Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ptc-neobux-sinhala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ptc - paid to click (ads click කර මුදල් සෙවීම) යනු අද ලොව බොහෝ දෙනෙක් තමන්ගේ අමතර ආදායම් මාර්ගයක් ලෙස බොහෝ පහසුවෙන් කරනා ඉතාමත් ඵලදායි මුදල් ඉපැයිමේ ක්රමයකි. තවද බොහෝ පිරිසක් මෙය තමන්ගේ ස්තිර ආදායම් මාර්ගයක් කරගෙන ද තිබේ. මොවුන් මෙසේ $ සිය ගණනක් මසකට උපයන්නේ කෙසේද යන්න ශ්‍රී ලාංකික ඔබට සිංහල මාද්‍යයෙන් විස්තරාත්මකව පැහැදිලි කරදීමයි මෙහි මූලික අරමුන වන්නේ....

ptc යනු..

ptc හිදී මූලිකවම සිදුවන්නේ ptc ආයතනයක් විසින් ඔබට ලබාදෙන advertisements click කිරිමයි. මෙහිදී එම ad.. එකට අදාල ගෙවීම ඔබගේ ගිණුමට බැර වෙනවා ඇති. තවද මේවාහි අප වෙනුවට අප වෙනුවෙන් මුදල් උපයා දෙන referral ක්‍රමයක් ද ක්‍රියාත්මක වේ. මෙම referral ක්‍රමය ආයතනයෙන් ආයතනයට වෙනස්වේ. neobux සම්බන්ධයෙන් මේ පිලිබන්දව සම්පුර්න විස්තර සකච්ඡා කෙරේ.

ptc ආයතන බොහෝ ගනනක් ලොව ඇතත් ඒවාහි විශ්වසනීයත්වය පිලිබද ගැටලු අතිවෙන අතර neobux, clixsense, clixsia සහ incentria යනු විශ්වසනීයම ප්‍රධාන ptc අයතනවේ. මෙම විශ්වසනීයත්වයට හේතුව මොවුන් ඉතා විශාල මුදලක් දීර්ග කාලයක් පටන් තම සාමාජිකයන් අතර බෙදා දී තිබීමයි. මා වැඩි අවදානයක් යොමු කරනුයේ neobux සදහාය. නමුත් ඔබට ඒ ආකාරයෙන්ම අනෙකුත් අඩවි වලද Register වී ආදායම් ඉපැයිය හැක.මෙම අඩවි වල එකතු වන අපගේ මුදල් අප අතට ලබා ගැනිම සදහා ඔබට Payza (කලින් Alertpay ලෙස නම් කර තිබුනි) ගිණුමක් තිබිය යුතුවේ.

payza ගිණුමක් ආරම්භ කිරීමට පහලට කියවගෙන යන්න.

neobux හි register වෙමු.

පල්ලහ ක්ලික් කරන්න

<ahref="http://www.neobux.com/?r=manojkasun">

වර්තමාන ptc අඩවි අතරින් වඩාත් විශ්වස දායක මෙන්ම විශාල ආදායමක් කරා යා හැකි අඩවියකි neobux . neobux හි උපත 2008 වසරේ අප්‍රේල් මස සිදුවන අතර අද වනවිට ඔවුන් US Doller මිලියන 50කට අධික මුදලක් තම සාමාජිකයන් හට ගෙවා ඇත. මෙහි මුදල් ඉපැයීම කිසිදු අවදානමකින්, අපහසුවකින් තොරව කල හැකිවීමත් neobux හි විශ්වාසනියත්වයත් මෙහි ජනප්‍රියත්වයට මූලික හෙතුවයි. neobux හි register වීමේ සිට ගමන් කලයුතු මාර්ගය පහත විස්තරාත්මකව පෙන්වාදී ඇති අතර සැලකිලිමත් විය යුතු විශේෂ කරුණුද පෙල ගස්වා ඇත.

පහත පෙන්වා ඇති ආකෘතිය අනුව neobux හි register වන්න.

පලමුව පහත banner එක click කර neobux වෙත පිවිස පහත පියවර අනුගමනය කරන්න.

1.

Register button එක click කරන්න

2.

මෙම ආකෘතියේ ඇති ආකාරයට ඔබ කැමති user name, password ලබාදී confirm password තීරුවේ එම password එකම නැවත ලබාදෙන්න.

Email තීරුවේ ඔබේ සැබෑ Email ලිපිනයත් ඊට යට තීරුවේ ඔබේ payza ගිණුමට සම්බන්ධ කල Email ලිපිනයත් ලබදෙන්න.

Referrer තීරුව හිස්ව ඇත්නම් dhanushka888 ලෙස ලබා දෙනමෙන් ඉල්ලාසිටිමි.

verification code එකද මේ ආකාරයෙන් ඇතුල් කරන්න.

ඉන් පසු "..accept terms and service...." පෙල tick කර next click කරන්න.

3.

ඊලගට ඔබ Email verification අවස්තාවට පැමිණෙන අතර neobux වෙතින් ඔබගේ Email ලිපිනයට පණිවිඩයක් යවනු ඇත. ඔබගේ Email ලිපිනයට ගොස් neobux පණිවිඩයේ අඩංගු validation code එක copy කර මෙහි paste කරන්න.

4.

Registration successful පිටුව දර්ශනය වූ පසු loggin click කර user name, password ලබාදෙන්න. secondary password හිස්ව තබන්න.

ඉතා වැදගත් _ ඔබට එක් computer එකක් තුල neobux ගිණුම් තබාගතහැක්කේ එකක් පමණි. තවත් වැඩිපුර ගිණුම් සෑදීමට යාමෙන් ඔබ වරද කරුවෙකු වන අතර පවතින ගිණුමද අත්හිටවිය හැක.

මින් ඉදිරියට ad.. එකක් click කරන ආකාරය රූප සටහන් ඇසුරින් දක්වා ඇත.

register විමෙන් පසුව ඔබ neobux වෙත login වියයුතුය. ඉන් පසුව view advertisement click කරන්න.දැන් ඔබට ads කිහිපයක් ලැබී ඇතිබව දැකගතහැකිවේ. මුලින්ම ඔබ කල යුතු වන්නේ තැබිලි පාටින් යුතු ads 4 click කිරිමයි. එය වැදගත් වනුයේ ඔබ neobux හි අද දින ads click කලා යන්න ඔවුන් සටහන් කරගනු ලබන්නේ මෙම තැබිලි පාට ads වලිනි. ඉදිරියට ඔබ Referrals සම්බන්ධ කරගන්නා විට ඔවුන්ගෙන් ලැබෙන මුදල් ඔබේ ගිණුමට එකතු වීම සිදුවන්නේ ඔබ ඊට පෙර දින මෙම තැබිලි පාට ads click කර ඇත්නම් පමනි.

ad.. එකක් click කිරීමෙන් පසුව මතුවන රතු පාට dott එක මත click කල යුතුවේ.ඔබ මිනිසෙකු බව හදුනාගන්නේ එය මගිනි.

ඉන් පසුව වෙනම පිටුවක add එක load වන අතර පහලින් පිරෙනා කහපාට තීරුව පිරුනු පසු, එනම් එය කොල පැහැ වූ පසු ඔබට එම පිටුවෙන් ඉවත් වියහැක.

neobux සම්බන්ධ ඉතිරි වැදගත් කරුණු සදහා යොමුවෙමු.

Referrals මගින් ආදායම් ඉපැයීම.

Referrals වර්ග 2කි.

1. direct referrals _

එනම් ඔබට ලැබෙන referral link 1 මගින් ඔබ neobux වෙත හදුන්වා දෙන පිරිසයි. ඔබ මෙහි ඇති මාගේ banner එක click කර Register වීමෙන් ඔබ මාගේ direct referral කෙනෙක් වේ.

මෙහිදි ඔබට කිසිම පාඩුවක් නොවන අතර ඔබ ad.. එකක් click කිරීමෙන් 0.001$ උපයයි නම්, මා හට වෙනම 0.0005$ neobux වෙතින් ලබාදෙයි.

අලුත register වන අයෙක් referrer තීරුව හිස්ව තැබුවහොත් ඔහු වෙනත් කාගේ හෝ rented referral කෙනෙක් වීමට බොහෝ ඉඩ ඇත. එම නිසා referrer තිරුවේ dhanushka888 ලෙස සටහන් කරනා ලෙස ඉල්ලමි.

ඔබට direct refferal ලබාගත හැක්කේ ads 150ක් නැරබීමෙන් හා දින 15ක් add click කිරීමෙන් පසුවයි. ඔබගේ banner එක ලබාගන්නා ආකාරය පසුව පෙන්වමි.

2. Rented referral_

මොවුන් අප විසින් මුදල් ගෙවා ලබාගන්නා අය වේ. neobux හි වඩාත්ම වැදගත් අංගය මෙය වන අතර ඔබගේ user name එක මත click කර දකුණු පස ඉහලින් ඇති Referrals button එක click කිරීමෙන් මොවුන්ගේ packages හා මිල ගනන් දැකගත හැක. එක් pack එකක් මිලදී ගත් විට එය කැලන්ඩර මාසයක් සදහා වලංගු වේ. මෙහිදීත් ඔබ active user කෙනෙක් වීම ඉතාමත් වැදගත්. අපට වැදගත් වන්නේ ඔවුන්ගේ තැබිලි පාට ads clicks පමණි.

අලුතෙන් පැමිණෙන ඔබට referral rent කිරීම සදහා rental balance හි මුදල් නොමැති බැවින් මාසයක් පමණ අඛණ්ඩව add click කර මුදලක් සෙවීම මගින් හෝ ඔබගේ payza ගිණුමෙන් මුදල් ආයෝජනය කිරීමෙන් හෝ Rental balance සදහා මුදල් යෙදවිය හැක. මේ සදහා යොමු වීමට Referral click කර ඉහල දකුණු පස ඇති add fund clik කරන්න.පහත රූප පෙල බලන්න.

neobux වෙතින් මුදල් withdraw කිරීමට ඔබගේ payza ගිණුම verify කර තිබීම අනිවාර්ය නොවුනත්, මුදල් ආයෝජනය සදහා එය අනිවාර්ය වේ.

Rented referal මගින් ආදායම් ඉපැයෙන ආකාරය උදාහරණ මගින් විමසා බලමු.

උදාහරණ 1 : Rented referral 3 pack එකක් මිලදී ගමු.

මසකට වියදම = 0.6$

එක් Referral click එකකින් ලැබෙන ආදායම = 0.005 $

එක් අයෙක් දිනකට ads 4න් 2ක් click කලවිට ආදායම = 0.005 * 2 = 0.01 $

ඔවුන් 3දෙනා මසක් තුල ලබාදෙන ආදායම = 0.01 * 3 * 30 = 0.9 $

ඔබේ මූලික ads 4 සමග මුලු මාසික ආදායම = 0.9 + 0.001 *4 * 30 = 0.9 + 0.12 = 1.02 $

මසකට අවම ලාභය = 1.02 $ - 0.6 $ = 0.42 $ වේ.

මෙම ආදායම ඇත්තටම ප්‍රමාණවත් නොවන ලෙස දැනුනද, පහත නිදසුන බලන්න.

උදාහරණ 2 : Rented refferal 100ක් වූ විට.

මසකට වියදම = 5 $

එක් Referral click එකකින් ලැබෙන ආදායම = 0.005 $

එක් අයෙක් දිනකට ads 4න් 2ක් click කලවිට ආදායම = 0.005 * 2 = 0.01 $

ඔවුන් 100 දෙනා මසක් තුල ලබාදෙන ආදායම = 0.01 * 100 * 30 = 30 $

ඔබේ මූලික ads 4 සමග මුලු මාසික ආදායම = 30 + 0.001 * 4 * 30 = 30 + 0.12 = 30.12 $

මසකට අවම ලාභය = 30.12$ - 5$ = 25.12 $ වේ.

Rented referral ප්‍රමාණය අනුව ආදායමේ වර්ධනය ඔබට අවබෝධ වන්නට ඇතැයි සිතමි. මීට අමතරව ඔබගේ අනෙකුත් ads clicks හා direct referral clicks එකතු විය යුතුය.

neobux සම්බන්ධ ඉතිරි වැදගත් කරුණු සදහා යොමු වීමට NEXT click කරන්න.

neobux අවම ගෙවීම.

neobux තුලින් මුදල් ලබාගත හැක්කේ පලමු වර අවම අගය 2 $ ලෙසත් දෙවන වර 3 $ ලෙසත් අවම අගය ක්‍රමානුකූලව ඩොලරය බැගින් ඉහල ගොස් අවසානයේ 10 $ ක ස්ථාවර අගයකට පත්වේ.

වඩාත් යෝග්‍ය වන්නේ පලමු වර ඔබේ ගිණුමේ අගය 2 $ වූ විට මුදල් ලබා නොගෙන, එම මුදල් නැවත ආයෝජනය කිරීමයි.

ads සදහා ගෙවීම් සටහන.

මෙම සටහන හොදින් පරික්ෂා කොට, අප විසින්, direct referral විසින් හා rented referral විසින් ad.. එකක් සදහා ආදායම් උපයන ආකාරය ඒ ඒ package වලට අනුකූලව අධ්‍යනය කරන්න.

ඔබගේ neobux banner එක ලබාගැනීම සහ ප්‍රසිද්ධ කිරීම.

මුලින්ම ඔබගේ user name එක click කර වම් පස Global යටතේ ඇති banner click කර පහත ඇති මූණත ලබාගන්න. දැන් Click here for more banners යන්න click කර ඔබ කැමති banner එක තෝරාගෙන පහලින් ඇති html code එක copy කරගන්න. ඉන් අනතුරුඅව එය ඔබගේ blog අඩවියේ හෝ යම් අයෙකුගේ වෙබ් අඩවියක ප්‍රචාරය කරන්න.

තවත් සාර්තක ක්‍රමයක් වන්නේ එහි ඇති link එක copy කර social network එකක ප්‍රචාරය කිරීමයි.

පහත රූපය බලන්න.

Rented referrals සීමා

ඔබගේ standard account එක golden account එකක් බවට පත්කර ගැනීමෙන් ඉපැයීම දෙගුණ කර ගත හැකි වේ. නමුත් ඒ සදහා 90 $ මුදලක් වැයවෙන බැවින් ඔබට හොද Rented referral ප්‍රමාණයක් ලබාගතහැකි තත්වයට පැමිණෙන තුරු Standerd තත්වයේම සිටිය යුතු වේ.

පහත දැක්වෙන්නේ ඒ ඒ package වලට තබාගතහැකි උපරිම Rented referral ප්‍රමාණ වේ.

Rented referrals කාලය දීර්ඝ කිරීම.

ඔබ මාසයක් සදහා ලබාගන්නා Rented referral package හි කාලය දීර්ඝ කර ගැනීම පහත සටහනේ ආකාරයට සිදු කල හැක. එනම් දින 15, 30, 60, 90, 150, 240 ආදී වශයෙන් වන අතර ඒ ඒ කාල සදහා විශේෂ වට්ටම් ද ප්රදානය කර ඇත. මෙම ක්‍රියාවලිය සදහා ඔබගේ ගිණුමේ යම් මුදලක් ඉතිරිව තිබීම අත්‍යවශ්‍යය වේ.

මෙම Auto pay සක්‍රිය කිරීම මගින් සිදුවන්නේ ඔබගේ referral කෙනෙක් එක් දිනක පලමු ad එක click කල විට ඔහුට මුදල් ගෙවා තවත් දිනකට ඔහුගේ සේවය දීර්ග කර ගැනීමයි. මෙමගින්ද 15% ක වට්ටමක් ලැබෙන අතර, මෙය Referral extend කිරීමට වඩාත් පහසු ක්‍රමයක් ලෙස ප්‍රචලිතය.

Rented referral recycling කිරීම.

Rented referral recycling යනු click සාමාන්‍යය 2ට අඩු එනම් ads click කිරීම ඉතාමත් පහල මට්ටමේ පවතින referrals, active referral කෙනෙකුට මාරු කර ගැනීමේ ක්‍රියාවයි. මේ සදහා එක් අයෙකුට 0.07 $ ප්‍රමාණයක් වැය වන අතර මෙසේ මාරු කිරීම ලාභ දායී විය හැක. යම් referral කෙනෙක් එක දිගට දින 14ක් add click නොකල හොත් neobux මගින් ඔවුන් නොමිලයේම මාරු කර දෙයි.

තවත් ඉතා වැදගත් කරුණක් වනුයේ neobux හි ඔබගේ user account පිටුවේ ඇති latest news තීරුව කියවීමයි. neobux හි සිදුවන කාලීන වෙනස්කම් සියල්ල එහි අඩංගු වේ.

FAQ සහ help මෙනු වලින් ඔබට තවත් දැනුම ලබාගත හැකි අතර forum කියවීමද ඉතා ප්‍රයෝජනවත් වේ.

PAYZA Account එකක් හදමු.

පලමුව පහත button එක click කර payza වෙත පිවිස sign up click කර පහත පියවර අනුගමනය කරන්න.

go to PAYZA

1.

ඔබට ඔබගේ සියලුම pct අඩවි සදහා එක් payza account එකක් ප්‍රමානවත් වේ. මෙහිදී ඔබ තෝරා ගත යුත්තේ personal starter ගිණුමයි.

2.

ආකෘතියේ ඇති ආකාරයට විස්තර ඇතුලත් කරන්න. අව්ශ්ය නම් address එක කඩමින් ඇතුල් කරන්න.

ඔබගේ නගරයේ postal code එක google search තුලින් පහසුවෙන් සොයා ගතහැක.

3.

Email address සදහා ඔබගේ නිතර භාවිතා කරනා Email ලිපිනය ලබා දෙන්න. ඔබ neobux සහ අනෙකුත් ptc වල දී payza account එක හදුන්වා දිය යුත්තේ මෙම Email ලිපිනයෙනි.

password සදහා ඔබ කැමති එකක් ලබා දෙන්න.

trnsaction pin සදහා ඉලක්කම් 4ක පමණ පේලියක් ලබාදෙන්න. මෙයද අනිවාරයෙන් මතක තබාගන්න.

third party information, no ලෙස තබන්න.

4.

දැන් සිදු කරනුයේ ඔබගේ Email ලිපිනය validation කිරීම බැවින් Email log වන්න.

5.

"Click here to validate your Email address" යන්න click කරන්න.

6.

මම ගියා bump එක්වත් දාලා යන්ඩො

[QUOTE="naveenmanoj, post: 17254085, member: 515955"] ptc - paid to click (ads click කර මුදල් සෙවීම) යනු අද ලොව බොහෝ දෙනෙක් තමන්ගේ අමතර ආදායම් මාර්ගයක් ලෙස බොහෝ පහසුවෙන් කරනා ඉතාමත් ඵලදායි මුදල් ඉපැයිමේ ක්රමයකි. තවද බොහෝ පිරිසක් මෙය තමන්ගේ ස්තිර ආදායම් මාර්ගයක් කරගෙන ද තිබේ. මොවුන් මෙසේ $ සිය ගණනක් මසකට උපයන්නේ කෙසේද යන්න ශ්‍රී ලාංකික ඔබට සිංහල මාද්‍යයෙන් විස්තරාත්මකව පැහැදිලි කරදීමයි මෙහි මූලික අරමුන වන්නේ.... [B] [COLOR=#3366ff]ptc යනු..[/COLOR][/B] ptc හිදී මූලිකවම සිදුවන්නේ ptc ආයතනයක් විසින් ඔබට ලබාදෙන advertisements click කිරිමයි. මෙහිදී එම ad.. එකට අදාල ගෙවීම ඔබගේ ගිණුමට බැර වෙනවා ඇති. තවද මේවාහි අප වෙනුවට අප වෙනුවෙන් මුදල් උපයා දෙන referral ක්‍රමයක් ද ක්‍රියාත්මක වේ. මෙම referral ක්‍රමය ආයතනයෙන් ආයතනයට වෙනස්වේ. neobux සම්බන්ධයෙන් මේ පිලිබන්දව සම්පුර්න විස්තර සකච්ඡා කෙරේ. ptc ආයතන බොහෝ ගනනක් ලොව ඇතත් ඒවාහි විශ්වසනීයත්වය පිලිබද ගැටලු අතිවෙන අතර neobux, clixsense, clixsia සහ incentria යනු විශ්වසනීයම ප්‍රධාන ptc අයතනවේ. මෙම විශ්වසනීයත්වයට හේතුව මොවුන් ඉතා විශාල මුදලක් දීර්ග කාලයක් පටන් තම සාමාජිකයන් අතර බෙදා දී තිබීමයි. මා වැඩි අවදානයක් යොමු කරනුයේ neobux සදහාය. නමුත් ඔබට ඒ ආකාරයෙන්ම අනෙකුත් අඩවි වලද Register වී ආදායම් ඉපැයිය හැක.මෙම අඩවි වල එකතු වන අපගේ මුදල් අප අතට ලබා ගැනිම සදහා ඔබට Payza (කලින් Alertpay ලෙස නම් කර තිබුනි) ගිණුමක් තිබිය යුතුවේ. [COLOR=#990000][I] payza ගිණුමක් ආරම්භ කිරීමට පහලට කියවගෙන යන්න. [/I][/COLOR][B][COLOR=#3366ff]neobux හි register වෙමු.[/COLOR][/B] පල්ලහ ක්ලික් කරන්න <ahref="http://www.neobux.com/?r=manojkasun"> වර්තමාන ptc අඩවි අතරින් වඩාත් විශ්වස දායක මෙන්ම විශාල ආදායමක් කරා යා හැකි අඩවියකි neobux . neobux හි උපත 2008 වසරේ අප්‍රේල් මස සිදුවන අතර අද වනවිට ඔවුන් US Doller මිලියන 50කට අධික මුදලක් තම සාමාජිකයන් හට ගෙවා ඇත. මෙහි මුදල් ඉපැයීම කිසිදු අවදානමකින්, අපහසුවකින් තොරව කල හැකිවීමත් neobux හි විශ්වාසනියත්වයත් මෙහි ජනප්‍රියත්වයට මූලික හෙතුවයි. neobux හි register වීමේ සිට ගමන් කලයුතු මාර්ගය පහත විස්තරාත්මකව පෙන්වාදී ඇති අතර සැලකිලිමත් විය යුතු විශේෂ කරුණුද පෙල ගස්වා ඇත. [COLOR=#6666cc][B][U]පහත පෙන්වා ඇති ආකෘතිය අනුව neobux හි register වන්න.[/U][/B][/COLOR] [COLOR=#cc0000][I]පලමුව පහත banner එක click කර neobux වෙත පිවිස පහත පියවර අනුගමනය කරන්න.[/I][/COLOR] [LEFT] [URL="http://www.neobux.com/?r=dhanushka888"][IMG]http://images.neobux.com/imagens/banner8.gif[/IMG][/URL][/LEFT] [B] [/B] [B] 1.[/B] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"][IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/7891306.jpg?1338017918[/IMG][/URL] [LEFT] Register button එක click කරන්න[/LEFT] [B] 2.[/B] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"][IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/3129852.jpg?1338015412[/IMG][/URL] [LEFT] මෙම ආකෘතියේ ඇති ආකාරයට ඔබ කැමති user name, password ලබාදී confirm password තීරුවේ එම password එකම නැවත ලබාදෙන්න. Email තීරුවේ ඔබේ සැබෑ Email ලිපිනයත් ඊට යට තීරුවේ ඔබේ payza ගිණුමට සම්බන්ධ කල Email ලිපිනයත් ලබදෙන්න. Referrer තීරුව හිස්ව ඇත්නම් [COLOR=red][I]dhanushka888[/I][/COLOR] ලෙස ලබා දෙනමෙන් ඉල්ලාසිටිමි. verification code එකද මේ ආකාරයෙන් ඇතුල් කරන්න. ඉන් පසු "..accept terms and service...." පෙල tick කර next click කරන්න.[/LEFT] [B] 3.[/B] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"][IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/8924912.jpg?1338016693[/IMG][/URL] [LEFT] ඊලගට ඔබ Email verification අවස්තාවට පැමිණෙන අතර neobux වෙතින් ඔබගේ Email ලිපිනයට පණිවිඩයක් යවනු ඇත. ඔබගේ Email ලිපිනයට ගොස් neobux පණිවිඩයේ අඩංගු validation code එක copy කර මෙහි paste කරන්න.[/LEFT] [B] 4.[/B] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"][IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/2540651.jpg[/IMG][/URL] [LEFT] Registration successful පිටුව දර්ශනය වූ පසු loggin click කර user name, password ලබාදෙන්න. secondary password හිස්ව තබන්න. [COLOR=#cc0000][I]ඉතා වැදගත් _ ඔබට එක් computer එකක් තුල neobux ගිණුම් තබාගතහැක්කේ එකක් පමණි. තවත් වැඩිපුර ගිණුම් සෑදීමට යාමෙන් ඔබ වරද කරුවෙකු වන අතර පවතින ගිණුමද අත්හිටවිය හැක.[/I][/COLOR] [/LEFT] [B] [COLOR=#6666cc][U]මින් ඉදිරියට ad.. එකක් click කරන ආකාරය රූප සටහන් ඇසුරින් දක්වා ඇත.[/U][/COLOR][/B] [LEFT] register විමෙන් පසුව ඔබ neobux වෙත login වියයුතුය. ඉන් පසුව view advertisement click කරන්න.දැන් ඔබට ads කිහිපයක් ලැබී ඇතිබව දැකගතහැකිවේ. මුලින්ම ඔබ කල යුතු වන්නේ තැබිලි පාටින් යුතු ads 4 click කිරිමයි. එය වැදගත් වනුයේ ඔබ neobux හි අද දින ads click කලා යන්න ඔවුන් සටහන් කරගනු ලබන්නේ මෙම තැබිලි පාට ads වලිනි. ඉදිරියට ඔබ Referrals සම්බන්ධ කරගන්නා විට ඔවුන්ගෙන් ලැබෙන මුදල් ඔබේ ගිණුමට එකතු වීම සිදුවන්නේ ඔබ ඊට පෙර දින මෙම තැබිලි පාට ads click කර ඇත්නම් පමනි. ad.. එකක් click කිරීමෙන් පසුව මතුවන රතු පාට dott එක මත click කල යුතුවේ.ඔබ මිනිසෙකු බව හදුනාගන්නේ එය මගිනි. ඉන් පසුව වෙනම පිටුවක add එක load වන අතර පහලින් පිරෙනා කහපාට තීරුව පිරුනු පසු, එනම් එය කොල පැහැ වූ පසු ඔබට එම පිටුවෙන් ඉවත් වියහැක.[/LEFT] [LEFT] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"] [IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/2941702.jpg?437[/IMG] [/URL] [/LEFT] [LEFT] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"] [IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/918338.jpg?376[/IMG] [/URL] [/LEFT] [LEFT] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"] [IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/8736960_orig.jpg[/IMG] [/URL] [/LEFT] [LEFT] [COLOR=#990000][I]neobux සම්බන්ධ ඉතිරි වැදගත් කරුණු සදහා යොමුවෙමු.[/I][/COLOR][/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [B] [COLOR=#3366ff] [/COLOR][/B] [B] [COLOR=#3366ff]Referrals මගින් ආදායම් ඉපැයීම.[/COLOR][/B] [LEFT] Referrals වර්ග 2කි. [COLOR=#660000][B][I]1. [COLOR=#6666cc]direct referrals _[/COLOR][/I][/B][/COLOR] [COLOR=#666666] එනම් ඔබට ලැබෙන referral link 1 මගින් ඔබ neobux වෙත හදුන්වා දෙන පිරිසයි. ඔබ මෙහි ඇති මාගේ banner එක click කර Register වීමෙන් ඔබ මාගේ direct referral කෙනෙක් වේ. [/COLOR] [COLOR=#666666]මෙහිදි ඔබට කිසිම පාඩුවක් නොවන අතර ඔබ ad.. එකක් click කිරීමෙන් 0.001$ උපයයි නම්, මා හට වෙනම 0.0005$ neobux වෙතින් ලබාදෙයි. [/COLOR] [COLOR=#666666]අලුත register වන අයෙක් referrer තීරුව හිස්ව තැබුවහොත් ඔහු වෙනත් කාගේ හෝ rented referral කෙනෙක් වීමට බොහෝ ඉඩ ඇත. එම නිසා referrer තිරුවේ [/COLOR][COLOR=red][I]dhanushka888[/I][/COLOR][COLOR=#666666] ලෙස සටහන් කරනා ලෙස ඉල්ලමි. [/COLOR] [COLOR=#993300][I]ඔබට direct refferal ලබාගත හැක්කේ ads 150ක් නැරබීමෙන් හා දින 15ක් add click කිරීමෙන් පසුවයි. ඔබගේ banner එක ලබාගන්නා ආකාරය පසුව පෙන්වමි.[/I][/COLOR] [COLOR=#660000][B][I]2.[COLOR=#6666cc] Rented referral_[/COLOR][/I][/B][/COLOR] මොවුන් අප විසින් මුදල් ගෙවා ලබාගන්නා අය වේ. neobux හි වඩාත්ම වැදගත් අංගය මෙය වන අතර ඔබගේ user name එක මත click කර දකුණු පස ඉහලින් ඇති Referrals button එක click කිරීමෙන් මොවුන්ගේ packages හා මිල ගනන් දැකගත හැක. එක් pack එකක් මිලදී ගත් විට එය කැලන්ඩර මාසයක් සදහා වලංගු වේ. මෙහිදීත් ඔබ active user කෙනෙක් වීම ඉතාමත් වැදගත්. අපට වැදගත් වන්නේ ඔවුන්ගේ [COLOR=#ff9900]තැබිලි[/COLOR] පාට ads clicks පමණි. අලුතෙන් පැමිණෙන ඔබට referral rent කිරීම සදහා rental balance හි මුදල් නොමැති බැවින් මාසයක් පමණ අඛණ්ඩව add click කර මුදලක් සෙවීම මගින් හෝ ඔබගේ payza ගිණුමෙන් මුදල් ආයෝජනය කිරීමෙන් හෝ Rental balance සදහා මුදල් යෙදවිය හැක. මේ සදහා යොමු වීමට Referral click කර ඉහල දකුණු පස ඇති add fund clik කරන්න.පහත රූප පෙල බලන්න. [COLOR=#993300][I]neobux වෙතින් මුදල් withdraw කිරීමට ඔබගේ payza ගිණුම verify කර තිබීම අනිවාර්ය නොවුනත්, මුදල් ආයෝජනය සදහා එය අනිවාර්ය වේ.[/I][/COLOR] [/LEFT] [LEFT] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"] [IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/2468726_orig.jpg[/IMG] [/URL] [/LEFT] [B] [/B] [B] [COLOR=#6666cc][U] [/U][/COLOR][/B] [B] [COLOR=#6666cc][U]Rented referal මගින් ආදායම් ඉපැයෙන ආකාරය උදාහරණ මගින් විමසා බලමු[/U][/COLOR][U].[/U][/B] [COLOR=#660000][I]උදාහරණ 1[/I][/COLOR] : [I]Rented referral 3 pack එකක් මිලදී ගමු.[/I] මසකට වියදම = 0.6$ එක් Referral click එකකින් ලැබෙන ආදායම = 0.005 $ එක් අයෙක් දිනකට ads 4න් 2ක් click කලවිට ආදායම = 0.005 * 2 = 0.01 $ ඔවුන් 3දෙනා මසක් තුල ලබාදෙන ආදායම = 0.01 * 3 * 30 = 0.9 $ ඔබේ මූලික ads 4 සමග මුලු මාසික ආදායම = 0.9 + 0.001 *4 * 30 = 0.9 + 0.12 = 1.02 $ මසකට අවම ලාභය = 1.02 $ - 0.6 $ = [U]0.42 $[/U] වේ. මෙම ආදායම ඇත්තටම ප්‍රමාණවත් නොවන ලෙස දැනුනද, පහත නිදසුන බලන්න. [COLOR=#660000][I]උදාහරණ 2 :[/I][/COLOR][COLOR=#660000] [/COLOR] [I]Rented refferal 100ක් වූ විට.[/I] මසකට වියදම = 5 $ එක් Referral click එකකින් ලැබෙන ආදායම = 0.005 $ එක් අයෙක් දිනකට ads 4න් 2ක් click කලවිට ආදායම = 0.005 * 2 = 0.01 $ ඔවුන් 100 දෙනා මසක් තුල ලබාදෙන ආදායම = 0.01 * 100 * 30 = 30 $ ඔබේ මූලික ads 4 සමග මුලු මාසික ආදායම = 30 + 0.001 * 4 * 30 = 30 + 0.12 = 30.12 $ මසකට අවම ලාභය = 30.12$ - 5$ = [U]25.12 $[/U] වේ. Rented referral ප්‍රමාණය අනුව ආදායමේ වර්ධනය ඔබට අවබෝධ වන්නට ඇතැයි සිතමි. මීට අමතරව ඔබගේ අනෙකුත් ads clicks හා direct referral clicks එකතු විය යුතුය. [COLOR=#990000][I]neobux සම්බන්ධ ඉතිරි වැදගත් කරුණු සදහා යොමු වීමට NEXT click කරන්න.[/I][/COLOR] [/LEFT] [LEFT] [B] [COLOR=#6666cc][U]neobux අවම ගෙවීම.[/U][/COLOR][/B] neobux තුලින් මුදල් ලබාගත හැක්කේ පලමු වර අවම අගය 2 $ ලෙසත් දෙවන වර 3 $ ලෙසත් අවම අගය ක්‍රමානුකූලව ඩොලරය බැගින් ඉහල ගොස් අවසානයේ 10 $ ක ස්ථාවර අගයකට පත්වේ. වඩාත් යෝග්‍ය වන්නේ පලමු වර ඔබේ ගිණුමේ අගය 2 $ වූ විට මුදල් ලබා නොගෙන, එම මුදල් නැවත ආයෝජනය කිරීමයි. [B] [COLOR=#6666cc][U]ads සදහා ගෙවීම් සටහන.[/U][/COLOR][/B] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"][IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/4941594.jpg?393[/IMG][/URL] [LEFT] මෙම සටහන හොදින් පරික්ෂා කොට, අප විසින්, direct referral විසින් හා rented referral විසින් ad.. එකක් සදහා ආදායම් උපයන ආකාරය ඒ ඒ package වලට අනුකූලව අධ්‍යනය කරන්න.[/LEFT] [B] [COLOR=#6666cc][U]ඔබගේ neobux banner එක ලබාගැනීම සහ ප්‍රසිද්ධ කිරීම.[/U][/COLOR][/B] [LEFT] මුලින්ම ඔබගේ user name එක click කර වම් පස Global යටතේ ඇති banner click කර පහත ඇති මූණත ලබාගන්න. දැන් Click here for more banners යන්න click කර ඔබ කැමති banner එක තෝරාගෙන පහලින් ඇති html code එක copy කරගන්න. ඉන් අනතුරුඅව එය ඔබගේ blog අඩවියේ හෝ යම් අයෙකුගේ වෙබ් අඩවියක ප්‍රචාරය කරන්න. තවත් සාර්තක ක්‍රමයක් වන්නේ එහි ඇති link එක copy කර social network එකක ප්‍රචාරය කිරීමයි. පහත රූපය බලන්න. [/LEFT] [LEFT] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"] [IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/7219107.jpg?554[/IMG] [/URL] [/LEFT] [B] [COLOR=#6666cc][U]Rented referrals සීමා[/U][/COLOR][/B] ඔබගේ standard account එක golden account එකක් බවට පත්කර ගැනීමෙන් ඉපැයීම දෙගුණ කර ගත හැකි වේ. නමුත් ඒ සදහා 90 $ මුදලක් වැයවෙන බැවින් ඔබට හොද Rented referral ප්‍රමාණයක් ලබාගතහැකි තත්වයට පැමිණෙන තුරු Standerd තත්වයේම සිටිය යුතු වේ. පහත දැක්වෙන්නේ ඒ ඒ package වලට තබාගතහැකි උපරිම Rented referral ප්‍රමාණ වේ. [LEFT] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"] [IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/9721564_orig.jpg[/IMG] [/URL] [/LEFT] [B] [COLOR=#6666cc][U]Rented referrals කාලය දීර්ඝ කිරීම.[/U][/COLOR][/B] [LEFT] ඔබ මාසයක් සදහා ලබාගන්නා Rented referral package හි කාලය දීර්ඝ කර ගැනීම පහත සටහනේ ආකාරයට සිදු කල හැක. එනම් දින 15, 30, 60, 90, 150, 240 ආදී වශයෙන් වන අතර ඒ ඒ කාල සදහා විශේෂ වට්ටම් ද ප්රදානය කර ඇත. මෙම ක්‍රියාවලිය සදහා ඔබගේ ගිණුමේ යම් මුදලක් ඉතිරිව තිබීම අත්‍යවශ්‍යය වේ. [/LEFT] [LEFT] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"] [IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/7403463_orig.jpg[/IMG] [/URL] [/LEFT] මෙම Auto pay සක්‍රිය කිරීම මගින් සිදුවන්නේ ඔබගේ referral කෙනෙක් එක් දිනක පලමු ad එක click කල විට ඔහුට මුදල් ගෙවා තවත් දිනකට ඔහුගේ සේවය දීර්ග කර ගැනීමයි. මෙමගින්ද 15% ක වට්ටමක් ලැබෙන අතර, මෙය Referral extend කිරීමට වඩාත් පහසු ක්‍රමයක් ලෙස ප්‍රචලිතය. [B] [COLOR=#6666cc][U]Rented referral recycling කිරීම.[/U][/COLOR][/B] [LEFT] Rented referral recycling යනු click සාමාන්‍යය 2ට අඩු එනම් ads click කිරීම ඉතාමත් පහල මට්ටමේ පවතින referrals, active referral කෙනෙකුට මාරු කර ගැනීමේ ක්‍රියාවයි. මේ සදහා එක් අයෙකුට 0.07 $ ප්‍රමාණයක් වැය වන අතර මෙසේ මාරු කිරීම ලාභ දායී විය හැක. යම් referral කෙනෙක් එක දිගට දින 14ක් add click නොකල හොත් neobux මගින් ඔවුන් නොමිලයේම මාරු කර දෙයි. [COLOR=#990000][I]තවත් ඉතා වැදගත් කරුණක් වනුයේ neobux හි ඔබගේ user account පිටුවේ ඇති latest news තීරුව කියවීමයි. neobux හි සිදුවන කාලීන වෙනස්කම් සියල්ල එහි අඩංගු වේ. FAQ සහ help මෙනු වලින් ඔබට තවත් දැනුම ලබාගත හැකි අතර forum කියවීමද ඉතා ප්‍රයෝජනවත් වේ.[/I][/COLOR] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [/LEFT] [LEFT] [B] [COLOR=#3366ff]PAYZA Account එකක් හදමු.[/COLOR][/B] [LEFT] [COLOR=#666666][I]පලමුව පහත button එක click කර payza වෙත පිවිස sign up [/I][/COLOR][I]click කර[/I] [COLOR=#666666][I]පහත පියවර අනුගමනය කරන්න.[/I][/COLOR] [/LEFT] [LEFT] [URL="http://www.payza.com/"]go to PAYZA[/URL] [/LEFT] [B] 1.[/B] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"][IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/6797329.jpg?280[/IMG][/URL] [LEFT] ඔබට ඔබගේ සියලුම pct අඩවි සදහා එක් payza account එකක් ප්‍රමානවත් වේ. මෙහිදී ඔබ තෝරා ගත යුත්තේ personal starter ගිණුමයි.[/LEFT] [B] 2.[/B] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"][IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/6456154.jpg?396[/IMG][/URL] [LEFT] ආකෘතියේ ඇති ආකාරයට විස්තර ඇතුලත් කරන්න. අව්ශ්ය නම් address එක කඩමින් ඇතුල් කරන්න. ඔබගේ නගරයේ postal code එක google search තුලින් පහසුවෙන් සොයා ගතහැක.[/LEFT] [B] 3.[/B] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"][IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/5084091.jpg?328[/IMG][/URL] [LEFT] Email address සදහා ඔබගේ නිතර භාවිතා කරනා Email ලිපිනය ලබා දෙන්න. ඔබ neobux සහ අනෙකුත් ptc වල දී payza account එක හදුන්වා දිය යුත්තේ මෙම Email ලිපිනයෙනි. password සදහා ඔබ කැමති එකක් ලබා දෙන්න. trnsaction pin සදහා ඉලක්කම් 4ක පමණ පේලියක් ලබාදෙන්න. මෙයද අනිවාරයෙන් මතක තබාගන්න. third party information, no ලෙස තබන්න.[/LEFT] [B] 4.[/B] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"][IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/4865381.jpg?371[/IMG][/URL] [LEFT] දැන් සිදු කරනුයේ ඔබගේ Email ලිපිනය validation කිරීම බැවින් Email log වන්න.[/LEFT] [B] 5.[/B] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"][IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/7591574.jpg?377[/IMG][/URL] [LEFT] "Click here to validate your Email address" යන්න click කරන්න.[/LEFT] [B] 6.[/B] [URL="http://www.blogger.com/blogger.g?blogID=1798171103122539214"][IMG]http://easymakesmoney.weebly.com/uploads/1/2/1/7/12176157/6325858.jpg?278[/IMG][/URL] [/LEFT] [/LEFT] මම ගියා bump එක්වත් දාලා යන්ඩො [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom