Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
pundela baya wela
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානියා මියයෑමෙන් පසු උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සහාය අමෙරිකාවට හිමිවෙයි.

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රොන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යන මහත්වරුන් සමඟ දුරකථන සංවාද පවත්වා තිබේ.

හමුදා ප්‍රධානියා මියයෑම සම්බන්ධයෙන් ඉරානය පළිගැනීමට උත්සාහ කළහොත් දැනට පවතින අස්ථාවර තත්ත්වය තවදුරටත් තීව්ර විය හැකි බව ප්‍රංශ ජනපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

ඉරානය සංවරව ක්‍රියාකළ යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ.

අමෙරිකානු ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා ප්‍රධානියා දහස් ගණන් අහිංසක සිවිල් ජනතාවගේ සහ බටහිර පුද්ගලයින්ගේ මරණවලට නායකත්වය දුන් ක්‍රියාවල නිතර වූ බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

[QUOTE="hichchiputha, post: 25065953, member: 565736"] [SIZE="4"]අමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රධානියා මියයෑමෙන් පසු උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සහාය අමෙරිකාවට හිමිවෙයි. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රොන් සහ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යන මහත්වරුන් සමඟ දුරකථන සංවාද පවත්වා තිබේ. හමුදා ප්‍රධානියා මියයෑම සම්බන්ධයෙන් ඉරානය පළිගැනීමට උත්සාහ කළහොත් දැනට පවතින අස්ථාවර තත්ත්වය තවදුරටත් තීව්ර විය හැකි බව ප්‍රංශ ජනපතිවරයා මෙහිදී සඳහන් කර ඇත. ඉරානය සංවරව ක්‍රියාකළ යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ. අමෙරිකානු ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා ප්‍රධානියා දහස් ගණන් අහිංසක සිවිල් ජනතාවගේ සහ බටහිර පුද්ගලයින්ගේ මරණවලට නායකත්වය දුන් ක්‍රියාවල නිතර වූ බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom