Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
psd මාරක අනතුර ගැන අපැහැදිලි තැන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න ඇත්ත

මෛත්‍රීගේ යාගයට බිල්ලට දුන් PSD නිළධාරින්

මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් හා ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක ගැටීමෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබිමේ අනතුර පසුපස සත්‍ය කතාව මේ වනවිට අනාවරණය කර ගැනිමට අප ඔත්තුකරුවන් සමත්ව තිබේ.

අදාළ ජනාධිපති ආරක්ෂක කණ්ඩායම අවමඟුල් උත්සහයකට සහභාගි විම සදහා යමින් සිටියදි අදාළ අනතුර සිදුව ඇති බවයි පොලිසිය මාධ්‍ය හරහා අනාවරණය කර ඇත්තේ.නමුත් සත්‍ය එය නොවේ.

මහින්දගේ ජනප්‍රියත්වය වට්ටන්න මෛත්‍රී-රාජිත-දුමින්ද යාගයක් කරයි-යුධ හමුදා රෝහලේ කල කුමන්ත්‍රණය මෙන්න යනුවෙන් පසුගිය අප්‍රියෙල් 18 වැනිදා මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ ශාන්ත කපු මහතාගේ දේවාලයේ ආරම්භ කල යාගයේ අවසන් භාගය ඉටුකිරිම සදහා අවශ්‍ය කිලෝ 50ක රන් බරකින් යුතු පිළිමයක් මෛත්‍රීගේ නියෝජිතයන් දෙදෙනෙකු සමග මොටර් රථයකින් යවා ඇති අතර ඔහුන්ගේ ආරක්ෂාවට මෙම ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායම යවා තිබේ.

අදාළ ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායමට මෛත්‍රීගේ නියෝජිතයන් ගිය මොටර් රථය අතර මගදි මගහැරන අතර එයට සමිප විම සදහා ගත් උත්සහයේදි මෙම අනතුර වන බව CCTV දර්ශණ හරහාද තහවුරු වි තිබේ.

මේ අතර රොහල් ගතකර සිටින කිසිදු ජනාධිපති ආරක්ෂක අංශයේ සමාජිකයන් 6 දෙනාගෙන් ප්‍රශ්ණ කිරිම් නොකරන ලෙසත් ඒ සම්බන්ධයෙන් සටහන් තබා නොගන්නා ලෙසත් පොලිසියට ජනාධිපති ආරක්ෂක අංශය මගින් දැනුම් දි තිබේ.

ලක්ෂ වාර්යක් ජීවම් කරන ලද අතී ප්‍රභල සුරයක් සහ නවග්‍රහ පල සදහා ජිවම් කරන ලද සදුන් කුඩු සහ විශේෂ සුරුවමක් පසුගියදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශාන්ත කපු මහතාගෙන් ගෙන්වා ගෙන ඇති අතර තමන්ට එරෙහි සතුරු කරදර සහ ජනතා ප්‍රසාදය වර්ධනය කිරිම සදහා අවශ්‍ය පුජාවක් පවත්වන ලෙසට කපුවාට දැනුම් දි තිබේන අතර ඒ අනුව අදාළ රන් පිළිමය අද යැවිමට කටයුතු කර තිබේ.

බලයට පැමිණි වහාම ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණු ජනපති සිරිසේන තිරුපති දේවාලයේ සංවිධානය කරනු ලැබූ විශේෂ පුජාවක් සදහා පසුගිය පෙබරවාරි 2 වැනිදා පෙරවරු 2.15 ට පමණ ගොස් ඇති අතර , එම අවස්ථාවවේදී තිරුපති දේවාලයේ ප්‍රධාන පුජකතුමන් විසින් පුජාව පැවැත්වීම සදහා දේවාලයේ රන් දොර ඇරීමට උත්සහ කල අවස්ථාවවේදී ,කොපමණ උත්සහ කලත් එය අසර්ථක වී ඇති අතර., එම රන් දොරට අයත් රත්රන් යතුර කැඩී තිබෙන අතර , යතුරේ භාගයක් රන් දොරේහි ඇතුලේ හිරවී ඇති අතර ඉන් පසු අමතර යතුරක් හෝ භාවිතා කිරීමට නොහැකි වී ඇත .

මෙම අවස්ථාවේදී ….මෙය ඉතාමත්ම අසුභ පෙරනිමිත්තක් බව පෙන්වා දී ඇති ප්‍රධාන පුජකතුමන් ,දොර පිළිසකර කරන තෙක් අති පුජනීය තිරුපති රන්දොරට අත තැබීමෙන් වැලකි සිටීම කගේ කාගේත් ජිවිත වලට හොද බව පෙන්වා දී ඇත .කෙසේ වුවද ඉන්දීය රජයේ ආරාධනයෙන් පැමිණි ශ්‍රී ලංකා ජනපති සිරිසේන තිරුපති දේවාලයට පැමිණ රන්දොර ඇරගනිමට නොහැකිව , පුජාවට සහබහාගී නොවී යෑමට, ඉන්දීය රජයට ඉඩ දිය නොහැකි බව සිරිසේන සමග තිරුපති දේවාලය වෙත පැමිණි ඉන්දීය නිලධාරීන් ,දේවාලයේ ප්‍රධාන පුජක තුමන් වෙත දැනුම් දී තිබේ.

පසුව ඉතා අකමැත්තෙන් කියත් භාවිතා කරමින් රන් දොරේ අගුල කපා දොර ඇර ඇති පුජකවරුන් පවසා ඇත්තේ ,මෙය දෙවියන්ගේ අකමැත්තෙන් කරන පුජාවකට හා සමාන බවත් , දෙවියන් මෙම පුජාව ප්‍රතික්ෂේප කල බවත්ය.

පසුව බොහෝ වේලාවක් රන් දොර අරින තෙක් හිටගෙන සිටි ජනපති සිරිසේන සහ සිරිසේන මැතිණිය පුජාව පවත්වා ඇත .

තිරුපති දේවාලයේ රන් දොර කඩා පුජාවක් පැවැත්වූ එකම සහ ප්‍රථම පුද්ගලයා බවට ඉතිහාස ගතවෙමින් ජනපති සිරිසේන පුජාව පවත්වා ඇත . මේ අතර ජනපති සමග මෙම පුජාවට ගිය සමහර ශ්‍රී ලංකික නිලධාරීන් මෙම පුජාවට සහභාගී වීමෙන් වැලකි සිට ඇත.

පසුව පැය 24ක් යන්නට ප්‍රථමයෙන් රන් දොර අලුත්වැඩියා කර අලුත් රන් යතුරක් ලබාදීමට ඉන්දීය බලධාරීන් ක්‍රියාත්මක වී ඇත.මෙම සිදුවීම දැන ගත් බොහෝ බැතිමතුන් සහ පුජකවරුන් පවසා ඇත්තේ මෙය ඉතාමත්ම අසුබ ලකුණක් බවයි එම හේතුවෙන් මෙම යාග හොම සියල්ලක්ම ආරම්භ කර තිබේ.

[QUOTE="ruchira55, post: 18948155, member: 396673"] [SIZE="7"]මෙන්න ඇත්ත[/SIZE] [SIZE="6"]මෛත්‍රීගේ යාගයට බිල්ලට දුන් PSD නිළධාරින්[/SIZE] [SIZE="4"]මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් හා ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක ගැටීමෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 6 දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබිමේ අනතුර පසුපස සත්‍ය කතාව මේ වනවිට අනාවරණය කර ගැනිමට අප ඔත්තුකරුවන් සමත්ව තිබේ. අදාළ ජනාධිපති ආරක්ෂක කණ්ඩායම අවමඟුල් උත්සහයකට සහභාගි විම සදහා යමින් සිටියදි අදාළ අනතුර සිදුව ඇති බවයි පොලිසිය මාධ්‍ය හරහා අනාවරණය කර ඇත්තේ.නමුත් සත්‍ය එය නොවේ. මහින්දගේ ජනප්‍රියත්වය වට්ටන්න මෛත්‍රී-රාජිත-දුමින්ද යාගයක් කරයි-යුධ හමුදා රෝහලේ කල කුමන්ත්‍රණය මෙන්න යනුවෙන් පසුගිය අප්‍රියෙල් 18 වැනිදා මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ ශාන්ත කපු මහතාගේ දේවාලයේ ආරම්භ කල යාගයේ අවසන් භාගය ඉටුකිරිම සදහා අවශ්‍ය කිලෝ 50ක රන් බරකින් යුතු පිළිමයක් මෛත්‍රීගේ නියෝජිතයන් දෙදෙනෙකු සමග මොටර් රථයකින් යවා ඇති අතර ඔහුන්ගේ ආරක්ෂාවට මෙම ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායම යවා තිබේ. අදාළ ජනාධිපති ආරක්ෂක අංශයේ කණ්ඩායමට මෛත්‍රීගේ නියෝජිතයන් ගිය මොටර් රථය අතර මගදි මගහැරන අතර එයට සමිප විම සදහා ගත් උත්සහයේදි මෙම අනතුර වන බව CCTV දර්ශණ හරහාද තහවුරු වි තිබේ. මේ අතර රොහල් ගතකර සිටින කිසිදු ජනාධිපති ආරක්ෂක අංශයේ සමාජිකයන් 6 දෙනාගෙන් ප්‍රශ්ණ කිරිම් නොකරන ලෙසත් ඒ සම්බන්ධයෙන් සටහන් තබා නොගන්නා ලෙසත් පොලිසියට ජනාධිපති ආරක්ෂක අංශය මගින් දැනුම් දි තිබේ. ලක්ෂ වාර්යක් ජීවම් කරන ලද අතී ප්‍රභල සුරයක් සහ නවග්‍රහ පල සදහා ජිවම් කරන ලද සදුන් කුඩු සහ විශේෂ සුරුවමක් පසුගියදා මෛත්‍රීපාල ජනාධිපතිවරයා ශාන්ත කපු මහතාගෙන් ගෙන්වා ගෙන ඇති අතර තමන්ට එරෙහි සතුරු කරදර සහ ජනතා ප්‍රසාදය වර්ධනය කිරිම සදහා අවශ්‍ය පුජාවක් පවත්වන ලෙසට කපුවාට දැනුම් දි තිබේන අතර ඒ අනුව අදාළ රන් පිළිමය අද යැවිමට කටයුතු කර තිබේ. බලයට පැමිණි වහාම ඉන්දියාවේ නිල සංචාරයක යෙදුණු ජනපති සිරිසේන තිරුපති දේවාලයේ සංවිධානය කරනු ලැබූ විශේෂ පුජාවක් සදහා පසුගිය පෙබරවාරි 2 වැනිදා පෙරවරු 2.15 ට පමණ ගොස් ඇති අතර , එම අවස්ථාවවේදී තිරුපති දේවාලයේ ප්‍රධාන පුජකතුමන් විසින් පුජාව පැවැත්වීම සදහා දේවාලයේ රන් දොර ඇරීමට උත්සහ කල අවස්ථාවවේදී ,කොපමණ උත්සහ කලත් එය අසර්ථක වී ඇති අතර., එම රන් දොරට අයත් රත්රන් යතුර කැඩී තිබෙන අතර , යතුරේ භාගයක් රන් දොරේහි ඇතුලේ හිරවී ඇති අතර ඉන් පසු අමතර යතුරක් හෝ භාවිතා කිරීමට නොහැකි වී ඇත . මෙම අවස්ථාවේදී ….මෙය ඉතාමත්ම අසුභ පෙරනිමිත්තක් බව පෙන්වා දී ඇති ප්‍රධාන පුජකතුමන් ,දොර පිළිසකර කරන තෙක් අති පුජනීය තිරුපති රන්දොරට අත තැබීමෙන් වැලකි සිටීම කගේ කාගේත් ජිවිත වලට හොද බව පෙන්වා දී ඇත .කෙසේ වුවද ඉන්දීය රජයේ ආරාධනයෙන් පැමිණි ශ්‍රී ලංකා ජනපති සිරිසේන තිරුපති දේවාලයට පැමිණ රන්දොර ඇරගනිමට නොහැකිව , පුජාවට සහබහාගී නොවී යෑමට, ඉන්දීය රජයට ඉඩ දිය නොහැකි බව සිරිසේන සමග තිරුපති දේවාලය වෙත පැමිණි ඉන්දීය නිලධාරීන් ,දේවාලයේ ප්‍රධාන පුජක තුමන් වෙත දැනුම් දී තිබේ. පසුව ඉතා අකමැත්තෙන් කියත් භාවිතා කරමින් රන් දොරේ අගුල කපා දොර ඇර ඇති පුජකවරුන් පවසා ඇත්තේ ,මෙය දෙවියන්ගේ අකමැත්තෙන් කරන පුජාවකට හා සමාන බවත් , දෙවියන් මෙම පුජාව ප්‍රතික්ෂේප කල බවත්ය. පසුව බොහෝ වේලාවක් රන් දොර අරින තෙක් හිටගෙන සිටි ජනපති සිරිසේන සහ සිරිසේන මැතිණිය පුජාව පවත්වා ඇත . තිරුපති දේවාලයේ රන් දොර කඩා පුජාවක් පැවැත්වූ එකම සහ ප්‍රථම පුද්ගලයා බවට ඉතිහාස ගතවෙමින් ජනපති සිරිසේන පුජාව පවත්වා ඇත . මේ අතර ජනපති සමග මෙම පුජාවට ගිය සමහර ශ්‍රී ලංකික නිලධාරීන් මෙම පුජාවට සහභාගී වීමෙන් වැලකි සිට ඇත. පසුව පැය 24ක් යන්නට ප්‍රථමයෙන් රන් දොර අලුත්වැඩියා කර අලුත් රන් යතුරක් ලබාදීමට ඉන්දීය බලධාරීන් ක්‍රියාත්මක වී ඇත.මෙම සිදුවීම දැන ගත් බොහෝ බැතිමතුන් සහ පුජකවරුන් පවසා ඇත්තේ මෙය ඉතාමත්ම අසුබ ලකුණක් බවයි එම හේතුවෙන් මෙම යාග හොම සියල්ලක්ම ආරම්භ කර තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom