Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
PTE CLASSES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හායි ප්රෙන්ස්! මහන්සි වෙලා ඉගෙනගෙන ගොඩ දාගත්තු දේකින් තව කට්ටියක් ගොඩ දාන්න හිතාගෙන කොල්ලා පොඩි වැඩකට අත ගැහුවා. කැමති කට්ටිය ඉන්නවානම් join වෙන්න. දන්න අය ඉන්නවානම් share කරලා support එකක් දෙන්න. Page එකටත් like එකක් දාන්න!  ගෞරවයෙන් බුදු සරණයි!

https://www.facebook.com/yesforpte

ආයුබෝවන්! YES for PTE වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අප සතුව ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සකසන ලද online පාඨමාලා කිහිපයක්ම තියෙනවා.

1. PTE STUDY ROOM - ගොනාට වගේ කියාදෙන පන්තිය

මෙම පාඨමාලාව සකසා ඇත්තේ තමන්ට අවශ්‍ය ලකුණු ප්‍රමාණය වෙත මුල සිටම පියවරින් පියවර ළඟා විය හැකි පරිද්දෙන්. ඔබට PTE විභාගය යොදාගැනීම සඳහා විශේෂ හදිස්සියක් නැත්නම් මෙම පාඨමාලාවට සම්බන්ධ වෙලා පුහුණු වීමට වැඩි කාලයක් යොදවමින්, වැඩි අභ්‍යාස ප්‍රමාණයක් කරමින් ක්‍රමයෙන් තම හැකියාවන් වර්ධනය කරගෙන අවශ්‍ය ලකුණු ප්‍රමාණය වෙත සාර්තකව ළඟා වෙන්න පුළුවන්.

පාඨමාලා ආරම්භය: අප්‍රේල් 07, 2023 රාත්‍රී 07ට

2. PTE CRASH COURSE - හදිස්සිකාරයන්ව සැණෙන් ගොඩ දාන පන්තිය

ඉක්මනට රට පනින්න බලාගෙන skill migration වලට ලකුණු ගොඩ දාගන්න හරි work visa හෝ student visa දාන්න බලාගෙන ඉන්න අයට ඉතාම කෙටි කාලෙකින් අවශ්‍ය ලකුණූ ප්‍රමාණය ළඟා කරගන්න තමා මේ පාඨමාලාව සකසලා තියෙන්නේ. අවශ්‍යම කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා විභාගය සඳහාම සුදානම් කරවීමක් තමා මේකෙදි වෙන්නේ. තමන්ගේ භාෂාමය දැනුම සහ කුසලතා හොඳ මට්ටමක තියෙනවනම් මෙම පාඨමාලාව සමග සම්බන්ධ වෙලා ඉතාම ඉක්මණින් අවශ්‍ය ලකුණු මට්ටම කරා යන්න පුළුවන්.

පාඨමාලා ආරම්භය: අප්‍රේල් 08, 2023 උදේ 09ට

3. PTE SPEAKING MASTER - 90/90 ගන්න දවසින් කතාකරවන පන්තිය

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා කොච්චර මහන්සි උනත් speaking වලට ලකුණු ගන්න බැරි කියලා. ඒ වගේම PTE ගොඩ දාන රහස තමා speaking වලට උපරිම ලකුණු ගන්න එක. මොකද අනිත් category වලටත් නිකන්ම ලොකු ලකුණු සංක්‍යාවක් speaking වලින් හම්බෙනවා. මේ දේශනය අපි සකසලා තියෙන්නේ අන්න ඒ වෙනුවෙන්මයි. 100% සහතික කරපු strategies සහ templates අපි එදාට කියා දෙනවා. කාලය කළමනාකරණය කරගෙන හොඳට විභාගෙට මුහුණ දෙන විදිහත් අපි උගන්නනවා. එක එක්කෙනාගේ තියෙන අඩුපාඩු අපි වෙන වෙනම එදාට කතා කරනවා.

පාඨමාලා ආරම්භය: අප්‍රේල් 01, 2023 උදේ 09ට

4. PTE ONE-TO-ONE - තනියෙන් බුදු වෙන්න උගන්නන පන්තිය

මුලින්ම සඳහන් කළා වගේ අපි හැමකෙනෙක්ම විවිධාකාරයි! ඉතින් ඔබ වෙනුවෙන්ම කාලය වෙන් කරලා ඔබේ අඩුපාඩු පෙන්වලා ඔබට මුල ඉඳන්ම ඔබ වෙනුවෙන්ම වෙන් වූ මගපෙන්වීමක් අවශ්‍ය නම් මේ පාඨමාලාව ඔබ උදෙසාමයි. ඔබට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට ඔබ confident වෙනකන්ම අපි ඔබ සමග ඉන්නවා. ඔබට තනිව ඉගෙනගැනීමට අවශ්‍යනම් මෙම පාඨමාලාවට සම්බන්ධ වෙලා ඔබට පහසු දින සහ වෙලාවල් වල අපේ මගපෙන්වීම ලබාගන්න පුළුවන්.

මේ කවර පාඨමාලාවකට සම්බන්ධ උනත් ඔබව ඔබේ ඉලක්කය කරා ගෙන යන වගකීම අපි භාරගන්නවා. 100% සහතික කරන ලද PTE විභාගය තුළ මුළු ලකුණු ගන්නට පුළුවන් strategies සහ templates තමා අපි උගන්නන්නේ. ඒ වගේම templates සහ කෙටි ක්‍රම මතම යැපෙන්නතුව තමන්ගේ දැනුම දියුණු කරගන්න විදිහ අපි උගන්නනවා. තව දුරටත් ලක්ෂ ගණන් වියදම් කරලා පන්ති ගියපු කාලේ ඉවරයි. එන්න! අපි එකට ගොඩ යමු!

0713038448 වෙත WhatsApp හෝ Messenger මගින් සම්බන්ධ වෙලා ඔබේ slot එක දැන්ම වෙන් කරවාගන්න.

ඔබට අවශ්‍ය පාඨමාලාව හරියටම තෝරාගන්න සහය අවශ්‍යනම් ඔබට අප සමග සම්බන්ධ වී ඔබේ අවශ්‍යතාවය සහ ඔබේ දැනට පවතින භාෂාමය දැනුම, කුසලතා පවසන්න. එවිට අපිට ඔබට ගැලපෙනම පාඨමාලාව තොරාදිය හැකියි.[ATTACH=full]200983[/ATTACH][ATTACH=full]200984[/ATTACH][ATTACH=full]200985[/ATTACH]

[QUOTE="mihir.rc.uom, post: 28726921, member: 554805"] හායි ප්රෙන්ස්! මහන්සි වෙලා ඉගෙනගෙන ගොඩ දාගත්තු දේකින් තව කට්ටියක් ගොඩ දාන්න හිතාගෙන කොල්ලා පොඩි වැඩකට අත ගැහුවා. කැමති කට්ටිය ඉන්නවානම් join වෙන්න. දන්න අය ඉන්නවානම් share කරලා support එකක් දෙන්න. Page එකටත් like එකක් දාන්න! 😊 ගෞරවයෙන් බුදු සරණයි! ❤️ [URL]https://www.facebook.com/yesforpte[/URL] -------------------------------------------------------------------------------------------------------------------------------------- ආයුබෝවන්! YES for PTE වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අප සතුව ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි සකසන ලද online පාඨමාලා කිහිපයක්ම තියෙනවා. 1. PTE STUDY ROOM - ගොනාට වගේ කියාදෙන පන්තිය මෙම පාඨමාලාව සකසා ඇත්තේ තමන්ට අවශ්‍ය ලකුණු ප්‍රමාණය වෙත මුල සිටම පියවරින් පියවර ළඟා විය හැකි පරිද්දෙන්. ඔබට PTE විභාගය යොදාගැනීම සඳහා විශේෂ හදිස්සියක් නැත්නම් මෙම පාඨමාලාවට සම්බන්ධ වෙලා පුහුණු වීමට වැඩි කාලයක් යොදවමින්, වැඩි අභ්‍යාස ප්‍රමාණයක් කරමින් ක්‍රමයෙන් තම හැකියාවන් වර්ධනය කරගෙන අවශ්‍ය ලකුණු ප්‍රමාණය වෙත සාර්තකව ළඟා වෙන්න පුළුවන්. පාඨමාලා ආරම්භය: අප්‍රේල් 07, 2023 රාත්‍රී 07ට 2. PTE CRASH COURSE - හදිස්සිකාරයන්ව සැණෙන් ගොඩ දාන පන්තිය ඉක්මනට රට පනින්න බලාගෙන skill migration වලට ලකුණු ගොඩ දාගන්න හරි work visa හෝ student visa දාන්න බලාගෙන ඉන්න අයට ඉතාම කෙටි කාලෙකින් අවශ්‍ය ලකුණූ ප්‍රමාණය ළඟා කරගන්න තමා මේ පාඨමාලාව සකසලා තියෙන්නේ. අවශ්‍යම කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා විභාගය සඳහාම සුදානම් කරවීමක් තමා මේකෙදි වෙන්නේ. තමන්ගේ භාෂාමය දැනුම සහ කුසලතා හොඳ මට්ටමක තියෙනවනම් මෙම පාඨමාලාව සමග සම්බන්ධ වෙලා ඉතාම ඉක්මණින් අවශ්‍ය ලකුණු මට්ටම කරා යන්න පුළුවන්. පාඨමාලා ආරම්භය: අප්‍රේල් 08, 2023 උදේ 09ට 3. PTE SPEAKING MASTER - 90/90 ගන්න දවසින් කතාකරවන පන්තිය ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමා කොච්චර මහන්සි උනත් speaking වලට ලකුණු ගන්න බැරි කියලා. ඒ වගේම PTE ගොඩ දාන රහස තමා speaking වලට උපරිම ලකුණු ගන්න එක. මොකද අනිත් category වලටත් නිකන්ම ලොකු ලකුණු සංක්‍යාවක් speaking වලින් හම්බෙනවා. මේ දේශනය අපි සකසලා තියෙන්නේ අන්න ඒ වෙනුවෙන්මයි. 100% සහතික කරපු strategies සහ templates අපි එදාට කියා දෙනවා. කාලය කළමනාකරණය කරගෙන හොඳට විභාගෙට මුහුණ දෙන විදිහත් අපි උගන්නනවා. එක එක්කෙනාගේ තියෙන අඩුපාඩු අපි වෙන වෙනම එදාට කතා කරනවා. පාඨමාලා ආරම්භය: අප්‍රේල් 01, 2023 උදේ 09ට 4. PTE ONE-TO-ONE - තනියෙන් බුදු වෙන්න උගන්නන පන්තිය මුලින්ම සඳහන් කළා වගේ අපි හැමකෙනෙක්ම විවිධාකාරයි! ඉතින් ඔබ වෙනුවෙන්ම කාලය වෙන් කරලා ඔබේ අඩුපාඩු පෙන්වලා ඔබට මුල ඉඳන්ම ඔබ වෙනුවෙන්ම වෙන් වූ මගපෙන්වීමක් අවශ්‍ය නම් මේ පාඨමාලාව ඔබ උදෙසාමයි. ඔබට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට ඔබ confident වෙනකන්ම අපි ඔබ සමග ඉන්නවා. ඔබට තනිව ඉගෙනගැනීමට අවශ්‍යනම් මෙම පාඨමාලාවට සම්බන්ධ වෙලා ඔබට පහසු දින සහ වෙලාවල් වල අපේ මගපෙන්වීම ලබාගන්න පුළුවන්. මේ කවර පාඨමාලාවකට සම්බන්ධ උනත් ඔබව ඔබේ ඉලක්කය කරා ගෙන යන වගකීම අපි භාරගන්නවා. 100% සහතික කරන ලද PTE විභාගය තුළ මුළු ලකුණු ගන්නට පුළුවන් strategies සහ templates තමා අපි උගන්නන්නේ. ඒ වගේම templates සහ කෙටි ක්‍රම මතම යැපෙන්නතුව තමන්ගේ දැනුම දියුණු කරගන්න විදිහ අපි උගන්නනවා. තව දුරටත් ලක්ෂ ගණන් වියදම් කරලා පන්ති ගියපු කාලේ ඉවරයි. එන්න! අපි එකට ගොඩ යමු! 0713038448 වෙත WhatsApp හෝ Messenger මගින් සම්බන්ධ වෙලා ඔබේ slot එක දැන්ම වෙන් කරවාගන්න. ............................................................................................................................................................................................................. ඔබට අවශ්‍ය පාඨමාලාව හරියටම තෝරාගන්න සහය අවශ්‍යනම් ඔබට අප සමග සම්බන්ධ වී ඔබේ අවශ්‍යතාවය සහ ඔබේ දැනට පවතින භාෂාමය දැනුම, කුසලතා පවසන්න. එවිට අපිට ඔබට ගැලපෙනම පාඨමාලාව තොරාදිය හැකියි.[ATTACH type="full"]200983[/ATTACH][ATTACH type="full"]200984[/ATTACH][ATTACH type="full"]200985[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom