Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Punarbhawaya aththada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක හරියට නිකන් අවුරුදු 4 ළමයි උසස්පෙල ෆිසික්ස්වලට රන්ඩු කරනවා වගේ මී හරක් වැඩක්.ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්රිය 5න් ලබාගන්න දේ සහ ඒක ප්‍රොසෙස් කරන මොළෙයි තමයි අපි ඉගෙනගෙන තියෙන ලොකුම විද්‍යාව.කොටින්ම මේ ලෝකෙ දනට ඉන්න ලොකුම මොලකාරයා පවා ඔතනින් එහා මගුලක් දන්නෙ නෑ.

පුනර්භවය කියන්නෙ නිකන් ගිනි ගොඩක් නිවිලා යනකොට ඒකෙ අවසාන දර කෑල්ල අරන් ගිහින් තව ගිනි ගොඩක් ගහනවා වගේ වැඩක්.එතකොට ඒක පරන ගිනි ගොඩ නෙවෙයි කියලා කාටහරි තර්ක කරන්න පුලුවන්,ඒක පරන ගිනිගොඩමයි කියලා තව කාටහරි තර්ක කරන්න පුලුවන්.අනිත් එක තමයි ජීවය කියන දේ නිර්වචනය කිරීමේ ඇති අඩුපාඩු.ඒ ලෙවල් බයෝ කරපු එකෙක් දන්නවා ජීවය කියලා කියන්නෙ යම් ලක්ශන කීපයක් ඇතිකරගෙන ඒවට ගලපෙන උන් ජීවීන් කියලා නම් කරනවා.ඒත් ඒ ලක්ශන ඔක්කොම නැතත් කීපයක් තියෙන අජීවී ද්‍රව්‍යයත් තියෙනවා.උදාහරනෙකට එකක් තමයි වර්ධනය,සාන්ද්‍ර ලුණු ද්‍රාවනයක ඇති ලුනු කැටේකුත් වර්ධනය වෙනවා.ඒත් ඒක ජීවී නෑ.අපි එදා ඉඳලා විද්‍යාවෙන් කරේ ඔය ලක්ශන ටික තියෙන ජීවීන් හොයන්න ට්‍රයි කරන එක.ඒක නිකන් බ්ලොක් එක හදාගෙන ඒකට හරියන ගඩොලක් හොයනවා වගේ මගුලක්.ඒකට අනුව ජලය තමයි ජීවයක පදනම.එතකොට නාසා එකෙන් ඉස්සෙල්ලම කරන්නෙ ජලය ද්‍රව තත්වයේ තියෙන ලෝක හොයන එක.උදාහරනෙක්ට අපිට ලඟින්ම තියෙන බ්‍රහස්පතිගෙ උප ග්‍රහයෙක් වෙන යුරේනස්ගෙ ඝන අයිස් ස්ථර යට ද්‍රව ජලය ඇති කියලා අනුමාන කරනවා.මේ ලඟදි ඒ අයිස් ස්ථරය පැලිලා ද්‍රව ජලය උඩට විදින කතාවකුත් ගියා.ඒත් මේ විද්‍යාත්මක නීති රීතිවලට එහා ගිය අපේ නිර්වචනවලට එහා ගිය ජීවීන් ඉන්න පුලුවන්.ඒත් අපිට පේන්නෑ මොකද අපි හොයන්නෙ එක බ්ලොක් එකකට ගැලපෙන ජීවීන් හින්දා(ජලය විතරද ජීවයේ පදනම?කලින් කිව්ව ලක්ශනවලට පරිභාහිරව ජීවීන් සිටිය නොහැකිද?).මේක මම කියන දෙයක් නෙවෙයි ආතර් සී ක්ලාර්ක්ගෙ පොත් කියවනවනම් බ්‍රහස්පතිගෙ වායු වලාවශයෙන් පාවෙන ජීවීන් ගැන එහෙම ලියලා තියෙනවා බලාගන්න පුලුවන්.අපි මේ ඔක්කොම ජීවීන් ගැන නිර්වචන හදලා තියෙන්නෙ අපි දන්න ජීවීන් මත යැපිලා.මොකද අපි හිතනවා අපි දන්න එවුන් තමයි ජීවීන් අපි නොදන්න එවුන් ජීවීන් නෙවෙයි,ඒක නිසා අපි දන්න ජාතියෙ ජීවීන්ම හොය හොයා විශ්වය ගවේශනය කරනවා.ඒත් අපි නොදන්න ජීවීන් අපි ලඟම උනත් ඉන්න පුලුවන්.අපි අන්වීක්ෂය හොයාගන්නකල් ක්ශුද්‍ර ජීවීන් දන්නෙ නෑ,හැබයි දැන් දන්නවා.ඒ වගේ අපි නොහිතන නොදකින පැත්තකින් අපි ජීවීන් මේ වගේ කියලා බලාපොරොත්තු නොවුන විදියකින් ජීවීන් හොයාගන්න පුලුවන්.

එතකොට ඔය යක්ෂ ප්‍රේත කුම්භාන්ඩ දේව කියන සංකල්පවලට අර්ථයක් ලැබේවි.බුද්ධාගමෙත් තියෙන්නෙ ඕලාරික ශරීර ඇති දෙවියො මිසක් ඔය අපි චිත්රවල දකින දෙවියො නෙවෙයි.බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ මනස දියුනු කල අයෙකුට මේ අය දකින්න පුලුවන් කියලා.ඒ දෙයියො කොයි වගේද උසද දිගද මහතද කියලා බලන්න වෙන්නෙත් ඒ වගේ කෙනෙකුට විතරයි.පුනර්භවය ගැන උනත් කියන්න තියෙන්නෙ ඒ ටික තමයි.කොටින්ම අනුමාන මත පිහිටලා තමයි මේ අපි දන්න විද්‍යාව ගොඩ නගලා තියෙන්නෙ,කාලෙකට කලින් නිව්ටන් නියම මුලු විශ්වයටම එක හා සමානයි,ඒවා කවදාවත් බොරු වෙන්නෙ නෑ කියලා තමයි ඒවා "නියමයන්" විදියට නම් කරේ.ඒත් ක්වන්ටම් තියරි සහ ජෙනරල් රෙලටිවිටි කියනකොට මේ නියම වෙනස් වෙනවා.දැන් නිව්ටන් නියම සත්‍ය වෙන්නෙ ඒ ඒ තත්ව යටතේ පමනයි කියලයි ගන්නෙ.කවුරුහරි කියනවනම් අපි දන්න විද්‍යාවට එහා කිසිම දෙයක් නෑ.එහෙම හසු නොවී පවතින ජීවයක් පැවතිය නොහැකියි කියලා.ඒක ඒ මනුස්සයගෙ නොදන්නාකම සහ වෙනස්කමක් බාර ගැනීමට ඇති නොකැමැත්ත(ignorance) ඔබට ඔබ කැමති දෙයක් විස්වාස කිරීමට හැක.ඒත් පවතින්නේ එක සත්‍යයක් පමනයි.

[QUOTE="wiky123, post: 21112266, member: 493698"] [SIZE=5][COLOR=SeaGreen][B]මේක හරියට නිකන් අවුරුදු 4 ළමයි උසස්පෙල ෆිසික්ස්වලට රන්ඩු කරනවා වගේ මී හරක් වැඩක්.ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්රිය 5න් ලබාගන්න දේ සහ ඒක ප්‍රොසෙස් කරන මොළෙයි තමයි අපි ඉගෙනගෙන තියෙන ලොකුම විද්‍යාව.කොටින්ම මේ ලෝකෙ දනට ඉන්න ලොකුම මොලකාරයා පවා ඔතනින් එහා මගුලක් දන්නෙ නෑ. පුනර්භවය කියන්නෙ නිකන් ගිනි ගොඩක් නිවිලා යනකොට ඒකෙ අවසාන දර කෑල්ල අරන් ගිහින් තව ගිනි ගොඩක් ගහනවා වගේ වැඩක්.එතකොට ඒක පරන ගිනි ගොඩ නෙවෙයි කියලා කාටහරි තර්ක කරන්න පුලුවන්,ඒක පරන ගිනිගොඩමයි කියලා තව කාටහරි තර්ක කරන්න පුලුවන්.අනිත් එක තමයි ජීවය කියන දේ නිර්වචනය කිරීමේ ඇති අඩුපාඩු.ඒ ලෙවල් බයෝ කරපු එකෙක් දන්නවා ජීවය කියලා කියන්නෙ යම් ලක්ශන කීපයක් ඇතිකරගෙන ඒවට ගලපෙන උන් ජීවීන් කියලා නම් කරනවා.ඒත් ඒ ලක්ශන ඔක්කොම නැතත් කීපයක් තියෙන අජීවී ද්‍රව්‍යයත් තියෙනවා.උදාහරනෙකට එකක් තමයි වර්ධනය,සාන්ද්‍ර ලුණු ද්‍රාවනයක ඇති ලුනු කැටේකුත් වර්ධනය වෙනවා.ඒත් ඒක ජීවී නෑ.අපි එදා ඉඳලා විද්‍යාවෙන් කරේ ඔය ලක්ශන ටික තියෙන ජීවීන් හොයන්න ට්‍රයි කරන එක.ඒක නිකන් බ්ලොක් එක හදාගෙන ඒකට හරියන ගඩොලක් හොයනවා වගේ මගුලක්.ඒකට අනුව ජලය තමයි ජීවයක පදනම.එතකොට නාසා එකෙන් ඉස්සෙල්ලම කරන්නෙ ජලය ද්‍රව තත්වයේ තියෙන ලෝක හොයන එක.උදාහරනෙක්ට අපිට ලඟින්ම තියෙන බ්‍රහස්පතිගෙ උප ග්‍රහයෙක් වෙන යුරේනස්ගෙ ඝන අයිස් ස්ථර යට ද්‍රව ජලය ඇති කියලා අනුමාන කරනවා.මේ ලඟදි ඒ අයිස් ස්ථරය පැලිලා ද්‍රව ජලය උඩට විදින කතාවකුත් ගියා.ඒත් මේ විද්‍යාත්මක නීති රීතිවලට එහා ගිය අපේ නිර්වචනවලට එහා ගිය ජීවීන් ඉන්න පුලුවන්.ඒත් අපිට පේන්නෑ මොකද අපි හොයන්නෙ එක බ්ලොක් එකකට ගැලපෙන ජීවීන් හින්දා(ජලය විතරද ජීවයේ පදනම?කලින් කිව්ව ලක්ශනවලට පරිභාහිරව ජීවීන් සිටිය නොහැකිද?).මේක මම කියන දෙයක් නෙවෙයි ආතර් සී ක්ලාර්ක්ගෙ පොත් කියවනවනම් බ්‍රහස්පතිගෙ වායු වලාවශයෙන් පාවෙන ජීවීන් ගැන එහෙම ලියලා තියෙනවා බලාගන්න පුලුවන්.අපි මේ ඔක්කොම ජීවීන් ගැන නිර්වචන හදලා තියෙන්නෙ අපි දන්න ජීවීන් මත යැපිලා.මොකද අපි හිතනවා අපි දන්න එවුන් තමයි ජීවීන් අපි නොදන්න එවුන් ජීවීන් නෙවෙයි,ඒක නිසා අපි දන්න ජාතියෙ ජීවීන්ම හොය හොයා විශ්වය ගවේශනය කරනවා.ඒත් අපි නොදන්න ජීවීන් අපි ලඟම උනත් ඉන්න පුලුවන්.අපි අන්වීක්ෂය හොයාගන්නකල් ක්ශුද්‍ර ජීවීන් දන්නෙ නෑ,හැබයි දැන් දන්නවා.ඒ වගේ අපි නොහිතන නොදකින පැත්තකින් අපි ජීවීන් මේ වගේ කියලා බලාපොරොත්තු නොවුන විදියකින් ජීවීන් හොයාගන්න පුලුවන්. එතකොට ඔය යක්ෂ ප්‍රේත කුම්භාන්ඩ දේව කියන සංකල්පවලට අර්ථයක් ලැබේවි.බුද්ධාගමෙත් තියෙන්නෙ ඕලාරික ශරීර ඇති දෙවියො මිසක් ඔය අපි චිත්රවල දකින දෙවියො නෙවෙයි.බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙන්නෙ මනස දියුනු කල අයෙකුට මේ අය දකින්න පුලුවන් කියලා.ඒ දෙයියො කොයි වගේද උසද දිගද මහතද කියලා බලන්න වෙන්නෙත් ඒ වගේ කෙනෙකුට විතරයි.පුනර්භවය ගැන උනත් කියන්න තියෙන්නෙ ඒ ටික තමයි.කොටින්ම අනුමාන මත පිහිටලා තමයි මේ අපි දන්න විද්‍යාව ගොඩ නගලා තියෙන්නෙ,කාලෙකට කලින් නිව්ටන් නියම මුලු විශ්වයටම එක හා සමානයි,ඒවා කවදාවත් බොරු වෙන්නෙ නෑ කියලා තමයි ඒවා "නියමයන්" විදියට නම් කරේ.ඒත් ක්වන්ටම් තියරි සහ ජෙනරල් රෙලටිවිටි කියනකොට මේ නියම වෙනස් වෙනවා.දැන් නිව්ටන් නියම සත්‍ය වෙන්නෙ ඒ ඒ තත්ව යටතේ පමනයි කියලයි ගන්නෙ.කවුරුහරි කියනවනම් අපි දන්න විද්‍යාවට එහා කිසිම දෙයක් නෑ.එහෙම හසු නොවී පවතින ජීවයක් පැවතිය නොහැකියි කියලා.ඒක ඒ මනුස්සයගෙ නොදන්නාකම සහ වෙනස්කමක් බාර ගැනීමට ඇති නොකැමැත්ත(ignorance) ඔබට ඔබ කැමති දෙයක් විස්වාස කිරීමට හැක.ඒත් පවතින්නේ එක සත්‍යයක් පමනයි.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom