Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Pvt Ltd BR එකට Company Secretary දාලා ඉන්නේ කවුද උබලගේ ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ කෙනක් දාලා තියෙන පොස්ට් එකක් නිසා කියන්න හිතුනේ කොල්ල නේ

එයා කියනවා ගෙදර කෙනක් දාන්න පුළුවන් කියලා Company Secretary කමට. උබලා මේ මේ මෝඩ වැඩේ නම් කරන්න එපා.

https://elakiri.com/threads/pvt-limited-කම්පනි-එකක්-රෙජිස්ටර්-කරමු.2163306

ගෙදර කෙනක් ගේ නම දාලා මට වෙච ටික තමා පහතින් දාලා තියෙන්නේ

මම පස්සේ ලොයර් කෙනක් දාගත්තා. උබලට මට වගේ වෙයි කියල හිතලා මේ පොස්ට් එක දැම්මේ

ලක්ෂ 10 අඩු නිසා ගෙදර කෙනක් ගේ හෝ අම්මා ගේ නම දාන්න පුළුවන් කියලා කිව්වා මට BR එකේ වැඩේ කරලා දුන්න Frim එකෙන් මට

අම්මා ගේ නම දැම්මා මම එක නිසා.

ගොඩක් තැන් වලට ගියාම අහනවා කවුද Company Secretary කියලා අම්මා එක්කන් යන්න වුනා එයා Company Secretary නිසා ඉතින් අම්මා කියලා නොකියා මේයා කියලා පෙන්නුවා උන්ම අහනවා අම්මා ද කියලා ? අම්මා ගේ නම දැම්මේ ඇයි කියලා අහනවා ඒ තැන් වලින් මම ලක්ෂ 10 අඩු අදායමක් තියෙන නිසා කියලා කිව්වා එත් ඒ තැන් වලින් කැමති නැ පිළිගන්න ඒගොල්ලෝ කියනවා එහෙනම් ලක්ෂ 10 අඩු අදායමක් තියෙනවා කියලා bank statement වලින් පෙන්වන්න කියලා, ලක්ෂ 10 අඩුවෙන් හොයනවා කියලා එක එක සවුත්තු කතා ගහනවා උන් ඊට පස්සේ ගනම් ගන්නේ නැහැ , ලක්ෂ 10 කතා ගහන්න වුනේ ගෙදර කෙනක් දාගත්ත නිසා තව ඒ තැන් වලින් ප්රශ්න පිට ප්රශ්න දානවා. නීතියට පිටින් වැඩ කරන්න හදනවා (හිස් කොළ වලට අත්සන ඉල්ලනවා වගේ වැඩ) මට මොලේ තියෙන නිසා ඒ තැන් වලින් බේරුනේ සමහර Document වලට ඇස් වහලා අස්සන ගහාගන්න උනත් පුළුවන් වැඩිය තේරෙනෙන් නැති කෙනක් ට නම් Company Secretary හැටියට සුදුසු කම් තියෙන කෙනක් ඉන්නවා නම් දෙයක් අත්සන් කරන්න කලින් උපදෙස් අරගෙන කරන්න පුළුවන් කියන එක මම වටහා ගත්තේ පසුවයි.

අම්මා ගේ නම දාලා Company Secretary හැටියට එයා හැමදේටම අත්සන් කරන්න කැමති නැහැ මට උපදෙස් දෙන්න ගත්තා එක එක කොම්පැනි වලට ගිහින් මගේ දේ මට ඕනේ හැටියට කරන්න බෑ මට BR එක ඉරලා විසික් කරන්න තරහා ගියා , යන කොම්පැනි වලින් කියන කතා නිසා හා එයා දාගෙන එයාගෙන් අහගන්න කතා නිසා, තව Board resolution හදා ගන්න වුනා මට මම හදන ඒවා ඒ කොම්පැනි වලින් වැරදි කියනවා පස්සේ මම CA අයට එකකට රු 5000/- ගානේ ගෙවලා හදා ගන්න වුනා ඔන්න ඔය හේතු නිසා

මම අම්මා ගේ නම අයින් කරලා ගෙවල් ලග Company Secretary කරන ලෝයර් කෙනක් ගේ නමක් දැම්මා, ඊට පස්සේ මගේ ඔළුවට උඩින් යන්න ආවේ නැහැ අදාල Document ගිහින් දෙන තැන් වලින් උබලට මතකද මම කලින් Pvt Ltd ගැන දාපු පොස්ට් ඔය ඔකොම ප්රශ්න මම විසදා ගත්තේ Company Secretary මාරු කරලා එතන තමා මගේ අවුල තිබුනේ.

Company Secretary කමට උබලා CA කෙනක් හෝ ලෝයර් කෙනක් දාගන්නවා නම් උබලට ඉකමනින් ලගා වෙන්න පුලුවන් තැනක කෙනක් දාගන්න එක හොදයි මගේ අත්දැකීම් අනුව. නැතිනම් රස්තියාදු වෙන්න වෙනවා වැඩක් කරගන්න ගියාම එක නිසා මම ගෙවල් ලගම කෙනක් දැම්මේ.

[QUOTE="Nadun26, post: 29948953, member: 532894"] [SIZE=5]මේකේ කෙනක් දාලා තියෙන පොස්ට් එකක් නිසා කියන්න හිතුනේ කොල්ල නේ එයා කියනවා ගෙදර කෙනක් දාන්න පුළුවන් කියලා Company Secretary කමට. උබලා මේ මේ මෝඩ වැඩේ නම් කරන්න එපා. [URL='https://elakiri.com/threads/pvt-limited-%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B7%92-%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%BB%E0%B7%99%E0%B6%A2%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94.2163306']https://elakiri.com/threads/pvt-limited-කම්පනි-එකක්-රෙජිස්ටර්-කරමු.2163306[/URL] ගෙදර කෙනක් ගේ නම දාලා මට වෙච ටික තමා පහතින් දාලා තියෙන්නේ මම පස්සේ ලොයර් කෙනක් දාගත්තා. උබලට මට වගේ වෙයි කියල හිතලා මේ පොස්ට් එක දැම්මේ ලක්ෂ 10 අඩු නිසා ගෙදර කෙනක් ගේ හෝ අම්මා ගේ නම දාන්න පුළුවන් කියලා කිව්වා මට BR එකේ වැඩේ කරලා දුන්න Frim එකෙන් මට අම්මා ගේ නම දැම්මා මම එක නිසා. ගොඩක් තැන් වලට ගියාම අහනවා කවුද Company Secretary කියලා අම්මා එක්කන් යන්න වුනා එයා Company Secretary නිසා ඉතින් අම්මා කියලා නොකියා මේයා කියලා පෙන්නුවා උන්ම අහනවා අම්මා ද කියලා ? අම්මා ගේ නම දැම්මේ ඇයි කියලා අහනවා ඒ තැන් වලින් මම ලක්ෂ 10 අඩු අදායමක් තියෙන නිසා කියලා කිව්වා එත් ඒ තැන් වලින් කැමති නැ පිළිගන්න ඒගොල්ලෝ කියනවා එහෙනම් ලක්ෂ 10 අඩු අදායමක් තියෙනවා කියලා bank statement වලින් පෙන්වන්න කියලා, ලක්ෂ 10 අඩුවෙන් හොයනවා කියලා එක එක සවුත්තු කතා ගහනවා උන් ඊට පස්සේ ගනම් ගන්නේ නැහැ , ලක්ෂ 10 කතා ගහන්න වුනේ ගෙදර කෙනක් දාගත්ත නිසා තව ඒ තැන් වලින් ප්රශ්න පිට ප්රශ්න දානවා. නීතියට පිටින් වැඩ කරන්න හදනවා (හිස් කොළ වලට අත්සන ඉල්ලනවා වගේ වැඩ) මට මොලේ තියෙන නිසා ඒ තැන් වලින් බේරුනේ සමහර Document වලට ඇස් වහලා අස්සන ගහාගන්න උනත් පුළුවන් වැඩිය තේරෙනෙන් නැති කෙනක් ට නම් Company Secretary හැටියට සුදුසු කම් තියෙන කෙනක් ඉන්නවා නම් දෙයක් අත්සන් කරන්න කලින් උපදෙස් අරගෙන කරන්න පුළුවන් කියන එක මම වටහා ගත්තේ පසුවයි. අම්මා ගේ නම දාලා Company Secretary හැටියට එයා හැමදේටම අත්සන් කරන්න කැමති නැහැ මට උපදෙස් දෙන්න ගත්තා එක එක කොම්පැනි වලට ගිහින් මගේ දේ මට ඕනේ හැටියට කරන්න බෑ මට BR එක ඉරලා විසික් කරන්න තරහා ගියා , යන කොම්පැනි වලින් කියන කතා නිසා හා එයා දාගෙන එයාගෙන් අහගන්න කතා නිසා, තව Board resolution හදා ගන්න වුනා මට මම හදන ඒවා ඒ කොම්පැනි වලින් වැරදි කියනවා පස්සේ මම CA අයට එකකට රු 5000/- ගානේ ගෙවලා හදා ගන්න වුනා ඔන්න ඔය හේතු නිසා මම අම්මා ගේ නම අයින් කරලා ගෙවල් ලග Company Secretary කරන ලෝයර් කෙනක් ගේ නමක් දැම්මා, ඊට පස්සේ මගේ ඔළුවට උඩින් යන්න ආවේ නැහැ අදාල Document ගිහින් දෙන තැන් වලින් උබලට මතකද මම කලින් Pvt Ltd ගැන දාපු පොස්ට් ඔය ඔකොම ප්රශ්න මම විසදා ගත්තේ Company Secretary මාරු කරලා එතන තමා මගේ අවුල තිබුනේ. Company Secretary කමට උබලා CA කෙනක් හෝ ලෝයර් කෙනක් දාගන්නවා නම් උබලට ඉකමනින් ලගා වෙන්න පුලුවන් තැනක කෙනක් දාගන්න එක හොදයි මගේ අත්දැකීම් අනුව. නැතිනම් රස්තියාදු වෙන්න වෙනවා වැඩක් කරගන්න ගියාම එක නිසා මම ගෙවල් ලගම කෙනක් දැම්මේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom