Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
puduma hithena story ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුරුවරියට පෙම් බැන්ද ප්‍රංශ ජනාධිපති ගේ ආදර කතාව පටන් ගැනුනේ මෙන්න මෙහෙමයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මහල්ලෙකි. හැබැයි ඔහුගේ බිරිඳ මෙලනියා ඔහුට වඩා දශක දෙක තුනකින් බාල මැදිවියේ ගැහැනියකි. ලෝකයේ බොහෝ පිරිමි ලාබාල ගැහැනු සරණ බැඳ ගැනීම සාමාන්‍ය දෙයකි. එහෙත් කවුරුන් හෝ පිරිමියකු ඔහුට වඩා දශක දෙක තුනකින් වැඩිමල් ගැහැනියක කසාද බැඳගත්තොත් එතැන අසාමාන්‍ය බවක් තිබේ. ප්‍රංශ ජනාධිපති මැක්රෝන් කසාද බැඳ ගත්තේ ඔහුට වඩා අවුරුදු විසිතුනක් පමණ වැඩිමල් කාන්තාවකි.

ඇය බ්‍රිජිට් මොග්හුක්ස්.

උතුරු ප්‍රංශයේ ඇමියන්ස් නගරයේ හය දෙනෙකුගේ යුතු පවුලක බඩපිස්සිය ලෙස උපන් බ්‍රිජට් පාසල් අධ්‍යාපනයෙන් පසුව බැංකුකරුවකු කසාද බැඳගත්තාය. සුන්දර විවාහයකින් දරු තිදෙනෙකුද ලැබ මවකගේ භූමිකාව රඟපෑවාය.

ඔය අතරවාරයේ ප්‍රංශයේ කතෝලික විද්‍යාලයක ගුරුවරියක ලෙස පත්වීමක් ලද බ්‍රිජට් ඉගැන්වූයේ ඉංග්‍රීසි සාහිත්ය්ය, ලැටිනි සාහිත්‍යය සහ නාට්‍ය කලාවය.

සාහිත්‍යයේත් නාට්‍යයේත් රස තැන් මොනවට දැනගත් ඇය පන්තියේ කොයි කාගේත් ආදරය දිනාගත් ලස්සන ගුරුවරියක වූවාය. පහළොස් හැවිරිදි තම දියණියද උගත්තේ මේ පාසලේමය.

තරුණ කොල්ලන් සහ කෙල්ලන්ට ඉගැන්වීම සුන්දර අත්දැකීමක් විය. විශේෂයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය සහ නාට්‍ය.

විලියම් ෂේක්ස්පියර්ගේ හැම්ලට්, රෝමියෝ ජුලියට් වැනි නාට්‍ය උගන්වන විට ඒවායෙන් හමුවන ප්‍රේමය, විලියම් චර්ඩ්වර්න්ලාගේ කවි උගන්වන විට ඒවායෙන් හමුවන ප්‍රේමය, රසවත් තරමින් ඉගැන්වීමට බ්‍රිජට් සමත්වූවාය. ඒ ප්‍රේමය මෙෙලාව පවතින සුන්දරතම හැඟීමක් බව ගුරුතුමිය සිසු සිසුවියන්ට කියාදෙන විට පන්තියේ සිටි එක් කඩවසම් කොල්ලකුගේ ඇස්වල විදුලි කෙටුවේය.

ඒ කොල්ලා එම්මානුවෙල්ය. එම්මානුවෙල් මැක්රොන්ය.

ඔහුගේ හිත ගියේ රෝමියෝ ජුලියට් කතාවටය. රෝමියෝ ජුලියට් වූ කලී ශෝකාන්තයකි. අවසානයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පුද කරන සිදුවීම් සහිත මේ කතාව ඉංග්‍රීසි සාහිත්‍යයේදීත් නාට්‍ය විවාදයේදීත් ඉගෙන ගන්නා විට එම්මානුවෙල් ගැටයාටත් සිතුණේ ප්‍රේමය වෙනුවෙන් කුමන හෝ පරිත්‍යාගයක් කළ යුතු බවය.

ළමයි අපි රෝමියෝ ජුලියට් නාට්‍යය රඟදක්වමුද?

නාට්‍ය පන්තියේදී බ්‍රිජට් ගුරුතුමිය විමසුවාය.

හා….. කරමු ටීචර් කරමු..

වඩාත් උනන්දු වූයේ එම්මානුවෙල්ය.

කව්ද රෝමියෝ වෙන්න කැමැති.

මම… ටීචර්… මම. මමයි රෝමියෝ.

එම්මානුවෙල් වහා ඉදිරියට පැන්නේය.

හරි… ඔයා රෝමියෝ එතකොට ජුලියට්… කව්ද ජුලියට් කාටද පුළුවන් ජුලියට් වෙන්න.

ගුරුතුමිය පන්තියේ සිටි පුංචි කෙල්ලන් දෙස බැලුවාය.

ඒ පන්තියේ වැඩිපුරම සිටියේ කොල්ලන් නිසා කෙල්ලන්ගේ අඩුවක් තිබිණි.

ඒ නිසා ජුලියට් වෙන්නට කවුරුවත් ඉදිරිපත් වූයේ නැත.

මාර වැඩේ. ජුලියට් කෙනෙක් නැද්ද?

ගුරුතුමිය යළිත් වරක් පන්තියේ කෙල්ලන් දෙස බැලුවාය.

ටීචර් වෙන්න ජූලියට්.

එම්මානුවෙල් යෝජනා කළේය.

ගුරුතුමිය තම ගෝලයා දෙස බැලුවාය.

කොල්ලාගේ ඇස්වල වූයේ තරුවක මෙන් දීප්තියකි. ඒ දීප්තිය, ගුරුතුමියගේ ඇස්වල විදුලියක් මෙන් පතිත විය. ගුරුතුමියගේත් ගෝලයාගේත් දෙනෙත් මොහොතකට එක තැනක කේන්ද්‍රගත විය. ඔවුන්ට ඔවුන්ෙග් ඇස් ඉවතට ගන්නට නොහැකිව තිබිණි.

හරි… මම ජුලියට්.

තමන් ගුරුතුමිය බව මතක් වුණු ඇසිල්ලක බ්‍රිජට් පැවසුවාය. “අනෙක් චරිතවලට ළමයි ඉදිරිපත් වෙන්න.”

එක එක චරිතවලට ළමයි ඉදිරිපත් වූ පසුව නාට්‍ය පුහුණුව එම පාසල් වෙලාවෙන් පසුව යොදාගැනීමට ගුරුතුමිය යෝජනා කළාය.

පන්ති වෙලාවෙ නාට්‍යයෙ වැඩ බෑ. එතකොට ඉගෙනීමට පාඩු වෙනවා.

ගුරුතුමිය කීවාය.

හොඳ වෙලාවට බ්‍රිජට්ගේ දුව නාට්‍යයේ රඟපෑමට එකතු වූයේ නැත.

බ්‍රිජට් ඒ ගැන ගොඩාක් සතුටු වූයේ රෝමියෝටත් ජුලියට්ටත් නිදහසේ ප්‍රේම කරන්නට ඉඩ ලැබෙන බැවිනි.

ඇත්ත වශයෙන්ම බ්‍රිජට්ට තමන්ගේ වයස අමතකව ගියේය. තමන්ගේ තරාතිරම අමතකව ගියේය. තමන්ගේ සැමියාවද දරුවන්වද අමතකව ගියේය. ඇය හිතන්නට පටන් ගත්තේ තමන් ජුලියට් බවත් එම්මානුවෙල් රෝමියෝ බවත් පමණක්මය.

නාට්‍යයේ පුහුණුවීම් ආරම්භ විය.

රෝමියෝ සහ ජුලියට් අතිශයින්ම ප්‍රේමණීය ලෙස තම තමන්ගේ චරිත නිරූපණය කළහ. ජුලියට්, ශේක්ෂ්පියර්ට අවශ්‍ය වූ පමණටත් වඩා රෝමියෝට සමීප වූවාය. රෝමියෝට පෙම් කළාය. රෝමියෝගේ සිරුරේ තැන් තැන් ස්පර්ශ කළාය.

නාට්‍යය නිසා අනෙක් ළමයි මුකුත් වැරදියට සිතුවේ නැත. ළමයි කිව්වේ රෝමියෝ සහ ජුලියට් හරි ලස්සනට රඟපාන බවය.

එහෙත් බ්‍රිජට්ට අවශ්‍ය වූයේ රෝමියෝ සහ ජුලියට් මෙන් එම්මානුවෙල් සහ බ්‍රිජට්ට ප්‍රේමවන්තයන් වීමටය.

බ්‍රිජට් සිටියේ කනස්සල්ලෙනි. ඇයට ඇන්ඩෘ ලුවිස් නම් වූ සැමියා දැන් දැන් එපාවෙමින් තිබිණි. ඇයට අවශ්‍ය වූයේ එම්මානුවෙල්ය. ඇගේ වයසට වඩා එම්මානුවෙල්ගේ වයස අවුරුදු විසිතුනකින් අඩු බවත් ඔහු තම දියණියගේ වයසේ බවත් බ්‍රිජට් අමතක කළාය. ඒ නිසාම ඔවුන් දෙන්නා දිගින් දිගටම රෝමියෝ සහ ජුලියට්ගේ ප්‍රේමණීය චරිතය රඟපාන්නට කාලය සහ ස්ථාන සොයා ගත්හ. ප්‍රේමයත් කැස්සත් හැමදාම හංගන්නට බැරිය. ගුරුතුමියගේත් ගෝලයාගේත් ප්‍රේම සම්බන්ධයට අවි එසැවිණි. එම්මානුවෙල්ගේ තාත්තා ඇවිත් කොල්ලා පාසලෙන් අස්කර ගෙන ගියේය. බ්‍රිජට්ගේ සැමියා තම බිරිඳට තහංචි දැම්මේය.

එම්මානුවෙල්ටද පුංචිකමට එවැනි ප්‍රේමණීය සිතිවිල්ලක් පහළ වී තිබිණි.

“එම්මානුවෙල් ඔයා තමයි මේ නාට්‍යයේ ප්‍රධානම චරිතය කරන්නේ. ඒ නිසා දෙබස් ටික හොඳට මතක තියාගන්න ඕනැ නිසයි අද හවසට ඔයා නතර වෙන්න දෙබස් කියන්න.”

දවසක් දා ගුරුතුමිය කීවාය.

“අපි ඉන්න ඕනැ නැද්ද ටීචර්” අනෙක් නළුවෝ විමසූහ.

“නෑ… අද රෝමියෝ හිටියාම ඇති. ඔය ළමයින්ගෙ දෙබස් අමතක වුණොත් මම ඔයාලටත් දවස දවස වෙන් කරන්නම්.”

ගුරුතුමිය කීවාය.

රෝමියෝ සහ ජුලියට් පමණක් එක් හවසක පන්ති කාමරයේ තනිවූහ. පටන් ගැනුණේ රෝමියෝගේ දෙබස්වලිනි. එහෙත් නාට්‍යය ටිකක් දුර යන විට කියැවුණේ රෝමියෝ සහ ජුලියට්ගේ දෙබස් නොවේ. එම්මානුවෙල්ගේ සහ බ්‍රිජට්ගේ දෙබස්ය.

බ්‍රිජට්ට තමන් ගුරුවරිය බවත්, එම්මානුවෙල්ට තමන් ශිෂ්‍යයා බවත් අමතකව තිබිණි. දෙන්නා රෝමියෝ සහ ජුලියට් මෙන් පෙම්වතුන් බවට පත්ව තිබිණි. දෙන්නාගේ ප්‍රේමයේ පළමු හාදුව හුවමාරු වුණේ එදා ඒ පන්ති කාමරයේදීය.

“මේ සම්බන්ධෙ ගැන පන්තියේ යාළුවන්ට කියන්න එපා.”ගුරුතුමිය තම ශිෂ්‍යයාට අවවාද කළාය.

“අපෝ නෑ ටීචර් මං කියන්නේ නෑ.”

රෝමියෝ ජුලියට් නාට්‍යයේ පුහුණු වීම් අපූරුවට සිදුවිය. නාට්‍යයේ අවසානය ඛේදාන්තයක් වුවත් තමන්ෙග් නාට්‍යය සුඛාන්තයක් කරගැනීමට දෙන්නාටම අවශ්‍ය වූයේ ප්‍රේමය මිහිරි ගීතයක් සේ ඔවුන්ට දැනුණු බැවිනි. ඇය දවසින් දවස මොහොතින් මොහොත එම්මානුවෙල්ට කිට්ටු වූවාය. ඔවුන්ගේ ප්‍රේමය දෝරේ ගලා ගියේය.

නාට්‍යය පාසල් වේදිකාවේ රඟ දක්වන දිනය උදාවිය. එය නරඹන්නට එම්මානුවෙල්ගේ අම්මා තාත්තාත් බ්‍රිජට්ගේ සැමියා සහ දරුවනුත් පැමිණ සිටියහ. නාට්‍යය හරි ලස්සනට වේදිකාව මත දිගහැරුණේය. හැම චරිතයකටම වඩා ලස්සනට ආදරණීයව රෝමියෝ සහ ජුලියට් තම චරිතවලට පණ දී තිබිණි.

නාට්‍යය අවසානයේ ලැබුණේ කන් බිහිරිවෙන තරමේ අත්පොලසන් හඬකි. ප්‍රේක්ෂකයන්ගේ අගය කිරීම්, සුබපැතුම්වලින් බ්‍රිජට්ගේ දෙසවන් පිරී ගියේය.

“හරිම ලස්සනට ඔයා නාට්‍යය පුහුණු කරල තියෙනවා.”

සුබ පතන්නෝ කීහ

. “රෝමියෝ ජුලියට් චරිත දෙක හරිම ආදරණීය විදිහට රඟපෑවා.”

නාට්‍යය අවසන් විය.

බ්‍රිජට්ටත් එම්මානුවෙල්ටත් යළි හමුවීම ප්‍රශ්නයක් වූයේය. නාට්‍යය තියෙද්දී නම් පුහුණු වීම් මුවාවෙන් ඔවුනට හවස් කාලයේ හමුවිය හැකි විය. එහෙත් දැන්.

බ්‍රිජට් සිටියේ කනස්සල්ලෙනි. ඇයට ඇන්ඩෘ ලුවිස් නම් වූ සැමියා දැන් දැන් එපාවෙමින් තිබිණි. ඇයට අවශ්‍ය වූයේ එම්මානුවෙල්ය. ඇගේ වයසට වඩා එම්මානුවෙල්ගේ වයස අවුරුදු විසිතුනකින් අඩු බවත් ඔහු තම දියණියගේ වයසේ බවත් බ්‍රිජට් අමතක කළාය.

ඒ නිසාම ඔවුන් දෙන්නා දිගින් දිගටම රෝමියෝ සහ ජුලියට්ගේ ප්‍රේමණීය චරිතය රඟපාන්නට කාලය සහ ස්ථාන සොයා ගත්හ.

ප්‍රේමයත් කැස්සත් හැමදාම හංගන්නට බැරිය. ගුරුතුමියගේත් ගෝලයාගේත් ප්‍රේම සම්බන්ධයට අවි එසැවිණි. එම්මානුවෙල්ගේ තාත්තා ඇවිත් කොල්ලා පාසලෙන් අස්කර ගෙන ගියේය. බ්‍රිජට්ගේ සැමියා තම බිරිඳට තහංචි දැම්මේය.

අන්තිමේ සිදුවූයේ කුමක්ද? බ්‍රිජට්, තමන්ගේ සැමියාත් දරු තිදෙනාත් අත්හැර ගෙදරින් පිටවීමය. ඇය එම්මානුවෙල් ගෙන්වා ගෙන වෙනම ජීවිතයක් පටන් ගත්තාය.

ඊළඟට ඇය කළේ දික්කසාද නඩුවක් පැවරීමය. දික්කසාදය ලැබ අවුරුද්දකට පසුව බ්‍රිජට් සහ එම්මානුවෙල් විවාහ වූහ. රෝමියෝ ජුලියට් නාට්‍යය මෙන් බේදාන්තයක් නොවූ මොවුන්ෙග් පෙම් පුවත, සතුටින්ද ප්‍රේමයෙන්ද පිරී ගෙවී ගියේය. හැබැයි මේ විවාහය සිදුවූයේ ඔවුන් දෙන්නා රෝමියෝ ජුලියට් ලෙස රඟපා වසර දහහතරකට පසු බවද මතක තබාගන්න.

එසේනම් ඔවුන් දෙන්නාටම බොහෝමයක් ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවූවාට කිසිම සැකයක් නැත. එහෙත් ඒ තොරතුරු ගැන තවම නම් එම්මානුවෙල් මැක්රොන් සහ බ්‍රිජට් කිසිම දෙයක් කියා නැත. කවදා හරි දවසක ඒ කාලයේ තොරතුරුත් රස කරමින් කියන්නට බැරි නැත.

කාලාන්තරයකට පසුව එම්මානුවෙල් මැක්රොන් ප්‍රංශ ජනපති පුටුවට තරග කළේය. ඔය කාලයේ ඔහුගේ ජනපති සටනට උදව් කළේ බ්රිජට්ය. සමහරවිට ඇය එතැනදීත් මැක්රොන්ට යම් යම් දේවල් උගන්වන්නට ඇත. ඒ විතරක් නොවේ. මැක්රොන් සමග එකම පන්තියේ ඉගෙන ගත් බ්‍රිජට්ගේ බාලම දුවද මේ ජනපති සටනේදී මැක්රොන්ට උදව් කළාය.

මේ වන විට බ්‍රිජට්ගේ කලින් පවුලේ සාමාජිකයනුත් මැක්රොන් සමඟ ඇයි හොඳයිකම් පවත්වති. එක පැත්තකින් ඔහු ජනාධිපතිය. අනෙක් පැත්තෙන් මැක්රොන්ට දරුවන් නැත. එසේ වූ කල ඔහුගේ දේපළ කවදා හෝ අයත්වන්නේ බ්‍රිජට්ගේ දරුවන්ටය.

අනික් අතට ප්‍රංශ සමාජයට විවාහ වීම් සහ දික්කසාද වීම් යනු මහ ලොකු දේවල් නොවේ. දික්කසාදය යනු ලජ්ජාවට කරුණක් සේ සලකන්නේ අපය. එහෙත් ප්‍රංශය වැනි රටකට දික්කසාදය තවත් එක් දෙයකි. එය තවත් විවාහයකට යන්නට බැරි වන හේතුවක් නොවේ. සිතුම් පැතුම් නොගැලපේ නම් එකට ඉන්නට බැරිනම් දික්කසාද විය යුතුය යන්න ඒ රටවල ජනතාවගේ අදහසය.

එසේම හැර යාම දික්කසාද වීම මරාගෙන මැරෙන්නට තරම් දේවල් නොවේ. බ්‍රිජට්ගේ කලින් සැමියාත් ඇගේ දරුවනුත් මැක්රොන් සමග ඇයි හොඳයිකම් පවත්වන්නේ ඒ නිසාය. ඔහුගේ ඡන්ද සටනට “බොක්කෙන්ම” උදව් කළේත් ඒ නිසාය.

දැන් ප්‍රංශ ජනාධිපති විදිහට මැක්රොන් ඔහුගේ වියපත් බිරිඳත් සමග ලෝකය වටේ නිල සංචාරවල යෙදෙයි. ට්‍රම්ප්ලා, පුටින්ලා ඔවුන්ෙග් තරුණ ලස්සන බිරින්දෑවරු සමග ලෝකය වටේ යති. මේ තුන්දෙනා එකට හමුවුවහොත් ට්‍රම්ප් සහ පුටින් මැක්රොන්ට සිනා වනවාට කිසිම සැකයක් නැත. ට්‍රම්ප් සහ පුටින් ගෑනු මාරු කරද්දී, මැක්රොන් අර වියපත් බිරිඳත් සමග ජීවත්වන නිසාය. ට්‍රම්ප්ලා පුටින්ලා කොහොම හිතුවත් එම්මානුවෙල් මැක්රොන් සහ බ්‍රිජට් පෙම් කරන්නට පටන් ගත්තේ රෝමියෝ සහ ජුලියට් ලෙසින් බව අමතක කළ යුතු නැත.

[QUOTE="nilangapriyadarshana, post: 23116327, member: 566105"] [SIZE="5"] ගුරුවරියට පෙම් බැන්ද ප්‍රංශ ජනාධිපති ගේ ආදර කතාව පටන් ගැනුනේ මෙන්න මෙහෙමයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් මහල්ලෙකි. හැබැයි ඔහුගේ බිරිඳ මෙලනියා ඔහුට වඩා දශක දෙක තුනකින් බාල මැදිවියේ ගැහැනියකි. ලෝකයේ බොහෝ පිරිමි ලාබාල ගැහැනු සරණ බැඳ ගැනීම සාමාන්‍ය දෙයකි. එහෙත් කවුරුන් හෝ පිරිමියකු ඔහුට වඩා දශක දෙක තුනකින් වැඩිමල් ගැහැනියක කසාද බැඳගත්තොත් එතැන අසාමාන්‍ය බවක් තිබේ. ප්‍රංශ ජනාධිපති මැක්රෝන් කසාද බැඳ ගත්තේ ඔහුට වඩා අවුරුදු විසිතුනක් පමණ වැඩිමල් කාන්තාවකි. ඇය බ්‍රිජිට් මොග්හුක්ස්. උතුරු ප්‍රංශයේ ඇමියන්ස් නගරයේ හය දෙනෙකුගේ යුතු පවුලක බඩපිස්සිය ලෙස උපන් බ්‍රිජට් පාසල් අධ්‍යාපනයෙන් පසුව බැංකුකරුවකු කසාද බැඳගත්තාය. සුන්දර විවාහයකින් දරු තිදෙනෙකුද ලැබ මවකගේ භූමිකාව රඟපෑවාය. ඔය අතරවාරයේ ප්‍රංශයේ කතෝලික විද්‍යාලයක ගුරුවරියක ලෙස පත්වීමක් ලද බ්‍රිජට් ඉගැන්වූයේ ඉංග්‍රීසි සාහිත්ය්ය, ලැටිනි සාහිත්‍යය සහ නාට්‍ය කලාවය. සාහිත්‍යයේත් නාට්‍යයේත් රස තැන් මොනවට දැනගත් ඇය පන්තියේ කොයි කාගේත් ආදරය දිනාගත් ලස්සන ගුරුවරියක වූවාය. පහළොස් හැවිරිදි තම දියණියද උගත්තේ මේ පාසලේමය. තරුණ කොල්ලන් සහ කෙල්ලන්ට ඉගැන්වීම සුන්දර අත්දැකීමක් විය. විශේෂයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය සහ නාට්‍ය. විලියම් ෂේක්ස්පියර්ගේ හැම්ලට්, රෝමියෝ ජුලියට් වැනි නාට්‍ය උගන්වන විට ඒවායෙන් හමුවන ප්‍රේමය, විලියම් චර්ඩ්වර්න්ලාගේ කවි උගන්වන විට ඒවායෙන් හමුවන ප්‍රේමය, රසවත් තරමින් ඉගැන්වීමට බ්‍රිජට් සමත්වූවාය. ඒ ප්‍රේමය මෙෙලාව පවතින සුන්දරතම හැඟීමක් බව ගුරුතුමිය සිසු සිසුවියන්ට කියාදෙන විට පන්තියේ සිටි එක් කඩවසම් කොල්ලකුගේ ඇස්වල විදුලි කෙටුවේය. ඒ කොල්ලා එම්මානුවෙල්ය. එම්මානුවෙල් මැක්රොන්ය. ඔහුගේ හිත ගියේ රෝමියෝ ජුලියට් කතාවටය. රෝමියෝ ජුලියට් වූ කලී ශෝකාන්තයකි. අවසානයේ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය පුද කරන සිදුවීම් සහිත මේ කතාව ඉංග්‍රීසි සාහිත්‍යයේදීත් නාට්‍ය විවාදයේදීත් ඉගෙන ගන්නා විට එම්මානුවෙල් ගැටයාටත් සිතුණේ ප්‍රේමය වෙනුවෙන් කුමන හෝ පරිත්‍යාගයක් කළ යුතු බවය. ළමයි අපි රෝමියෝ ජුලියට් නාට්‍යය රඟදක්වමුද? නාට්‍ය පන්තියේදී බ්‍රිජට් ගුරුතුමිය විමසුවාය. හා….. කරමු ටීචර් කරමු.. වඩාත් උනන්දු වූයේ එම්මානුවෙල්ය. කව්ද රෝමියෝ වෙන්න කැමැති. මම… ටීචර්… මම. මමයි රෝමියෝ. එම්මානුවෙල් වහා ඉදිරියට පැන්නේය. හරි… ඔයා රෝමියෝ එතකොට ජුලියට්… කව්ද ජුලියට් කාටද පුළුවන් ජුලියට් වෙන්න. ගුරුතුමිය පන්තියේ සිටි පුංචි කෙල්ලන් දෙස බැලුවාය. ඒ පන්තියේ වැඩිපුරම සිටියේ කොල්ලන් නිසා කෙල්ලන්ගේ අඩුවක් තිබිණි. ඒ නිසා ජුලියට් වෙන්නට කවුරුවත් ඉදිරිපත් වූයේ නැත. මාර වැඩේ. ජුලියට් කෙනෙක් නැද්ද? ගුරුතුමිය යළිත් වරක් පන්තියේ කෙල්ලන් දෙස බැලුවාය. ටීචර් වෙන්න ජූලියට්. එම්මානුවෙල් යෝජනා කළේය. ගුරුතුමිය තම ගෝලයා දෙස බැලුවාය. කොල්ලාගේ ඇස්වල වූයේ තරුවක මෙන් දීප්තියකි. ඒ දීප්තිය, ගුරුතුමියගේ ඇස්වල විදුලියක් මෙන් පතිත විය. ගුරුතුමියගේත් ගෝලයාගේත් දෙනෙත් මොහොතකට එක තැනක කේන්ද්‍රගත විය. ඔවුන්ට ඔවුන්ෙග් ඇස් ඉවතට ගන්නට නොහැකිව තිබිණි. හරි… මම ජුලියට්. තමන් ගුරුතුමිය බව මතක් වුණු ඇසිල්ලක බ්‍රිජට් පැවසුවාය. “අනෙක් චරිතවලට ළමයි ඉදිරිපත් වෙන්න.” එක එක චරිතවලට ළමයි ඉදිරිපත් වූ පසුව නාට්‍ය පුහුණුව එම පාසල් වෙලාවෙන් පසුව යොදාගැනීමට ගුරුතුමිය යෝජනා කළාය. පන්ති වෙලාවෙ නාට්‍යයෙ වැඩ බෑ. එතකොට ඉගෙනීමට පාඩු වෙනවා. ගුරුතුමිය කීවාය. හොඳ වෙලාවට බ්‍රිජට්ගේ දුව නාට්‍යයේ රඟපෑමට එකතු වූයේ නැත. බ්‍රිජට් ඒ ගැන ගොඩාක් සතුටු වූයේ රෝමියෝටත් ජුලියට්ටත් නිදහසේ ප්‍රේම කරන්නට ඉඩ ලැබෙන බැවිනි. ඇත්ත වශයෙන්ම බ්‍රිජට්ට තමන්ගේ වයස අමතකව ගියේය. තමන්ගේ තරාතිරම අමතකව ගියේය. තමන්ගේ සැමියාවද දරුවන්වද අමතකව ගියේය. ඇය හිතන්නට පටන් ගත්තේ තමන් ජුලියට් බවත් එම්මානුවෙල් රෝමියෝ බවත් පමණක්මය. නාට්‍යයේ පුහුණුවීම් ආරම්භ විය. රෝමියෝ සහ ජුලියට් අතිශයින්ම ප්‍රේමණීය ලෙස තම තමන්ගේ චරිත නිරූපණය කළහ. ජුලියට්, ශේක්ෂ්පියර්ට අවශ්‍ය වූ පමණටත් වඩා රෝමියෝට සමීප වූවාය. රෝමියෝට පෙම් කළාය. රෝමියෝගේ සිරුරේ තැන් තැන් ස්පර්ශ කළාය. නාට්‍යය නිසා අනෙක් ළමයි මුකුත් වැරදියට සිතුවේ නැත. ළමයි කිව්වේ රෝමියෝ සහ ජුලියට් හරි ලස්සනට රඟපාන බවය. එහෙත් බ්‍රිජට්ට අවශ්‍ය වූයේ රෝමියෝ සහ ජුලියට් මෙන් එම්මානුවෙල් සහ බ්‍රිජට්ට ප්‍රේමවන්තයන් වීමටය. බ්‍රිජට් සිටියේ කනස්සල්ලෙනි. ඇයට ඇන්ඩෘ ලුවිස් නම් වූ සැමියා දැන් දැන් එපාවෙමින් තිබිණි. ඇයට අවශ්‍ය වූයේ එම්මානුවෙල්ය. ඇගේ වයසට වඩා එම්මානුවෙල්ගේ වයස අවුරුදු විසිතුනකින් අඩු බවත් ඔහු තම දියණියගේ වයසේ බවත් බ්‍රිජට් අමතක කළාය. ඒ නිසාම ඔවුන් දෙන්නා දිගින් දිගටම රෝමියෝ සහ ජුලියට්ගේ ප්‍රේමණීය චරිතය රඟපාන්නට කාලය සහ ස්ථාන සොයා ගත්හ. ප්‍රේමයත් කැස්සත් හැමදාම හංගන්නට බැරිය. ගුරුතුමියගේත් ගෝලයාගේත් ප්‍රේම සම්බන්ධයට අවි එසැවිණි. එම්මානුවෙල්ගේ තාත්තා ඇවිත් කොල්ලා පාසලෙන් අස්කර ගෙන ගියේය. බ්‍රිජට්ගේ සැමියා තම බිරිඳට තහංචි දැම්මේය. එම්මානුවෙල්ටද පුංචිකමට එවැනි ප්‍රේමණීය සිතිවිල්ලක් පහළ වී තිබිණි. “එම්මානුවෙල් ඔයා තමයි මේ නාට්‍යයේ ප්‍රධානම චරිතය කරන්නේ. ඒ නිසා දෙබස් ටික හොඳට මතක තියාගන්න ඕනැ නිසයි අද හවසට ඔයා නතර වෙන්න දෙබස් කියන්න.” දවසක් දා ගුරුතුමිය කීවාය. “අපි ඉන්න ඕනැ නැද්ද ටීචර්” අනෙක් නළුවෝ විමසූහ. “නෑ… අද රෝමියෝ හිටියාම ඇති. ඔය ළමයින්ගෙ දෙබස් අමතක වුණොත් මම ඔයාලටත් දවස දවස වෙන් කරන්නම්.” ගුරුතුමිය කීවාය. රෝමියෝ සහ ජුලියට් පමණක් එක් හවසක පන්ති කාමරයේ තනිවූහ. පටන් ගැනුණේ රෝමියෝගේ දෙබස්වලිනි. එහෙත් නාට්‍යය ටිකක් දුර යන විට කියැවුණේ රෝමියෝ සහ ජුලියට්ගේ දෙබස් නොවේ. එම්මානුවෙල්ගේ සහ බ්‍රිජට්ගේ දෙබස්ය. බ්‍රිජට්ට තමන් ගුරුවරිය බවත්, එම්මානුවෙල්ට තමන් ශිෂ්‍යයා බවත් අමතකව තිබිණි. දෙන්නා රෝමියෝ සහ ජුලියට් මෙන් පෙම්වතුන් බවට පත්ව තිබිණි. දෙන්නාගේ ප්‍රේමයේ පළමු හාදුව හුවමාරු වුණේ එදා ඒ පන්ති කාමරයේදීය. “මේ සම්බන්ධෙ ගැන පන්තියේ යාළුවන්ට කියන්න එපා.”ගුරුතුමිය තම ශිෂ්‍යයාට අවවාද කළාය. “අපෝ නෑ ටීචර් මං කියන්නේ නෑ.” රෝමියෝ ජුලියට් නාට්‍යයේ පුහුණු වීම් අපූරුවට සිදුවිය. නාට්‍යයේ අවසානය ඛේදාන්තයක් වුවත් තමන්ෙග් නාට්‍යය සුඛාන්තයක් කරගැනීමට දෙන්නාටම අවශ්‍ය වූයේ ප්‍රේමය මිහිරි ගීතයක් සේ ඔවුන්ට දැනුණු බැවිනි. ඇය දවසින් දවස මොහොතින් මොහොත එම්මානුවෙල්ට කිට්ටු වූවාය. ඔවුන්ගේ ප්‍රේමය දෝරේ ගලා ගියේය. නාට්‍යය පාසල් වේදිකාවේ රඟ දක්වන දිනය උදාවිය. එය නරඹන්නට එම්මානුවෙල්ගේ අම්මා තාත්තාත් බ්‍රිජට්ගේ සැමියා සහ දරුවනුත් පැමිණ සිටියහ. නාට්‍යය හරි ලස්සනට වේදිකාව මත දිගහැරුණේය. හැම චරිතයකටම වඩා ලස්සනට ආදරණීයව රෝමියෝ සහ ජුලියට් තම චරිතවලට පණ දී තිබිණි. නාට්‍යය අවසානයේ ලැබුණේ කන් බිහිරිවෙන තරමේ අත්පොලසන් හඬකි. ප්‍රේක්ෂකයන්ගේ අගය කිරීම්, සුබපැතුම්වලින් බ්‍රිජට්ගේ දෙසවන් පිරී ගියේය. “හරිම ලස්සනට ඔයා නාට්‍යය පුහුණු කරල තියෙනවා.” සුබ පතන්නෝ කීහ . “රෝමියෝ ජුලියට් චරිත දෙක හරිම ආදරණීය විදිහට රඟපෑවා.” නාට්‍යය අවසන් විය. බ්‍රිජට්ටත් එම්මානුවෙල්ටත් යළි හමුවීම ප්‍රශ්නයක් වූයේය. නාට්‍යය තියෙද්දී නම් පුහුණු වීම් මුවාවෙන් ඔවුනට හවස් කාලයේ හමුවිය හැකි විය. එහෙත් දැන්. බ්‍රිජට් සිටියේ කනස්සල්ලෙනි. ඇයට ඇන්ඩෘ ලුවිස් නම් වූ සැමියා දැන් දැන් එපාවෙමින් තිබිණි. ඇයට අවශ්‍ය වූයේ එම්මානුවෙල්ය. ඇගේ වයසට වඩා එම්මානුවෙල්ගේ වයස අවුරුදු විසිතුනකින් අඩු බවත් ඔහු තම දියණියගේ වයසේ බවත් බ්‍රිජට් අමතක කළාය. ඒ නිසාම ඔවුන් දෙන්නා දිගින් දිගටම රෝමියෝ සහ ජුලියට්ගේ ප්‍රේමණීය චරිතය රඟපාන්නට කාලය සහ ස්ථාන සොයා ගත්හ. ප්‍රේමයත් කැස්සත් හැමදාම හංගන්නට බැරිය. ගුරුතුමියගේත් ගෝලයාගේත් ප්‍රේම සම්බන්ධයට අවි එසැවිණි. එම්මානුවෙල්ගේ තාත්තා ඇවිත් කොල්ලා පාසලෙන් අස්කර ගෙන ගියේය. බ්‍රිජට්ගේ සැමියා තම බිරිඳට තහංචි දැම්මේය. අන්තිමේ සිදුවූයේ කුමක්ද? බ්‍රිජට්, තමන්ගේ සැමියාත් දරු තිදෙනාත් අත්හැර ගෙදරින් පිටවීමය. ඇය එම්මානුවෙල් ගෙන්වා ගෙන වෙනම ජීවිතයක් පටන් ගත්තාය. ඊළඟට ඇය කළේ දික්කසාද නඩුවක් පැවරීමය. දික්කසාදය ලැබ අවුරුද්දකට පසුව බ්‍රිජට් සහ එම්මානුවෙල් විවාහ වූහ. රෝමියෝ ජුලියට් නාට්‍යය මෙන් බේදාන්තයක් නොවූ මොවුන්ෙග් පෙම් පුවත, සතුටින්ද ප්‍රේමයෙන්ද පිරී ගෙවී ගියේය. හැබැයි මේ විවාහය සිදුවූයේ ඔවුන් දෙන්නා රෝමියෝ ජුලියට් ලෙස රඟපා වසර දහහතරකට පසු බවද මතක තබාගන්න. එසේනම් ඔවුන් දෙන්නාටම බොහෝමයක් ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවූවාට කිසිම සැකයක් නැත. එහෙත් ඒ තොරතුරු ගැන තවම නම් එම්මානුවෙල් මැක්රොන් සහ බ්‍රිජට් කිසිම දෙයක් කියා නැත. කවදා හරි දවසක ඒ කාලයේ තොරතුරුත් රස කරමින් කියන්නට බැරි නැත. කාලාන්තරයකට පසුව එම්මානුවෙල් මැක්රොන් ප්‍රංශ ජනපති පුටුවට තරග කළේය. ඔය කාලයේ ඔහුගේ ජනපති සටනට උදව් කළේ බ්රිජට්ය. සමහරවිට ඇය එතැනදීත් මැක්රොන්ට යම් යම් දේවල් උගන්වන්නට ඇත. ඒ විතරක් නොවේ. මැක්රොන් සමග එකම පන්තියේ ඉගෙන ගත් බ්‍රිජට්ගේ බාලම දුවද මේ ජනපති සටනේදී මැක්රොන්ට උදව් කළාය. මේ වන විට බ්‍රිජට්ගේ කලින් පවුලේ සාමාජිකයනුත් මැක්රොන් සමඟ ඇයි හොඳයිකම් පවත්වති. එක පැත්තකින් ඔහු ජනාධිපතිය. අනෙක් පැත්තෙන් මැක්රොන්ට දරුවන් නැත. එසේ වූ කල ඔහුගේ දේපළ කවදා හෝ අයත්වන්නේ බ්‍රිජට්ගේ දරුවන්ටය. අනික් අතට ප්‍රංශ සමාජයට විවාහ වීම් සහ දික්කසාද වීම් යනු මහ ලොකු දේවල් නොවේ. දික්කසාදය යනු ලජ්ජාවට කරුණක් සේ සලකන්නේ අපය. එහෙත් ප්‍රංශය වැනි රටකට දික්කසාදය තවත් එක් දෙයකි. එය තවත් විවාහයකට යන්නට බැරි වන හේතුවක් නොවේ. සිතුම් පැතුම් නොගැලපේ නම් එකට ඉන්නට බැරිනම් දික්කසාද විය යුතුය යන්න ඒ රටවල ජනතාවගේ අදහසය. එසේම හැර යාම දික්කසාද වීම මරාගෙන මැරෙන්නට තරම් දේවල් නොවේ. බ්‍රිජට්ගේ කලින් සැමියාත් ඇගේ දරුවනුත් මැක්රොන් සමග ඇයි හොඳයිකම් පවත්වන්නේ ඒ නිසාය. ඔහුගේ ඡන්ද සටනට “බොක්කෙන්ම” උදව් කළේත් ඒ නිසාය. දැන් ප්‍රංශ ජනාධිපති විදිහට මැක්රොන් ඔහුගේ වියපත් බිරිඳත් සමග ලෝකය වටේ නිල සංචාරවල යෙදෙයි. ට්‍රම්ප්ලා, පුටින්ලා ඔවුන්ෙග් තරුණ ලස්සන බිරින්දෑවරු සමග ලෝකය වටේ යති. මේ තුන්දෙනා එකට හමුවුවහොත් ට්‍රම්ප් සහ පුටින් මැක්රොන්ට සිනා වනවාට කිසිම සැකයක් නැත. ට්‍රම්ප් සහ පුටින් ගෑනු මාරු කරද්දී, මැක්රොන් අර වියපත් බිරිඳත් සමග ජීවත්වන නිසාය. ට්‍රම්ප්ලා පුටින්ලා කොහොම හිතුවත් එම්මානුවෙල් මැක්රොන් සහ බ්‍රිජට් පෙම් කරන්නට පටන් ගත්තේ රෝමියෝ සහ ජුලියට් ලෙසින් බව අමතක කළ යුතු නැත. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom