Pulsar NS 200 යතුර නැති වෙලා !
පොඩි අවුලක් තියෙනව....මගේ Bike එකක් තියෙනවා Pulsar NS 200 එකක්.
මේකේ යතුර නැති වෙලා.....අද නැති වුනේ....
කොහේ හරි වැටිලා.
එකම එක යතුරයි තිබ්බේ.
මේකේ යතුරක් කපා ගන්න විදිය මොකක්ද ? කොහෙද තැන් එහෙම තියෙන්නේ ?
මේක Digital නිසා අවුලක් වෙන්නේ නැති වෙයි නේද ?