාවිතා කරන ප්‍රතිවිෂ (anti-venom) ලබා නොදෙන අතර වෙනත් ක්‍රමයකට ප්‍රතිකාර කෙරේ.

එහිදී රුධිරය කැටිගැසීම (Coagulapathy) සඳහා ප්ලැස්මාව (Fresh frozen plasma/FFP) ලබාදීමද, Thrombotic Microangiopathy (TMA) තත්වය සඳහා ප්ලැස්මාව එලියට ගෙන යන්ත්‍රානුසාරයෙන් පිරිසිදුකර නැවත ශරීරගත කිරීම (plasmapheresis)ද, හදිසි වකුගඩු අකරණිය (Acute renal failure) සඳහා සේලයින් ඇතුළු දියර වර්ග ලබාදීමත් රුධිර කාන්දුපෙරණය (Dialysis) කිරීමත් සිදුකරනවා.

තෙලිස්සන් දෂ්ඨ කර රෝහල්ගත්වී නැවත නිවසට පැමිණි විටදී රෝගියාගන් පිටවන මුත්‍රා ප්‍රමාණය හා පැහැය ගැන අවධානයෙන් සිටිය යුතුයි.

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් 1ml/kg/hr ප්‍රමාණයෙන් මුත්‍රා පිටකරයි. එනම් 50kg පුද්ගලයෙක් පැයකට මුත්‍රා 50mlක් පිටකල යුතුයි. එම ප්‍රමණය අඩුවීම ගැන අවධානයෙන් සිටිය යුතුයි. තවද ලේ පැහැයට මුත්‍රා පිටවීම ගැනද අවධානයෙන් සිටින්න. ඊට අමතරව හුස්ම ගැනීමේ, ගිලීමේ, ඇසිපිය ඇරගෙන සිටීමේ අපහසුතා ආදිය ගැනද අවධියෙන් සිටින්න! මෙම රෝග ලක්ෂණ ඇත්නම් නැවතත් වහාම වෛද්‍ය උපදෙස් ගතයුතුය!!

මූලාස්‍රය:

1. How to manage snake bites in hospital 2013 edition

2. https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4062887/

සටහන - Shan Menaka

Pic By - Priyantha Rupasinghe

[QUOTE="techytee, post: 21993008, member: 490126"] [b]පොලොන් තෙලිස්සාගෙන්/කුණකටුවා[/b] [U][B][SIZE=5]පොලොන් තෙලිස්සාගෙන් / කුණකටුවා[/SIZE][/B][/U] [SIZE=5] [/SIZE][SIZE=5]2008 දී පලවූ විද්‍යාත්මක පත්‍රිකාවකට අනුව, පොලොන් තෙලිස්සාගෙන්/කුණකටුවාගෙන් (Hypnale hypnale) සිදුවන මරණ සලකාබලා මොහු වෛද්‍යවිද්‍යාත්මකව වැශගත් සර්පයෙක් ලෙස නම් කලා. වෛද්‍යවිද්‍යාත්මකව වැදගත් සර්පයන්, උග්‍රවිෂ සර්පයන් නිසා සමහරුන් කුණකටුවාද උග්‍රවිෂ සර්පයෙක් ලෙස හඳුන්වනු දකින්න පුළුවන්. නමුත් විෂ සාන්ද්‍රණය අනුව බැලූවිට තෙලිස්සන් පොදුවේ මදවිෂ ලෙස වර්ග කිරීම වඩාත් උචිතයි. [/SIZE] [SIZE=5]1990 සිට 2008 දක්වා රෝහල් දත්ත යොදාගෙන කරනලද සමීක්ෂණයකදී 'තහවුරු කරනලද' කුණකටුවන් (H.hypnale) දශ්ඨණ නිසා මරණ දෙකක්ද, පහතරටට මූකලන් තෙලිස්සා (H.zara) නිසා එක් මරණයක් පමණක්ද වාර්ථාවී තිබෙනවා. කඳුකර මූකලන් තෙලිස්සා (H.nepa) නිසා මරණ වාර්ථාවී නැහැ. නමුත් ප්‍රායෝගිකව, තහවුරු නොකරනලද තෙලිස්සන් දශ්ඨණ නිසා සිදුවූ මරණ වාර්තා නොවී තිබීමේ සම්භාවිතාව ඉතා වැඩියි. [/SIZE] [SIZE=5] තෙලිස්සන් දශ්ඨණ නිසා විෂ ශරීරයට බලපාන ආකාරය අන් සර්පවිෂ ආකාරයෙන්ම කොටස් දෙකකට බෙදා හඳුනාගන්න පුළුවන්.[/SIZE] [SIZE=5] 1. ස්ථානීය රෝග ලක්ෂණ (Local envenomation features) 2. ශාරීරික රෝග ලක්ෂණ (Systemic envenomation features)[/SIZE] [SIZE=5] ස්ථානීය රෝග ලක්ෂණ යටතේ සපා කෑ ස්ථානය ඉදිමීම, ලේ පැහැති විසප්පු දැමීම (Haemorragic blisters) හා වසා ග්‍රන්ථි ඉදිමීම ඇතිවිය හැක. [/SIZE] [SIZE=5] ශාරීරික රෝග ලක්ෂණ යනු කලින් පුරෝකථණය කලනොහැකි, කලාතුරකින් පෙන්වන හා මාරාන්තික තත්වයන්ය. රුධිරය කැටිගැසීම (Coagulapathy), එසේ කැටි ගැසුණු ලේ කැටි කේශනාලිකා (capillaries) හා ධමනිකා (Arterioles) වල තැන්පත්වී, හදිසි වකුගඩු අකරණිය (Acute renal failure) ඇතුළු පද්ධති ගණනාවකට බලපාන Thrombotic Microangiopathy නම්වූ තත්වය ඇතිවීම හා ස්නායුක විෂක් (Neurotoxin) ලෙස ක්‍රියාත්මක් වී හුස්ම ගැනීමේ, ගිලීමේ, ඇසිපිය ඇරගෙන සිටීමේ අපහසුතා ආදිය ඇතිවිය හැක. [/SIZE] [SIZE=5] තෙලිස්සන් සපාකෑමෙන් ඇතිවන සංකූලතා සඳහා දැනට ඉන්දියාවෙන් ගෙන්වා භාවිතා කරන ප්‍රතිවිෂ (anti-venom) ලබා නොදෙන අතර වෙනත් ක්‍රමයකට ප්‍රතිකාර කෙරේ. [/SIZE] [SIZE=5] එහිදී රුධිරය කැටිගැසීම (Coagulapathy) සඳහා ප්ලැස්මාව (Fresh frozen plasma/FFP) ලබාදීමද, Thrombotic Microangiopathy (TMA) තත්වය සඳහා ප්ලැස්මාව එලියට ගෙන යන්ත්‍රානුසාරයෙන් පිරිසිදුකර නැවත ශරීරගත කිරීම (plasmapheresis)ද, හදිසි වකුගඩු අකරණිය (Acute renal failure) සඳහා සේලයින් ඇතුළු දියර වර්ග ලබාදීමත් රුධිර කාන්දුපෙරණය (Dialysis) කිරීමත් සිදුකරනවා. [/SIZE] [SIZE=5] තෙලිස්සන් දෂ්ඨ කර රෝහල්ගත්වී නැවත නිවසට පැමිණි විටදී රෝගියාගන් පිටවන මුත්‍රා ප්‍රමාණය හා පැහැය ගැන අවධානයෙන් සිටිය යුතුයි. [/SIZE] [SIZE=5]සාමාන්‍යයෙන් පුද්ගලයෙක් 1ml/kg/hr ප්‍රමාණයෙන් මුත්‍රා පිටකරයි. එනම් 50kg පුද්ගලයෙක් පැයකට මුත්‍රා 50mlක් පිටකල යුතුයි. එම ප්‍රමණය අඩුවීම ගැන අවධානයෙන් සිටිය යුතුයි. තවද ලේ පැහැයට මුත්‍රා පිටවීම ගැනද අවධානයෙන් සිටින්න. ඊට අමතරව හුස්ම ගැනීමේ, ගිලීමේ, ඇසිපිය ඇරගෙන සිටීමේ අපහසුතා ආදිය ගැනද අවධියෙන් සිටින්න! මෙම රෝග ලක්ෂණ ඇත්නම් නැවතත් වහාම වෛද්‍ය උපදෙස් ගතයුතුය!![/SIZE] [SIZE=5]මූලාස්‍රය: [/SIZE] [SIZE=5]1. How to manage snake bites in hospital 2013 edition 2. [URL]https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4062887/[/URL][/SIZE] [SIZE=5]සටහන - [URL="https://www.facebook.com/shan.menaka.31?hc_ref=ARQj6xaAMXmAYhbaDn38tJ6CsBGn-5PB-7eJMeiesApYbahxWjNi8ga9lcdUi3ZJtxE"]Shan Menaka[/URL] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/20140094_10212065123401440_7595254118202026444_n.jpg?oh=8ce9104a924105d7af32e2f7c23374d2&oe=59EBCFBA[/IMG] Pic By -[/SIZE][URL="https://www.facebook.com/priyantha.rup?hc_ref=ART7Hzb5Df4GnG_UICfN_N01p7-QiN_Eh3tY8QLmyJ0ZqN5ezVYowg5GXQCnmfmVLsU&fref=nf"][SIZE=5] [/SIZE]Priyantha Rupasinghe[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom