Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Psychiatrists vs psychologists
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය විෂය තුල ඔබට ප්‍රධාන වෘතිය චරිත 3 මුණ ගැසේ...

1.Psychiatrists - මනෝ වයිද්යවරයා (MBBS DOC) - අවුෂද (medicine) ප්‍රතිකාර කරන්නේ මොවුන් විතරයි. බේත් දෙනවා බිවහම උදේට නිදිමරගතේ වැඩකරන්න වෙන්නේ. සමහරවිට දවසම මුස්පෙන්තුයි. නමුත් දිගුකාලින ඉතා හොද ප්‍රතිපල තියනවා. කිසිවිටකත් මානසික ප්‍රශනයක් සදහා Psychiatrists ගාවට මුලින්ම යන්න එපා.

2.Psychologist - මනෝ චිකිත්ෂකයෝ (බොහෝවිට MBBS හෝ BSc එකක් සහිතයි). මොවුන් කරන්නේ ඔබත් එක්ක කතා කරලා යම්කිසි ක්‍රියකාරකම් කොටසක් එක්ක ඔබගේ සිතේ තියන ප්‍රශ්නයක් තුනී කරන්න හෝ නැතිනම් හිත හදාගන්න / ශක්තිමත් කරගන්න උදව් කරනවා. උදා: බාවනා හෝ යෝගී ක්‍රම වලට යොමුකරනවා. මනසට කරන වියායාම කියලා දෙනවා. ඔබත් නොදැනුවත්වම ඔබ විදවන ප්‍රශ්නයට හේතුවූ මුලයන් ඔබට පහදා දෙනවා. බැරිමනම් මොවුන් විසින් අදාල Psychiatrists කෙනෙකුට යොමුකරනවා. මුලින්ම යන්න හොද මේ අය ගාවට.

3. Counsellor - මනෝ උපදේශයක්යෝ (අද්යාපන සුදුසුකම් වලට වඩා අද්දැකීම් වැදගත්). ලෝකෙනම් ඉතාමත් දක්ෂ අය ඉන්නවා. හැබැයි ලංකාවෙනම් ඉන්න අති බහුතරයක් පට්ට හොරු හා කයිවාරු කාරයෝ. මේ අය කරන්නේ අපිත් එක්ක කතා කරලා අපේ හිත සැහැල්ලු කරන්න උත්සාහ කරන අතරේම (ඔබට කන් දීමෙන් හා ඔබ පිළිගැනීමෙන් ) උපේක්ෂාවෙන් හා බුද්ධිමත්ව ජිවිතයට මුහුණ දෙන්න උදව් කරන එක. පවුල් / දික්කසාද ප්‍රශ්න වලට මුලින්ම යන්නේ මේඅය ගාවට. නමුත් බොහෝවිට ලංකාවේ ඉන්න උන්නම් බොහෝවිට කරන්නේ කොහොහරි තියන පොතකින් කියෝපු දෙයක් ඔහේ ඇදබාන එක , කිසිම ප්‍රයෝගිකත්වයක් නෑ. මෙම සේවාව නොමිලේ ලබාදෙන තැනුත් තියනවා (සුමිත්‍රයෝ).

[QUOTE="Starry Night, post: 25962890, member: 561858"] [COLOR=rgb(41, 105, 176)][SIZE=7]ඔය විෂය තුල ඔබට ප්‍රධාන වෘතිය චරිත 3 මුණ ගැසේ...[/SIZE] [SIZE=6][B][U]1.[/U][/B][U][B]Psychiatrists - මනෝ වයිද්යවරයා (MBBS DOC)[/B][/U] - අවුෂද (medicine) ප්‍රතිකාර කරන්නේ මොවුන් විතරයි. බේත් දෙනවා බිවහම උදේට නිදිමරගතේ වැඩකරන්න වෙන්නේ. සමහරවිට දවසම මුස්පෙන්තුයි. නමුත් දිගුකාලින ඉතා හොද ප්‍රතිපල තියනවා. කිසිවිටකත් මානසික ප්‍රශනයක් සදහා Psychiatrists ගාවට මුලින්ම යන්න එපා. [B][U]2.Psychologist - මනෝ චිකිත්ෂකයෝ (බොහෝවිට MBBS හෝ BSc එකක් සහිතයි)[/U][/B][U]. [/U]මොවුන් කරන්නේ ඔබත් එක්ක කතා කරලා යම්කිසි ක්‍රියකාරකම් කොටසක් එක්ක ඔබගේ සිතේ තියන ප්‍රශ්නයක් තුනී කරන්න හෝ නැතිනම් හිත හදාගන්න / ශක්තිමත් කරගන්න උදව් කරනවා. උදා: බාවනා හෝ යෝගී ක්‍රම වලට යොමුකරනවා. මනසට කරන වියායාම කියලා දෙනවා. ඔබත් නොදැනුවත්වම ඔබ විදවන ප්‍රශ්නයට හේතුවූ මුලයන් ඔබට පහදා දෙනවා. බැරිමනම් මොවුන් විසින් අදාල Psychiatrists කෙනෙකුට යොමුකරනවා. මුලින්ම යන්න හොද මේ අය ගාවට. [B][U]3. Counsellor - මනෝ උපදේශයක්යෝ (අද්යාපන සුදුසුකම් වලට වඩා අද්දැකීම් වැදගත්).[/U][/B] ලෝකෙනම් ඉතාමත් දක්ෂ අය ඉන්නවා. හැබැයි [B]ලංකාවෙනම් ඉන්න අති බහුතරයක් පට්ට හොරු හා කයිවාරු කාරයෝ[/B]. මේ අය කරන්නේ අපිත් එක්ක කතා කරලා අපේ හිත සැහැල්ලු කරන්න උත්සාහ කරන අතරේම (ඔබට කන් දීමෙන් හා ඔබ පිළිගැනීමෙන් ) උපේක්ෂාවෙන් හා බුද්ධිමත්ව ජිවිතයට මුහුණ දෙන්න උදව් කරන එක. පවුල් / දික්කසාද ප්‍රශ්න වලට මුලින්ම යන්නේ මේඅය ගාවට. නමුත් බොහෝවිට ලංකාවේ ඉන්න උන්නම් බොහෝවිට කරන්නේ කොහොහරි තියන පොතකින් කියෝපු දෙයක් ඔහේ ඇදබාන එක , කිසිම ප්‍රයෝගිකත්වයක් නෑ. මෙම සේවාව නොමිලේ ලබාදෙන තැනුත් තියනවා (සුමිත්‍රයෝ).[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom