Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Python Bootcamp 100 Days of Code
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#Day_15

Local Development Environment Setup & the Coffee Machine (1hr 6min)

අද තමයි අපි Python අපේ PC එකට download කරල install කරගන්නෙ. මෙච්චර දවසක් repl එකෙන් නෙ වැඩ කලේ. මම නම් මේ ටික කලින්ම කරගෙන තිබ්බෙ. ඒ නිසා මුල් 30mins වගේ ඉතුරු උනා.

TIP 1

repl එකේ කරපු වැඩ ටික ඔක්කොම local pc එකට download කරගන්න. repl files ඔක්කොම තියෙන්නෙ එකම නමින්. repl name එකනෙ වෙනස්. download කරද්දි repl name එක වැඩක් නෑ අපිට. file name එකයි වැදගත්. ඔක්කොම files තියෙන්නෙ main.py, art.py නමින්. ඒ නිසා මේ files ටික ඔක්කොම එක පාර download කරගන්න එපා. එතකොට browser එකෙන් rename කරනව main(1).py, art(1).py. etc.. ඊලගට ඔය files වැඩ කරන්නෙ නෑ.

එ නිසා folder එකක් හදල ඒ folder එක ඇතුලෙ lesson name එකෙන් folder එකක් හදල වෙන වෙනම ඒ folder ඇතුලට download කරගන්න. නැත්නම් එක day එකක files ටික download කරල ඒ files ටික අදාල lesson folder එකට drag n drop කරල ඊලග දවසෙ files download කරගන්න.

TIP 2

Folder හදද්දි Day name එකෙන් Folder හදන්න එපා. ඒක කිසිම වැඩක් නැති දෙයක්. මොකද පසූ කාලීනව code එකක් ආපහු ඕනෙ උනොත් අපිට මතක් වෙනව course එකේ මෙහෙම දෙයක් කලා ඒ lesson එකේ code එක තියෙනවනෙ කියල. ඊලගට day name එකෙන් Folder save කරල තිබ්බොත් අපිට මතක නෑ මොන day එකේද ඉගැන්නුවෙ කියල, ඔක්කොම හොය හොය බලන්න වෙනව. ඒ නිසා lesson name එකෙන් folder save කරගන්න. ඕනෙම නම් මුලට day name එකත් එක්ක දාගන. එතකොට folder ටිකත් ලස්සනට sort වෙනව.

[CODE]day_01_variables

day_02_string_manipulate

day_03_control_flow[/CODE]

මම Java වලින් Python ආපු නිසා PEP8 guides වලට file names නෑ. java rules වලට හදල තියෙන්නෙ. PEP8 rules දැනන් හිටියෙ නෑ මුලදි. ඔක්කොම lower case use කරන්න. word දෙකක් අතර underscore තියන්න.

Ex - logical_operators.py

[QUOTE="MihiCherub, post: 26607252, member: 238676"] #Day_15 Local Development Environment Setup & the Coffee Machine (1hr 6min) අද තමයි අපි Python අපේ PC එකට download කරල install කරගන්නෙ. මෙච්චර දවසක් repl එකෙන් නෙ වැඩ කලේ. මම නම් මේ ටික කලින්ම කරගෙන තිබ්බෙ. ඒ නිසා මුල් 30mins වගේ ඉතුරු උනා. [B]TIP 1[/B] repl එකේ කරපු වැඩ ටික ඔක්කොම local pc එකට download කරගන්න. repl files ඔක්කොම තියෙන්නෙ එකම නමින්. repl name එකනෙ වෙනස්. download කරද්දි repl name එක වැඩක් නෑ අපිට. file name එකයි වැදගත්. ඔක්කොම files තියෙන්නෙ main.py, art.py නමින්. ඒ නිසා මේ files ටික ඔක්කොම එක පාර download කරගන්න එපා. එතකොට browser එකෙන් rename කරනව main(1).py, art(1).py. etc.. ඊලගට ඔය files වැඩ කරන්නෙ නෑ. එ නිසා folder එකක් හදල ඒ folder එක ඇතුලෙ lesson name එකෙන් folder එකක් හදල වෙන වෙනම ඒ folder ඇතුලට download කරගන්න. නැත්නම් එක day එකක files ටික download කරල ඒ files ටික අදාල lesson folder එකට drag n drop කරල ඊලග දවසෙ files download කරගන්න. [B][B]TIP 2[/B][/B] Folder හදද්දි Day name එකෙන් Folder හදන්න එපා. ඒක කිසිම වැඩක් නැති දෙයක්. මොකද පසූ කාලීනව code එකක් ආපහු ඕනෙ උනොත් අපිට මතක් වෙනව course එකේ මෙහෙම දෙයක් කලා ඒ lesson එකේ code එක තියෙනවනෙ කියල. ඊලගට day name එකෙන් Folder save කරල තිබ්බොත් අපිට මතක නෑ මොන day එකේද ඉගැන්නුවෙ කියල, ඔක්කොම හොය හොය බලන්න වෙනව. ඒ නිසා lesson name එකෙන් folder save කරගන්න. ඕනෙම නම් මුලට day name එකත් එක්ක දාගන. එතකොට folder ටිකත් ලස්සනට sort වෙනව. [CODE]day_01_variables day_02_string_manipulate day_03_control_flow[/CODE] [IMG width="189px"]https://i.imgur.com/54kSb5G.jpg[/IMG] මම Java වලින් Python ආපු නිසා PEP8 guides වලට file names නෑ. java rules වලට හදල තියෙන්නෙ. PEP8 rules දැනන් හිටියෙ නෑ මුලදි. ඔක්කොම lower case use කරන්න. word දෙකක් අතර underscore තියන්න. Ex - logical_operators.py [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom