PS 2 USB INPUT

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් ගාව ps2 ප්ලයෙර් එකක් තියෙනවා

    ps2.jpg


    ඔන්න ඔය වගේ එකක්

    ඔකේ USB එකට පෙන් ගැහුවට පෙන්නන්නේ නැ

    මම නෙට් එකේ ක්‍රමයක් හොයලා මෙන්න මේ විදියට කරන්න try කලා


    What you need is...

    1) A PS2, slim or fat.
    2) Mod chip or swap magic.
    3) USB flash drive or a USB external HD.
    4) SMS media player. Click here to download ‘SMS_Version_2.9_R4.rar.’
    5) The ULaunchELF CD. Click here to download the CD version of ULaunchELF.


    This is what you do…


    • Extract the ‘SMS_Version_2.9_R4.rar’.
    You would get the file ‘SMS Version 2.9 (Rev.4).elf’.

    • Format your USB media to Fat32.

    • Copy the ‘SMS Version 2.9 (Rev.4)(T).elf’ file to your USB media.

    • Copy and paste all the Videos and mp3 files to your USB media.
    Now you are ready to launch SMS.

    • Connect the USB media to the PS2 USB port.

    • Boot the ULaunchELF CD on your PS2, using modchip or swap magic.
    You would get a screen which would look like this…

    The ULaunchELF Browser controls:
    Up and down to navigate through files or directories.
    O = Select file or directory.
    Triangle = Browse back or exit menu.

    • Now, Press the ‘O’ button to enter ‘FileBrowser‘.

    • Go to ‘mass’ and then press the ‘O’ button to select it.
    You would be able to see the files you stored on the USB media.

    • Go to ‘SMS Version 2.9 (Rev.4).elf’ and press the ‘O’ button.


    LINK https://versatile1.wordpress.com/20...-mp3s-on-ps2-using-the-sms-divx-media-player/





    SMS would now load and launch…


    හැබැයි මුලදීම වැඩේ අප්සෙට් වුනා :no::no::no:




    ULaunchELF කියන එක DVD එකක WRITE කරලා

    ps2 එකට දැම්මම DVD එක SUPPORT කරන්නේ නෑ කියලා වැටුනා


    දන්නවනම් ක්‍රමයක් කියන්නකෝ
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔන්න ඔය වගේ එකක්

    ඔකේ USB එකට පෙන් ගැහුවට පෙන්නන්නේ නැ

    මම නෙට් එකේ ක්‍රමයක් හොයලා මෙන්න මේ විදියට කරන්න try කලා

    දැන් ඕවා පලක් නැ බන් මගේ එකත් ඔහේ පැත්තට දාලා තියනවා
    CPU "Emotion Engine" clocked at 294.912 MHz (launch), 299 MHz (newer models), with 128-bit SIMD capabilities [4][5][6]
    Memory 32 MB of Direct RAMBUS or RDRAM
    4 MB eDRAM
    Storage
    PlayStation 2 memory card 8 megabyte
    PlayStation memory card (128 kilobytes/1 megabit)
    40 GB Hard Drive (add-on)

    තේරෙනවානේ උබට් මේකත් එක්කල ඔට්ටු වෙන වෙලාවේ කොම්පියුටරයක් අසේම්බල් කරපන් :)
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    සොහොන;19203271 said:
    දැන් ඕවා පලක් නැ බන් මගේ එකත් ඔහේ පැත්තට දාලා තියනවා
    CPU "Emotion Engine" clocked at 294.912 MHz (launch), 299 MHz (newer models), with 128-bit SIMD capabilities [4][5][6]
    Memory 32 MB of Direct RAMBUS or RDRAM
    4 MB eDRAM
    Storage
    PlayStation 2 memory card 8 megabyte
    PlayStation memory card (128 kilobytes/1 megabit)
    40 GB Hard Drive (add-on)

    තේරෙනවානේ උබට් මේකත් එක්කල ඔට්ටු වෙන වෙලාවේ කොම්පියුටරයක් අසේම්බල් කරපන් :)

    pc,ps3 ekata apu nethi ps2 ekata withrak apu exclusive patta games thiyenawa,eka nisa mage eka thama mama use karanawa samahara welawata,GOD OF WAR wage games num ps3 ekath relase kara:cool:
     
    Last edited: