Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Public Show
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලට මතක ඇතිනේ මමයි prathapa89 BnS show එකක් ගැන thread දැම්මා. ඔන්න අපි ඒක 22/09/2017 නෙලුම්පොකුණේ සුපිරියට කලා. ඉතින් එක කරද්දී අපි මුණ දුන්න දේවල් ගැන උබලවත් දැනුවත් කරන්න හිතුනා. මොකද කවුරුහරි public show එකක් කරන්න ඉන්නවනං හෙල්ප් එකක් වෙයි කියල හිතුණා

අපි කලේ මුලින්ම BMICH,නෙලුම්පොකුණ,බිශෝප්ස් auditorium වගේ places අපේ dates වලට available ද කියල check කළා. ඒ එක්කම අපි available groups බැලුව,මේරියන්ස්, වායෝ, BnS මේක කලේ මාස 5-6 කට කලින්. ඔන්න ඉතින් අපිට සෙට් වුනේ BnS & නෙලුම්පොකුණ,

BnS එක coordinate කරන්නේ Showtown company එකෙන් අපි කතා කලේ දිලුම් කියල කෙනෙක්ට

නෙලුම්පොකුණ booking කරන්නේ Captain තිලක් කියල කෙනෙක්.

මේ දෙන්නම හොද අය කථා බහ කරලා ෆිට් එකේ වැඩ කරන්න පුළුවන්.

ඔන්න ඊට පස්සේ tickets ගැන internal meeting එකක් තියල ticket විකුණන වැඩේ ticketslk එකට බාර දුන්නා.. අපි එකේ contact කලේ සනත් කියල කෙනෙක්. පොරත් හොදා.

ඔන්න පුතේ අමාරුම පාර්ට් එක, නගර සභාවෙයි,රැගුම් පාලක මණ්ඩලේ අවසරය ගන්න එක. අන්න එකට අපිට ඕන වුණා BnS එකෙන් ලියුමක්, ලියුමක් කියුවට එදාට කියන්න හදන සිංදු ලිස්ට් එකයි එකට එන artist කට්ටියි. ඔන්න ඕක අරං යන්න ඕනි රැගුම් පාලක මණ්ඩලේට ඒක තියෙන්නේ රූපවාහිනී සංස්ථාව කිට්ටුව. එතනට ගිහින් application එකක් fill කරලා රස් 2000.00 එක්ක දෙන්න ඕනි. පහුවදාට approval එක දෙනවා.

ඔන්න අමාරු එකෙත් අමාරු එක, නගර සභාවෙ වැඩ ටික.

උබල tickets ප්රින්ට් කරන්න ඉස්සෙල්ල පුළුවන් නං නගර සභාවට ගිහින් කථා කරලා application එක අරගන්න. මොකද tickets ප්රින්ට් කරන්න ඕනෑකරන guide lines දැනගන්න ඕනි නැත්තන් වැඩ double වෙනවා.

1. tickets category අනුව 1 ඉදල 1,2,3 විදිහට number කරන්න ඕනි, 001,002,003 use කරන්න පුළුවන් A001, A002,A003 පුළුවන්.

2. ticket එකේ counterfoil එකෙත් ඔය උඩ තියන ticket number එක තියෙන්න ඕනි.

3. දිනය,වෙලාව,ස්ථානය,ticket එකේ price එක, show එකේ නම ත් counterfoil එකේ තියෙන්න ඕනි.

4. Tickets ප්රින්ට් කරපු කෙනාගෙන් fill කරන්න ඕනි පාර්ට් එකක් නගර සභාවේ application එකේ තියනවා අන්න ඒක fill කරගන්න.

5. ticket number පිළිවෙලට ticket books හදල ඒවා number කරලා,fill කරපු නගර සභාවේ application එක , අර රැගුම් පාලක මණ්ඩලේ අවසරය එක්ක නගර සහවට අරන් යන්න මතක ඇතුව උබලගේ tickets value එකෙන් 10% (දැන් නං 15% ලූ) වඩා ටිකක් වැඩියෙන් සල්ලි අරන් යන්න entertainment Tax එකයි VAT,NBT ගෙවන්න.

මේකේ මෙහෙම තිබ්බට උබල කෝකටත් ඔය 1,2,3,4,5 ගැන නගරසභාව එක්ක කතා කරගන්න ඕනි. ඉතින් දැන් උබලගේ ඔක්කොම documents හරි නං Tax එක එහෙම ගෙවල tickets ටික තියල වරෙල්ලා දවස් 02-03 කින් එන්න කියයි tickets වල seal ගහල තියන්නං කියල. ඕනි නං එදාම seal ගහගන්න පුළුවන් ඒක ඉතින් උබලගේ දක්ෂ කම මත කරගන්න ඕනි.

දැන් ඔන්න උබලට දැන් tickets විකුනන්න පුළුවන්, එත් ඉතින් උබල ගෙවල් ගානේ ගිහින් විකුණන්න බෑනේ, අන්න එකට අපි ticketslk use කලා තව මේවගේ online tickets විකුණන අය ඉන්නවා (mytickets.lk, dialog 444).

ඔන්න මුල ටික හරි තව කරන්න දේවල් තියනවා ඒවා ටික පස්සේ කොටන්නන් දැනට වැඩේ පටන් ගන්න මේ ටික......

උබලා group එක, online tickets sale කරන කට්ටිය, place එක එක්ක කතා කරද්දී specially

1. group එකෙන් දෙන ඒවා specially introduction speech එක කරනවද අහන්න නැත්තන් එකට කාව හරි සෙට් කරන්න ඕනි එහෙම නොවුනොත් අන්තිම වෙලාවේ බඩු බනිස්.

2. tickets කරන අය අෂරින් (seat එක පෙන්නන්න) කරනවද / එදාට entrance වල tickets check කරනවද අහන්න ඒවා ගොඩක් වෙලාවට tickets කරන අය කරන්නේ නෑ, ඒවාට අපිට කට්ටිය හොයා ගන්න වෙනවා.

3. event එක දවසට place එකේ වාහන control කරන්න කට්ටිය ඕනිද බලන්න, නෙලුම්පොකුණේ නං control කරනවා එත් උබලට VIP vehicle වලට special place එකක් ඕනි නං අපේ කවුරු හරි සෙට් කරන්න වෙනවා ඒ VIP වාහන handle කරන්න.

Page #2

[QUOTE="mamanamperi, post: 22283791, member: 360895"] [SIZE=4]උබලට මතක ඇතිනේ මමයි prathapa89 BnS show එකක් ගැන thread දැම්මා. ඔන්න අපි ඒක 22/09/2017 නෙලුම්පොකුණේ සුපිරියට කලා. ඉතින් එක කරද්දී අපි මුණ දුන්න දේවල් ගැන උබලවත් දැනුවත් කරන්න හිතුනා. මොකද කවුරුහරි public show එකක් කරන්න ඉන්නවනං හෙල්ප් එකක් වෙයි කියල හිතුණා අපි කලේ මුලින්ම BMICH,නෙලුම්පොකුණ,බිශෝප්ස් auditorium වගේ places අපේ dates වලට available ද කියල check කළා. ඒ එක්කම අපි available groups බැලුව,මේරියන්ස්, වායෝ, BnS මේක කලේ මාස 5-6 කට කලින්. ඔන්න ඉතින් අපිට සෙට් වුනේ BnS & නෙලුම්පොකුණ, BnS එක coordinate කරන්නේ Showtown company එකෙන් අපි කතා කලේ දිලුම් කියල කෙනෙක්ට නෙලුම්පොකුණ booking කරන්නේ Captain තිලක් කියල කෙනෙක්. මේ දෙන්නම හොද අය කථා බහ කරලා ෆිට් එකේ වැඩ කරන්න පුළුවන්. ඔන්න ඊට පස්සේ tickets ගැන internal meeting එකක් තියල ticket විකුණන වැඩේ ticketslk එකට බාර දුන්නා.. අපි එකේ contact කලේ සනත් කියල කෙනෙක්. පොරත් හොදා. ඔන්න පුතේ අමාරුම පාර්ට් එක, නගර සභාවෙයි,රැගුම් පාලක මණ්ඩලේ අවසරය ගන්න එක. අන්න එකට අපිට ඕන වුණා BnS එකෙන් ලියුමක්, ලියුමක් කියුවට එදාට කියන්න හදන සිංදු ලිස්ට් එකයි එකට එන artist කට්ටියි. ඔන්න ඕක අරං යන්න ඕනි රැගුම් පාලක මණ්ඩලේට ඒක තියෙන්නේ රූපවාහිනී සංස්ථාව කිට්ටුව. එතනට ගිහින් application එකක් fill කරලා රස් 2000.00 එක්ක දෙන්න ඕනි. පහුවදාට approval එක දෙනවා. ඔන්න අමාරු එකෙත් අමාරු එක, නගර සභාවෙ වැඩ ටික. උබල tickets ප්රින්ට් කරන්න ඉස්සෙල්ල පුළුවන් නං නගර සභාවට ගිහින් කථා කරලා application එක අරගන්න. මොකද tickets ප්රින්ට් කරන්න ඕනෑකරන guide lines දැනගන්න ඕනි නැත්තන් වැඩ double වෙනවා. 1. tickets category අනුව 1 ඉදල 1,2,3 විදිහට number කරන්න ඕනි, 001,002,003 use කරන්න පුළුවන් A001, A002,A003 පුළුවන්. 2. ticket එකේ counterfoil එකෙත් ඔය උඩ තියන ticket number එක තියෙන්න ඕනි. 3. දිනය,වෙලාව,ස්ථානය,ticket එකේ price එක, show එකේ නම ත් counterfoil එකේ තියෙන්න ඕනි. 4. Tickets ප්රින්ට් කරපු කෙනාගෙන් fill කරන්න ඕනි පාර්ට් එකක් නගර සභාවේ application එකේ තියනවා අන්න ඒක fill කරගන්න. 5. ticket number පිළිවෙලට ticket books හදල ඒවා number කරලා,fill කරපු නගර සභාවේ application එක , අර රැගුම් පාලක මණ්ඩලේ අවසරය එක්ක නගර සහවට අරන් යන්න මතක ඇතුව උබලගේ tickets value එකෙන් 10% (දැන් නං 15% ලූ) වඩා ටිකක් වැඩියෙන් සල්ලි අරන් යන්න entertainment Tax එකයි VAT,NBT ගෙවන්න. මේකේ මෙහෙම තිබ්බට උබල කෝකටත් ඔය 1,2,3,4,5 ගැන නගරසභාව එක්ක කතා කරගන්න ඕනි. ඉතින් දැන් උබලගේ ඔක්කොම documents හරි නං Tax එක එහෙම ගෙවල tickets ටික තියල වරෙල්ලා දවස් 02-03 කින් එන්න කියයි tickets වල seal ගහල තියන්නං කියල. ඕනි නං එදාම seal ගහගන්න පුළුවන් ඒක ඉතින් උබලගේ දක්ෂ කම මත කරගන්න ඕනි. දැන් ඔන්න උබලට දැන් tickets විකුනන්න පුළුවන්, එත් ඉතින් උබල ගෙවල් ගානේ ගිහින් විකුණන්න බෑනේ, අන්න එකට අපි ticketslk use කලා තව මේවගේ online tickets විකුණන අය ඉන්නවා (mytickets.lk, dialog 444). ඔන්න මුල ටික හරි තව කරන්න දේවල් තියනවා ඒවා ටික පස්සේ කොටන්නන් දැනට වැඩේ පටන් ගන්න මේ ටික...... ******************************************************************* උබලා group එක, online tickets sale කරන කට්ටිය, place එක එක්ක කතා කරද්දී specially 1. group එකෙන් දෙන ඒවා specially introduction speech එක කරනවද අහන්න නැත්තන් එකට කාව හරි සෙට් කරන්න ඕනි එහෙම නොවුනොත් අන්තිම වෙලාවේ බඩු බනිස්. 2. tickets කරන අය අෂරින් (seat එක පෙන්නන්න) කරනවද / එදාට entrance වල tickets check කරනවද අහන්න ඒවා ගොඩක් වෙලාවට tickets කරන අය කරන්නේ නෑ, ඒවාට අපිට කට්ටිය හොයා ගන්න වෙනවා. 3. event එක දවසට place එකේ වාහන control කරන්න කට්ටිය ඕනිද බලන්න, නෙලුම්පොකුණේ නං control කරනවා එත් උබලට VIP vehicle වලට special place එකක් ඕනි නං අපේ කවුරු හරි සෙට් කරන්න වෙනවා ඒ VIP වාහන handle කරන්න. Page #2 [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom