Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Today at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Putin getting ready to Nuke the 🌎 world
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම පුටින් හිතුවේ නැහැ බං මෙහෙම යුද්ධයකට යන්න වෙයි කියලා පුටින් බැලුවේ ස්ලෙනොස්කි බය කරලා NATO එකට යන එක වළක්වන්න . ස්ලෝනොස්කි හිතුවේ නැහැ පුටින් කවදාවත් යුක්රේන් වලට අත තියයි කියලා මොකද EU Backup එක තියෙන නිසා .

යුක්රේන් වලට ගහන කොට පුටින් හිතුවේ දෙක තුන වදින කොට සෙලෝනොස්කි වෙනරටකට පැනලා යයි කියලා ඒක එහෙම උණේත් නැහැ

EU බැලුවේ සෙලෙනොස්කි මෝඩයා ඉස්සරහට දාලා රුසියාව වට්ටන්න . රුසියාව ට සම්බාදක දැම්මා ම රුසියාව වැටෙයි කියලා අන්තිමට උනේ EU රුසියාවට සම්බාධක දාලා Euro එකට හොඳ එකෙන්ම කෙලවා ගත්තා

කට්ටියම යුද්දේ අනා ගත්තා ඇමරිකාව ඇරෙන්න

යුක්රේන් එකට තමන් කැමති Group එකකට Join වෙන්න පුළුවන් ඒක ඇත්ත යුක්රේන් කියන්නේ වෙනම රටක් නේ ඔයා හරි

ඒත් ඒක එහෙම උනා කියලා ලගම ඉන්න Super Power එක අමතක කරලා වැඩ කරන්න බැහැ ලෝක දේශපාලනයේ දී ලොකු රටවල් පොඩි රටවල් ටික පාලනය කරනවා හොදින් හරි නරකින් හරි

යුක්රේන් NATO එකට Join වෙන එක පැත්තකින් තියමු කෝ ලංකාවේ පළාත් සභා පනත ම අහෝසි කරන්න දෙන්නේ නැහැ නේ ඉන්දියාව අපිට ඉන්දියාව අපේ පාර්ලිමේන්තු පනත් වලට පවා කැත විදියට අතගහනවා නේ

යුක්රේන් කියන්නේ කලින් රුසියාවේ ම කෑල්ලක් මතක විදියට 1993 වගේ තමා වෙන් උනේ රුසියාවෙන්

ඉන්දියාව ශ්රි ලංකාව වගේ ස්වාධීන රටක පාර්ලිමේන්තු පනත් වලට ඉඳන් අත දානකොට 1990 වගේ රුසියාවෙන් වෙන් වෙච්ච යුක්රේන් NATO එකට එකතු වෙනකම් රුසියාව බලාගෙන ඉන්නේ නැහැ නේ

NATO කියන්නේ කෙලින්ම යුධ සංවිධානයක්

සිවිල් සංවිධානයක් නෙවෙයි

NATO රටකට පහරදුනොත් අනිත් රටවල් බැඳිලා ඉන්නවා පරහරදුන්න රටට ප්රතිප්රහාර දෙන්න යුක්රේන් NATO වගේ යුධ සංවිධානයකට බැඳෙන්නේ අනිවාර්යෙන්ම මොකක් හරි යුධ අරමුණකින් නෙවෙයි කියන්න බැහැ . අනාගත යුක්රේන් රුසියා යුද්දයකිදි NATO එකේ ආවරණය යුක්රේනය ට ලබා ගන්න නේ

යුක්රේනය NATO එකට සම්බන්ද උනා කියමු වැරදිලා හරි රුසියාව පැත්තෙන් පත්තු වෙලා මිසයිලයක් හරි ශෙල් වෙඩිල්ලක් හරි යුක්රේනයට ගිහින් වැටුනොත් ඊළඟට NATO එකෙන් රුසියාවට ගහනවා

එහෙම නැත්නම් ඇමරිකාවට පුළුවන් තුන් වෙනි පාර්ශ්වයක් රුසියාවට ඇතුළු කරලා රුසියාව පැත්තේ ඉඳන් යුක්රේන් පැත්තට ශෙල් වෙඩිල්ලක් හරි මිසයිලයක් හරි ඒවලා රුසියාවෙන් යුක්රේනය ට ගැහුවා කියලා කියන්න එතකොට NATO එකට නිකම්ම රුසියා එක්ක යුද්ධයකට යන්න වෙනවා නවතින්නේ තුන්වෙනි ලෝක යුද්ධයකින්

Nord Stream burst එක හොදම උදා හරණයක් කවුරු හරි නොදන්න තුන් වැනි පාර්ශවයකින් බෝම්බ තියලා පුපුරවලා තියෙනවා . කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා EU එකටත් තාම හොයා ගන්න බැහැ

U.S. Navy jet flew across Baltic hours after Nord Stream burst

https://www.reuters.com/business/energy/exclusive-us-navy-jet-flew-across-baltic-hours-after-nord-stream-burst-2022-10-07/

අපි යුක්රේනය ස්වාධීන රටක් ඕනේ එක්කෙනක් එක්ක ගිවිසුම ගැහුවට ප්රශ්නයක් නැහැ කිව්වට ඇත්ත ටම එක රුසියාවට ප්රශ්නයක් වෙනවා

[QUOTE="2osama, post: 28241545, member: 314982"] මුලින්ම පුටින් හිතුවේ නැහැ බං මෙහෙම යුද්ධයකට යන්න වෙයි කියලා පුටින් බැලුවේ ස්ලෙනොස්කි බය කරලා NATO එකට යන එක වළක්වන්න . ස්ලෝනොස්කි හිතුවේ නැහැ පුටින් කවදාවත් යුක්රේන් වලට අත තියයි කියලා මොකද EU Backup එක තියෙන නිසා . යුක්රේන් වලට ගහන කොට පුටින් හිතුවේ දෙක තුන වදින කොට සෙලෝනොස්කි වෙනරටකට පැනලා යයි කියලා ඒක එහෙම උණේත් නැහැ EU බැලුවේ සෙලෙනොස්කි මෝඩයා ඉස්සරහට දාලා රුසියාව වට්ටන්න . රුසියාව ට සම්බාදක දැම්මා ම රුසියාව වැටෙයි කියලා අන්තිමට උනේ EU රුසියාවට සම්බාධක දාලා Euro එකට හොඳ එකෙන්ම කෙලවා ගත්තා කට්ටියම යුද්දේ අනා ගත්තා ඇමරිකාව ඇරෙන්න යුක්රේන් එකට තමන් කැමති Group එකකට Join වෙන්න පුළුවන් ඒක ඇත්ත යුක්රේන් කියන්නේ වෙනම රටක් නේ ඔයා හරි ඒත් ඒක එහෙම උනා කියලා ලගම ඉන්න Super Power එක අමතක කරලා වැඩ කරන්න බැහැ ලෝක දේශපාලනයේ දී ලොකු රටවල් පොඩි රටවල් ටික පාලනය කරනවා හොදින් හරි නරකින් හරි යුක්රේන් NATO එකට Join වෙන එක පැත්තකින් තියමු කෝ ලංකාවේ පළාත් සභා පනත ම අහෝසි කරන්න දෙන්නේ නැහැ නේ ඉන්දියාව අපිට ඉන්දියාව අපේ පාර්ලිමේන්තු පනත් වලට පවා කැත විදියට අතගහනවා නේ යුක්රේන් කියන්නේ කලින් රුසියාවේ ම කෑල්ලක් මතක විදියට 1993 වගේ තමා වෙන් උනේ රුසියාවෙන් ඉන්දියාව ශ්රි ලංකාව වගේ ස්වාධීන රටක පාර්ලිමේන්තු පනත් වලට ඉඳන් අත දානකොට 1990 වගේ රුසියාවෙන් වෙන් වෙච්ච යුක්රේන් NATO එකට එකතු වෙනකම් රුසියාව බලාගෙන ඉන්නේ නැහැ නේ NATO කියන්නේ කෙලින්ම යුධ සංවිධානයක් සිවිල් සංවිධානයක් නෙවෙයි NATO රටකට පහරදුනොත් අනිත් රටවල් බැඳිලා ඉන්නවා පරහරදුන්න රටට ප්රතිප්රහාර දෙන්න යුක්රේන් NATO වගේ යුධ සංවිධානයකට බැඳෙන්නේ අනිවාර්යෙන්ම මොකක් හරි යුධ අරමුණකින් නෙවෙයි කියන්න බැහැ . අනාගත යුක්රේන් රුසියා යුද්දයකිදි NATO එකේ ආවරණය යුක්රේනය ට ලබා ගන්න නේ යුක්රේනය NATO එකට සම්බන්ද උනා කියමු වැරදිලා හරි රුසියාව පැත්තෙන් පත්තු වෙලා මිසයිලයක් හරි ශෙල් වෙඩිල්ලක් හරි යුක්රේනයට ගිහින් වැටුනොත් ඊළඟට NATO එකෙන් රුසියාවට ගහනවා එහෙම නැත්නම් ඇමරිකාවට පුළුවන් තුන් වෙනි පාර්ශ්වයක් රුසියාවට ඇතුළු කරලා රුසියාව පැත්තේ ඉඳන් යුක්රේන් පැත්තට ශෙල් වෙඩිල්ලක් හරි මිසයිලයක් හරි ඒවලා රුසියාවෙන් යුක්රේනය ට ගැහුවා කියලා කියන්න එතකොට NATO එකට නිකම්ම රුසියා එක්ක යුද්ධයකට යන්න වෙනවා නවතින්නේ තුන්වෙනි ලෝක යුද්ධයකින් Nord Stream burst එක හොදම උදා හරණයක් කවුරු හරි නොදන්න තුන් වැනි පාර්ශවයකින් බෝම්බ තියලා පුපුරවලා තියෙනවා . කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා EU එකටත් තාම හොයා ගන්න බැහැ [HEADING=2]U.S. Navy jet flew across Baltic hours after Nord Stream burst[/HEADING] [URL]https://www.reuters.com/business/energy/exclusive-us-navy-jet-flew-across-baltic-hours-after-nord-stream-burst-2022-10-07/[/URL] අපි යුක්රේනය ස්වාධීන රටක් ඕනේ එක්කෙනක් එක්ක ගිවිසුම ගැහුවට ප්රශ්නයක් නැහැ කිව්වට ඇත්ත ටම එක රුසියාවට ප්රශ්නයක් වෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom