Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Today at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PSU help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බේසිකලි මේක තමයි

ඔය 1600ට තියන PSU එකක් 500W කියලා ගහලා තිබුනට 200 - 250W වගේ තමයි ගන්න පුලුවන්

අනික ඒවයෙ එෆිශන්සි එක අඩුයි, ඒ කියන්නෙ ඕකෙන් 200W ක අවුට්පුට් එකක් ගනිද්දි PSU එකෙන් 100W ක් විතර හානි වෙනවා රත්වෙලා එහෙම (එෆිශන්සි එකට රේටින් තියනවා Bronz, Silver, Gold, etc etc කියලා)

උදාහරනයක් විදියට 80%ක එෆිශන්සි එකක් තියන PSU එකකින් 400Wක අවුට්පුට් එකක් දෙන්න 500Wක් පවර් ලයින් එකෙන් ගන්නවා

හොද PSU වල තව අමතර සේෆ්ටි ෆීචර්ස් එහෙම තියනවා, තව මොඩියුලර් ඒවා තියනවා, ඒවයෙ යූස් කරන්නෙ නැති කේබල් ගලවන්න පුලුවන් විදියට හදලා තියනවා

ග්රැෆික් කාඩ් එකක් ගහනවා නම් අනිවාර්යෙන් හොද PSU එකක් තියෙන්න ඕන, නැත්නම් කාඩ් එකට අවශ්ය පවර් එක දෙන්න බැහැ

4K 5K දීලත් හොද PSU එකක් ගන්න බැහැ, ඒ ගන්න වෙන්නෙත් චයිනීස් කට්ටක් තමයි හැබැයි අර 1600 ඒවට වඩා හොදයි

සාමාන්යෙන් හොද බ්රෑන්ඩ් එකක PSU එකක් අවම 10K විතර වෙනවා (මගේ ලග තියන PSU එක 650W එකක් ඒක 18000ක් උනා)

ගොඩක් වෙලාවට මදර්බෝඩ් එහෙම කෙලවෙන්න PSU එක බලපානවා ඒක නිසා කම්පියුටරයක් ඇසෙම්බල් කරනවා නම් හොද PSU එකක් අනිවාර්යෙන් දාන්න

හොද එකක් දැම්මොත් හෙන කාලයක් අදින්න පුලුවන්, කම්පියුටරේ අප්ග්රේඩ් කරද්දි උනත් තියන PSU එකම යූස් කරන්න පුලුවන්

[QUOTE="NEMISIS, post: 22697563, member: 494668"] [SIZE="3"]:yes::yes::yes: බේසිකලි මේක තමයි ඔය 1600ට තියන PSU එකක් 500W කියලා ගහලා තිබුනට 200 - 250W වගේ තමයි ගන්න පුලුවන් අනික ඒවයෙ එෆිශන්සි එක අඩුයි, ඒ කියන්නෙ ඕකෙන් 200W ක අවුට්පුට් එකක් ගනිද්දි PSU එකෙන් 100W ක් විතර හානි වෙනවා රත්වෙලා එහෙම (එෆිශන්සි එකට රේටින් තියනවා Bronz, Silver, Gold, etc etc කියලා) උදාහරනයක් විදියට 80%ක එෆිශන්සි එකක් තියන PSU එකකින් 400Wක අවුට්පුට් එකක් දෙන්න 500Wක් පවර් ලයින් එකෙන් ගන්නවා හොද PSU වල තව අමතර සේෆ්ටි ෆීචර්ස් එහෙම තියනවා, තව මොඩියුලර් ඒවා තියනවා, ඒවයෙ යූස් කරන්නෙ නැති කේබල් ගලවන්න පුලුවන් විදියට හදලා තියනවා ග්රැෆික් කාඩ් එකක් ගහනවා නම් අනිවාර්යෙන් හොද PSU එකක් තියෙන්න ඕන, නැත්නම් කාඩ් එකට අවශ්ය පවර් එක දෙන්න බැහැ 4K 5K දීලත් හොද PSU එකක් ගන්න බැහැ, ඒ ගන්න වෙන්නෙත් චයිනීස් කට්ටක් තමයි හැබැයි අර 1600 ඒවට වඩා හොදයි සාමාන්යෙන් හොද බ්රෑන්ඩ් එකක PSU එකක් අවම 10K විතර වෙනවා (මගේ ලග තියන PSU එක 650W එකක් ඒක 18000ක් උනා) ගොඩක් වෙලාවට මදර්බෝඩ් එහෙම කෙලවෙන්න PSU එක බලපානවා ඒක නිසා කම්පියුටරයක් ඇසෙම්බල් කරනවා නම් හොද PSU එකක් අනිවාර්යෙන් දාන්න හොද එකක් දැම්මොත් හෙන කාලයක් අදින්න පුලුවන්, කම්පියුටරේ අප්ග්රේඩ් කරද්දි උනත් තියන PSU එකම යූස් කරන්න පුලුවන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom