Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Public display of affection(public kissing)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ පෞද්ගලික මතය, ආදරේට දෙන පොඩි ලිප් kiss එකක් අවුලක් නැත.

ඒත් ලංකාවේ හැටි දන්න හින්ද මම නම් කරන්න යන්නේ නෑ. ඊට පස්සේ මිනිස්සු කෙල්ල දිහාත් බඩුවක් දිහා බලන විදියට බලයි.

හැබැයි හැමදාම එන්න පිටත් වෙනකොට නළලට නම් kiss එකක් දීල එන්නේ. ඒත් සමහර උන් මැජික් වගේ බලනවා. එහෙම තියා කාලෙකට පස්සේ හම්බුනහම hug කරත් මිනිස්සු හරි අමුතු විදියට බලන්නේ. හේතුව ලංකාවේ මිනිස්සු ගොඩ දෙනෙකුට ගැහැණු-පිරිමි කියන වචන දෙක ඇහිච්ච ගමන් මතක් වෙන්නේ SEX

kiss එකක් දෙන එක, Hug කරන එක, අතින් අල්ලාගෙන ඉන්න එක පවා ලිංගික දෙයක් කියල තමයි ගොඩක් මිනිස්සු(ගැහැණු පිරිමි භේදයකින් තොරව) හිතාගෙන ඉන්නේ.

ඉතින් කෙල්ලෙක් කොල්ලෙක් එක ළඟ ඉඳගෙන හිටියොත් වටේ පිටේ හැමෝම දුරේක්ෂ මානාගෙන අරුන් දෙන්නගේ හැම අංග චලනයක්ම නිරීක්ෂණය කරනවා

පණ්ඩුකාභය රජතුමා P) කියල තියෙනවා වගේ ඕවා තව කාලයක් යනකොට අනිවාර්යෙන් වෙනස් වෙනවා. සංස්කෘතිය කියන එක කොහොමත් එක විදියටකට තියෙන්නේ නෑ. කවුරු කොච්චර try කරත් ඒක වෙනස් වෙන එක නවත්තන්නත් බෑ.

හැබැයි මොන පැත්තට වෙනස් වෙයිද නම් දන්නේ නෑ. එක්කෝ kiss එකක් දෙන එක සාමාන්‍ය දෙයක් වෙන විදියට වෙනස් වෙයි.

නැත්තන් විරුද්ද පැත්තට ගිහිල්ල කෙල්ලෙක් කොල්ලෙක් කතා කරන එකත් මහා වැරද්දක් කියන තත්වෙට යයිද දන්නෙත් නෑ.

බොහෝ විට මුලින් කියපු දේ වෙයි. මොකද මේ poll එකේ උනත් තුනෙන් දෙකක් විතර (දැනට) vote කරලා තියෙන්නේ kiss එකක් දෙන එක අවුලක් නෑ කියල. ඒත් දැන් ඉන්න වැඩිහිටි පරම්පරාවට ඔය වගේ poll එකක් දුන්නොත් 90%ක් kiss කරන එක අනුමත කරන්නේ නෑ. ඊට අමතරව උඹට පොලු පාරකුත් දෙයි කුණුහරප අහන්න එන්න එපා අපෙන් කියල.

දැන් ඉන්න තරුණ පරම්පරාව වැඩිහිටියෝ උනාම ඒ කියන්නේ නිකන්ම ඔය දේ සාමාන්‍ය දෙයක් වෙයි.

පාරේ නයි වගේ වෙලිලා රාගය විතරක් ඉස්මතු වෙන විදියේ kisses නම් බටහිර රටවල් වලත් අනුමත කරන්නේ නැතුව ඇති කියල හිතනවා

[QUOTE="ratadel, post: 20512319, member: 24952"] [COLOR="Blue"][SIZE="3"][B]මගේ පෞද්ගලික මතය, ආදරේට දෙන පොඩි ලිප් kiss එකක් අවුලක් නැත. ඒත් ලංකාවේ හැටි දන්න හින්ද මම නම් කරන්න යන්නේ නෑ. ඊට පස්සේ මිනිස්සු කෙල්ල දිහාත් බඩුවක් දිහා බලන විදියට බලයි. හැබැයි හැමදාම එන්න පිටත් වෙනකොට නළලට නම් kiss එකක් දීල එන්නේ. ඒත් සමහර උන් මැජික් වගේ බලනවා. එහෙම තියා කාලෙකට පස්සේ හම්බුනහම hug කරත් මිනිස්සු හරි අමුතු විදියට බලන්නේ. හේතුව ලංකාවේ මිනිස්සු ගොඩ දෙනෙකුට ගැහැණු-පිරිමි කියන වචන දෙක ඇහිච්ච ගමන් මතක් වෙන්නේ SEX :baffled: kiss එකක් දෙන එක, Hug කරන එක, අතින් අල්ලාගෙන ඉන්න එක පවා ලිංගික දෙයක් කියල තමයි ගොඩක් මිනිස්සු(ගැහැණු පිරිමි භේදයකින් තොරව) හිතාගෙන ඉන්නේ. ඉතින් කෙල්ලෙක් කොල්ලෙක් එක ළඟ ඉඳගෙන හිටියොත් වටේ පිටේ හැමෝම දුරේක්ෂ මානාගෙන අරුන් දෙන්නගේ හැම අංග චලනයක්ම නිරීක්ෂණය කරනවා :D පණ්ඩුකාභය රජතුමා (:P) කියල තියෙනවා වගේ ඕවා තව කාලයක් යනකොට අනිවාර්යෙන් වෙනස් වෙනවා. සංස්කෘතිය කියන එක කොහොමත් එක විදියටකට තියෙන්නේ නෑ. කවුරු කොච්චර try කරත් ඒක වෙනස් වෙන එක නවත්තන්නත් බෑ. හැබැයි මොන පැත්තට වෙනස් වෙයිද නම් දන්නේ නෑ. එක්කෝ kiss එකක් දෙන එක සාමාන්‍ය දෙයක් වෙන විදියට වෙනස් වෙයි. නැත්තන් විරුද්ද පැත්තට ගිහිල්ල කෙල්ලෙක් කොල්ලෙක් කතා කරන එකත් මහා වැරද්දක් කියන තත්වෙට යයිද දන්නෙත් නෑ. බොහෝ විට මුලින් කියපු දේ වෙයි. මොකද මේ poll එකේ උනත් තුනෙන් දෙකක් විතර (දැනට) vote කරලා තියෙන්නේ kiss එකක් දෙන එක අවුලක් නෑ කියල. ඒත් දැන් ඉන්න වැඩිහිටි පරම්පරාවට ඔය වගේ poll එකක් දුන්නොත් 90%ක් kiss කරන එක අනුමත කරන්නේ නෑ. ඊට අමතරව උඹට පොලු පාරකුත් දෙයි කුණුහරප අහන්න එන්න එපා අපෙන් කියල. දැන් ඉන්න තරුණ පරම්පරාව වැඩිහිටියෝ උනාම ඒ කියන්නේ නිකන්ම ඔය දේ සාමාන්‍ය දෙයක් වෙයි. පාරේ නයි වගේ වෙලිලා රාගය විතරක් ඉස්මතු වෙන විදියේ kisses නම් බටහිර රටවල් වලත් අනුමත කරන්නේ නැතුව ඇති කියල හිතනවා :confused:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom