Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pvt Ltd නම් එපා උණා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pvt Ltd නම් එපා උණා

Accountant ලට ගෙවන්න ඕනේ එයාලව Contact කරගන්න තව එපා වෙනවා. සමහර වෙලාවට Phone Answer කරන්නේ නැහැ

Company Secretary ලට වෙනම ගෙවන්න ඕනේ සමහර අයගේ හිතෙන හිතෙන ගනම්

TAX වලට ගොඩක් වෙහෙසෙන්න ඕනේ , අපේ තියෙන සල්ලි බදු විදියට ආණ්ඩුවට දෙන්න අපිව තව වියදම් කරගෙන Audit කරලා මහන්සි වෙලා වෙහෙසෙන්න ඕනේ

මොන දේ කරන්නත් board resolution හදා ගෙන යන්න ඕනේ මේක තමා මලම විකාරේ

invoice එකතු කරන්න ඕනේ Paid / Unpaid ඔකොම.

තව වැඩ ගොඩයි , ලේසි කියලා ගත්තා ට පට්ට කට්ටක් කනවා මේක නිසා මුලින් අමාරු උණා වැඩේ අල්ලගත්තට පස්සේ ලේසි

Order හොයනවට වඩා කරන්නේ මේ වැඩ දවසට කලින් වගේ Pvt Ltd නොගෙන හිටියා නම් හොදයි කියලා හිතිලා තියෙනවා අන්නතවත් මට එහෙමයි කියලා අයින් කරන්න හිතෙන්නේ නැහැ

[QUOTE="Nadun26, post: 29399812, member: 532894"] [SIZE=6]Pvt Ltd නම් එපා උණා Accountant ලට ගෙවන්න ඕනේ එයාලව Contact කරගන්න තව එපා වෙනවා. සමහර වෙලාවට Phone Answer කරන්නේ නැහැ Company Secretary ලට වෙනම ගෙවන්න ඕනේ සමහර අයගේ හිතෙන හිතෙන ගනම් TAX වලට ගොඩක් වෙහෙසෙන්න ඕනේ , අපේ තියෙන සල්ලි බදු විදියට ආණ්ඩුවට දෙන්න අපිව තව වියදම් කරගෙන Audit කරලා මහන්සි වෙලා වෙහෙසෙන්න ඕනේ මොන දේ කරන්නත් board resolution හදා ගෙන යන්න ඕනේ මේක තමා මලම විකාරේ invoice එකතු කරන්න ඕනේ Paid / Unpaid ඔකොම. තව වැඩ ගොඩයි , ලේසි කියලා ගත්තා ට පට්ට කට්ටක් කනවා මේක නිසා මුලින් අමාරු උණා වැඩේ අල්ලගත්තට පස්සේ ලේසි Order හොයනවට වඩා කරන්නේ මේ වැඩ දවසට කලින් වගේ Pvt Ltd නොගෙන හිටියා නම් හොදයි කියලා හිතිලා තියෙනවා අන්නතවත් මට එහෙමයි කියලා අයින් කරන්න හිතෙන්නේ නැහැ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom