Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Today at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
PUBG MOBILE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැන්ක් බලල ගහන්නෙ නැ අරවා මේවා අපිත් මුල් දවස් වල කියපු සුරන්ගනා කතා බං

ඒත් Crown වගේ ආපු එකෙක් Invitation reject කරන්නෙ හේතු දෙකක් මත.

1. බැහැපු ගමන් මරාගෙන මරාගෙන ගියාට මුලදි පොයින්ට් හම්බ උනාට පස්සෙ එහෙම පොයින්ට් හම්බ වෙන්නෙ නැ, මුලදි නම් බැහැපු ගමන් දෙතුන් දෙනෙක් මාරගෙන 85 වෙනියට මැරුනත් පොයින්ට් 35 ක් ව්තර එනවා.

ඒත් පස්සෙ කීයක් මරලා උනත් 85 ක් ඉද්දි මැරුනොත් පොයින්ට් 30 ක් වත් අඩුවෙනවා

පොයින්ට් 30 ක් අඩු උනාට කමක් නැ ඊලග මැච් එකෙන් පොයින්ට් 30 හම්බ වෙනව නම්. ඒත් උඩට ගියාට පස්සෙ චිකන් ඩිනර් ගත්තත් හම්බ වෙන්නෙ පොයින්ට් 7 / 11 වගේ ඉතින් එක මැච් එකක් කැවොත් දවස් ගානක් ගහපු ඒවා වැඩක් නැ

ඒ වගේම මුල හරියෙ අපි උනත් කරපු දෙයක් තමයි කිල් වලට පෙරෙතකමේ ස්කොඩ් එකක් හිටියත් තනියම ගහන්න push කරනවා, ඒත් පස්සෙ එහෙම කරන්නෙ නැ තනිඑනමියෙක් දැක්කත් සෙට් එකම කතාවෙලා ලොකෙශන් දාලා තියනවා නම් තියන්නෙ, සමහර වෙලාවට එනමියා අතේ දුරින් ඉදලත් තියන්නෙ නැති වෙලාවල් තියෙනවා, අපි ඉන්න තැන අනිත් උන්ට නෝට් වෙයි කියලා.

එහෙම ප්ලැන් කරන් ඉද්දි අර වගේ කිල් පෙරෙතයෙක් හිටියොත් සෙට් එකම කන්න වෙනවා.

2. පබ්ජි එකේ අපිට අනිත් 100 සෙට් කරන්නෙ අපේ රැන්ක් වල එකතුව සහ අපේ ටීම් ලීඩර් ගෙ රැන්ක් එක බලල, ඒ නිසා සාදරන වෙන්න එකම වගේ රැන්ක් වල උන් ටිකක් එක්ක තමයි ගහන්නෙ, පොටින්ට්ස් ටිකක් හරි අඩු එකාට දෙනවා ලීඩර්. එතකොට ඌට අසාදාරනයක් ව්එන්නෙත් නැ,

ටීම් එකේ අඩු රැන්ක් වල උන් හිටියම අපි වැටෙන්නෙ අඩු රැන්ක් වල උන් එක්ක, නිකන් හරි අපි හරකෙක් වගෙ දුවන වෙලාව්ක අඩු රැන්ක් එකෙක් අපිට තිබ්බොත් අපිට සැන්න පොයින්ට්ස් ගානක් අඩු වෙනවා.

pubg වල කිල් රේටින්ග් හැදෙන්නෙ අපි මරපු එකාගෙ රෙටින්ග් එක මත. ඌ හොද වැඩ්ඩෙක් නම් පොයින්ට්ස් වැඩියි.

අනිත් එක බං, ලොකු රැන්ක් වල උන් එක්ක සෙට් වෙන්න එපා මුල් දවස් වල පොඩි උන්ට බෝරින්ග් වෙනවා, Ace ගිය හැම එකාම බලන්නෙ, කොහෙඑ හරි දුරකට ගිහින් ලුට් කරලා, එනමිලා ආවොත් උන් යනකල් හෙල්ලෙන්නෙ නැතුව විනාඩි20 ක් හරි බලන් ඉදලා, අන්තිමට 10 ට ගිහින් අපේ උන් ඇරෙන්නෙ තව 2 නෙක් ඉතුරු වෙලා ඉද්දි උන් දෙන්නා මරාගත්දි ඉතුරු උන එකාගෙ ලොකේශන් එක බලාගෙන ඌව මරන්න, පොඩි උන්ට කසනව එහෙම ගහන්න ගියාම

[QUOTE="K_ZONE, post: 23736732, member: 207562"] [CENTER] [SIZE="3"]රැන්ක් බලල ගහන්නෙ නැ අරවා මේවා අපිත් මුල් දවස් වල කියපු සුරන්ගනා කතා බං :P ඒත් Crown වගේ ආපු එකෙක් Invitation reject කරන්නෙ හේතු දෙකක් මත. 1. බැහැපු ගමන් මරාගෙන මරාගෙන ගියාට මුලදි පොයින්ට් හම්බ උනාට පස්සෙ එහෙම පොයින්ට් හම්බ වෙන්නෙ නැ, මුලදි නම් බැහැපු ගමන් දෙතුන් දෙනෙක් මාරගෙන 85 වෙනියට මැරුනත් පොයින්ට් 35 ක් ව්තර එනවා. ඒත් පස්සෙ කීයක් මරලා උනත් 85 ක් ඉද්දි මැරුනොත් පොයින්ට් 30 ක් වත් අඩුවෙනවා පොයින්ට් 30 ක් අඩු උනාට කමක් නැ ඊලග මැච් එකෙන් පොයින්ට් 30 හම්බ වෙනව නම්. ඒත් උඩට ගියාට පස්සෙ චිකන් ඩිනර් ගත්තත් හම්බ වෙන්නෙ පොයින්ට් 7 / 11 වගේ ඉතින් එක මැච් එකක් කැවොත් දවස් ගානක් ගහපු ඒවා වැඩක් නැ ඒ වගේම මුල හරියෙ අපි උනත් කරපු දෙයක් තමයි කිල් වලට පෙරෙතකමේ ස්කොඩ් එකක් හිටියත් තනියම ගහන්න push කරනවා, ඒත් පස්සෙ එහෙම කරන්නෙ නැ තනිඑනමියෙක් දැක්කත් සෙට් එකම කතාවෙලා ලොකෙශන් දාලා තියනවා නම් තියන්නෙ, සමහර වෙලාවට එනමියා අතේ දුරින් ඉදලත් තියන්නෙ නැති වෙලාවල් තියෙනවා, අපි ඉන්න තැන අනිත් උන්ට නෝට් වෙයි කියලා. එහෙම ප්ලැන් කරන් ඉද්දි අර වගේ කිල් පෙරෙතයෙක් හිටියොත් සෙට් එකම කන්න වෙනවා. 2. පබ්ජි එකේ අපිට අනිත් 100 සෙට් කරන්නෙ අපේ රැන්ක් වල එකතුව සහ අපේ ටීම් ලීඩර් ගෙ රැන්ක් එක බලල, ඒ නිසා සාදරන වෙන්න එකම වගේ රැන්ක් වල උන් ටිකක් එක්ක තමයි ගහන්නෙ, පොටින්ට්ස් ටිකක් හරි අඩු එකාට දෙනවා ලීඩර්. එතකොට ඌට අසාදාරනයක් ව්එන්නෙත් නැ, ටීම් එකේ අඩු රැන්ක් වල උන් හිටියම අපි වැටෙන්නෙ අඩු රැන්ක් වල උන් එක්ක, නිකන් හරි අපි හරකෙක් වගෙ දුවන වෙලාව්ක අඩු රැන්ක් එකෙක් අපිට තිබ්බොත් අපිට සැන්න පොයින්ට්ස් ගානක් අඩු වෙනවා. pubg වල කිල් රේටින්ග් හැදෙන්නෙ අපි මරපු එකාගෙ රෙටින්ග් එක මත. ඌ හොද වැඩ්ඩෙක් නම් පොයින්ට්ස් වැඩියි. අනිත් එක බං, ලොකු රැන්ක් වල උන් එක්ක සෙට් වෙන්න එපා මුල් දවස් වල පොඩි උන්ට බෝරින්ග් වෙනවා, Ace ගිය හැම එකාම බලන්නෙ, කොහෙඑ හරි දුරකට ගිහින් ලුට් කරලා, එනමිලා ආවොත් උන් යනකල් හෙල්ලෙන්නෙ නැතුව විනාඩි20 ක් හරි බලන් ඉදලා, අන්තිමට 10 ට ගිහින් අපේ උන් ඇරෙන්නෙ තව 2 නෙක් ඉතුරු වෙලා ඉද්දි උන් දෙන්නා මරාගත්දි ඉතුරු උන එකාගෙ ලොකේශන් එක බලාගෙන ඌව මරන්න, පොඩි උන්ට කසනව එහෙම ගහන්න ගියාම :D[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom