Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Puppy Care - බලු පැටියෙක් හදනවනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන දවසකට පස්සෙ, ඔන්න පොරොන්දුව ඉශ්ට කරන්නයි යන්නෙ. බලු පැට්ටෙක් train කරන විදිය පිළිවෙලට, මුල සිට සරලව..  බලු පැට්ටෙක් train කිරීමට පෙර සිහි තබා ගත යුතු ඉතා වැදගත් මූලික කරුණු තමයි අපේ පළවෙනි පාඩම.. බලන්නකො, මේ කරුණු ගැන දැනුවත් ද කියලා

1. ඔයා train කරන්න යන්නෙ බල්ලෙක් ව බවත්, ඌට ඔයා කියන මෙලෝ හසරක් තේරෙන්නෙ නැති බවත්, මෙතන මනසින් උසස් යමක් කමක් තේරෙන කෙනා ඔයා බවත් කිසිම විටෙක අමතක කරන්න එපා.. බල්ලාගෙ mentality එක අපිට එක පාරටම තේරෙන්නෙ නෑ.. මූ එන්න හදන්නෙ මොකාටද කියලා බල්ලටත් එකපාරටම තේරෙන්නෙ නෑ.. ඒ නිසා බල්ලෙක් ව train කිරීම සදහා ඔබට අසීමිත ඉවසීමක් තිබිය යුතුයි. අනික train කිරීම පැයෙන් දෙකෙන් කරන්න බෑ.. බල්ලෙක්ගේ මතකය ඉතාම කෙටි කාලීනයි. ඌව train කරනවා කියලා කරන්නෙ ඌට මතක තියාගන්න සලස්වනවා නෙමෙයි, command එකේ ශබ්දයට, routine එකට ඌව පුරුදු කරනවා, හැඩගස්වනවා කියන එකයි.. ඒ නිසා බල්ලාගෙ ක්රියාකාරීත්වය අනුව train කිරීමට ගත වන කාලය වෙනස් වෙන්න පුලුවන්

2. බල්ලාව මූලිකව පුහුණු කිරීම එක්කෙනෙක් විතරක් කරන්න.. මොකද එකම commands පාවිච්චි කළත් එක එක්කෙනා ඒවා උච්චාරණය කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණාම බල්ලා confuse වෙනවා.. එයා තාමත් පුංචි පැටියෙක් නෙ. ඉදිරියට බල්ලත් එක්ක ගොඩක් ම move වෙනා කෙනා ම එයාව කරන්න ගන්නවනම් වැඩිය ම හොදයි. අනික train කරන කෙනා මොනාට හරි use කරන commands ම ගෙදර අනිත් අයත් use කරන්න හැමවෙලේම වග බලා ගන්න. මොකද ඔයා බල්ලට කූඩුවට යන්න “kenel up” කියලා, නංගි “go to crate” කියලා අම්මා “කූඩු..කූඩු” කිව්වොත් නම් වැඩේ දෙල්.  බලූ ට හිතා ගන්න බෑ මොකක්ද එයා කරන්න ඕන කියලා.

3. බල්ලෙක් ව train කරද්දි පාවිච්චි වෙන වැදගත් ම දෙයක් තම "පගාව" .. මිනිස්සුන් ට වගේම තමයි, එයාලට හරියට වැඩක් කරන්න නම් පගාව දෙන්න ම ඕන. ඒකට මොනවා හරි එයා කැමති ම කෑමක් (කඩේ ගන්න dog treats තියෙනවා කියලා..පුංචි බිස්කට් වගේ.. අපි කන බිස්කට් හෙම දෙනවා නෙමෙයි ඔන්න, ඒ වල සීනි තියෙනවා නෙ ) වගේම හොද response, wordings යොදා ගන්න පුළුවන්. කොයි ම වෙලාවක වත් ගහන්න නම් එපා.. වැරදි දෙයක් කරනව නම් ඒකට ගැලපෙන විදියේ වාචික සහ හැසිරීමෙන් response කරන්න. (මේව ගැන වැඩිදුර විස්තර පසුවට ) train කරන කාලෙදි ඔයා කියන දෙයක් කරන්නෙ නෑ කියන්නෙ අකීකරු වීමක් නෙමෙයි, එයාට තාම තේරෙන්නෙ නෑ මොකක්ද හරියටම කරන්න ඕන කියලා.. හැබයි ඉතින් හොද දේවල් කරන හැම වෙලේම කෑම දෙන්න යන්නත් එපා, එතකොට ඉතින් කීකරු වෙන්නෙ කෑමක් අතේ තියෙන බව දැක්කම විතරයි. අපි හිතනවට වඩා බල්ලො සෑහෙන කපටියි.

4. එකපාර commands ගොඩක් කියලා දෙන්න යන එක එච්චර හොද නෑ.. බල්ලෙක් ගෙ අලුත් දේවල් එක පාර මතක තියා ගන්න හැකියාව ටිකක් අඩුයි. එක command එකක් හොදටම පුරුදු වුණාට පස්සෙ අලුත් එකකට යන්න පුලුවන්. හැබැයි ඒ අතරතුර පරණ ඒවත් චුට්ටක් මතකද බලන්න ඕන.

5. Train කරන එක බලු පැට්ටට ප්රීතිමත්ත් අත්දැකීමක් කරන්න. එයා තාම පුංචියි නෙ, ඒ හිදා සෙල්ලමටයි වැඩිපුර හිත. Training එකත් සෙල්ලමේ ම කොටසක් කර ගත්තම වැඩේ ගොඩ. Train කරන කෙනෙත් මේක මහ වාතයක් කියලා නැතුව cheerful විදියට කරනවා නම් බලූ training එක ඉක්මනින් ම අල්ල ගන්නවා.. එයාට හරියටම හරියන tone එක අදුන ගන්න. ඒ වගේම එකම තැනක, එකම වෙලාවක train කරන්නෙ නැතුව විවිධ තැන් වල ඉදන් වෙනස් වෙනස් වෙලාවන් වලදි train කරන්න. එතකොටයි එයා තේරුම් ගන්නෙ මේක හැම තැනකදීම හැම වෙලාවකදීම කළ යුතු දෙයක් කියලා.උගන්නන commands පුළුවන් හැම වෙලාවෙදි ම practicaly use කරන්න.

6. තව එකක්, මෙයාලගෙ පුංචි පුංචි කපටි වැඩ වලට රැවටෙන්න එපා. මං ඉස්සෙල්ලත් කිව්ව වගේ අපි හිතනවට වඩා මෙයාල ට සෑහෙන්නෙ මොළේ තියෙනවා. හොද කීකරුවට ඉන්න කෙනා හිටපු ගමන් කියන මෙලෝ දෙයක් අහන්නෙ නැතුව පිස්සු නටන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් වලට චුට්ටක් තදින් ඉන්න ඕන. මේකෙන් කියන්නෙ හැම command එකටම හැම වෙලේම එක පාරින් කීකරු වෙන්න ඕන කියන එක නෙමෙයි, අපිට වගේම බල්ලන්ටත් හොද දවස් වගේම මහ එපා කරපු දවසුත් තියෙනවා. මං කියන්නෙ උදාහරණයක් විදියට මේගොල්ලො හරි දක්ෂයි බොරු ලෙඩ ගන්න. නාන්න යන්න command එක දුන්නම "මෙයා පිස්සු කතා කරනවා, මං මේ නැගිට ගන්නවත් බැරුව අමාරුවෙන් ඉන්නෙ” වගේ action එකක් දාන්න මෙයාලට පුළුවන්. තව ඕන්නම් අමාරුව වැඩියි කියලා පෙන්නන්න කෙදිරිත් ගානවා.. අන්න ඒ වගේ බොරු ලෙඩ වලට අහු වෙන්න එපා.. ඔය මවාපෑම් වලයි, ඇත්තටම අසනීපයක් නම් මුල්ලක් අල්ලන් වැතිරිලා ඉන්න එකෙයි වෙනස අදුනා ගන්න

මෙන්න මේ ප්ර්ධාන කරුණු ටික මතක තියා ගෙන, ඊළග post එකෙන් එහෙනම් බලු පැට්ටව train කරන්න සෙට් වෙමු..

[QUOTE="niruz87, post: 14234295, member: 397160"] [COLOR="Purple"][SIZE="4"] සෑහෙන දවසකට පස්සෙ, ඔන්න පොරොන්දුව ඉශ්ට කරන්නයි යන්නෙ. බලු පැට්ටෙක් train කරන විදිය පිළිවෙලට, මුල සිට සරලව.. :) බලු පැට්ටෙක් train කිරීමට පෙර සිහි තබා ගත යුතු ඉතා වැදගත් මූලික කරුණු තමයි අපේ පළවෙනි පාඩම.. බලන්නකො, මේ කරුණු ගැන දැනුවත් ද කියලා [IMG]http://goldenretrieverfans.com/wp-content/uploads/2012/06/dog-golden-retriever-puppy.jpg[/IMG] 1. ඔයා train කරන්න යන්නෙ බල්ලෙක් ව බවත්, ඌට ඔයා කියන මෙලෝ හසරක් තේරෙන්නෙ නැති බවත්, මෙතන මනසින් උසස් යමක් කමක් තේරෙන කෙනා ඔයා බවත් කිසිම විටෙක අමතක කරන්න එපා..:no: බල්ලාගෙ mentality එක අපිට එක පාරටම තේරෙන්නෙ නෑ.. මූ එන්න හදන්නෙ මොකාටද කියලා බල්ලටත් එකපාරටම තේරෙන්නෙ නෑ.. ඒ නිසා බල්ලෙක් ව train කිරීම සදහා ඔබට අසීමිත ඉවසීමක් තිබිය යුතුයි. අනික train කිරීම පැයෙන් දෙකෙන් කරන්න බෑ.. බල්ලෙක්ගේ මතකය ඉතාම කෙටි කාලීනයි. ඌව train කරනවා කියලා කරන්නෙ ඌට මතක තියාගන්න සලස්වනවා නෙමෙයි, command එකේ ශබ්දයට, routine එකට ඌව පුරුදු කරනවා, හැඩගස්වනවා කියන එකයි.. ඒ නිසා බල්ලාගෙ ක්රියාකාරීත්වය අනුව train කිරීමට ගත වන කාලය වෙනස් වෙන්න පුලුවන් 2. බල්ලාව මූලිකව පුහුණු කිරීම එක්කෙනෙක් විතරක් කරන්න.. මොකද එකම commands පාවිච්චි කළත් එක එක්කෙනා ඒවා උච්චාරණය කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණාම බල්ලා confuse වෙනවා.. එයා තාමත් පුංචි පැටියෙක් නෙ. ඉදිරියට බල්ලත් එක්ක ගොඩක් ම move වෙනා කෙනා ම එයාව කරන්න ගන්නවනම් වැඩිය ම හොදයි. අනික train කරන කෙනා මොනාට හරි use කරන commands ම ගෙදර අනිත් අයත් use කරන්න හැමවෙලේම වග බලා ගන්න. මොකද ඔයා බල්ලට කූඩුවට යන්න “kenel up” කියලා, නංගි “go to crate” කියලා අම්මා “කූඩු..කූඩු” කිව්වොත් නම් වැඩේ දෙල්. :lol: බලූ ට හිතා ගන්න බෑ මොකක්ද එයා කරන්න ඕන කියලා. 3. බල්ලෙක් ව train කරද්දි පාවිච්චි වෙන වැදගත් ම දෙයක් තම "පගාව" .. මිනිස්සුන් ට වගේම තමයි, එයාලට හරියට වැඩක් කරන්න නම් පගාව දෙන්න ම ඕන. ඒකට මොනවා හරි එයා කැමති ම කෑමක් (කඩේ ගන්න dog treats තියෙනවා කියලා..පුංචි බිස්කට් වගේ.. අපි කන බිස්කට් හෙම දෙනවා නෙමෙයි ඔන්න, ඒ වල සීනි තියෙනවා නෙ ) වගේම හොද response, wordings යොදා ගන්න පුළුවන්. කොයි ම වෙලාවක වත් ගහන්න නම් එපා.. වැරදි දෙයක් කරනව නම් ඒකට ගැලපෙන විදියේ වාචික සහ හැසිරීමෙන් response කරන්න. (මේව ගැන වැඩිදුර විස්තර පසුවට ) train කරන කාලෙදි ඔයා කියන දෙයක් කරන්නෙ නෑ කියන්නෙ අකීකරු වීමක් නෙමෙයි, එයාට තාම තේරෙන්නෙ නෑ මොකක්ද හරියටම කරන්න ඕන කියලා.. හැබයි ඉතින් හොද දේවල් කරන හැම වෙලේම කෑම දෙන්න යන්නත් එපා, එතකොට ඉතින් කීකරු වෙන්නෙ කෑමක් අතේ තියෙන බව දැක්කම විතරයි.:D අපි හිතනවට වඩා බල්ලො සෑහෙන කපටියි. [IMG]http://k9katelynn.com/new/wp-content/uploads/2010/05/large_DOGTRAINING7-453.jpg[/IMG] 4. එකපාර commands ගොඩක් කියලා දෙන්න යන එක එච්චර හොද නෑ.. බල්ලෙක් ගෙ අලුත් දේවල් එක පාර මතක තියා ගන්න හැකියාව ටිකක් අඩුයි. එක command එකක් හොදටම පුරුදු වුණාට පස්සෙ අලුත් එකකට යන්න පුලුවන්. හැබැයි ඒ අතරතුර පරණ ඒවත් චුට්ටක් මතකද බලන්න ඕන. 5. Train කරන එක බලු පැට්ටට ප්රීතිමත්ත් අත්දැකීමක් කරන්න. එයා තාම පුංචියි නෙ, ඒ හිදා සෙල්ලමටයි වැඩිපුර හිත. Training එකත් සෙල්ලමේ ම කොටසක් කර ගත්තම වැඩේ ගොඩ. Train කරන කෙනෙත් මේක මහ වාතයක් කියලා නැතුව cheerful විදියට කරනවා නම් බලූ training එක ඉක්මනින් ම අල්ල ගන්නවා.. එයාට හරියටම හරියන tone එක අදුන ගන්න. ඒ වගේම එකම තැනක, එකම වෙලාවක train කරන්නෙ නැතුව විවිධ තැන් වල ඉදන් වෙනස් වෙනස් වෙලාවන් වලදි train කරන්න. එතකොටයි එයා තේරුම් ගන්නෙ මේක හැම තැනකදීම හැම වෙලාවකදීම කළ යුතු දෙයක් කියලා.උගන්නන commands පුළුවන් හැම වෙලාවෙදි ම practicaly use කරන්න. [IMG]http://www.kimballstock.com/pix/PUP/05/PUP_05_KH0001_01_P.JPG[/IMG] 6. තව එකක්, මෙයාලගෙ පුංචි පුංචි කපටි වැඩ වලට රැවටෙන්න එපා. මං ඉස්සෙල්ලත් කිව්ව වගේ අපි හිතනවට වඩා මෙයාල ට සෑහෙන්නෙ මොළේ තියෙනවා. හොද කීකරුවට ඉන්න කෙනා හිටපු ගමන් කියන මෙලෝ දෙයක් අහන්නෙ නැතුව පිස්සු නටන්න පුළුවන්. ඒ වගේ වෙලාවල් වලට චුට්ටක් තදින් ඉන්න ඕන. මේකෙන් කියන්නෙ හැම command එකටම හැම වෙලේම එක පාරින් කීකරු වෙන්න ඕන කියන එක නෙමෙයි, අපිට වගේම බල්ලන්ටත් හොද දවස් වගේම මහ එපා කරපු දවසුත් තියෙනවා. මං කියන්නෙ උදාහරණයක් විදියට මේගොල්ලො හරි දක්ෂයි බොරු ලෙඩ ගන්න. නාන්න යන්න command එක දුන්නම "මෙයා පිස්සු කතා කරනවා, මං මේ නැගිට ගන්නවත් බැරුව අමාරුවෙන් ඉන්නෙ” වගේ action එකක් දාන්න මෙයාලට පුළුවන්. තව ඕන්නම් අමාරුව වැඩියි කියලා පෙන්නන්න කෙදිරිත් ගානවා..:D:D:D අන්න ඒ වගේ බොරු ලෙඩ වලට අහු වෙන්න එපා.. ඔය මවාපෑම් වලයි, ඇත්තටම අසනීපයක් නම් මුල්ලක් අල්ලන් වැතිරිලා ඉන්න එකෙයි වෙනස අදුනා ගන්න [IMG]http://www.thedogtrainingsecret.com/blog/wp-content/uploads/2010/07/puppy-trick-training.jpg[/IMG] මෙන්න මේ ප්ර්ධාන කරුණු ටික මතක තියා ගෙන, ඊළග post එකෙන් එහෙනම් බලු පැට්ටව train කරන්න සෙට් වෙමු.. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom