Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Python Bootcamp 100 Days of Code
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#Day_13

Debugging: How to Find and Fix Errors in your Code (46min)

මේ tool එක ගොඩක් වටිනව debug කරගන්න.

http://www.pythontutor.com/visualize.html#mode=edit

#Day_14

Higher Lower Game Project (39min)

day 14 එකත් කලා. මොකද අලුත් දෙයක් නෑ. project එකක් තියෙන නිසා. අනිත් දේ දවස් දෙකේම duration එකත් ගොඩක් අඩුයි. වෙලාව තිබ්බ. මම නම් තනියෙන්ම project එක කලා. කාටහරි අවුලක් ආවොත් අහන්න.

Beginner level එක අදින් ඉවරයි. මම නම් two days ahead ඉන්නෙ. මෙටික පුලුවන් කියන්නෙත් Python වලින් සෑහෙන්න වැඩක් කරගන්න පුලුවන්. ඇත්තටම ඉතුරු ටික ඕනෙ වෙලාවට google කරල හොයල අරන් කරන්නත් පුලුවන්. ගොඩක් Python course වල තියෙන්නෙත් මෙච්චරයි. තව එකම lesson එකයි අඩු classes and inheritance lesson එක Day 16. එතනට course එක complete කලා කියන්නෙ කොහොමත් python පුලුවන් කියන එක තමා.

මොකද basic concepts දන්න නිසා ඉතුරුව ඕනෙ ඕනෙ වෙලාවට google කරකර ගොඩ දාගන්න පුලුවන්. හැබැයි දෙයක් කරන්න යන කාලෙ වැඩියි. ඒ වගේම බොහොම පැටලුනු වියවුල් උන දැනුමක් එන්නෙ. ඒ විදියට ඉගෙන ගත්තාම problem එකකදි හොදම solution එක ඔලුවට එන්නෙ නෑ. මොකද අපි හරි පිලිවෙලකට ඉගෙන ගෙන නැති නිසා. ඒ නිසා මේකෙ ඉතුරු ටිකත් කලොත් ගොඩක් වටිනව.

TIP

මම course content බැලුවෙ 1.25 speed එකෙන්. ඒ වගේම වල code challenge solution එක බැලුවෙ 1.5 speed එකෙන්. day end එකේ motivational video එකත් හැමදාම බැලුව. ඒකත් වටිනව ඊලග දවසෙත් course එක කරන්න.

[QUOTE="MihiCherub, post: 26603372, member: 238676"] #Day_13 Debugging: How to Find and Fix Errors in your Code (46min) මේ tool එක ගොඩක් වටිනව debug කරගන්න. [URL]http://www.pythontutor.com/visualize.html#mode=edit[/URL] ------------------------------------------------------------------ #Day_14 Higher Lower Game Project (39min) day 14 එකත් කලා. මොකද අලුත් දෙයක් නෑ. project එකක් තියෙන නිසා. අනිත් දේ දවස් දෙකේම duration එකත් ගොඩක් අඩුයි. වෙලාව තිබ්බ. මම නම් තනියෙන්ම project එක කලා. කාටහරි අවුලක් ආවොත් අහන්න. ------------------------------------------------------------------- [IMG]https://i.imgur.com/5l4M3wK.jpg[/IMG] [B]Beginner level[/B] එක අදින් ඉවරයි. මම නම් [B]two days ahead [/B]ඉන්නෙ. මෙටික පුලුවන් කියන්නෙත් [B]Python [/B]වලින් සෑහෙන්න වැඩක් කරගන්න පුලුවන්. ඇත්තටම ඉතුරු ටික ඕනෙ වෙලාවට google කරල හොයල අරන් කරන්නත් පුලුවන්. ගොඩක් [B]Python course[/B] වල තියෙන්නෙත් මෙච්චරයි. තව එකම lesson එකයි අඩු [B]classes and inheritance lesson[/B] එක Day 16. එතනට course එක complete කලා කියන්නෙ කොහොමත් python පුලුවන් කියන එක තමා. මොකද basic concepts දන්න නිසා ඉතුරුව ඕනෙ ඕනෙ වෙලාවට google කරකර ගොඩ දාගන්න පුලුවන්. හැබැයි දෙයක් කරන්න යන කාලෙ වැඩියි. ඒ වගේම බොහොම පැටලුනු වියවුල් උන දැනුමක් එන්නෙ. ඒ විදියට ඉගෙන ගත්තාම problem එකකදි හොදම solution එක ඔලුවට එන්නෙ නෑ. මොකද අපි හරි පිලිවෙලකට ඉගෙන ගෙන නැති නිසා. ඒ නිසා මේකෙ ඉතුරු ටිකත් කලොත් ගොඩක් වටිනව. [B]TIP[/B] මම course content බැලුවෙ 1.25 speed එකෙන්. ඒ වගේම වල code challenge solution එක බැලුවෙ 1.5 speed එකෙන්. day end එකේ motivational video එකත් හැමදාම බැලුව. ඒකත් වටිනව ඊලග දවසෙත් course එක කරන්න. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom