Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
PSSD (Post SSRI Sexual Dysfunction)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

PSSD හෙවත් Post SSRI Sexual Dysfunction කියන්නේ SSRI සහ SNRI කියන Antidepressants ඛණ්ඩ වලින් ඇතිවන දුලබ නමුත් බරපතල අතුරු ආබාදයක්. මන් මේ කාරණය එළකිරියේ thread එකක් විදිහට දාන්න හිතුවේ ඇත්තටම් මේ ගැන ලංකාවේ මිනිස්සු තියා මනෝ වෛද්‍යවරුන් තුළවත් හරි හැටි අවබෝධයක් නැති නිසා. මනෝ වෛද්‍යවරු පොඩි දේටත් SSRI නියම කිරීම ඇත්තටම අවධානම්.

ගොඩක් වෙලාවලට වයස 15-30ත් අතර අයට තමා ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව මුලින්ම විෂාදය(Depression) හෝ මානසික ආතතිය (Anxiety & panic ) තත්වයන් ඇතිවෙන්නේ. ඉතින් මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න ගිහාම මුලින්ම දෙන්නේ Benzodiazepine කියන ඛාණ්ඩයේ බේතක් තමා. බොහෝවිට Alprazolam. එතනින් වැඩේ ගොඩ ගියේ නැත්තම් Lithium වගේ දෙයක් හරි ඉන්පසුව බොහෝ විට යන්නේ SSRI හෝ SNRI ඛාණ්ඩ 2න් එකකට තමා. SSRI ඛාණ්ඩයේ බෙහෙත් සදහා උදාහරණ කිහිපයක් නම් Citalopram, Escitalopram, Fluoxetine, Paroxetine, Sertraline සහ Fluvoxamine. ප්‍රසිද්ධ SNRI ඛාණ්ඩයේ බෙහෙත් සදහා උදාහරණ දෙකක් නම් Duloxetine සහ Venlafaxine.

අපගේ මොලය තුල Neurotransmitters වර්ග කිහිපයක්ම තියනවා. Neurotransmitters තමා නියුරෝන ඒ කියන්නේ ස්නායු අතර පණිවිඩ හුවමාරුවට උදව් වන්නේ. උදාහරණ වශයෙන් Serotonin, Dopamine, Norepinephrine, Epinephrine සහ GABA ගන්න පුළුවන්. ඉතින් මොලය තුල මේවගේ යම් අඩු වැඩි වීමක් උනොත් ඒක අපේ mood එකට ලොකු බලපෑමක් වෙනවා. බය, දුක, සතුට, ආශාවන්, බලාපොරොත්තු, ආදරය, Sex වගේ හැම feeling එකක්ම මේ Neurotransmitter වල පැවැත්ම සහ අඩු වැඩි වීම මත තීරණය වෙනවා. උදාහරණයක් වශයෙන් අපිට සතුටක් දැනෙද්දී වෙන්නේ මොලය විසින් වැඩිපුර Dopamine release කරන එක. මත් කුඩු වගේ දේවලින් වෙන්නෙත් Dopamine භාහිර බලපෑමක් මත බලහත්කාරයෙන් release කරගන්න එක. අනිත් දේ තමයි පද්දතියක් විදිහට මොලය වැඩ කරද්දී අපි එක Neurotransmitter එකක් බාහිර බලපෑමකින් අඩු වැඩි කලොත් ඒක අනිත් Neurotransmitters වලටත් බලපානවා. ඒවත් අඩු වැඩි වීමට ලක්වෙනවා පාලනයකින් තොරව.

Depression සහ Anxiety කියන අවස්ථා දෙකට මුලික වන Neurotransmitters ලෙස ප්‍රධාන වශයෙන් අදුනගෙන තියෙන්නේ Serotonin සහ Dopamine කියන දෙක. යම් හේතුවක් මත ඔබගේ මොලයේ Serotonin අඩු උනොත් ඔබට Anxiety සහ Depression රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරය ඔබට SSRI ඛාණ්ඩයේ බෙහෙතක් දුන්නොත් ඒ බෙහෙත මොලය තුල ක්‍රියාත්මක වෙන්නේ Serotonin කියන Neurotransmitter එකේ උත්පාදනය වැඩි කරලා. ඔබට SNRI ඛාණ්ඩයේ බෙහෙතක් දුන්නොත් ඒ බෙහෙත මොලය තුල ක්‍රියාත්මක වෙන්නේ Serotonin සහ Norepinephrine කියන Neurotransmitters දෙකේම උත්පාදනය වැඩි කරලා. ටික දවසක් යද්දී ඔබට සුවයක් දැනෙන්න පුළුවන්. නමුත් අවාසිය තමා විශේෂයෙන් Serotonin වැඩි වෙද්දී Dopamine සහ අනෙකුත් Neurotransmitter වල නොයෙකුත් විචලනයන් ඇතිවෙන්න පුළුවන්. ඒක අපි හැමෝටම එක ලෙස බලපාන දෙයක් නොවෙන්නත් පුළුවන් මොකද අපි එකිනෙකාගේ මොලය තුල රසායන සංයුතීන් වෙනස් නිසා. මේ හේතුව නිසා SSRI (SNRI බලපෑම අවමයි ) ගන්න ගොඩක් අය තුල ලිංගික ආශාව අඩුවීම ඇති වෙනවා. ඔබගේ වෛද්‍යවරයා කියයි ඒක සාමාන්‍ය දෙයක් බෙහෙත් නැවත්තුවට පස්සේ හරි යයි කියල. මෙතන තියන බරපතලම කාරණේ තමා බෙහෙත් නැවතීමෙන් පසුවත් අවුරුදු ගණන් ඔබගේ ලිංගික හැකියාවන් දුර්වල කරන එක. පුරුෂයන්ට ලිංගික ආශාව අඩුවීම, ආදරය නොදැනීම, ලින්ගේන්ද්රයේ සංවේදීතාව අඩුවීම, ලිංගික අප්‍රනිකත්වය, ශුක්‍රානු පිටවීමේදී ඇතිවන සැපය අඩු වීම, කාන්තාවන්ට නම් ලින්ගේන්ද්රයේ සංවේදීතාව අඩුවීම, ආදරය නොදැනීම සහ ලිංගික ආශාව අඩුවීම වගේ ආබාද ඇතිවෙන්න පුළුවන්.

මේ සදහා තවම ස්ථිර ප්‍රතිකර්මයක් නිල වශයෙන් සොයාගෙන නැති අතර පරීක්ෂණද අවම මට්ටමක පවතින්නේ වෛද්‍යවරුන් පවා මෙය අතුරු අභාදයක් ලෙස (බෙහෙත් නතරකිරීමෙන් පසුව) පිළිගැනීමට දක්වන මැලිකම නිසයි.

නමුත් සමහර PSSD රෝගීන් නොයෙකුත් බෙහෙත්වර්ග භාවිතා කොට යම් ප්‍රමාණයකට තමන්ගේ තත්වය පාලනය කරගත් අවස්ථා අන්තර්ජාලය තුල දැකගත හැකිය.

ඔබත් SSRI හෝ SNRI භාවිතා කරන්නෙක් නම් ඔබගේ රෝගී තත්වය සුව තත්වයේ පවතිනවානම් පමණක් බෙහෙත් ක්රමනුකුකව නවතා දැමීම නුවණට හුරුවේ. මෙම තීරණය තනිකරම ඔබ සහ වෛද්‍යවරයා සාකච්චා කොට risk analyse එකක් මත ගත යුතු තීරණයකි. මන්ද ප්‍රතිකාර නොකල depression තත්වයන් මාරාන්තික වියහැකි බැවිනි.

ඔබටත් මේ පිලිබදව ගැටළු ඇතිනම් ත්‍රෙඩ් එක මත හෝ PM එකක් මගින් කරුණු විමසීමට ආරාධනා කරන අතර www.pssdforum.com අඩවිය හොද resource එකක් ලෙස හැදින්විය හැක.

අවසානයට කිව යුත්තේ මා වෛද්‍යවරයෙකු නොවන අතර ඉහත උපදෙස් වෛද්‍ය උපදෙස් ලෙස පිළිගැනීම සහ ක්‍රියාත්මක වීම නොකලයුතුයි.

[QUOTE="dannchann, post: 24361217, member: 515776"] [SIZE="4"][COLOR="blue"]PSSD හෙවත් Post SSRI Sexual Dysfunction කියන්නේ SSRI සහ SNRI කියන Antidepressants ඛණ්ඩ වලින් ඇතිවන දුලබ නමුත් බරපතල අතුරු ආබාදයක්. මන් මේ කාරණය එළකිරියේ thread එකක් විදිහට දාන්න හිතුවේ ඇත්තටම් මේ ගැන ලංකාවේ මිනිස්සු තියා මනෝ වෛද්‍යවරුන් තුළවත් හරි හැටි අවබෝධයක් නැති නිසා. මනෝ වෛද්‍යවරු පොඩි දේටත් SSRI නියම කිරීම ඇත්තටම අවධානම්. ගොඩක් වෙලාවලට වයස 15-30ත් අතර අයට තමා ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව මුලින්ම විෂාදය(Depression) හෝ මානසික ආතතිය (Anxiety & panic ) තත්වයන් ඇතිවෙන්නේ. ඉතින් මානසික වෛද්‍යවරයෙක් හමුවෙන්න ගිහාම මුලින්ම දෙන්නේ Benzodiazepine කියන ඛාණ්ඩයේ බේතක් තමා. බොහෝවිට Alprazolam. එතනින් වැඩේ ගොඩ ගියේ නැත්තම් Lithium වගේ දෙයක් හරි ඉන්පසුව බොහෝ විට යන්නේ SSRI හෝ SNRI ඛාණ්ඩ 2න් එකකට තමා. SSRI ඛාණ්ඩයේ බෙහෙත් සදහා උදාහරණ කිහිපයක් නම් Citalopram, Escitalopram, Fluoxetine, Paroxetine, Sertraline සහ Fluvoxamine. ප්‍රසිද්ධ SNRI ඛාණ්ඩයේ බෙහෙත් සදහා උදාහරණ දෙකක් නම් Duloxetine සහ Venlafaxine. අපගේ මොලය තුල Neurotransmitters වර්ග කිහිපයක්ම තියනවා. Neurotransmitters තමා නියුරෝන ඒ කියන්නේ ස්නායු අතර පණිවිඩ හුවමාරුවට උදව් වන්නේ. උදාහරණ වශයෙන් Serotonin, Dopamine, Norepinephrine, Epinephrine සහ GABA ගන්න පුළුවන්. ඉතින් මොලය තුල මේවගේ යම් අඩු වැඩි වීමක් උනොත් ඒක අපේ mood එකට ලොකු බලපෑමක් වෙනවා. බය, දුක, සතුට, ආශාවන්, බලාපොරොත්තු, ආදරය, Sex වගේ හැම feeling එකක්ම මේ Neurotransmitter වල පැවැත්ම සහ අඩු වැඩි වීම මත තීරණය වෙනවා. උදාහරණයක් වශයෙන් අපිට සතුටක් දැනෙද්දී වෙන්නේ මොලය විසින් වැඩිපුර Dopamine release කරන එක. මත් කුඩු වගේ දේවලින් වෙන්නෙත් Dopamine භාහිර බලපෑමක් මත බලහත්කාරයෙන් release කරගන්න එක. අනිත් දේ තමයි පද්දතියක් විදිහට මොලය වැඩ කරද්දී අපි එක Neurotransmitter එකක් බාහිර බලපෑමකින් අඩු වැඩි කලොත් ඒක අනිත් Neurotransmitters වලටත් බලපානවා. ඒවත් අඩු වැඩි වීමට ලක්වෙනවා පාලනයකින් තොරව. Depression සහ Anxiety කියන අවස්ථා දෙකට මුලික වන Neurotransmitters ලෙස ප්‍රධාන වශයෙන් අදුනගෙන තියෙන්නේ Serotonin සහ Dopamine කියන දෙක. යම් හේතුවක් මත ඔබගේ මොලයේ Serotonin අඩු උනොත් ඔබට Anxiety සහ Depression රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරය ඔබට SSRI ඛාණ්ඩයේ බෙහෙතක් දුන්නොත් ඒ බෙහෙත මොලය තුල ක්‍රියාත්මක වෙන්නේ Serotonin කියන Neurotransmitter එකේ උත්පාදනය වැඩි කරලා. ඔබට SNRI ඛාණ්ඩයේ බෙහෙතක් දුන්නොත් ඒ බෙහෙත මොලය තුල ක්‍රියාත්මක වෙන්නේ Serotonin සහ Norepinephrine කියන Neurotransmitters දෙකේම උත්පාදනය වැඩි කරලා. ටික දවසක් යද්දී ඔබට සුවයක් දැනෙන්න පුළුවන්. නමුත් අවාසිය තමා විශේෂයෙන් Serotonin වැඩි වෙද්දී Dopamine සහ අනෙකුත් Neurotransmitter වල නොයෙකුත් විචලනයන් ඇතිවෙන්න පුළුවන්. ඒක අපි හැමෝටම එක ලෙස බලපාන දෙයක් නොවෙන්නත් පුළුවන් මොකද අපි එකිනෙකාගේ මොලය තුල රසායන සංයුතීන් වෙනස් නිසා. මේ හේතුව නිසා SSRI (SNRI බලපෑම අවමයි ) ගන්න ගොඩක් අය තුල ලිංගික ආශාව අඩුවීම ඇති වෙනවා. ඔබගේ වෛද්‍යවරයා කියයි ඒක සාමාන්‍ය දෙයක් බෙහෙත් නැවත්තුවට පස්සේ හරි යයි කියල. මෙතන තියන බරපතලම කාරණේ තමා බෙහෙත් නැවතීමෙන් පසුවත් අවුරුදු ගණන් ඔබගේ ලිංගික හැකියාවන් දුර්වල කරන එක. පුරුෂයන්ට ලිංගික ආශාව අඩුවීම, ආදරය නොදැනීම, ලින්ගේන්ද්රයේ සංවේදීතාව අඩුවීම, ලිංගික අප්‍රනිකත්වය, ශුක්‍රානු පිටවීමේදී ඇතිවන සැපය අඩු වීම, කාන්තාවන්ට නම් ලින්ගේන්ද්රයේ සංවේදීතාව අඩුවීම, ආදරය නොදැනීම සහ ලිංගික ආශාව අඩුවීම වගේ ආබාද ඇතිවෙන්න පුළුවන්. මේ සදහා තවම ස්ථිර ප්‍රතිකර්මයක් නිල වශයෙන් සොයාගෙන නැති අතර පරීක්ෂණද අවම මට්ටමක පවතින්නේ වෛද්‍යවරුන් පවා මෙය අතුරු අභාදයක් ලෙස (බෙහෙත් නතරකිරීමෙන් පසුව) පිළිගැනීමට දක්වන මැලිකම නිසයි. නමුත් සමහර PSSD රෝගීන් නොයෙකුත් බෙහෙත්වර්ග භාවිතා කොට යම් ප්‍රමාණයකට තමන්ගේ තත්වය පාලනය කරගත් අවස්ථා අන්තර්ජාලය තුල දැකගත හැකිය. ඔබත් SSRI හෝ SNRI භාවිතා කරන්නෙක් නම් ඔබගේ රෝගී තත්වය සුව තත්වයේ පවතිනවානම් පමණක් බෙහෙත් ක්රමනුකුකව නවතා දැමීම නුවණට හුරුවේ. මෙම තීරණය තනිකරම ඔබ සහ වෛද්‍යවරයා සාකච්චා කොට risk analyse එකක් මත ගත යුතු තීරණයකි. මන්ද ප්‍රතිකාර නොකල depression තත්වයන් මාරාන්තික වියහැකි බැවිනි. ඔබටත් මේ පිලිබදව ගැටළු ඇතිනම් ත්‍රෙඩ් එක මත හෝ PM එකක් මගින් කරුණු විමසීමට ආරාධනා කරන අතර [url]www.pssdforum.com[/url] අඩවිය හොද resource එකක් ලෙස හැදින්විය හැක. [COLOR="DarkRed"]අවසානයට කිව යුත්තේ මා වෛද්‍යවරයෙකු නොවන අතර ඉහත උපදෙස් වෛද්‍ය උපදෙස් ලෙස පිළිගැනීම සහ ක්‍රියාත්මක වීම නොකලයුතුයි.[/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom