Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Pulsar 135 පාවිච්චි කරන කට්ටිය ඉන්නවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pulsar 135 පාවිච්චි කරන කට්ටිය ඉන්නවද ?

මචං මම මේ ලගදි පල්සර් 135 බයික් එකක් ගත්තා මේක ගන්නකොට එතනින් RPM අඩුයි කියල එතන ඉන්න කොල්ලා rpm වැඩි කරලා තමයි දුන්නේ ඉතින් මේක ටික දුරක් ගිහින් ආපු ගමන මම රේස් කරන්නෙත් නැතුවම නිකන්ම රේස් වෙලා තියනවා ඒ වෙලාවට RPM 4000 යනවා  මම හිතුව අර යකා RPM හදල තියෙනවා වැඩි කියල මම ඒක අඩු කරා එදා ඉදන් ටිකක් විතර ඔය සිද්දිය දැනුනේ නෑ. ඒත් මට වැඩිය දුර යන්න වුනේ එදායින් පස්සේ අද තමයි මොකද නම්බර් එක ඇවිත් තිබුනේ නැති නිසා. අද මම 4km විතර ගිහින් ආව අදත් ඒ වගේම නිකන්ම accelerate වෙනවා RPM 4000 විතර යනවා engine එකත් පට්ට රස්නේ  engine එක යතුරෙන් හරි ස්විච් එකෙන් හරි off කරනකම්ම නිකන්ම රේස් වෙනවා. ටිකක් දුර ගිහින් ආවම තමයි මෙහෙම වෙන්නේ. මේක මොකක් හරි දෝෂයක්ද කරුණාකරලා මට මේ ගැන දන්නා කෙනෙක් පල්සර් 135 පදින කට්ටිය මොකද්ද කරන්න ඕන කියල කියන්න. මට එපා වෙලා ඉන්නේ  pls help me.

[QUOTE="Bender, post: 11200267, member: 233287"] [b]Pulsar 135 පාවිච්චි කරන කට්ටිය ඉන්නවද ?[/b] මචං මම මේ ලගදි පල්සර් 135 බයික් එකක් ගත්තා මේක ගන්නකොට එතනින් RPM අඩුයි කියල එතන ඉන්න කොල්ලා rpm වැඩි කරලා තමයි දුන්නේ ඉතින් මේක ටික දුරක් ගිහින් ආපු ගමන මම රේස් කරන්නෙත් නැතුවම නිකන්ම රේස් වෙලා තියනවා ඒ වෙලාවට RPM 4000 යනවා :baffled: මම හිතුව අර යකා RPM හදල තියෙනවා වැඩි කියල මම ඒක අඩු කරා එදා ඉදන් ටිකක් විතර ඔය සිද්දිය දැනුනේ නෑ. ඒත් මට වැඩිය දුර යන්න වුනේ එදායින් පස්සේ අද තමයි මොකද නම්බර් එක ඇවිත් තිබුනේ නැති නිසා. අද මම 4km විතර ගිහින් ආව අදත් ඒ වගේම නිකන්ම accelerate වෙනවා RPM 4000 විතර යනවා engine එකත් පට්ට රස්නේ :( engine එක යතුරෙන් හරි ස්විච් එකෙන් හරි off කරනකම්ම නිකන්ම රේස් වෙනවා. ටිකක් දුර ගිහින් ආවම තමයි මෙහෙම වෙන්නේ. මේක මොකක් හරි දෝෂයක්ද කරුණාකරලා මට මේ ගැන දන්නා කෙනෙක් පල්සර් 135 පදින කට්ටිය මොකද්ද කරන්න ඕන කියල කියන්න. මට එපා වෙලා ඉන්නේ :( pls help me. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom