Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Protein සප්ලිමන්ට් ගහන්න සල්ලි නැද්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ow ban 280 bittara pettiyak sathiyata iwarai.

mama 180 thaniyen kanakota gedara aya sathiyen 100k kanawa.

btw olympia yana euwn growth hormone inject karanawa ban. ekai ung ohoma size wenne.. ewa steroid unath side effect godak adui

gym ගියාට protienමෙච්චර ගන්න වියදම් කරන්න ඕන නැහැ ඒ උනාට සල්ලි තියෙනවනම් කරාට කමක් නැහැ.

නමුත් සල්ලි තියෙන එකාටයි නැති එකාටයි කන්න කියන්නේ එකම විදිහකට, එක අසාදරනයි එකයි මම කිව්වේ.

එකෙන් කියන්නේ නැහැ සල්ලි නැති එකාට protien නැතුව ඇඟ හදන්න බැහැයි කියල බැරි නැහැ කල් යනවා

1 positive nitrogen balance එක maintain කරන්න ඕන muscle loss එක අවම කරගන්න.

2. calories deficit and surplus දෙක වෙන් වෙන්නේ කොතනින්ද කියල තේරුම් ගන්න ඕන තමන්ගේ body එකේ.

සල්ලි නැත්තන් protien ganna, ගොඩක් heavyweight දාගෙන තඩි schedule දාගෙන GYM එකේ මැරෙන්න හොද නැහැ, මොකද ඒවා recover කරන්න protein නැති නිසා.එතකොට කරන්න ඕන shape එකේ workout කරන ගමන් ලොකුවට carb ගන්නේ නැතුව ගන්න පුළුවන් ප්‍රමාණයට ගන්න එක.

එතකොට සාපේක්ෂව කාලාන්තරයක් යනවා නමුත් progress එකක් තියෙනවා,. දශමයක progerss එකක් තියෙන එක වටිනවා no progress එකට වඩා.

නමුත් අපේ උන් කරන්නේ gym එකේ අනික් උන් එක්ක against එකට weight දාගෙන මැරීගෙන workout කරනවා. ගෙදර ගිහින් carbs දාගන්නවා. ඉතින් ඇයි කැලරි එපැයි .. ඉතින් එතකොට බඩ එනවා. එතකොට වෙන්නේ strength training මිසක් muscle-building එකක් නෙමෙයි. එහෙමත් නැත්තන් අනික් උන් එක්ක තරඟෙට heavy weight ගහන්න පුළුවන් උපරිම ගහන්න බලල protein චූ ට්ටක් දාගන්නවා..

එතකොට වෙන්නේ muscle එක cannibalise වෙන එක. කෙට්ටු වෙලා calories deficit එකකට යන එක..

ethakota onna complain karanawa gym giyaata anga aawe na kiyala

oya deka balance eka kothanada thiyenne kiyala therum ganna ona.

eka theory ekak witharai. thawa hethu thiyenawanam negative nitrogen balance nam yanne, uba suppliments galloon ganak gahuwath wadak naha

ehema naha ban mama nitharama check karanawa. mage very normal.

oya guli wala thawa jaraawa thiyenawa ban. ewa ekka body eka hadanna giyahama bandiya paninawa

[QUOTE="BLACKLIST_MEMBER, post: 25943490, member: 79414"] ow ban 280 bittara pettiyak sathiyata iwarai. mama 180 thaniyen kanakota gedara aya sathiyen 100k kanawa. btw olympia yana euwn growth hormone inject karanawa ban. ekai ung ohoma size wenne.. ewa steroid unath side effect godak adui gym ගියාට protienමෙච්චර ගන්න වියදම් කරන්න ඕන නැහැ ඒ උනාට සල්ලි තියෙනවනම් කරාට කමක් නැහැ. නමුත් සල්ලි තියෙන එකාටයි නැති එකාටයි කන්න කියන්නේ එකම විදිහකට, එක අසාදරනයි එකයි මම කිව්වේ. එකෙන් කියන්නේ නැහැ සල්ලි නැති එකාට protien නැතුව ඇඟ හදන්න බැහැයි කියල බැරි නැහැ කල් යනවා 1 positive nitrogen balance එක maintain කරන්න ඕන muscle loss එක අවම කරගන්න. 2. calories deficit and surplus දෙක වෙන් වෙන්නේ කොතනින්ද කියල තේරුම් ගන්න ඕන තමන්ගේ body එකේ. සල්ලි නැත්තන් protien ganna, ගොඩක් heavyweight දාගෙන තඩි schedule දාගෙන GYM එකේ මැරෙන්න හොද නැහැ, මොකද ඒවා recover කරන්න protein නැති නිසා.එතකොට කරන්න ඕන shape එකේ workout කරන ගමන් ලොකුවට carb ගන්නේ නැතුව ගන්න පුළුවන් ප්‍රමාණයට ගන්න එක. එතකොට සාපේක්ෂව කාලාන්තරයක් යනවා නමුත් progress එකක් තියෙනවා,. දශමයක progerss එකක් තියෙන එක වටිනවා no progress එකට වඩා. නමුත් අපේ උන් කරන්නේ gym එකේ අනික් උන් එක්ක against එකට weight දාගෙන මැරීගෙන workout කරනවා. ගෙදර ගිහින් carbs දාගන්නවා. ඉතින් ඇයි කැලරි එපැයි .. ඉතින් එතකොට බඩ එනවා. එතකොට වෙන්නේ strength training මිසක් muscle-building එකක් නෙමෙයි. එහෙමත් නැත්තන් අනික් උන් එක්ක තරඟෙට heavy weight ගහන්න පුළුවන් උපරිම ගහන්න බලල protein චූ ට්ටක් දාගන්නවා.. එතකොට වෙන්නේ muscle එක cannibalise වෙන එක. කෙට්ටු වෙලා calories deficit එකකට යන එක.. ethakota onna complain karanawa gym giyaata anga aawe na kiyala oya deka balance eka kothanada thiyenne kiyala therum ganna ona. eka theory ekak witharai. thawa hethu thiyenawanam negative nitrogen balance nam yanne, uba suppliments galloon ganak gahuwath wadak naha ehema naha ban mama nitharama check karanawa. mage very normal. oya guli wala thawa jaraawa thiyenawa ban. ewa ekka body eka hadanna giyahama bandiya paninawa [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom